Janu with beauty

Janu with beauty

Share

100% දේශීය අමුද්‍රව්‍ය භාවිතාකර සාදන ලද රැපලාවණය නිශ්පාදන ඔබත් භාවිතා කර වෙනස වටහාගන්න....

Photos from Janu with beauty's post 08/10/2025

Hurry up

30/09/2025

Karapincha & Garlic Capsules - කරපිංචා හා සුදුළූණු කැප්සූල්

‘’Naturelle Karapincha & Garlic Capsules’’ අතුරුආබාධ නැති ආයුර්වේද නිශ්පාදනයකි..

කරපිංචාවල ඇති ගුණ :-

🌿කරපිංචා අඩංගු flavonids හා කෙඳි නිසා රුධිරයේ LDL කොලොස්ටරෝල් පාළනය කරයි.
🌿මෙය කෙඳි සහිත නිසා කොලොස්ටරෝල් අවශෝෂණය බාල කරණු ඇත. එම නිසා මෙය හෘද රෝගීන් සඳහා දිව ඔසුවකි.
🌿ශරීරයට ඇතුළු වන වස විස ද දියවැඩියා රෝගීන් ගෙ රුධිර ග්ලුකෝස් පාළනය කිරිමේ හැකියාව ද ඇත.
🌿අජීර්ණය, කෑම අප්‍රිය වීම, බඩගිනි නැතිකම, බඩේ කැක්කුම හා බඩ පුරවා දැමීම ආදී අවස්ථා තුරන් කිරිමේ හැකියාව කරපිංචා සතුයි.
🌿කරපිංචා කොළ සමේ ආරක්ෂාව සඳහා උපකාරී වේ.
🌿කරපිංචා වල අඩංගු විටමින් ඒ මගින් ඇස් පෙනීම වර්ධනය කරයි. ඒ වගේම වර්ණදේහ හානි වැළැක්වීම, ඇටමිඳුළු ආරක්ෂා කිරීම හා වෛරස් කාරකයන්ගෙන් සිරුර ආරක්ෂා කිරීමට කරපිංචා දායක වේ.
සුදුලූනුවල ඇති ගුණ :-
🌿ගැහැණු අයගේ ඊස්ට්‍රජන් හෝමෝනය ස්‍රාවය වැඩි කරයි.
🌿 සුදුලූනු වල තිබෙන ප්‍රති ඔක්සිකාරක ගුණය මගින් ඔක්සිටේටව් හානිය අඩු වෙනවා. මේ හරහා අධි රුධිර පීඩනය අඩු වෙ.
🌿පෙනහළු පිළිකා, පුරස්ථි ග්‍රන්ථයේ පිළිකා, පියයුරු පිළිකා, ආමාශයික පිළිකා වගේ පිළිකා රැසකට යම් සහනයක් ඇති බව සොයා ගෙන තිබේ.
🌿හදවත් රෝග, අධි රුධිර පීඩනය හා කොලොස්ටරෝල් තත්වයන් වැනි අවස්ථා වලදී සුදුලූනු බෙහෙතක් වශයෙන් පාවිච්ච් කරන්න පුළුවන්.

මිල Rs. 650/= පමණයි.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදනයකි.
CAPSULES 60ක් අඩංගු වේ. එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කරපිංචා හා සුදුළූණු අඩංගු වේ.

✅ Cash on delivery available
Delivery charges Rs. 300 only

12/09/2025

🌿 ස්වභාවික කොල්ලු පිටි සහල් කැඳ 🌿

✨ සෑම උගුරකම සම්ප්‍රදායේ යහපත්කම අත්විඳින්න!

ස්වාභාවික කොල්ලු සහ සහල් වලින් සාදන ලද මෙම කැඳ, ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කරන අතරම ඔබව පූර්ණ හා ජවසම්පන්නව තබා ගන්නා පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇත.

💢 100% ස්වාභාවික සහ සකස් කිරීමට පහසුය
💢 ප්‍රෝටීන් සහ තන්තු වලින් පොහොසත්
💢 බර කළමනාකරණයට සහාය වේ
💢 ප්‍රතිශක්තිය සහ ආහාර ජීර්ණය වැඩි කරයි
💢 මුළු පවුලටම පරිපූර්ණයි

Naturelle කොල්ලු පිටි සහල් කැඳ සමඟ සාම්ප්‍රදායික ආකාරයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් භුක්ති විඳින්න ❤️

09/09/2025

*Beauty Tips* 😍♥️

ගෙදරදී අත්හදා බලන්න පුළුවන් *Beauty Tips* කිහිපයක්:

1. *දෙතොල් පැහැපත් කිරීම*:
මී පැණි සහ ඔලිව් ඔයිල් වලට සීනි ආලෙප කර තබා මිනිත්තු කිහිපයක් ස්ක්‍රබ් කර සෝදා හරින්න. දෙතොල පැහැපත් වෙයි. ✨

2. *කකුලේ රෝම ඉවත් කිරීමේ පසුව*:
බ්ලැක් ටී සහ විනාකිරි එකට මිශ්‍ර කර සමේ තවරන්න. දීප්තිමත් සහ මෘදු පෙනුමක් ඔබට ලැබෙනවා. 🌟

3. *දිගු හා ශක්තිමත් කෙස්*:
ඇවකාඩෝ ඔයිල් සහ පොල් තෙල් එකට මිශ්‍ර කර හිසේ ගැල්වීමෙන් ඔබට දිගු හා ශක්තිමත් කෙස් වැටියක් ලැබේ. 💇‍♀️

4. *පිරිසිදු සහ අලංකාර තොල්*:
ජෙලටින් සහ බීට් රූට් යුෂ ස්වල්පයක් එකට මිශ්‍ර කර තොල් වල ආලේප කර බාහිර ආවරණය ගලවා දමන්න. එය කදිම තොල් ආලේපනයක් වේ. 💋

5. *පැහැපත් සම*:
කෝමාරිකා මද පොල් තෙල් සමඟ මිශ්‍ර කර සමේ ලප හා කැලැල් මත තවරන්න. ඔබට පැහැපත් සහ මෘදු සමක් ලැබේ. 🌼

6. *දෑත් සහ දෙපා පැහැපත් කිරීම*:
නිවසේදී දෑත් සහ දෙපා පැහැපත් කර ගැනීමට Coffee Scrub භාවිතා කරන්න. ☕✨

මෙවන් පොඩි පොඩි සත්කාර වලින් ඔබේ රූපය සහ සිරුර සෞඛ්‍ය සම්පන්න සහ ලස්සනව පවත්වා ගත හැක! 💖

තව කෙනෙක්ට දැනගන්න ශෙයාර් කරන්න.

Copied

---
*𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨*

05/09/2025

හැඩ වෙන්න ලස්සන වෙන්න දැන් දගලන්න ඔනේ නෑ ...
බරත් අඩු කරන් ලස්සන වෙන්න..
Fat Burner Grean Tea

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

04/09/2025

සිල් බිදින බඹරුන්ට Ashwagandha Capsules

☝ මෙමගින් ගැහැණු පිරිමි දෙපාර්ශවයේම
🔹 කාලය වැඩි කර ශ්ෂණික මෝචනය පාලනය කරයි.
🔹දීර්ඝ කාලීනව නිදන් ගත රෝග නිසා ඇති වූ බෙලහීනතාවය මග හරවා ගත හැක.
🔹 දෙපාර්ශවයේම ලිංගික ශක්තිය සහ උනන්දුව වැඩි දියුණු කරයි.
🔹 නව ජවය, නිරෝගීමත් බව සහ ගුණත්වය සහ සරු බව ඉහල නංවයි.
🔹දීර්ඝ කාලීනව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයන් හට වඩාත් යෝග්ය වෙයි.
🔹 චර්ම සෞඛ්යය වැඩි දියුණු කරන අතර ස්නායු ආබාධ වළක්වාලයි.

⭕ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදනයකි.
💯 නිවැරදිව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට ඔබ අතටම ගෙන්වාගන්න.
✔️ මිල රු. 1050.00

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

Photos from Janu with beauty's post 04/09/2025

“එකමුතුකමෙන් ගොඩනැගූ අපේ ගමනේ පළමු අවුරුද්ද — Naturelle Ceylon Anniversary 2025”

04/09/2025

වෙහෙසෙන ඔබේ සිරුරට ආයුර්වේද සත්කාරයක්.

වෙහෙසෙන සිරුරට සත්කාරයක් ලෙසින් නිපදවෙන Naturelle Ceylon Capsule සඳහා කුරුඳු, ගොටුකොල, කහ, පිටවක්කා වැනි ආයුර්වේද ඔසු සංයෝගයන් යොදාගනු ලබනවා.

Gotukola, Cinnamon, Karawila, Moringa, Karapincha & Garlic, Pittawakka Plus, Turmeric, Welpenela, Ashwagandha Capsule ලෙස Naturelle Ceylon නිෂ්පාදන පෙළක්ම දැන් ඔබට.

1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය.
www.naturelleceylon.com

05/08/2025

*කොරළවලට , කකුල් පැලෙනවට ප්‍රතිපල තියෙන මැජික් ක්‍රීම් එක*😍

අවශ්‍ය වෙන්නෙ :-

✨වැස්ලින් තේ හැදි බාගයක්(වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් )
සුපර් මාකට්වල/ෆාමසිවල තියෙ ගන්න

✨ඇලොජෙල් තේ හැදි 2

✨පින්ඩ ඔයිල් තේ හැදි 1( බෙහෙත් බඩු කඩවල්වල තියෙ ගන්න)

සාදාගන්නා ආකාරය :-

මුලින්ම පිරිසිදු බාජනයක් අරගෙන ඒකට වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් තේ හැදි බාගයක් , ඇලොජෙල් තේ හැදි 2 ප්‍රමාණය දාලා විනාඩි 10 විතර හොදින් මික්ස් කරගන්න.ක්‍රීම් එකක් වගෙ එනකන්ම මික්ස් කරගන්න. අන්තිමටම පින්ඩ ඔයිල් තේ හැදි එකක් ප්‍රමාණයක් එකතු කරලා ආයෙම මික්ස් කරගන්න. මේක මාසයක කාලයක් වගෙ තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකෙ දාන්න ඕන වෙන්නෙ නැ පිරිසිදු කරගත් කප් එකකට දාගෙන තියාගන්න.

රෑ නින්දට යන්න කලින් කකුල් හොදට පිරිසිදු කරගෙන මේ ආලෙපනය කකුලෙ ගාන ගමන් මසාජ් කරන්න.
උදේට හෝදලා දාන්න. උදෙට මේක හෝදන වෙලාවට ඔයාලට උඩ 4ටො එකෙ තියෙන ස්ටෝන් එකකින් කකුල පිරිමැදලා හෝදන්න.

එකදිගට දවස් 7 කරලා බලන්න ලමයි අනිවාරෙන්ම රිසාල්ට් තියෙ.🌿♥️

27/07/2025

Naturelle Blue Butterfly Tea will be available tomorrow.

• 100% natural, no preservatives or additives
• Safe for daily use

🌿 Key Benefits:
• 💧 Rich in Antioxidants – Fights free radicals and supports healthy aging
• 🌼 Promotes Skin Glow – Supports collagen production and radiant skin
• 🧠 Boosts Brain Function – Enhances memory, focus, and mental clarity
• ☕ Caffeine-Free Relaxation – Ideal for evening or stress relief
• 🌸 Color Changing Magic – Add lemon to transform from blue to purple!

✨ 100% Natural | Caffeine-Free | Ayurvedic Herbal Tea

Price - Rs.1490.00 ( 30 Tea Bags )

27/07/2025

*විස්මිත ප්‍රතිපල තියෙන නිල්කටරොලු පානය.*🪻

ලංකාවෙ අපිට මේකෙ වටිනාකමක් නැති උනාට ලෝකෙම ගත්තොත් ඉහල මට්ටමක් තියෙනවා මෙ නිල්කටරොලු පානයට.

මේ පානයෙන් අපිට ලැබෙන ප්‍රතිපල එකක් කියලා නැ. ඒ තරම් ගොඩක් හොඳ සෞඛ්‍ය ආරක්ශිත පානයක්.

💥අනවශ්‍ය මේදය දිය කරන නිසා ශරීර බර අඩු කරන්න.
💥දියවැඩියා රෝගය පාලනය කරන්න.
💥හදවත් රෝග සුව කරන්න.
💥හිසකෙස් වර්ධනයට අවශ්‍ය අභ්‍යන්තර පෝශනය දෙන්න.
💥ලේ පිරිසිදු කරන නිසා සමෙ පැහැය වැඩි කරන්න.
💥සෙම ආශ්‍රිත රෝග සුව කිරීමට.
💥 මානසික පීඩනය අවම කරන්න.

මෙන්න මේ වගෙ තවත් හේතු රැසකට ගොඩක් හොඳ පානයක් .

සාදාගන්නා ආකාරය:-

නිල් කටරොලු මල් 4/5 අරන් සෝදලා පිරිසිදු කරගෙන කොල පාට නටුව වගෙ තියෙන තැන ඉවත් කරගන්න. ඊටපස්සෙ මෙ මල් ටික කෝප්පෙකට දාලා නටන උනු වතුර කෝප්පයක් එකතු කරගෙන තැම්බෙන්න වහලා තියන්න. විනාඩි 10කට විතර පස්සෙ මේකෙ පැහැය නිල් පාටට හැරිල ඇති.එතකොට මේ පානය පෙරලා බොන්න.💖

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo