Gold Beauty product by shani Ranasinghe

Gold Beauty product by  shani Ranasinghe

Share

" Luxury Glow in Every Drop "
Gold Beauty Products 9 Years of Trust & Quality

14/04/2026

ප්‍රතිපල නම් ප්‍රතිපල ළමයෝ
මෙම ප්‍රතිපල අපි එදත් දුන්නා අදත් දෙනවා
හෙටත් දෙනවා 👏

ඔව් මිනිස්සු මගේ වටේ ඉන්නේ මං මගේ පාරිබෝගිකයන්ට දෙයක් කරන නිසා 💪

14/04/2026
11/04/2026

ළමයිනේ මේ අවුරුද්දේ - 1 - වෙනි ඉල්ලීම
පුංච් වෙලාවක් වෙන් කර
" Gold Beauty Product " ගැන වචනයක් කියමුද
සමහරක්‌ විට මෙය ඔබ‍ට ඉතාමත් වාසනාවන්ත අවස්ථාවක් ද විය හැක... 💁‍♀️💁

▪️Gold Beauty නිෂ්පාදන ගැන ඔබ‍ට දැනෙන්නේ කෙසේද

▪️ඔබ අපේ කොයිතම් කාලයක පාරිබෝගිකවක්ද

▪️අපගේ Gold Beauty product by shani Ranasinghe නිෂ්පාදන වලින් ඔබ‍ට ලැබුන ප්‍රතිපල කොහොමද

මාගේ සේවය මා ගැන ඔබ‍ට දැනෙන හොද හෝ නරක කියන්න මට බලන්න 😊


Shani Ranashinghe

11/04/2026

🙋‍♀️ කෙල්ලනේ -- කොල්ලනේ 🙋
නාලා කරලා ලස්සනට ඉන්නකොට කොන්ඩෙත් ලස්සනට පෙන්න ඔනේ නෙද... 😌

ඒනම් මෙන්න හේයා කෙයා product ඒකක්
මෙම හෙයා කේයා product ඒකක් ලොවෙත් ලැබෙන්නේ නැ ඔන්න

ඔන්න ඔන්න ඉතින් ගන්න ද යන්නේ...
ඒනම් කෙල්ලේ ඔයාගේ කොන්ඩේ තියෙන ප්‍රශ්න වලට බායී බායී ..... 😌😌

🌱𝐀𝐲𝐮 𝐊𝐞𝐬𝐡 𝐇𝐚𝐢𝐫 𝐎𝐢𝐥
🍂𝐀𝐲𝐮 𝐊𝐞𝐬𝐡 𝐇𝐞𝐫𝐛𝐚𝐥 𝐇𝐚𝐢𝐫 𝐌𝐚𝐬𝐤
🥥 𝐂𝐨𝐜𝐨𝐧𝐮𝐭 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐇𝐚𝐢𝐫 𝐌𝐚𝐬𝐤
:: ( ඔයාගේ හේයා - කේයා 🙆‍♀️ Routine ඒකට මේ නිෂ්පාදන තුන තියෙනවා කියන්නේ ආයිත් ඉතින් කොන්ඩෙ ගැන බය වෙන්න දෙයක් නැ ළමයෝ )

©️Smooth & shiny hair
සිනිඳු සහ දිලිසෙන හිසකෙස්

©️Prevents hair damages
හිසකෙස් හානි වීම වළක්වයි

©️Hydrates And Moisturizes Your Hair
ඔබේ හිසකෙස් සජලනය කර මොයිස්චරයිසින් කරයි

©️Strengthens Your Hair
ඔබේ හිසකෙස් ශක්තිමත් කරයි

©️Makes Your Hair Glossy And Softer
ඔබේ හිසකෙස් දිලිසෙන සහ මෘදු කරයි

©️ Protects Your Hair From Chemical And Environmental Damage
ඔබේ හිසකෙස් රසායනික හා පාරිසරික හානිවලින් ආරක්ෂා කරයි

©️Gives Your Hair Extra Body
ඔබේ හිසකෙස් වලට අමතර ශරීරයක් ලබා දෙයි

©️Maintains A Healthy, Dandruff-Free Scalp©️
සෞඛ්‍ය සම්පන්න, හිස් හොරි නැති හිස්කබලක් පවත්වා ගනී

ඒකී මේකි නොකී ඔනේම හේයා කේයා විසදුමකට ඔන්න හොදම නිෂ්පාදන පෙල අපෙන්...

10/04/2026

ඔන්න " Orders " අරගෙනත් - ඉවරයි
දාලත් ඉවරයි ☺️ එනම් ▪️Gold Beauty produts ගලා ලස්සනට ඉන්න ඕනේ හොදේ අවුරුදු කාලයේ

අපි එනම් අයිත් " 18 ඉදන් "සෙට් වෙමු 💁‍♀️

එතකම් ශානි අක්කා පොඩි නිවාඩුවක් ගන්නවා

එනම් සියළුම දෙනාට
" පතන්නේ කෙලෙසද එලෙසම
සියළුම පැතුම් බලාපොරොත්තු ඉටු වන
" සුබ අලුත් අවුරුද්දක් වේවා " 🌼

08/04/2026

මම ආස ඇත්තටම ඔයාගේ Feedback දකින්න ..
ඔයා ලස්සන වෙනවා කියන්නෙ ඇත්තටම මට ඒක සතුටක් ...☺️
බිස්නස් ඒක නිසාම කියනවා නෙමෙ මම කොහොමත් මිනිස්සුගෙ සතුට ගැන හිතන කෙනෙක්
එක මගේ ලගින්ම ඉන්න අය දන්නවා
ඉතිත් ඇත්තේනම ඔයා මම නිසා පොඩි හරි සතුටක් ලබනවා නම් ඒක මට මහා මෙරක්...

✖️🎈 Gold Beauty Product ✖️🎈වලට පුළුවන් වුනා... ගොඩක් දෙනාට සතුට ගෙන්න ඉතිත් මම සාර්ථකයි කියලා මම හිතනවා...

සතුටෙන් ඉන්න ලමයෝ...👩‍🦰☺️🩷🩵

මම ඔබගේ හිතවත් ශානි රණසිංහ

07/04/2026

🌼____ප්‍රාර්ථනාවක් ___🌼
▪️
▪️
▪️
▪️
▪️
▪️
▪️
▪️

06/04/2026

" මේ කාලේ Day Cream Use කරන අය අනිවාර්යෙන් දැන ගත යුතු දෙයක් මේ "

හා තව දෙයක් මං හිතනවා කිසිම කෙනෙක් මා ගැන වැරදි අවබෝදයක් නොගන්නයි කියලා ගැටළුවක් හා විගස කෙසේ වෙතත් මා විශ්වාස කරන්න පාරිබෝක ඔබ‍ට මා හිස නමා ආචාර කරමි. 🥹

අපි දැන් යමු අවශ්‍ය කරනාවට.

ඩේ ක්‍රීම් (day cream) ගාලා ඉන්නකොට වැඩිපුර රස්නෙ (heat / sun exposure) වැදුනම, ඕනෙම කෙනෙක්ගේ සමේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.

A/C එකේ ඉන්න කෙනෙක් නම් තත්වය වෙනස්...දවසම ළිප ලග ඉන්නව නම් තත්වය තව වෙනස්.. දවස තිස්සෙම කම්පියුටර් ,ස්ක්‍රීන් ඉස්සරහ නම් තව දුටටත් වෙනස්.. ඔයාගේ situation එකයි, cream එකේ type එකයි, ඔයාගේ skin type එක අනුව වෙනස් වෙනවා කියන එක..හැමෝම දන්න දෙයක්..

මගෙ පෝස්ට් එක ඉස්සරහට මගෙන් ප්‍රඩක්ට්ස් ගන්න අයට වැදගත් වෙයි. සරලවම මට කියන්න ඕනෙ ඔයාලාගේ lifestyle එකත් එක්ක ඔයාලගේ skincare routine එක ගලපගන්න දැනගන්න ඔනේ.

1. Excess oil & sweat (දාඩිය) එක්ක දවසේ වැඩි වෙලාවක් ඉන්න කෙනෙක් නම්, ඔයා දැනගන්න ඕනෙ රස්නෙ වැදුනම සමෙන් sebum (oil) වැඩි වෙලා sweat එකත් එක්ක mix වෙලා pores clog වෙන්න පුළුවන්. ඒකේ රිසල්ට් එකක් විදියට pimples / acne එන්න පුළුවන්

ඊලගට රස්නෙ කාලෙට Cream එක “melt” වෙන එක... මේකට Heavy day creams වෙන්නම ඕනෙ නෑ. සාමාන්‍යෙ උශ්නත්වය වැඩි වෙනකොට, heat එකට ගොඩක් stable නැති වෙලා
skin එකට absorb වෙනවට වඩා ක්‍රීම් එක surface එකේම තියෙන්න පුළුවන්. එහෙම උනාම ඔයාගේ මූණට greasy look එකක් වගේම dull පෙනුමක් ලැබෙනවා.

ඊලග කාරනාව, Sun damage risk තියනව නම්, Day cream එකට SPF නැත්නම් UV rays direct skin එකට යනවා. ඒක නවත්තන්න මගේ ඩේ ක්‍රීම් එකට බෑ. ඒකේ ප්‍රතිපලයක් විදියට pigmentation (අඳුරු ලප) ඇති වෙනවා. premature aging වෙනවා.

ඊලගට Bacteria growth වෙන්න පුලුවන්.. Sweat එකත් එක්ක cream වල dirt & excess ඔයිල් එකතු උනාම bacteria grow වෙන්න හොඳ environment එකක් ඉබේම හැදෙනවා.

ඊලඟට Sensitive reactions වලට අපි නොහිතන සමහර දේවල් වෙනවා. නිකමට කිව්වොත්, Heat එකට active ingredients (like acids / fragrance) ඔයාගේ ස්කින් එකේ irritation වැඩි වෙන්න පුළුවන්, රතුවෙනවා, පිච්චෙනවා, වගේ...

ඉතින් Solution එකත් කියන්නම්..

ඔයාගේ තත්වය දුරගන්න.. ඒ කිව්වේ,, A/C එකේද ඉන්නේ ... දවසම පාරේ කුණු දූවිලි අව්ව එක්කද ඉන්නේ.. එක්කෝ කුස්සියේ ළිපේ ගින්දර එක්කද ඉන්නේ... කියන එක තමන් දන්නවනේ.. දවසම ස්ක්‍රීන් එකක් ඉස්සරහ හෝ රස්නේ වදින අය අවබෝධයෙන් ප්‍රඩක්ට්ස් අරගන්න..ඒ ඒ situation එක දන්නේ ඔයානේ..

මේ දවස් වල නම්, කොහොමත් රස්නෙයි.. ඔයාගේ Day cream එක lightweight (gel /water-based) එකක් use කරන්න
එළියට යනව නම්, හැමදාම SPF 30+ sunscreen use කරන්න

Oily skin නම් heavy creams avoid කරන්න. Sweating වැඩි නම් face gently clean කරන්න

ඔයා skincare expert කෙනෙක් නම්, මේ වෙනකොට දන්නවා ලංකාව වගේ hot climate එකක “day cream + sunscreen separate layers” use කරන එක ගැන..

නිසා ඉතාමත් අවබෝදයෙන් නිෂ්පාදන බාවිතා කරන්න 😊

Photos from Gold Beauty product by  shani Ranasinghe's post 04/04/2026

Rechargeable Derma Suction – 4 In 1

✨ Face care එකට modern solution එකක්!
Blackheads, whiteheads remove කරලා skin එක clean & smooth කරගන්න පුළුවන්.

✔️ 4 Different Suction Heads – different skin care needs වලට
✔️ Blackhead & Whitehead Remover
✔️ Rechargeable (USB Charging)
✔️ 3 Suction Levels – sensitive skin එකටත් safe
✔️ Portable & Easy to Use

🌟 Regular use කරාම pores clean වෙලා skin එක fresh & healthy වෙන්න help කරනවා.

💰 Price – Rs.1250

04/04/2026

"තමන්ගේ comfortable Zone එකෙන් පිට මිනිස්සුන්ගෙ වචන නිසා වැටෙන්න හදන්න එපා "
මොකද ඒයාලා අපි ගැන දන්න දෙයක් නැ. ! 😌

හැමදාමත් කියනවා වගේ දහස් ගනනින් ප්‍රතිපල දීපු නිෂ්පාදනයක් නිසා දිනෙන් දින ඒන ඕඩර් ප්‍රමාණය වැඩි , ප්‍රතිපල වැඩි

ඉතින් ගෙවන ගානට හොදම ප්‍රතිපල තිබෙන ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් තමයි Gold_Beauty_Product කියන්නේ

( වසර 9 " අකණ්ඩ විශ්වාසය රැදී නාමය )

04/04/2026

සියල්ල ඒසේ නිමා විය ....😇
අඟහරුවාදා, බදාදා වෙද්දි අනිවාර්යයෙන ඔඩර් ඒක ඔයාට ලැබෙයි ලමයෝ .
ඒතකම් ටිකක් ඉවසමු හොදෙ.🥺🙂

▪️▪️Tracking Number ඔනේ අය සදුදා මට
Message ඒකක් දාන්න 🙋‍♀️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
10600