Ruu ceylon beauty
ඔබත් ලස්සන වීමට. කැපී පෙනීමට කැමති නම්. ඔබට අවශ්‍ය බාණ්ඩ අපෙන් ලබා ගන්න. සමට ගැලපෙන ආකාරයට.
24/02/2024
*Collagen භාවිතා කරන ආකාරය*
තමන්ගේ කිරි වීදුරුව සමග (අවම 200ml ) ප්‍රමාණයකට තේ හැන්දෙන් එකක් දමා
*(මෙහිදි සාමාන්‍ය පරිදි ගන්න. හැන්දෙන් සම්පූර්ණ එකක් ගන්නේ නැ.)*
🚫 special.
*අවම 1g එකක ප්‍රමාණයේ සිට 02ක* ප්‍රමාණයක් දක්වා ,
හොදට කලවම් කර පානය කරන්න.
සාමාන්‍ය කිරි වීදුරුවකටනම් තේ හැන්දෙන් භාගයක් (1g ප්‍රමාණයක් පමණ ) දමා කලවම් කරගන්න..
50g
දින 20 - 30 සදහා ප්‍රමාණවත්
*සෑම දිනකම එක් වරක් පානය කරන්න*
සාමාන්‍ය ප්‍රතිඵල දින 45න් ලබා ගත හැකි අතර,
වඩාත් හොද ප්‍රතිඵල සදහා මාස 3 - 6 ලබා ගන්න.
දීර්ඝකාලීන ව භාවිතා කළ හැක.
24/02/2024
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10350