Ape Mahum Panthiya By Sansala Karadanagoda

Ape Mahum Panthiya By Sansala Karadanagoda

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ape Mahum Panthiya By Sansala Karadanagoda, Beauty, cosmetic & personal care, colombo 03, Colombo.

03/08/2026

පළමු දින නොමිලේ..

පටු දැනුමක් ඔස්සේ ඉගෙන ගන්නා ලද දැනුම ඔස්සේ දකින ඔනෙම ගවුම් විලාසිතාවක් මහන්න අපහසු ඔයාට...

ඔනේම ගවුම් විලාසිතාවක් ඔනේම ශරිරයකට වෙනස් කර නිර්මාණය කිරිමට අවශය දැනුම ලබා දෙන අරුම පුදුම අපේ මැහුම් පන්තියේ නව ගවුම් පන්තිය ආරම්භය..

ගවුම් පාඩ්ම් 10ක් අවම ගාස්තු යටතේ.. මුල සිට සරලව.....කිසිදු දැනුම්ක් අවශ්‍ය නැත.

ආරම්භය අගොස්තු මුල් සතියේ

පාඩම්වලට අදල සියලුම ප්‍රායොගික පට ද සහ පන්තියේ පාඩම්වල රෙකොඩින් පට ලබා දේ.

🌹🌹පාඨමාලා මෙහෙයවීම
✔ලංකාවේ ජනප්‍රියම පශ්චාත් උපාධිදාරිනියගෙන් මැහුම් ඉගෙන ගන්න....
✔දෙස් විදෙස් වැඩිම සිසුනකට ඔන්ලයින් හරහා
මැහුම් පාඨමාලා මෙහෙය වු, දශක දෙකකට ආසන්න
අත්දැකීම් ලත්,
✔මිහිලිය, මැහුම් තක්සලාව වැනි පුවත් පත් ලේඛිකා
✔අපේ මැහුම් පන්තිය යූ ටියුබ් චැනලය මෙහෙයවන,
සංසලා කරදනගොඩ
B.SC (spl), MBA , Certified in Pattern Making for all Garments, High Diploma in Fashion Designing.,Diploma in Tailoring ,N.V.Q.Level 4, B.IS (U.G),Former Administrative Officer
විමසිම් 0777132571 / 077 712 9091

02/08/2026

මග හැරුණු අයට අත්‍යවශ්‍ය පාඩමක්

https://www.facebook.com/reel/1127467575837361

Photos from Ape Mahum Panthiya By Sansala Karadanagoda's post 28/07/2026

පටු දැනුමක් ඔස්සේ ඉගෙන ගන්නා ලද දැනුම ඔස්සේ දකින ඔනෙම ගවුම් විලාසිතාවක් මහන්න අපහසු ඔයාට...

ඔනේම ගවුම් විලාසිතාවක් ඔනේම ශරිරයකට වෙනස් කර නිර්මාණය කිරිමට අවශය දැනුම ලබා දෙන අරුම පුදුම අපේ මැහුම් පන්තියේ නව ගවුම් පන්තිය ආරම්භය..

ගවුම් පාඩ්ම් 10ක් අවම ගාස්තු යටතේ.. මුල සිට සරලව.....කිසිදු දැනුම්ක් අවශ්‍ය නැත.
ආරම්භය අගොස්තු මුල් සතියේ

පාඩම්වලට අදල සියලුම ප්‍රායොගික පට ද සහ පන්තියේ පාඩම්වල රෙකොඩින් පට ලබා දේ.

🌹🌹පාඨමාලා මෙහෙයවීම

✔ලංකාවේ ජනප්‍රියම පශ්චාත් උපාධිදාරිනියගෙන් මැහුම් ඉගෙන ගන්න....

