Jesh Skin Treatments
beauty and hair treatment products for unisex
25/05/2024
With Fancyque_Shop – I just got recognized as one of their top fans! 🎉
29/04/2024
හඳුන්වාදෙන නව කේශ මූල වර්ධක තෛලය.
ඉතාම දුර්ලභ සහ ඖෂධ ගුණයෙන් අනූන පැල ඇටි වල ස්වභාවික සාර ගුණයෙන් සහ 100% සුපිරිසිදු සෙක්කු පොල් තෙල් වලින් නිශ්පාදන කර ඇත.
පාරම්පරික වට්ටෝරුවකට අනුව, අවුරුදු 170 මුලුල්ලේ සිට පාරම්පරික වෙඳුන්ගේ දැනුම ලත් පිරිසකගේ විශේෂ ක්‍රමයකට අනුව මෙම තෛලය සිඳීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබයි
විශාල ශ්‍රමයක් කාලයක් මහන්සියක් වීමෙන් පසුව ඔබට ලැබෙන මෙම වටිනා රන් තෛලය ඔබේ හිසකෙස් වල තිබෙන සියලු ගැටළු විසඳීමේ එකම ඖෂධය බව අප වගකීමෙන් සඳහන් කරමු
🪷නොනවත්වා හිසකෙස් වර්ධනය
🪷අකලට කෙස් පැසීම නැතිවීම
🪷නව කෙස් රෝපනය
🪷තට්ටය පෑදීම නැවතීම
🪷හිස්හොරි නැතිවීම
🪷අක්ශි රෝග ඇතිවීම අවම කිරීම
🪷තද කළුපැහැ හිසකෙස් ලබාදීම
🪷හිසකෙස් වේගයෙන් පෝෂණය කිරීම
🪷හිස මත තිබෙන ආසාත්මිකතා වැලක්වීම
🪷හිසෙහි ඇති සෙම් රෝග වලට සුවයදීම
🪷හිසකෙස් දීප්තිමත් වීම
🪷අඟිස් පැලීම නැවතීම
🪷කෙස් ගස ශක්තිමත් වීම
🪷හිසකෙස් ගැලවීයාම අවමවීම
🪷විෂේශයෙන් පුරුෂ පාර්ශවය සඳහා පිරිපු දිගු රැවුලක් ලබා ගැනීමට
අතීතයේ සිට 100% ප්‍රතිඵල සපයාදුන් පාරම්පරික කේශ වර්ධක තෛලය දැන් ජෙශ් හෙයා ග්‍රොවුත් ඔයිල් ලෙස ඔබට අපගෙන් ඇනවුම් කල හැක .
🔴 සැ.යු
සීමිත ප්‍රමාණයක් නිපදවීමට පමනක් ඖෂධ ඇති බැවින් සහ ඖෂධ දුර්ලභ බැවින් ඇනවුම් සීමාව ඉක්මවා යාම නිසා ටික කලක් රැදීසිටීමට සිදුවුවහොත් ඒ පිලිබදව අපගේ කණගාටුවට පලකර සිටිමු.
වට්ස් ඇප් හා සම්බන්ධ වීමට
070 301 8270
Jesh herbwise beauty 💜️💙🩵
09/04/2024
Like 200 ට ලඟයි follow to follow දීලා සප් එකක් දෙන්න මටත් කට්ටියගේ පේජ් ප්‍රමෝට් කරගන්න
🩵❤💙💜️
19/03/2024
සම ගොඩක් ඩ්‍රයි වෙලාද
සන් බර්න්ස් තියනවාද
ඩාක් ස්පොට්ස් පැල්ලම් වැඩිද
සම ගොරෝසු ද
චොකලට් වලට ආසයිද 😜
එහෙනම් ජෙශ් අපේ චොක්කා බොඩි බටර් එක ට්‍රයි කරේ නැද්ද .අය්යෝ සෝ සෑඩ් චොක්කා බටර් එක ට්‍රයි කරන්න .☺️
ශයිනි ග්ලොව් ස්කින් එකක් වගේම දවස පුරා චොක්කා එකක් වගේ එයා ලඟට වෙලා ඉන්න පුලුවන් 😜
අදම ඕඩර් කරන්න
සමට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නැත.
දවසින් දෙකෙන් සුදු වෙන්නේද නැත.මැජික් නෙමේ but real genuine products උගත් බුද්ධිමත් සමට ආදරේ කරන අයට පමණයි.
0703018270 වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න
මිල රු.1800
කොළඹ අවට ප්‍රදේශ සඳහා ඩිලිවරි free
ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි පහසුකම් ඇත.
18/03/2024
හරි ක්‍රමයට ලස්සන වයිට් ලුක් එකක් ඕනේ නම් අදම ඇනවුම් කරන්න
අව්වට පිලිසුනු සම සඳහා
සම අධික ලෙස වියලීම නැවතීම
සමට shine ග්ලෝව් එකක් ලබාදීම
දවස පුරා ෆ්‍රෙශ් ෆ්‍රෙන්ච් වැනිලා සුවඳක් ලබාදීම
සුඳුමැලී වූ සම නැවත පෝෂණය කිරීම
Luxury white look එකක් ලබාදීම
පැය 24 පුරා සමට තෙතමනයක් ලබාදීම
ලප කැලැල් සඳහා සහ සමේ රෝග ඇතිවීම , කැසීම ,රතුවීම වැලකීම
සිනිඳු සුමුදු සමක් ලබාදීම මෙන්ම,
ස්මට අහිත කර කිසිදු රසායනික ද්‍රව්‍ය හෝ බ්ලීච් ආසනික් ලෙඩ් කැට්මියම් අඩංගු නොවීම
100% අනුමත ප්‍රමිතියක් සහිත ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කර ඇත
ඇනවුම් කිරීමට වට්ස්ඇප් මඟින් පණිවිඩයක් යොමු කරන්න.
මිල රු.1880
ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි පහසුකම් ඇත.
ඩිලිවරි ගාස්තුව 450
කොළඹ ප්‍රදේශය සඳහා ඩිලිවරි ගාස්තුව 200 පමණයි.
200 g ටබ් 10 වඩා ඇනවුම් කිරීමෙන් 25% වට්ටමක් ලැබාගත හැක.
0703018270
If you want a beautiful white look the right way, order today
For sunburned skin
Stops excessive drying of the skin
Giving a shine glove to the skin
Providing a fresh French vanilla scent throughout the day
Re-nourish dull skin
Giving a luxury white look
Providing moisture to the skin for 24 hours
For freckles and prevent skin diseases, itching, redness
As well as providing smooth skin,
Does not contain any chemicals or bleach arsenic lead cadmium that harms skin
100% natural ingredients with approved standard are used
Send a WhatsApp message to order.
Price Rs.1880
Delivery is available to any area.
450 delivery charge
Delivery fee for Colombo area is only 200.
Order more than 10/( 200g) tubs and get 25% discount.
0703018270
14/03/2024
⭕ ජෙශ් luxury whitening බොඩි බටර්
මෑත කාලයේ කරලියට ආපු මේ බොඩි බටර් නිශ්පාදන වෙලඳපලට නිකුත් වීම සමඟ විශාල පාරිභෝගිකයන් පිරිසක් බොඩි ලෝශන් වලින් බටර් වලට මාරු උනත් බොහෝ වියාජ නිශ්පාදන වෙලඳපලේ සහා සමාජ මාධ්‍ය වල දකින්න පුළුවන්.නමුත් අපි ඔබට 100% ස්වභාවික මෙන්ම වගකීමක් සහිත quality නිශ්පාදන පමණක් ලබාදෙන බව ඔබ දන්නවා ,
ශරීරයට කිසිම අහිතකර chemical නැති,සතියෙන් දෙකෙන් සුදු වෙන්න ආසනික්,බ්ලීච්,මර්කරි නැති සමට ඉතාම පෝෂදායී නිශ්පාදනයක් තමයි මේක.
අප ඔබට බොඩිබටර් නිශ්පාදන පෙලක් හඳුන්වාදෙන අතර luxury whitening නිශ්පාදනය විෂේශ වීමට
හේතුව වශයෙන් දක්වන්න පුලුවන් දේවල් තමයි.
🩵 deep Moisturizer එකක් ලබාදීම
🩵 සමේ වියලි බව ඉතා කෙටි කලකින්
අවමවීම
🩵 අධික හිරු එළියෙන් සමට වන හානි නිසා
සමෙහි ඇතිවෙන අදුරු පැල්ලම් අවමකිරීම
🩵 සමට සුමුදු බවක් සහ පැහැපත් බවක්
ලැබීම
🩵 සමේ තෙතමනය දවසපුරා පැවතීම
🩵 වායුසමීකරණය කමර තුල දවස ගෙවන
අයට සමේ වියලි බව නැති කර දවස පුරා
හොඳ තෙතමනයක් ලැබීම.
🩵 වයස යාම සමඟ ඇතිවන සම රැලි වැටීම
සහා අදුරු ලප කැළැල් අවමවීම
🩵 සමෙහි තරුණ පෙනුම රැකදීම සහා දිදුළන
නිරෝගී සමක් ලැබීම
🩵 PH අගය 5-7 අතර නිසා සමට සුමුදු වීම
🩵 අනුමත අමුද්‍රව්‍ය පමනක් භාවිතා කිරීම
🩵 ග්ලූටෝතයින්,ඇල්ෆා අබුර්ටින්,විටමින් ¢
විටමින් E, French වැනිලා සහා ස්වභාවික
Extract පමනක් භාවිතා කිරීම
🩵 ගැබිනි මවුවරුන්ට සහා ගර්භාෂයට
පිලිකා ඇතිකරන මර්කරි,කැට්මියම්,
ආසනික් ( වර්තමානයේ සතියෙන් සුඳුවෙන
ක්‍රීම් සාඳන අමුද්‍රව්‍ය ) කිසිවක් අඩංගු
නොවීම
🩵 ඔබට ඕනෑම අවස්ථාවක රසායනාගාර
පරීක්ෂණ වලට නිශ්පාදන පරික්ෂාකිරීමට
ඉදිරිපත් කිරීමට අප ලබාදෙන 100%
වගකීම
🩵 සමහර ක්‍රීමඇලජික් ඇති පුද්ගලයන්ට පවා
බියක් නොවී භාවිතා කිරීමට ඇති හැකියාව
🩵 තරුණ බව රැකගැනීම,සම පැහැපත් සුදක්,
සහ සම රන්වන් පැහැයක් වීම සඳහා
නිශ්පාදන වර්ග තුනක් ඔබට මිලදී
ගැනීමට හැකිවීම
🩵 දිවයිනේ සියලු ප්‍රදේශ වලට ඩිලිවරි
පහසුකම් සැලසීම
අද සිට ජෙශ් බොඩිබටර් නිශ්පාදන භාවිතා කර ඔබේ සුන්දරත්වය සහ පැහැපත් තරුණ බව රැක ගැනීමට ඔබට අවස්ථාව හිමිවෙනවා.
දැන්ම ඇනවුම් කරන ඔබට ඩිලිවරි ගාස්තු අය නොකර නොමිලේම ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්
ඉක්මන් කරන්න තොග සීමිතයි.💜️
Jesh 🩵💙💜️
වට්ස් ඇප් මඟින් ඇනවුම් කරන්න
0703018270
12/03/2024
⭕ බොඩි බටර්
ඔන්න ලඟදීම ඔයාලට ජෙශ් හර්බ් වයිස් බියුටි වෙතින් විශේෂ නිශ්පාදනයක් හඳුන්වා දෙන්නයි යන්නෙ.
මෑත කාලයේ කරලියට ආපු මේ බොඩි බටර් නිශ්පාදන වෙලඳපලට නිකුත් වීම සමඟ විශාල පාරිභෝගිකයන් පිරිසක් බොඩි ලෝශන් වලින් බටර් වලට මාරු උනත් බොහෝ වියාජ නිශ්පාදන වෙලඳපලේ සහා සමාජ මාධ්‍ය වල දකින්න පුළුවන්.
අප ඔබට බොඩිබටර් නිශ්පාදන පෙලක් හඳුන්වාදෙන අතර අප නිශ්පාදනය අනෙක් නිශ්පාදන සමඟ සැසදීමේදී විශේශ වීමට
හේතුව වශයෙන් දක්වන්න පුලුවන් දේවල් තමයි.
🩵 deep Moisturizer එකක් ලබාදීම
🩵 සමේ වියලි බව ඉතා කෙටි කලකින්
අවමවීම
🩵 අධික හිරු එළියෙන් සමට වන හානි නිසා
සමෙහි ඇතිවෙන අදුරු පැල්ලම් අවමකිරීම
🩵 සමට සුමුදු බවක් සහ පැහැපත් බවක්
ලැබීම
🩵 සමේ තෙතමනය දවසපුරා පැවතීම
🩵 වායුසමීකරණය කමර තුල දවස ගෙවන
අයට සමේ වියලි බව නැති කර දවස පුරා
හොඳ තෙතමනයක් ලැබීම.
🩵 වයස යාම සමඟ ඇතිවන සම රැලි වැටීම
සහා අදුරු ලප කැළැල් අවමවීම
🩵 සමෙහි තරුණ පෙනුම රැකදීම සහා දිදුළන
නිරෝගී සමක් ලැබීම
🩵 PH අගය 5-7 අතර නිසා සමට සුමුදු වීම
🩵 අනුමත අමුද්‍රව්‍ය පමනක් භාවිතා කිරීම
🩵 ග්ලූටෝතයින්,ඇල්ෆා අබුර්ටින්,විටමින් ¢
විටමින් E, French වැනිලා සහා ස්වභාවික
Extract පමනක් භාවිතා කිරීම
🩵 ගැබිනි මවුවරුන්ට සහා ගර්භාෂයට
පිලිකා ඇතිකරන මර්කරි,කැට්මියම්,
ආසනික් ( වර්තමානයේ සතියෙන් සුඳුවෙන
ක්‍රීම් සාඳන අමුද්‍රව්‍ය ) කිසිවක් අඩංගු
නොවීම
🩵 ඔබට ඕනෑම අවස්ථාවක රසායනාගාර
පරීක්ෂණ වලට නිශ්පාදන පරික්ෂාකිරීමට
ඉදිරිපත් කිරීමට අප ලබාදෙන 100%
වගකීම
🩵 සමහර ක්‍රීමඇලජික් ඇති පුද්ගලයන්ට පවා
බියක් නොවී භාවිතා කිරීමට ඇති හැකියාව
🩵 තරුණ බව රැකගැනීම,සම පැහැපත් සුදක්,
සහ සම රන්වන් පැහැයක් වීම සඳහා
නිශ්පාදන වර්ග තුනක් ඔබට මිලදී
ගැනීමට හැකිවීම
🩵 දිවයිනේ සියලු ප්‍රදේශ වලට ඩිලිවරි
පහසුකම් සැලසීම
ඉතින් ටිකක් ඉවසන්න...
ලඟදීම ඔබ වෙතට එන ජෙශ් බොඩිබටර් නිශ්පාදන භාවිතා කර ඔබේ සුන්දරත්වය සහ පැහැපත් තරුණ බව රැක ගැනීමට ඔබට අවස්ථාව හිමිවෙනවා.
Jesh 🩵💙💜️
06/03/2024
⭕ සබන් වලට වඩා ෆේස්වොශ් හොඳයි කියපු කාලයක් තිබ්බා ඒත් ෆේස්වොශ් වලත් එහෙම ලොකු හොඳක් නෑ සමහරුන්ට 😜
⭕ගොඩක් අයට සබන් හමට සැරයි තව අයට ෆේස් වොශ් මූනට හරියන්නෙ නෑ , ඇස් වල ගෑවුනාම ඉන්න බෑ නේද දැවිල්ල.
⭕සමට සුමුදු ෆ්‍රෙශ් එකක් හොඳ පර්ෆෙක්ට් වයිට්නිග් ලුක් එකක් , ස්කින් ඩැමේජ් අවම කරන කෙමිකල් අඩු නිශ්පාදනයක් නැද්ද?
⭕තියෙන්වා . අනිවාර්යයෙන් ෆේස්වොශ් ගාපු කාලේ ඉවරයි එන්න එන්නම ලොකේ බොහෝ පිරිස් සමේ නීරෝගීකම ගැන සැලකිලිමත් වෙනවා , ph අගය සමේ ph අගයට සමාන නිශ්පාදන භාවිතයට හුරුවී තිබෙනවා.
⭕මොනවද මෙහි අඩංගු සමට ලැබෙන ප්‍රතිඵල .....
⚜️ දවසපුරා හිරු රශ්මියෙන් හා කුණු දුවිලි වලින් හානිවූ සමට නැවුම් පෝශනයක් ලබාදීම
⚜️සමේ ඇතිවෙන ආසාදන වැලක්වීම
⚜️ඇස් දැවිල්ල ගන්න තරම් සැර නොවීම නිසා සුමුදු සේදුමක් ඔබට ලබාදීම
⚜️මුහුණට පැහැපත් බවක් ලැබීම
⚜️ග්ලූටොතයින් මඟින් මුහුණට නීරෝගී පැහැයක් ලැබීම
⚜️අනුමත අමුද්‍රව්‍ය මඟින් ප්‍රමාණයක් සහිතව නිශ්පාදන කිරීමත් ආයතනයේ ලිපිනය සහ දුරකතන අංක මඟින් නිතර ඔබගේ ගැටළු වලට පිලිතුරු ලබා දීමේ වගකීමක් සහිතවීම
⚜️තහනම් රසායනික අමුද්‍රව්‍ය වන මකරි,කැට්මියම් වැනි ගැබිනි මවු වරුන්ට සහා සමට පිලිකා ඇතිකරන ඉක්මන් සුදුවීමේ පිලිකාකාරක අඩංගු නොවීම
⚜️අනවශ්‍ය තෙල් ඉවත් වී සමේ තෙතමනය ආරක්ශා කිවීම
⚜️ලප කැලැල් දුරු කිරීම , සම අවපැහැවීම වැලැක්වීම
⚜️ඇස් යට කළුවීම අවම කිරීම
⭕අවවාදයයි !
සතියෙන් සුදුවීම සඳහා වියාජ නිශ්පාදන අප ආයතන විසින් නිශ්පාදන නොකරන අතර 100% ස්වභාවික සහා සමට හිතකර විශ්වාසනීය නිශ්පාදන පමනක් අප ආදරණීය පාරිභෝගික ඔබට ලැබාදීමට අප කටයුතු කරමු
නිරන්තරයෙන් අප පාරිභෝගිකයන් සමඟ සුහද විශ්වාසනීයට කටයුතු කිරීම සහ ඔබගේ නීරෝගී ස්වභාවික ලස්සන දැකීම අපගේ එකම අරමුණයි
ඇනවුම් කිරීමට වට්ස් ඇප් මඟින් පණිවිඩයක් ලබාදෙන්න .
Whatsapp : 0703018270
විශ්වාසයෙන් භාවිතා කරන්න
Jesh Herbwise beauty 💜️💙🩵
⭕ There was a time when it was said that face wash is better than soap, but face wash is not so good for some people 😜
⭕For many people, soap is harsh on the skin, and for others, face wash is not suitable for the face.
⭕ Is there a product that is smooth and fresh for the skin, has a perfect whitening look, and reduces skin damage?
⭕ keep The era of facewash is over and more and more people around the world are concerned about the health of their skin, they are used to using products with the same ph value as the skin's ph value.
⭕ What are the results for the skin contained in this.....
⚜️ Providing fresh nourishment to the skin damaged by the sun and dirt all day long
⚜️ Prevention of skin infections
⚜️ Giving you a gentle wash because it is not strong enough to cause eye inflammation
⚜️Getting glow on the face
⚜️Getting a healthy complexion by glutathione
⚜️Manufacturing with approved raw materials in quantity and with the responsibility of providing answers to your problems frequently through the company's address and phone numbers.
⚜️Not containing prohibited chemical ingredients such as lead, cadmium and other carcinogens that cause cancer to pregnant mothers and skin.
⚜️ Removing unnecessary oil and protecting skin moisture
⚜️ Removing blemishes, preventing skin discoloration
⚜️Reducing dark circles under the eyes
⭕ Warning!
Our company does not manufacture fake products for whitening in a week and we work to provide you, our dear customers, only 100% natural and reliable skin-friendly products.
Our only goal is to always work with our customers in a friendly and trustworthy manner and to see your healthy natural beauty
Send a message via WhatsApp to order.
Whatsapp : 0703018270
Use with confidence
Jesh Herbwise beauty 💜️💙🩵
04/03/2024
thx all
Keep in touch with us
ඔයාගේ ලස්සන පේජ් එකත් ප්‍රමෝට් කරගෙන යන්න 🪻
More things with more love jesh 💜️💙🩵
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
26/3 Joseph Dias Mawatha Colombo 15
Colombo
0015