March.lk
Skin Care
16/01/2025
Available 💕
29/11/2024
Available ❤️
14/11/2024
In stock 🪬🔔
25/10/2024
Barcode චෙක් කරලම ගන්න .
The Ordinary Niacinamide
Canada 🇨🇦
30 ml
Cerave
France 🇫🇷
Original 💯
Whatsapp 0711307976
14/10/2024
13/10/2024
🍃
04/10/2024
Happy Customer 🍃
03/10/2024
Thank you 🍃
22/09/2024
💕
12/09/2024
Cerave සහ ordinary ගැන !?
ඔයාලාගේ face එකේ pimple තියෙනවනම් එවා නිසා ඇති උන marks තියෙනවනම්..
ඒවගේම ඔයාගෙ මූනෙ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් තියෙනවනම් ,
මූන ඕනිවටත් වඩා Dry වෙලානම්
ඇස් යට ,නිකට යට ,කට උඩ කලු වෙලා නම් Cerave සහ ordinary brand එකේ product වලින් එවා නැති කරගන්න පුලුවන්.
ඒ වගේම skin එක නිරොගීව පැහැපත් කරගන්න පුලුවන්
පැහැපත් Marks / Dry නැති skin එකකට
Alpha arbutin serum
Alpha arbutin කියන්නෙ 100% ස්වාභාවික දෙයක් ..bearberry , cranberry , mulberry යන ස්වාභාවික පලතුරු වලින් සාදාගත් වෙලදපොල ඉතාමත් මිල අධිකම අමුද්‍රව්‍යක්.
The ordinary alpha arbutin කියන්නෙ Alpha arbutin සහ දුලභ අමුද්‍රව්‍යක් වන hylouronic යන අමුද්‍රව්‍ය දෙකෙහි එකතු කරලා හදන serum එකක්...
🍃Alpha arbutin + hylouronic serum Benifits
- සම ඉක්මනින් පැහැපත් කරනවා
- සමට තෙතමනයක් ලබා දෙනවා
- කුරුලෑ ලප කැලැල් ඉවත් කරනවා
- සම glow කරනවා
- පිග්මන්ටේශන් අඩු කරනවා
- සමේ රැලි වැටීම අවම කරනවා
මොනාද මේ niacinamaide කියන්නේ..?
Niacenamide ගැන මේ වෙනකොට දන්නෙ නැති කෙනෙක් නැහැනෙ .මේකෙන් අපේ සමට ලැබෙන පෝෂණය කියලා නිම කරන්න බෑ.
සමේ සිදුරු ස්වභාවයක් තියෙනවනම්
බිබිලි ,කුරුලෑ තියෙනවනම්
මුහුන අව්වට පිලිස්සිලා අදුරු වෙලානම් ,
ක්‍රිම් එකක් භාවිතා කරන්න අපහසු අයෙකු නම්
නිතරම හම තෙල් ස්වභාවයක් ගන්නවනම්
මේ product එක ඔයාට බෙස්ට්
Skin එකේ Sebum production එක අඩු කරලා pimples එන එක පාලනය කරන්න නයසිනමයිඩ් එකට පුලුවන් .
ඉතින් මේවා යූස් කරනගමන් හොඳ ක්ලෙන්සර් එකක් යූස් කරන එක ගොඩක් වැදගත්
ඔයාගෙ ස්කින් ටයිප් එකට මැච් වෙන ඕනිම CERAVE Brand එකේ ක්ලෙන්සර් එකක් ඔයාලට මගෙන් ගන්න පුලුවන් .
ඒ වගේම
The Ordinary Peeling Solution
The Ordinary Salicylic Acid
The Ordinary Caffeine Solution
The Ordinary Multi-Peptide Serum for Hair Density
වගේ ඕනිම The Ordinary ප්‍රඩක්ට් එකක් අපෙන් ඔයාලට ගන්න පුලුවන්
ඔයාගෙ ස්කින් එකට මැච් වෙන ප්‍රඩක්ට් එක තෝරගන්න අපිට මැසේජ් එකක් දාන්න 😍
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo