Ruu Ceylon.lk
☛ Manufacturing and marketing cosmetic products from local ingredients to Ayurvedic standards.🌿
04/11/2025
🌷 Ruu Ceylon Sudarshana Capsules 🌷
➡️ මේ දවස් වල පවතින උණ, සෙම්ප්‍රතිශ්‍යාව , වෛරස් උණ ඔබටත් තියෙනවාද?
➡️ බටහිර බෙහෙත් වලින් තාවකාලික සුවයක් නේද ලැබන්නේ.
➡️ ආයුර්වේදයේ මෙච්චර වටිනා බෙහෙත් තියෙද්දී ඇයි තවත් හිත හිතා ඉන්නේ.
✅ වෙනිවැල්ගැට
✅ කටුවැල් බටු
✅ රසකිද
✅ වැල්මී
✅ අසමෝදගම්
✅ මුරුංගා ඇට
✅ කෙහෙඹ පොතු
➡️ වගේ විශාල ආයුර්වේද අමුද්‍රව්‍ය එකතුවෙන් නිෂ්පාදනය කර ඔබ වෙත අරන් එන එක අරන් බලන්න.
➡️ ප්‍රතිශක්තිකරණය පවත්වා ගන්න උදවුවක් වෙනු ඇත.
➡️ සැලකිය යුතුයි: 👇
එක දිගට උපරිම දින 60ක් පමණක් භාවිතා කළ යුතු වේ.
Capsule 60
Rs.1350/=
ඇනවුම් කරන්න
නම, ලිපිනය, දුරකථන අංක දෙකක් එවන්න.
04/11/2025
🌷🌷Ruu Ceylon Pure Orgnanic Cinnamon Capsules.
➡️ බඩ ඇවිදිල්ලාද ???
➡️ Exercise කරන්න වෙලාවක් නැද්ද.???
➡️ මහත් වෙලාද ???
💕 අනවශ්‍ය මේදය ඉවක් කර,
කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
👉 Ruuceylon Cinnamon Capsule
පැරණි මිල :
550mg 60 pcs - 1620/=
🎗️ නව වට්ටම් සහිත මිල
(සීමිත කාල සීමාවක් සඳහා පමණි)
🎁🎁 550mg 60 pcs - 1400/= 🎁
*භාවිතා කරන ආකාරය* :
උදේ ,දවල් හෝ රාත්‍රි කෑමට විනාඩි 15- 30 කට පෙර ලබා ගන්න..
(උපරිම දිනකට Capsule 02ක් දක්වා ලබා ගන්න පුළුවන් )
සාර්ථක ප්‍රතිඵල සදහා මාස 4-7 කාලයක් භාවිතා කරන්න..
*සුදුසු කාටද*? 👇
❌ ගැබිණි මාතාවන් හැර,
❌අවු. 1 ට අඩු දරුවන් සිටින මව්වරුන් හැර,
✅ අවුරුදු 13 ට වැඩි කාන්තා/ පිරිමි ඕනෑම අයෙකුට සුදුසුයි
09/09/2025
🎀 දියවැඩියාවට Bye කියමු අපි දැන් සඳහටම
සිනි අඩුකරන විශ්මිත ඉන්සුලින් ඔසුව - තෙබු දැන් භාවිතයට පහසු ආකාරයට
Thebu capsules එකක් ලෙසින්
මිල රු.1290/=
ස්වබාවික තෙබු ප්‍රධාන වශයෙන් රුධිරයේ සීනි මට්ටම පාලනයට මෙන්ම, කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට, ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කිරීමට, අක්මාවේ මේද පාලනයට, අර්ශස් රෝගයට, මලබද්ධයට සහ වකුගඩු ගැටළු සහ මුත්‍රා ආසාදන ගැටළු වලට වඩාත් ගුණදායක බව දෙස් විදෙස් පරීක්ෂණ තුලින් ප්‍රයෝගිකව තහවුරු කර ඇත.
100% ස්වභාවික තෙබු කොළ කුඩු පමණක් අඩංගු මෙම නිෂ්පාදනය අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ප්රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇත
දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත
➡️ FSSC 22000
➡️ USDA Organic
➡️ EU Organic
➡️ NASAA organic
යන තත්ව සහතික වලින් සමන්විත ඉතා ගුණාත්මක ඖෂධයකි
👉 අතපය හිරි වැටීම
👉 සන්ධි වේදනා
👉 අධික තෙහෙට්ටුව
👉 නිදිමත
වැනි දියවැඩියාව නිසා ඇතිවන අතුරු ප්‍රථිපල වලටත් දැන් මෙමගින් සුවය ලබා ගන්න පුලුවන්. 🙂
ඔබේ ඇණවුම වෙන් කරවා ගැනීම ඔබගේ,
👉 නම -
👉 සම්පූර්ණ ලිපිනය -
👉 දුරකථන අංක 2ක් -
සහ ලගම නගරය අප වෙත ලබාදෙන්න.
04/07/2025
Ruuceylon මස්බැද්ද capsule.
☣️ දියවැඩියාවට එක එක බෙහෙත් ජාති බීල එපා වෙලාද?
☣️ රෝගය යටපත් කිරීම පමණක් සිදු කෙරෙන ඉංග්රීසි බෙහෙත් බිව්වා කියලා කිසිම වෙන්සක් නෑ නේද?
🚫 බයවෙන්න එපා දැන්.
අපි ඉතාමත් කෙටි කාලයක් තුළදි දියවැඩියාව , සීනි පාලනය කරවලා ඉතා ඉක්මනින් ඉවර කරලා දෙන්නම්.
☣️ ruuceylon මස්බැද්ද කැප්සුයෙල් එක භාවිතයෙන් නිට්ටාවටම දියවැඩියාව තුරන් කරගත හැකි අතර වේ.
ඊට අමතරව
🔆මුත්ර රෝග,
🔆අක්මාවේ රෝග, හා හදවත් රෝග,
🔆ක්ෂය රෝගය සහ ඇදුම රෝගය
🔆ඇස් රෝග
🔆අධි රුධිර පීඩනය සහ ආහාර ජීර්ණ ආබාධ
🔆ලිංගික බෙලහීනතාවය සහ දරුවන් නොමැති වීම
🔆මළබද්දය,
🔆ශ්වසන ආබාධ:
🔆මුඛ සෞඛ්යය පිරිහීම
ආදී රෝග රැසකට වඩාත් ගුණදායක වේ.
Ruuceylon මස්බැද්ද capsule එක සඳහා මේ වන විටත්
➡️ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
GMP තත්ව සහතිකය
FSCC 2000
USDA
වගේ විශාල තත්ව සහතික වලින් පිදුම් ලත්
100% අන්තර්ජාතික ප්රමිතියෙන් නිෂ්පාදිත නිෂ්පාදිතයකි.
Capsule 30 = 1250/= පමණි.
Deliver + 350 /=
Miss Teen Sri Lanka 2025 - Official Beauty Partner *Ruu Ceylon Marketing ( Pvt ) Ltd*
04/07/2025
💢Ruu Ceylon Tea Tree Face Wash 💢
තෙල් සමට (Oily Skin )
🌸Tea tree සාරය අන්තර්ගත කර ඇත. ඔබව පැහැපත් කරයි.💯
✅rs. 500 පමණයි.
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉GMP ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට
⭕නම :-
⭕️ලිපිනය :-
⭕️නගරය :-
⭕️දුරකථන අංක දෙකක් :-
අපට එවන්න.
🛑 Product Price -
රු. 500 + Delivery
04/07/2025
🌷🌷 Ruu Ceylon දෙළුම් Facewash 🌷
ඔයාගේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?
🍀Ruu Ceylon🍀 වෙතින් ඔයාට ඔබේම සමට ගැලපෙනම Face Wash මෙන්න.
Delum Face Wash
👉සාමාන්‍ය සමට ( Normal Skin )
දෙළුම් සාරය යොදා ගෙන සාදා ඇත. ඔබව පැහැපත් කරයි.
✅Rs.460/=ක් පමණයි.
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.
අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න...😍
ඇණවුම් කිරීමට අපගේ වට්ස්ඇප් ගිණුමට පහත විස්තර ලබා දෙන්න...
☀️අවශ්‍ය භාණ්ඩය සහ ප්‍රමාණය :
☀️නම :
☀️ලිපිනය :
☀️දිස්ත්‍රික්කය :
☀️සම්බන්ද කරගත හැකි දුරකථන අංක 2ක් :
04/07/2025
🥰🌿 Ruuceylon Pomegranate BodyLotion 🌷🌷
➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.
ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?
ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.
➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට
🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.
💐ruuceylon delum body lotion- 300ml - 1450/=
මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඔබට මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට,
✔️නම
✔️ලිපිනය
✔️දුරකතන අංක දෙකක්
අපට ලබා දෙන්න
04/07/2025
🌸🌿පැහැපත්ව ලස්සනට ඉන්න ආස ඔයාලට 💕 Ruu Ceylon 💕 අපෙන් Special Offers 🌸
❤🌿Special Skin Glowing Pack ❤️🌿
🌿🌿ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?
✳️ ඔන්න දැන් අපි ගෙනාවා ❗❗
📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Delum Facewash 01🌿
මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍
🌿භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤️
🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.
Ruuceylon Fairness Pack 🌿
🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
👉කුරුලෑ ලප නැතිකර කැළැල් මකාදමයි,
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි,
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි,
👉හිරු කිරණින් සම ආරක්ෂා කරයි,
👉සම පෝෂණය කරයි,
👉සමෙහි රැලි ගතිය නැති කරයි,
👉ඇස් යට,බෙල්ල වට,වැලමිට,අවපැහැ ඇති සියලුම ප්‍රදේශයන්වල අවපැහැය මකා දමයි,
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ.
🔥 ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබට Ruu Ceylon නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් ඇණවුම් කිරීමෙන්ම පමණයි.ඩිලිවරි ගාස්තුව රුපියල් 350ක් පමණයි.
ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ,
⭕ නම
⭕ ලිපිනය
⭕ දිස්ත්‍රික්කය
⭕ ලගම නගරය
⭕ දුරකථන අංක දෙකක් අප වෙත එවන්න
👩🎨💃 ලස්සනට ඉන්න...
🏌️🏊 නිරෝගීව ඉන්න...කැමති ඔබට
Ruu ceylon වෙතින් ආයුර්වේදී නිෂ්පාදන 🌿🏡️
Products of Sri Lanka
27/03/2025
🟢Ruuceylon Organic Aloe Vera Capsule🟢
කෝමාරිකා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ.
කෝමාරිකා වල විටමින් A, E, C හා B අඩංගු වන අතර,
අපි හැමෝම දන්නවනේ කෝමාරිකා වල health benefits & beauty benefits ගොඩක් තියනවා කියලා.
🟥අපි බලමු කෝමාරිකා වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා.
📌️ පිළිස්සුම් තුවාල සුව කිරීම (Accelerate the healing of burns)
ආයුර්වේදයට අනුව, පිළිස්සුම් තුවාල හොඳ කරන්න ඉතා පුරාණ කාලයේ ඉදන් කෝමාරිකා භාවිතා කරලා තියනවා. අනෙකුත් පිළිස්සුම් තුවාල වගේම අව් රශ්මිය නිසා සමේ ඇති වන පිළිස්සුම් තුවාල හොඳ කරන්නත් කෝමාරිකා ඉතාමත් හොඳ බෙහෙතක්.
📌️ දත් ආශ්‍රිත රෝග සුව කිරීම (Reduce dental problems)
කෝමාරිකා යුෂ වලින් කට සේදීම මඟින් දත් දිරා යෑම හා දත් ආශ්‍රිතව ඇති වන අනෙකුත් රෝග සුව කර ගැනීමේ හැකියාවක් පවතිනවා.
📌️ ලේ වල ඇති සීනි ප්‍රමාණය අඩු කිරීම (Lower blood sugar level)
දියවැඩියාවට ප්‍රතිකර්මයක් විදිහටත් කෝමාරිකා භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා වලට පුළුවන් ලේ වල තියන සීනි ප්‍රමාණය පාලනය කරන්න.
📌️ Amino acid වලින් පිරිපුන් වීම
ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමට ඇමයිනෝ ඇසිඩ් ඉතා වැදගත් වෙනවා. ශරීරයට ඇමයිනෝ ඇසිඩ් වර්ග 22ක් අවශ්‍ය වන අතර එයින් 8ක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. කෝමාරිකා වල ඇමයිනෝ ඇසිඩ් 18ත් 20ත් අතර ප්‍රමාණයක් අඩංගු වන අතර අනිවාර්යෙන්ම අවශ්‍ය වන ඇසිඩ් වර්ග 8ත් අඩංගු වෙනවා.
📌️ ආහාර දිරවීමට උදව් වීම (Helps with digestion)
අහාර දිරවීම අඩු වීම රෝග රැසකට හේතු වෙනවා. ශරීරයේ නිරෝගී බව රැක ගන්න හොඳින් අහාර දිරවීම ඉතා වැදගත්. කෝමාරිකා ආහාර දිරවීම විදිමත් කරන අතර මලබද්දය අඩු කිරීමටත් හේතු වෙනවා.
🔸▫️️▫️️▫️️*විශේෂ කරුණු*▫️️▫️️▫️️🔸
✔ සම පැහැපත් කිරීම
කෝමාරිකා ඕනෑම skin type එකක අලේප කරන්න පුළුවන්. සමේ තෙතමනය රැක ගන්න කෝමාරිකා තරම් උදව් වෙන වෙනත් දෙයක් නැති තරම්. උදාසීන සම ප්‍රාණවත් කරන්නත් කෝමාරිකා වලට හැකියාවක් තියනවා. ඒ වගේම කෝමාරිකා වල අඩංගු වන සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරී යෑම පාලනය කරනවා. එමගින් ශරීරයේ කළු පැහැති බව අඩු කරලා දීප්තිමත් සමක් ලබා දෙනවා.
✔නියපොතු වර්ධනය
✔හිසකෙස් ශක්තිමත් බව, වර්ධනය වීමද අපට කෝමාරිකා වලින් ලබාගත හැකි ප්‍රතිලාභ වේ.
✔අම්ලපිත්ත රෝගයට
✔අක්ෂි රෝගයට
✔ශරීරයේ අධික වියලි ස්වභාවය අවම කිරීමට
✔ආහාර ජීර්ණ පද්ධතියේ හා ගර්භාශ සම්බන්ද ගැටලු සදහා
✔දියවැඩියාව හා කොලොස්ටරෝල් පාලනයට
ප්‍රතිශක්තිකරණ වැඩි දියුණු වීමට
ඉතින් ස්භාවික කෝමාරිකා පමණක් අඩංගු කැප්සියුල භාවිතයෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත.
දවසට උපරිම කරල් 02ක් දක්වා ගත හැක.
*(දෛනික වතුර ප්‍රමාණය අවම 3L ප්‍රමාණයක් වත් ගත යුතු වේ)*
🔴650mg PCS 30 - 1450/=
🔴650mg PCS 60 - 2300/=
🔴650mg PCS 90 - 3500/=
ඇණවුම් කිරීම සඳහා ,
-▫️️ඔබේ නම
-▫️️ලිපිනය
-▫️️සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
-▫️️නගරය
-▫️️දිස්ත්‍රික්කය
සඳහන් කර එවන්න.
whatsapp 👇කරන්න
🔸https://wa.me/+94707441332
වැඩිදුර විස්තර සදහා 👇
📲 🅆🄷🄰🅃🅂🄰🄿🄿+94707441332 අංකයට message කරන්න.
(Cash on delivery available🚛350/=)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo