Naturelle ceylon

Naturelle ceylon

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naturelle ceylon, Health/Beauty, Colombo.

🌸💖1985 සිට 100% ලාංකීය නිෂ්පාදනයක් වන Naturelle ceylone සෞඛ්‍යරක්ෂිත බව, ප්‍රමිතිය තහවුරු කරමින් ජාත්‍යන්තර පිළිගත් GMP සහ HACCP තත්ත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි.🥰🌿🌱🍂

💖🌿රුව රකින විශ්වාසය Naturelle ceylon💖😘

Photos from Naturelle ceylon's post 24/04/2026

😍😍🤗

24/04/2026

මහත් වෙන්න අතුරු අබාධ නැති නිෂ්පාදනයක් ඔබටත් 😍💖

👉Naturelle Ceylon Moringa Capusuls යනු අප නිෂ්පාදන අතරින් තවත් ඉතා වටිනා නිෂ්පාදනයකි..
විශ්මිත ගුණ දෙන Moringa Capusuls දැන් rs. 899/= පමණි..
Delivery 300

😍ලස්සන වෙන්න නිරෝගී වෙන්න පිරිපුන් වෙන්න, වයසට යාම පාලනය කරන විශ්මිත ගුණ දෙන ඖෂධයක් තමයි මුරුංගා කියන්නේ...
👉අප ශරීරයට අවශ්‍ය වටිනා ඖෂධීය ගුණ රැසක් මුරුංගා සතු වේ..

👉 කෙට්ටුවට ඉන්නෙ නැතිව ලස්සනට පිරිපුන් වෙන්න
👉 වයසට යාම පාලනය කර ලස්සන තරුණ පෙනුම හැමදාම පවත්වාගන්න
👉 සම පැහැපත් කරගන්න
👉 සම රැලි වැටීම පාලනයකරගන්න
👉 දියවැඩියා තත්වයන් පාලනයට
👉 මොළයේ සහ ඇස් වල ක්‍රියාකාරීතවය වැඩි දියුණු කිරීමට
👉 කොලෙස්ටරෝල් පාලනයට
👉 අක්මාවේ සහ වකුගඩු ක්‍රියාකාරීත්වය දියුණු කිරීම
👉 ස්වභාවික ආරක්ෂණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට
👉 ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට
👉 මානසික ඒකාග්‍රතාවය දියුණු කිරීමට
👉 මතක ශක්තිය වර්ධනය කිරීමට
👉 සංධි වේදනා කැක්කුම් ආදිය පාලනය කිරීමට
👉 ආහාර ජීරණය පහසු කරවීමට
👉 නිරෝගී රුධිර සංසරණයක් පවත්වාගන්න
👉 ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා හොඳින් පවත්වාගැනීමට මුරුංගා ඉවහල් වේ.

ලෝකයේ වටිනාම ඖෂධයක් ලෙස සලකන මුරුංගා ශාඛයේ විශිෂ්ට ගුණයෙන් පරිපූර්ණ මෙම නිශ්පාදනය

විටමින් A D C වැනි විටමින් වර්ගද කැල්සියම්, පොටෑසියම් ආදී ඛනිජ ලවන මෙන්ම යකඩ ප්‍රෝටීන් බහුල නිශ්පාදනයක් වන අතර ප්‍රතිඔක්සිකාරකද විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙයි.
ඉතින් මෙවන් ඉතා වටිනා නිශ්පාදනයක් භාවිතයෙන් නිරෝගීව ඉන්න.

➡️ මිලදී ගැනීමට ඔබගේ :
🔴නම
🔴ලිපිනය
🔴දිස්ත්‍රික්කය
🔴ලගම නගරය
🔴 දුරකථන අංක 2ක් අපට එවන්න.

😍මිල රු.899 ක් පමණයි.

මාසෙකට 2kg ත් 4ත් අතර බර වැඩි කරගෙන ලස්සන නිරෝගී පිරිපුන් සිරුරක් හිමි කරගන්න කැමතිද?
එහෙනම් එන්න ආයුර්වේද සත්කාරයකින් මහත් වෙන හැටි අපි කියලා දෙන්නම්??😲😲

දෙපාර්ශවයටම සුදුසුයි ❤️❤️

https://wa.me/94724911649

08/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Ishan Akalanka, Safyjaan Safna, Vimanshi Shalika, Senuri Sammani, Sachini Dilhara, Riyal Babah, Dilini Seuwandi, Nimesha Dirukshi, Chathurika Madushani

08/03/2026

හැමෝටම වගේ ඔයාටත් ඕන දිදුලන පැහැපත් සමක්ද?
මාස 03 ටම රු.995/= පමණයි 😍😘

😍✨️Venival & Whild Turmeric Body Lotion

ස්භාවික වෙනිවැල් සහ කහ වල ඇති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි.මෙහි අන්තර්ගත විටමින් C සහ E3 මගින් සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.

Encapsulating the medicinal properties of natural Venivel and turmeric, this product controls the growth of the melanin pigment that causes the dark color of your skin and minimizes the damage caused to your skin by the sun. The vitamin C and E3 contained in it remove the black spots and sunburns on the skin. Gives fair skin.

😍✨️Rose Moisturizing Body Lotion

ස්වභාවික රෝස මල් පෙති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි. රෝස මල් පෙති වල අන්තර්ගත ඖෂධීය ගුණය නිසා සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.

Encapsulating the medicinal properties of natural rose petals, this product controls the growth of the melanin pigment that causes the dark color of your skin and reduces the damage caused to your skin by the sun. Due to the medicinal properties contained in the rose petals, the black spots and sunburns on the skin are removed and the skin becomes fairer.

ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කළ හැක.💚💚💚

1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

100% වගකීමෙන් යුතුව ඔබ අතට එන අපේ නිෂ්පාදන 100% විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න

ඇණවුම් කිරීමට ඔබගේ👇👇
👉නම,
👉ලිපිනය,
👉දුරකතන අංක දෙකක්,
👉ළඟම නගරය,
👉දිස්ත්‍රික්කය
එවන්න
https://wa.me/94724911649

Photos from Naturelle ceylon's post 07/03/2026

Oder now 👉 https://wa.me/94779219384

31/12/2025

2025 මඟ හැරුණු හැම හීනයක්ම 2026 දී සැබෑ වේවා...!!!✨💖🫶🫶🥰
ඔබට සහ පවුලේ සැමට සුබ නව වසරක්‌ වේවා...!!!❤️✨💖✨

31/12/2025

🌺 "Glow that comes from nature - Kumkumadi, the timeless beauty secret.”

🤩 කුංකුමාදී Cream දැන් ඔබේ 🏡 නිවසටම ගෙන්වා ගන්න.
📲 කතා කරන්න අපිට, https://wa.me/94724911649

👑 Naturelle Ceylon a 100% Proud Sri Lankan Product.🔝

Photos from Naturelle ceylon's post 14/11/2025
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo