Beauty Duli

Beauty Duli

Share

Duli

Photos from Beauty Duli's post 08/03/2024

ඉක්මන් කරන්න 12 වෙනිදා වෙනකම් විතරයි
දැන්ම order කරන්න

Photos from Beauty Duli's post 05/03/2024

🔴🔴 "Enjoy a special offer made just for
your beautiful elegance."🔴🔴
ලස්සන දිදුලන පැහැපත් සමකට කිරි සහ මී පැණි සාරයෙන් සාරවත් scrub එකක් use කරමුද?
Milk and Honey Smoothing Suger scrub යනු කාබනික කිරි සහ මී පැණි සාරය සහිත ස්වාභාවික සම්භවයකින් නිෂ්පාදනය කරන ලද සුවිශේෂී නිෂ්පාදනයකි.
🌟🌟🌟🌟
සමේ මැරුණු සෛල ඉවත් කර සම මෘදු කරමින් ලස්සන දිදුලන ස්වාභාවක් ලබා දෙයි. පුදුමාකාර සුවඳකින් ඔබව නැවුම්ව තබමින් ලස්සන දිදුලන සමක් ලබා ගැනීමට කාන්තාවන් වැඩි දෙනෙකුගේ තේරීම....
තොග සීමිතයි......Limited Stock

Photos from Beauty Duli's post 07/02/2024

මේ වාසිය පෙබරවාරි 14වෙනකම් විතරයි❤️
ආදරණීය දවසේ එයාට දෙන්න අදම අරන් තියාගන්න ❤️

05/02/2024

🛑Body Cream එක ගාලා අවුවට යන්නෙ බයෙන් නේද?? ඒකට හොඳම විසඳුම ස්වීඩනයේ සිට..👇👇👇
🤩SPF 10 අඩංගු නිසා ඔන්න අද ඉඳං බයක් නෑ..
Glow Essential Body Lotion.

🛑අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරනවා වගේම සමේ ඇති අඳුරු පැල්ලම් හිරු කිරණින් පිච්චුණු ලප කැලැල් දුරු කරමින් සම මනාව පෝෂණය කරයි..

🛑සමේ තෙතමනය දවස පුරා රැකගනිමින් Fresh බවක් / නැවුම් බවක් දවස පුරා පවත්වාගනී..

🛑Glow Skin එකක් එහෙමත් නැත්නම් රන්වන් වූ දීප්තිමත් සමක් ඔබට ලබා දෙයි..

🛑විටමින් E අඩංගු බැවින් ඔබේ සමට අසමසම පෝෂණීය සත්කාරයක් නිරතුරු ලැබේ..

🛑4449/=ක් වන මෙම Body Lotion එක පෙබරවාරියේ 3119/=කට මිලදී ගත හැක..

🛑සම්පූර්ණ මාස 4කට වැඩි කාලයක් භාවිතා කල හැකි නිසා වැඩි ඉතිරියක් ඔබට හිමි වේ..

🛑ඔබේ ඇනවුම කඩිනමින් වෙං කරවා ගන්න.. අවුරුදු 15 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..

04/02/2024

*Advanced cracked heel repair & smooth foot cream* 💚💛

Oriflame නිෂ්පාදන අතරින් ඔයාට ගන්න පුළුවන් තවත් magical product එකක් ගැන තමයි මේ කියන්න යන්නේ...🤓🤓

ඔයත් යටිපතුල් පැලීම්, ඉරිතැලීම් වලින් පීඩා විදින කෙනෙක්ද? 😢
ඔව් ඇත්තටම ඒක ගොඩාක් වේදනාත්මකයි..😩

ඉතින් මේ වේදනාව දවස් 3කින් නැතිකරගන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියේ නෑ නේද? 🫣

ඇත්තටම දවස් තුනකටත් කලින් ඔයාට මේ වේදනාවෙන් ගැළවෙන්න පුළුවන්..🤩🤩

ඔව්, Oriflame එකේ *Feetup Advanced cracked heel reapir & Smooth foot cream* මේ තියෙන්නේ ඒකට හොඳම විසඳුම..💚✨️

මේ Foot cream එක හදලා තියෙන්නේ,
යූරියා (urea), කොකො බටර් (Coco butter) සහ පැතනෝල් (Pathenol) යන ප්‍රධාන අමුද්‍රව්‍ය, Copper, zinc, magnesium සහ iron කියන ඛනිජ ලවණ 4 මිශ්‍ර කරන ලද ප්‍රෝටීනමය මිශ්‍රණයක් සමඟ මිශ්‍ර කිරීමෙන්..💚😯

ඉතින්, මේ Urea, coco butter සහ pathenol මඟින් යටිපතුල් වල තෙතමනය ආරක්ෂා කරනවා. 😍

ඒවගේම මේ ඛනිජ ලවණ වලින්,
🩵Copper - මෘදු සහ සුමට බව ලබා දෙනවා.
🤍Zinc - සුසිනිඳු බව ලබා දෙනවා
💜Magnesium - සම මෘදු කරනවා මෙන්ම ආරක්ෂා කරනවා
🩷Iron - සම නැවත සකස් කරන්න උපකාරී වෙනවා වගේ සම පිරිසිදු කරනවා..

ඉතින්, මේ වේදනාවෙන් ඉක්මනින්ම මිදෙන්න දැන් ඔයාලාටත් පුළුවන්. තවත් ප්‍රමාද නොවී භාවිතා කර බලන්න..🥳🥳

*භාවිතා කරන ආකාරය*:
1. සෑම දිනකම උදෑසන සහ සවස ස්නානයෙන් හෝ ඇඟ සේදීමෙන් පසුව, යටිපතුලේ වියළි ප්‍රදේශ සියල්ල ආවරණය වන පරිදි ආලේප කරන්න.
2. පසුව හොඳින් Massage කරන්න.

Photos from Beauty Duli's post 04/02/2024

Love Nature Purifying Corrective Stick with Organic Tea Tree & Lime

Code number - 34855

🌿ඔයාත් වේදනාකාරී කුරැලෑ නිසා දුකින් පෙළෙන කෙනෙක් ද? 🥺
🌿ඔයාට කුරැලෑ කැළැල් තියෙනවා ද?😓
🌿ඔයාට කුරැලෑ සමග Oily සමක් ද තියෙන්නේ?

🍀🍀එහෙනම් Love Nature Purifying Stick එක පාවිච්චි කරලා බලන්න.🍀🍀
Ingredients -මෙහි ඇති කාබනික (Organic )Tea Tree සහ දෙහි(Lime) නිසා රතු පැහැති කැළැල් උදාසීන කරන්න මෙම antibacterial stick එකට පහසුවෙන් පුළුවන්.

👍කුරුළැ නිසා ඇතිවන වේදනාව නැති කරනවා.
👍කුරුළැ හට ගැනීම වළක්වනවා.
👍කුරුළැ කැළැල් ඉතිරි වීම නවතාලයි.

චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති අතර පැරබීන් රහිත ය. (Dermatologically tested and paraben-free)

How to use - කුරුළැවක් එන බව දැනුනු විගසම එම ස්ථානයේ පමණක් ආලේප කරන්න. ඇස් වටා ආලේප කිරීමෙන් වලකින්න.

04/02/2024

කුරුළෑ නිසා ඔබත් වද විදිනවාද?😥

කුරුළෑ නොමැති පැහැපත් සමක් සඳහා Love Nature range එකේ එන Love Nature Mattifying Face Lotion with Organic Tree & Lime ඔබත් භාවිතා කර වෙනස අත් විදින්න.😍

මෙමගින් ,
🌷කුරුළෑ ඇතිවීම පාලනය කරමින් සමෙහි දිලිසෙන තෙල් සහිත ස්වභාවය පාලනය කරනවා .
🌷ඒ වගේම කුරුළෑ ලප කැලැල් ඉවත් කරනවා .

🤩වයස අවුරුදු 15ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකි තවත් අපූරු නිෂ්පාදනයක් Oriflame වෙතින් ඔබට හදුන්වා දී ඇත.

කුරුළෑ නොමැති පැහැපත් සමක් සඳහා ඇයි තවත් ප්‍රමාද වෙන්නේ ?😍😍

03/02/2024

*Novage Day sheild SPF 50 UVA/PA++++ Advanced skin protector.*

ඔයාත් නිතරම හිරු එළියට නිරාවරණය වෙන කෙනෙක්ද? 🌤️
හිරු කිරණෙන් සම ගොඩාක්ම අවපැහැ වෙලාද? 👩🏽👦🏽
Suncream එකක් use කරත් හොඳ result එකක් තාමත් නැද්ද? 😕

එහෙනම්, මෙන්න ඔයාටත් විසඳුමක්...😃😍

*Oriflame* නිෂ්පාදන අතර තියෙන තවත් හොඳම නිෂ්පාදනයක් තමයි🤍 *Novage range* 🤍එකේ තියන මේ *Advanced sun protector cream* එක. 😎

🛑මොනවාද මේ UVA/ UAB rays කියන්නේ?

මේ දෙකම Ultra violent එහෙමත් නැත්නම් අපි දන්න අහිතකර පාරජම්බුල කිරණෙන් 🌞නිපදවෙන කිරණ වර්ග දෙකක්. මේ දෙකෙන් වඩාත් අහිතකර කිරණ වර්ගය තමයි UVA කියන්නේ.💥 UVA කිරණ වලට අපේ සමේ ගැඹුරටම යන්න පුළුවන්. එමඟින් අඳුරු ලප (Dark spot), සම රැළි වැටීම් (wrinkles), ඉක්මනින්ම සම විඩාපත් වීම් (premature aginig) මෙන්ම සම ආශ්‍රිත පිළිකා වැනි දරුණු තත්ත්ව වුණත් ඇතිවෙන්න පුළුවන්. 😱

🛑එතකොට මේ PA++++ කියන්නේ මොකක්ද?

මේ PA කියන්නේ, අහිතකර UVA කිරණට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින් සම ආරක්ෂාකිරීමේ හැකියාව පෙන්වන සම්මත ශ්‍රේණියක්.📶 ( stands for Protection Grade of UVA). ඒකේ level 4ක් තියනවා. PA+, PA++, PA+++, PA++++. මේකේ හොඳම protection එකක් ලැබෙන්නේ PA++++ වලින්. 😍

🛑එතකොට UVB කිරණ?

ඔව්, ඒකත් අපේ සමට අහිතකරයි. UVB කිරණ මඟින් අපේ සමට මෙන්ම ඇස් වලටත් බලපානවා.. 😦

🛑එතකොට මේ SPF කියන්නේ මොකක්ද?

SPF එහෙමත් නැත්නම් sun protection factor, ඒ කියන්නේ UVB කිරණට විරුද්ධව සම ආරක්ෂා කරන්න පුළුවන් හැකියාව මනින සම්මත අංකනයක්. ඇමරිකා තත්ව සහතික වලට අනුව SPF 30 හෝ ඊට වඩා වැඩි SPF අගයන් මඟින් UVB කිරණ වලින් සම 98% ක් පමණ ආරක්ෂා කරගන්න පුළුවන්.😎

ඉතින් මේ ඔයාලාටම දැන් තේරෙනවා නේද? 🌼

මේ වගේ පිළිගත් Standard Grade දෙකක්ම Novage range එකේ මේ suncream එකට තියනවා.🌀

ඒ තමයි මේ suncream එක
*PA++++* 💖ඒකියන්නේ UVA කිරණින් 90% විතර අපේ සම ආරක්ෂා කරන්න පුළුවන් වගේම, මේක *SPF 50* 💖ඒ කියන්නේ UVB කිරණෙන් අපේ සම 98% ක් ආරක්ෂා කරන්නත් මෙයාට පුළුවන්.

ඉතින්, ඔයාගේ skin එකටත් හොඳ protection එකක් දෙන්න ඔයාටත් ඕනිනම්, ඒකට හොඳම විසඳුම තමයි *Oriflame Novage Day sheild SPF 50 UVA/ PA++++ Advanced skin protector* කියන්නේ...🧡🤍

*භාවිතා කරන ආකාරය:*
1.සෑම උදෑසනකම day cream එක භාවිතයෙන් පසුව මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේපනය කරන්න.
2.වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දවසකට කිහිප සැරයක් භාවිතාකළ හැකිය.
3.ඇස් වල තැවරීමෙන් වළකින්න.

Photos from Beauty Duli's post 02/02/2024

එයාට දෙන්න ඔයත් අදම ගන්න ❤️
Order කරන්න ❤️

Photos from Beauty Duli's post 01/02/2024

Velantin එකට හොදම දේ එයාට දෙන්න ❤️
ඕන අය අදම order කරන්න ❤️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Anuradhapura
Colombo