✔දෙස් විදෙස් වැඩිම සිසුනකට ඔන්ලයින් හරහා
මැහුම් පාඨමාලා මෙහෙය වු, දශක දෙකකට ආසන්න
අත්දැකීම් ලත්,
✔මිහිලිය, මැහුම් තක්සලාව වැනි පුවත් පත් ලේඛිකා

✔අපේ මැහුම් පන්තිය යූ ටියුබ් චැනලය මෙහෙයවන,
සංසලා කරදනගොඩ
B.SC (spl), MBA , Certified in Pattern Making for all Garments, High Diploma in Fashion Designing.,Diploma in Tailoring ,N.V.Q.Level 4, B.IS (U.G),Former Administrative Officer

විමසිම් 0777132571 / 077 712 9091

Photos from Ape Mahum Panthiya By Sansala Karadanagoda's post 25/07/2026

අංග සම්පුර්ණ පිරිම් පාසල් නිල ඇදුම් සහ වැඩිහිට් පිරිමි ඇදුම් පාඨමාලාව

නිසි ප්‍රමිතිගත දැනුමක් සහ ප්‍රමිතිගත ප්‍රායොගික මැහුම් ක්‍රම ඔස්සේ උගන්වනු ලබන මෙම පාඨමාලාව ඔස්සේ ඔබට වයාපාරයක් දක්වා අවශය සම්පුර්ණ දැනුම ලබා ගැනිමට හැකි වේ.

බොහො දෙනෙක් අවධානය යොමු නොකරන එහෙත් අතයවශයම අංගයක් වන පිරිමි ඇදුම් අලෙවිය ඉතා ජනප්‍රිය සහ ලාභ උපරිම සෙවිය හැකි ඔබව ජාතයන්තරයට පවා රැගෙන යා හැකි ඉතා විශිශ්ඨ ගණයේ පාඨමාලවකි.

මෙම පාඨමාලව තුලින් මුලික මිමි ගැනිම් ක්‍රම සියල්ලම ඇතුලත් කරමින්, පිරිමි පාසල් කමිසය , පිරිමි පාසල් කලිසම (සිපරය රහිත) , පිරිමි පාසල් කලිසම (සිපරය සහිත) ,වැඩිහිටි පිරිමි අත්කොට සහ දිග කමිසය ,පිරිමි කලිසම ඇතුලත්ව අංග සම්පුර්ණ ප්‍රායොගික පට අඩංගු පාඨමාලාවකි.

පාඨමාලාව ආරම්භය 2026 ජුලි අවසාන සතියේ.. සියලුම රෙකොඩින් ලබා දේ.

🌹🌹පාඨමාලා මෙහෙයවීම

✔ලංකාවේ ජනප්‍රියම පශ්චාත් උපාධිදාරිනියගෙන් මැහුම් ඉගෙන ගන්න....
✔දෙස් විදෙස් වැඩිම සිසුනකට ඔන්ලයින් හරහා
මැහුම් පාඨමාලා මෙහෙය වු, දශක දෙකකට ආසන්න
අත්දැකීම් ලත්,
✔මිහිලිය, මැහුම් තක්සලාව වැනි පුවත් පත් ලේඛිකා
✔අපේ මැහුම් පන්තිය යූ ටියුබ් චැනලය මෙහෙයවන,
සංසලා කරදනගොඩ
B.SC (spl), MBA , Certified in Pattern Making for all Garments, High Diploma in Fashion Designing.,Diploma in Tailoring ,N.V.Q.Level 4, B.IS (U.G),Former Administrative Officer

විමසිම් 0777132571 / 077 712 9091

#පිරිමි ඇදුම්

#මැහුම්පන්ති
#ඔන්ලයින්මැහුම්පන්ති
#මැහුම්
#ඇඳුම්මැහුම
#විලාසිතා
#අත්කම්
#නිවසේසිටඉගෙනගන්න
#ශ්‍රීලංකා

විමසිම් 0777132571 / 0777129091

Photos from Ape Mahum Panthiya By Sansala Karadanagoda's post 04/07/2026

ආදරණිය දරුවන්ගේ ආදරණිය මතක... බිදක්

Photos from Ape Mahum Panthiya By Sansala Karadanagoda's post 03/07/2026

ලංකාවේ අඩුම මුදලකට සිදු කරන අංග සම්පුර්ණ පිරිමි ඇදුම් පාඨමාලාව සම්පුර්ණ කරන ලද ආදරණිය ශිශ්‍යන්ගේ දක්ශතා වලින් කොටසක්...

#පිරිමි ඇදුම්

#මැහුම්පන්ති
#ඔන්ලයින්මැහුම්පන්ති
#මැහුම්
#ඇඳුම්මැහුම
#විලාසිතා
#අත්කම්
#නිවසේසිටඉගෙනගන්න
#ශ්‍රීලංකා

Photos from Ape Mahum Panthiya By Sansala Karadanagoda's post 03/07/2026

ඔනේම ගවුම් විලාසිතාවක් මහන්න අංග සම්පුර්ණ දැනුමක් දෙන නිසා දකින ඔනේම විලාසිතාවක් මහන්න පුලුවන් මගේ දරුවො...🥰

Photos from Ape Mahum Panthiya By Sansala Karadanagoda's post 02/07/2026

මගේ දක්ශයින්ගේ දක්ශතා 🥰

Photos from Ape Mahum Panthiya By Sansala Karadanagoda's post 02/07/2026

පුරුදු වෙන්න කියලා එයාල මහපු මුල්ම සාරි හැට්ට..

විශ්වාස කරන්න පුලුවන් ද..බොහො දරුවන් මිට කලින් කවමදාවත් සාරි ජැකට් මහලාම නැ...

24/06/2026

🍓ලංකාවේ වැඩිම ව්‍යසායකයින් ඩිප්ලොමාධාරින් බවට පත් කල අපේ මැහුම් පන්තිය නව පන්ති ආරම්භය...

🍓දැනට ලංකාවේ පළමු හා එකම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත Azteca විශ්වවිද්‍යාලය හරහා ලබා දෙන ඩිප්ලොමා සහතික පත ලබා දෙන අපේ ඩිප්ලොමා සහතික පත්‍රය.

🍓 ලංකාවේ ඉහලම සුදුසුකම් සහිත පශ්චාත් උපාධිදාරිනියක විසින් මෙහෙයවන ලංකාවේ ඒකම මැහුම් පාඨාලාමාව.

🍓කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නැති අතර, ඔබගේ උත්සාහය පමණක් අවශ්‍ය වේ. ලංකාවේ වැඩිම පාඩම් ප්‍රමාණයක් ප්‍රමිතිගත විශය නිර්දේශය යටතේ සිදුකිරිම නිසා පළමු මාසය අවසන් වන විට ඔබට අදායමක් උපයිමට හැකි බව තහවුරු කරමි.

🍓කාන්තා හා ළමා ඇදුම් ඩිප්ලොමා පාඨමාලාව ,(මාස 09ක අංග සම්පුර්ණ ඩිප්ලොමා පාඨමාලාව)

2024 /2025 වර්ශයේ වැඩිම ව්‍යසායකයින් පිරිසක් ඩිප්ලොමාධාරින් බවට පත් කල ඒකම පාඨමාලාව සමග දැනට ලංකාවේ ලබා දෙන ඒකම නොමිලේ මාස 02 ක් පුරා ඔබගේ ව්‍යාපාරය බිම් මට්ටමේ සිට මහා පරිමාණයේ ඇඟළුම් කර්මාන්තය දක්වා පූළුල් වර්ධනයට අවශ්‍ය දැනුම සපිරි අංග සම්පුර්ණ ඩිප්ලොමා පාඨමාලාව..

https://chat.whatsapp.com/Ki2kGL36FqxDjSrfJdKAru?mode=wwt

ඉහන ලින්ක් එකෙන් එකතු වෙන්න

නව පන්ති ආරම්භය
වැඩි විස්තර 077 713 2571 /0777129091 වට්ස් ඇප් හො ඇමතුම්

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo 03
Colombo