KFASHION & COSMETICS

KFASHION & COSMETICS

Share

Welcome To Kfashion & Cosmetics💕Pvt Ltd
0️⃣7️⃣7️⃣6️⃣3️⃣6️⃣1️⃣2️⃣5️⃣8️⃣

20/07/2026

✨ Dr. Rashel Vitamin C Kit ✨
දීප්තිමත්, නිරෝගී සහ මෘදු සමක් සඳහා ඔබේ දෛනික Skin Care Routine එක අදම ආරම්භ කරන්න! 🍊💛
🌿 Kit එකේ ඇතුළත් වන්නේ:�🫧 Vitamin C Face Wash�💧 Vitamin C Serum�🌞 Vitamin C Day Cream�🌙 Vitamin C Night Cream
💛 ප්‍රතිලාභ:�✨ සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.�✨ Dark Spots සහ Uneven Skin Tone අඩු පෙනීමට උපකාරී වේ.�✨ සම තෙතමනයෙන් තබා ගනී.�✨ Fresh & Healthy Glow එකක් ලබා ගැනීමට උපකාරී වේ.
📌 භාවිතා කරන ආකාරය:�✔️ Face Wash�✔️ Serum�✔️ Day Cream (උදේ)�✔️ Night Cream (රාත්‍රී)
☀️ උදේ භාවිතා කරන විට Sunscreen එකක් ද යොදන්න.
📦 අදම ඔබගේ Dr. Rashel Vitamin C Kit එක ඇණවුම් කරන්න!
📲 Order Now�📞 077 636 1258

20/07/2026

✨ Garnier Bright Complete Vitamin C Collection ✨
🇮🇩 Made in Indonesia & 🇮🇳 Made in India – දෙවර්ගයම ලබා ගත හැක.

💛 Available Products
🌞 Day Face Cream
🌙 Night Face Cream
🧴 Body Lotion
🫧 Face Wash
💧 Vitamin C Serum

තත්ත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ Garnier Bright Complete නිෂ්පාදන දැන් ඔබට අපෙන් විශ්වාසයෙන් මිලදී ගත හැක.

🌟 Vitamin C වල ප්‍රධාන වාසි

✅ සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.
✅ අඳුරු පැල්ලම් සහ කුරුලෑ කැළැල් පෙනුම අඩු කිරීමට උපකාරී වේ.
✅ සමේ වර්ණය වඩාත් ඒකාකාරී ලෙස පවත්වා ගැනීමට සහාය වේ.
✅ සමේ තෙතමනය රැකගෙන මෘදු බව පවත්වා ගැනීමට උපකාරී වේ.
✅ කොලජන් නිෂ්පාදනයට සහාය වීමෙන් තරුණ පෙනුමක් පවත්වා ගැනීමට උපකාරී වේ.
✅ හිරු එළියෙන් ඇතිවන සමේ අඳුරු පෙනුම අඩු කිරීමට සහ සමේ සෞඛ්‍ය සුරැකීමට උපකාරී වේ.

💛 Day Cream – සියලුම සම වර්ග සඳහා සුදුසුයි.
💙 Night Cream – Normal / Dry Skin සඳහා විශේෂයෙන් සුදුසුයි.

📦 100% Original Products

📲 Order Now
077 636 1258

💛 KFashion & Cosmetics

29/05/2026

ව්‍යාපාරය කොච්චර පුංචි වුනත් කමක් නෑ ඒ ව්‍යාපාරයේ අයිතිකාරයා ඔයා ❤️😘 ඒ ගැන සතුටුවෙන්න හෙමින් ගමනක් යන්න 🙏

Photos from KFASHION & COSMETICS's post 29/05/2026

අද දවස කියන්නේ ජීවිතේ මට කවදාවත් අමතක නොවන දවසක් ♥️🙂

මොකද මම මේ හැමදේටම මේ මාසෙ ගොඩක් මහන්සි වුනා හැබැයි කිසිම දෙයක් අතෑරියේ නෑ ඉගෙනගන්න දේවලුත් එක්ක එකට හැමදේම කරන එක මට ගොඩක් ලොකු Risk එකක් වුනත් මම අතෑරියේ නැති නිසාම මම හිතුවට වඩා ප්‍රතිඵලයක් මට ලැබුනා හිතුවොත් කළ නොහැක්කක් නෑ මම මේ හැමදේකින්ම ඉගෙනගත්ත දේ තමයි අපි මොන දේ කලත් සමාජ සේවයක් කලත් බිස්නස් එකක් කලත් ඉගෙනගන්න ඕන නොදන්න දේවල් ගොඩක් තියනවා මම කවදාවත් දන්නවා වගේ රගපෑවේ නෑ නොදන්න දේවල් ඉගෙනගන මම දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන ශක්තිමත්ව ඉදිරියට ගමනක් යන්න මම හැමදාම ආස කලා වගේම කැපවුනා ඒ නිසාම දහස් පාරක් වැටුනත් මට නැගිටින්න ශක්තියක් ආවේ වැටුනු වාර අනන්තවත් නිසා හැබැයි ගොඩක් අය මට නපුරුකම් කලා අදට කියලත් වෙනසක් නෑ හැබැයි එක දෙයක් කරලා දිනනවට වඩා ගොඩක් දේවල් කරලා දිනපු දවසට දැනෙන හැගීම වෙනස්ම හැගීමක් මම ඒක කලා
Kfashion & Cosmetics එකේ Owner වෙලා
Financial consultant කෙනෙකුත් වෙලා
Cosmetics maker කෙනෙකුත් වෙලා CKrystalz brand එක හදන ගමන්
Beautician කෙනෙකුත් වෙන්න ඉගෙනගන්න ගමන්
මේ හැමදේම කරලා ආත්ම තෘප්තියක් ලබන මං ගැන මට පුංචිම පුංචි ආඩම්බරයක් නැතිවාම නෙවෙයි
තව දේවල් ඉගෙනගන්න හිතුනොත් ඒ ගැන දෙපාරක් මම හිතන්නේ නැත්තේ ඉගෙනීම ජීවිතය ලස්සන කරන පහනක් බව දන්න නිසාමයි ස්තූතියි 🙏🏻♥️🙂

Photos from KFASHION & COSMETICS's post 29/05/2026

මේ වගේ වැඩ කරන්න එපා 🤬❌
නෑ නෑ එහෙම කියන්න නෙවෙයි මම හැදුවේ
මම එහෙම නපුරු නෑ ළමයි
සමහර වෙලාවට මිනිස්සු Return කරන්න ඕන නිසා බොරු 1000 ක් කියනවා ඉතිං කවුරු කොහොම කිව්වත් පවුරු වළලු බැන්දත් මං මේ නංගි කියපු දේ ගැන හිතුවා ගොඩක් අය Return කරලා කවදාවත් Message එකක්වත් එවන්නේ නෑ ඒත් මේ නංගි මට Message එකක් එවලා එයාගේ Situation එක ගැන කියපු එක ගැන මම ගොඩක් අගය කරනවා මොකද එහෙම අය ගොඩක් අඩු නිසා ඉතිං උදෙන්ම මේ post එක දැම්මෙත් Return කරන්න අවශ්‍ය නම් නොකියා ඉන්න එපා මොකද කරදර කියන දේවල් එතකොට හිත කියන දේ වෙනස් වෙනවා ඕන හිතෙනවා ආය එපා හිතෙනවා නෑ ආය මේක ගත්තොත් හාදයි හිතෙනවා ඒ හැමදේමත් එක්ක මේ වගේ දෙයක් වුනාම මේ කරපු දේ මං අගය කරනවා මට පාඩුවක් වුනත් හිතට සතුටුයි ඇත්තටම පාඩුවක් වුනේ නෑ ඒ Product එකම තව කෙනෙක් ඉල්ලලා තිබුනා ඉතිං අපි කාටහරි හොදක් කලොත් හොද විදියට හිතුවොත් හොද දේවල් වෙනවා ඒක නවත්වන්න බෑ හැමෝටම හොදක් වෙන්න කියලා හිතන්න ස්තූතියි 🙏🏻😘♥️ Get well soon Madu Nanga

29/05/2026

කවුද ඒ කතා කලේ කාගෙද ඒ පිරිමි කටහඩක් ඇහුනේ fans

29/05/2026

CKrystalz beauty Soap
CKRYSTALZ brands
Kfashion&cosmetics pvt ltd

25/05/2026

♥️♥️

25/05/2026
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
11850