Kumarika Sri Lanka
This is a page and forum made to share information and come together as beautiful people who love to stay beautiful the natural way.
And it’s all made possible by Sri Lanka’s favourite herbal beauty care range, Kumarika. We Sri Lankans prefer to stay beautiful the natural way. Having been blessed with beautiful complexions and luxurious black hair, we are constantly looking for the best ways to keep things beautiful, with all natural ingredients based products which are also in line with our culture and heritage. The page also
This hair care routine deserves its own fan base 💁🏻♀️✨
You finally found what actually works for your hair ✨
30/04/2026
Keells වෙතින් Kumarika මිලදී ගෙන 50,000ක් වටිනා Naturals Unisex Salon voucher දිනාගත්තු වාසනාවන්තයන්ට අපේ සුබ පැතුම්!
கூந்தலுக்கு ஆரோக்கியம் தரும் சுப வேளைக்கு Kumarika வழிமுறை.
பலம் நிறைந்த, வளம் பெருகிடும் இனிய புத்தாண்டு நல் வாழ்த்துகள்!
හිසකෙස් සුවපත් කරවන නැකතට Kumarika පිළිවෙත.
සවියෙන් වැඩි, දිරියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
12/04/2026
குமாரிக்கா புத்தாண்டு Pack ஐ கொள்வனவு செய்து அதனுடன் நீங்கள் எடுத்த புகைப்படமொன்றை # tag ஐ இட்டு இந்த post இல் comment செய்யுங்கள்.
அந்த post இல் உங்களின் நண்பர்கள் மூவரை mention பண்ணுங்கள்.
அதன் பின்னர் இந்த post ஐ share பண்ணுங்கள்.
Comment செய்துள்ள புகைப்படங்களில் இருந்து அதிக Positive Reaction கிடைக்கும் 50 பேருக்கு Kumarika இடமிருந்து பெறுமதியான Gift box 50 வெல்லும் வாய்ப்பு.
*நிபந்தனைகளுக்கு உட்பட்டது
12/04/2026
කුමාරිකා අවුරුදු Pack එක මිලදී ගෙන ඒ සමඟ ලබාගත් ඔබේ ඡායාරූපයක් එක යොදා මෙම Post එකට Comment කරන්න.
එම පෝස්ට් එකට ඔබේ මිතුරන් තිදෙනෙක් Mention කරන්න.
ඉන්පසුව මෙම Post එක Share කරන්න.
Comment කර ඇති ඡායාරූප අතරින් වැඩිම Positive Reaction ලබාගන්නා 50 දෙනාට Kumarika වෙතින් වටිනා Gift Box 50ක් දිනාගැනීමේ අවස්ථාව හිමිවේ.
*කොන්දේසි සහිතයි.
ඔබේ කෙස් කළඹේ ස්වභාවික දීප්තියත්, නිරෝගී බවත් රැකගන්න හිසකෙස් සුවපත් කරන නැකතට කුමාරිකා පිළිවෙත අකුරටම පිළිපදින්න.
හිසතෙල් ගෑමේ නැකත
අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 6.55 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී,
නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා
කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා හිස තෙල් ගා ස්නානය කිරීම මැනවි.
உங்கள் கூந்தலை வலிமையாக்கிட, கூந்தலுக்கு ஆரோக்கியம் தரும் சுபவேளைக்கு குமாரிக்கா சடங்கை முறையாக பின்பற்றுங்கள்.
மருத்துநீர் வைத்து நீராடும் சடங்கின் சுபநேரம்
ஏப்ரல் மாதம் 14 ஆம் திகதி செவ்வாய்க்கிழமை அதிகாலை 4.40 மணி முதல்,
சிரசில் ஆலிலை மற்றும் பாதத்தில் இலந்தை இலை வைத்து, கிழக்கு அல்லது வடக்கு திசை நோக்கி நீராடுவது சிறந்தது.
11/04/2026
இந்த ஆண்டில் அடர்த்தியான கூந்தலை சொந்தமாக்கிட
மறக்காமல் கூந்தலுக்கு ஆரோக்கியம் தரும் சுபவேளைக்கு குமாரிக்கா வழிமுறையை பின்பற்றுங்கள்.
மருத்துநீர் வைத்து நீராடும் சுபநேரம்
ஏப்ரல் மாதம் 14 ஆம் திகதி செவ்வாய்க்கிழமை அதிகாலை 4.40 மணி முதல்,
சிரசில் ஆலிலை மற்றும் பாதத்தில் இலந்தை இலை வைத்து, கிழக்கு அல்லது வடக்கு திசை நோக்கி நீராடுவது சிறந்தது.
10/04/2026
මේ අලුත් අවුරුද්දේ හානි වූ කෙස් කළඹ සුවපත් කරමින්, නිරෝගීව දිදුලන කෙස් කළඹකට අවශ්‍ය පෝෂණය හා ආරක්ෂාව ලබාගන්න. නොවරදවාම හිසකෙස් සුවපත් කරන නැකතට කුමාරිකා පිළිවෙත පිළිපදින්න.
හිසතෙල් ගෑමේ නැකත
අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 6.55 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී,
නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා
කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා හිස තෙල් ගා ස්නානය කිරීම මැනවි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo