Herbline with _sadu_

Herbline with _sadu_

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with _sadu_, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Herbline with _sadu_'s post 08/03/2022

බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද?

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?

🌹 නියම විසදුම අපෙන්
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත
🌹100%ක් ආයුර්වේද

තොරතුරු අවශ්‍ය අය ok යනුවෙන් කෙටි පනිවිඩයක් යොමු කරන්න whatapp 0713177657

Photos from Herbline with _sadu_'s post 11/02/2022

බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද?

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?

🌹 නියම විසදුම අපෙන්
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත
🌹100%ක් ආයුර්වේද

තොරතුරු අවශ්‍ය අය ok යනුවෙන් කෙටි පනිවිඩයක් යොමු කරන්න whatapp 0754092868

22/12/2021

ං🌿Herbline නවතම නිෂ්පාදන පෙළ

Anti Dandruff Shampoo &
Anti Dandruff Conditioner

☘️ හිසකෙස් සම්බන්ධ සියලු ප්‍රශ්න වලට විසදුම් Herbline අපි විසින් ඔබට ලබා දුන්නා....

☘️නමුත් ගොඩක් දෙනාට තිබුණ තවත් ප්‍රශ්නයක් තමයි හිස්හොරි 😥

ඔන්න අපි ඒකටත් හොඳ විසදුමක් විදියට හිස්හොරි කරදරයෙන් මිදීමට Shampoo එකක් හා Conditioner එකක් හදුන්වා දෙනවා.....😊

හිස්හොරි අද වෙද්දි බොහෝ දෙනෙක්ට ඇති වෙන්න පුලුවන් තත්ත්වයක්

මේක සාමාන්‍ය තත්ත්වයක ඉදලා පීඩාකාරී තත්ත්වයකට වර්ධනය වෙන්න පුලුවන් .....

ඔබටත් මෙම පීඩාකාරී තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය නම් අදම භාවිතා කර වෙනස අත්විඳින්න .



Anti Dandruff Shampoo -: Rs.699/=
Anti Dandruff Conditioner -: Rs.799/=

🌻☘️🌻☘️🌻☘️🌻☘️🌻☘️🌻☘️

Photos from Herbline with _sadu_'s post 22/12/2021

🍃හර්බ්ලයින් විසින් හදුන්වා දුන්
Immunity Coffee ☕ & Fat Burner Green Tea ☕
දැන් ඇණවුම් කළ හැක.😃

☘️☘️☘️☘️☘️☘️☘☘️☘️☘️☘️☘️

අධික තරබාරු කම ප්‍රශ්නයක් වුන ඔයා වෙනුවෙන් ඔන්න අපි ගෙනාවා Fat Burner Green Tea ☕

100% ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි, කොත්තමල්ලි, ඉගුරු හා මේදය දහනය කරන තවත් දේශීය ඖෂධයන්ගෙන් නිපදවා ඇති Fat Burner Green Tea

💯ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය ගුණයෙන් සපිරි මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැක.😍

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

Cash on delivery 🚛

*Fat Burner Green Tea ☕ 250g Rs. 1450
*Immunity Coffee ☕
250g Rs. 2450

MADE IN CEYLON 🇱🇰

ලාංකික අභිමානය සුරකින්න .🤝
අපේම දේ ගන්න.

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

Photos from Herbline with _sadu_'s post 22/12/2021

💥සැලුන් එකකට ගිහින් එක cleanup එකක් කරන්න රු 1000.00 විතර වියදමි කරනවා නේද?

💥සැලුන් එකට ගියත් හොඳම ප්‍රමිතියක් තියන නිෂ්පාදනවලින් cleanup එකක් කරනවද?

ඔයලා සැලුන් එකට ගිහින් කරන cleanup එක ගෙදර ඉදන් කරගන්න කැමති නැද්ද?

ගෙදරින් cleanup එක කරත් සැලුන් එකකින් කරනවට වඩා හොඳම ප්‍රතිඵල පළමු වාරයෙන්ම ගන්න කැමතිද?

එහෙනම් අදම ඇනවුම් කරන්න Herb line Veniwal Range Cleanup Kit එක

සැලුන් වලට යන්නේ නැතුව රු 1096/- කට ගෙදර ඉදන් ඇති වෙනකන් cleanup දාගන්න මෙන්න අවස්ථාවක්
😍😍😍😍😍😍😍😍😍😍😍😍

Photos from Herbline with _sadu_'s post 17/12/2021

නව වසරේ මිල සමග ඔබටත් තවම පරන මිලටම ඇනවුම් කිරීම සදහා Whatapp 0754092868

Photos from Herbline with _sadu_'s post 06/12/2021

තරබාරුකම ඔබට ප්‍රශ්නයක් ද?
අහිතකර බලපෑම් නොමැතිව ඔබේ බර අඩු කරගන්න..

අවශ්‍ය අය ඉන්බොක්ස් msg එකක් දාන්න whathsap 0754092868 ❤️🍃

Photos from Herbline with _sadu_'s post 04/12/2021

මාස තුනටම රුපියල් 1767/=😘

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්

🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
අවශ්‍ය නම් inbox කෙටි පනිවිඩයක් තබන්න.
0754092868 whatapp

03/12/2021

ඉදිරියේදී අප නිෂ්පාදන වල මිල ඉහළ යන බැවින් අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න... 3000/= වැඩි ඇණවුම් සඳහා නොමිලයේ ප්‍රවාහනය කරනු ලැබේ 😍 Whatapp 0754092868

01/12/2021

මාස තුනටම රුපියල් 1767/=😘

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්

🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
අවශ්‍ය නම් inbox හො whatsup (0754092868 )කෙටි පනිවිඩයක් තබන්න.

Photos from Herbline with _sadu_'s post 01/12/2021

🍂 *ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක*😞😞

*ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞*

*ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන* 🤩👇,

🍃 *Glutathion*
🍃 *Glycolic*
🍃 *Arbuteen*
🍃 *Vitamin C & Vitamin* *B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸*

*මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸*🌸

*🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍*

🍀 *Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍*

🍀 *අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍*

🍀 *දුර්වර්ණ වූ සම ඉවත් කරයි..*😍

🍀 *තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍*.

🍀 *තද කැළල් ඉවත් කරයි.😍*

🍀 *සමට තෙතමනය ලබා දෙයි*😍

🍀 *ස්නායු ප්‍රොබෝධමත් කරයි😍*

🍀 *සමට සිසිලස ගෙන දෙයි😍*

🍀 *සම වියපත්වීම අවම කරයි.*😍

🍀 *සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි.*.😍

*ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍*

*ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න*😍😍😍💛💛

💚 *මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛🍃🌼*

Photos from Herbline with _sadu_'s post 01/12/2021

Hy guys😊😀😀😀😀😀
😭 අත් කකුල අදුරු වෙලාද
😭 කලු වෙලාද?
😭 මූහුනට වඩා ඇග කලු වෙලාද?
😭 දණහිස්, බෙල්ල යට, කලවා, වැලමිට, අත් යට කලුයි නේද?
😭 අව්වට පිලිස්සුන කලු උන සමක්ද තියෙන්නෙ?
😭 බ්ලීචින් ක්‍රීම් නිසා සම විනාස වෙලාද?

🌼🌼මුලු ඇගට එකම පැහැයක් ලස්සන පාටක් Glow එකක් ලබාගන්න කැමතී නේද 🌼🌼

ඒත් ඔයා ඒ පාවිච්චි කරන නිශ්පාදනය
🚫 අතුරු ආබාධ,
🚫 රසායනික ද්‍රව්‍ය,
🚫 බ්ලීචින්,
🚫 ඇසිඩ් අඩන්ගු නොවිය යුතුයි.

❓❓❓මොකද දවස් තුනේ ඉදන් පැහැපත් වෙන්න පුලුවන් නිශ්පාදන තියනව. ඒ උනාට නියම ප්‍රතිඵල එන්නෙ මාස දෙක තුනෙන්❗❗❗. මොනවද ඒ ❓❓❓
💔😤තිබුණාට වඩා කලු පැහැයක් ගන්න්ව
💔😤බිබිලි දානව
💔😤කාලයක් පාවිච්චි කරල නවත්තන්න බෑ 💔😤එතකොට සම මූන තිබුනටත් වඩා කලු වෙලා බිබිලි දාලා විනාස වෙනව
💔😤කෙටියෙන්ම කිව්වොත් ඒ සම යතා තත්වයට පත් කරගන්න බැරි වෙනව.
✊🏻❤️ඉතින් ඒ වගෙ නිශ්පාදන වලට රැවටෙන්නැතුව

❤️👉100% ස්වාබාවික
❤️👉වගකීමක් සහිත
❤️👉ආයුර්වේදයේ ලියාපදින්චි
❤️👉අහිතකර දේ අඩන්ගු නොවන
❤️👉අතුරු ආබාධ නැත.
❤️👉ඔබට කාලයක් පාච්චි කරල නැවැත්තුවත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

🌿Gluta Gold Natural Glow Night Cream
🌿Gluta Gold Natural Glow Night Bodylotion
🌿Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ

🤩🤫අපි බලමු මෙහි අන්තර්ගතය....

❤️නයිසිනමයිඩ්
🌼අඳුරු පැල්ලම් දුරු කරයි
🌼අඳුරු පැහැය නැති කර දීප්තිමත් සමක් ලබාදේ

❤️පින්ඩ තෛලය
🌼🌼ආයුර්වේදයේ නිශ්පාදනයක් වන පින්ඩ තෙල් මගින් සම හා සම්බන්ද ඇතිවන දද, කුශ්ට අඳුරු පැල්ලම් වැනි සමෙ රෝග රැසකට ප්‍රතිකාරයකි

❤️විටමින්B3
🌼🌼සම වයසට යාම වළක්වන අතර
🌼🌼සමට සෞම්‍ය බවක් ලබාදී
🌼🌼wrinkles ඇති වීම වලකාලයි

❤️ආබියුටීන්
🌼🌼මල්බෙරි වල ඇති ආබියුටීන් සන්ඝටකය මගින් සම අදුරුපැහැ ගැන්වීම, බලපාන මෙලනින් නිශ්පාදනය අවම කර
🌼🌼sun spots, age spots, acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි

❤️ග්ලූටා තයෝන් හා විටමින් c
🌼🌼දෙහි කාණ්ඩයට අයත් පලතුරුවලින් හා බතල පොත්තෙන් ලබාගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොලැජන් නිශ්පාදනයට සහය වන බැවින් සම එල්ලා වැටීම අවම කරයි එමෙන්ම
🌼🌼ප්‍රතිඔක්සිකාරක වන විටමින් c හා ග්ලූටාතයෝන් සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මත ඇති විය හැකි නිදහස් මුක්තයන් සමග සටන් කරන බැවින් සම අවපැහැය වලක්වා ගත ගැකි අතර සමෙ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි
🌼🌼විටමින් සී මගින් සම අදුරුපැහැ ගැන්වීමට ඇති මෙලනින් නිශ්පාදන අවම කරයි
🌼🌼සමේ පැහැය වැඩි කරයි

❤️කුන්කුමාදී තෛලය හා සැෆ්‍රන්
🌼🌼මෙමගින් අඳුරු ලප දුරලා ඔබේ සමේ පැහැය වැඩි කර මුලු ඇගම එකම පැහැයකට ගෙනෙයි

🌼🌼වයස අවුරුදු 35 න් පසුව සෑදෙන
😖පිග්මන්ටේශන් වලට
😖සම වියලීම
😖රැලි වැටිම වළකා

❤️❤️ලස්සන පැහැපත් නිකැලැල් සමක් ලබා ගැනීමේ ආරක්ශිත ආයුර්වේද නිශාදන ඔබත් භාවිතා කරන්න. ❓❓( මොකද දහස් ගණන් වියදම් කරල දවස් දෙක තුනෙන් සුදු වෙලා ආයිමත් මාස දෙක තුනෙන් සම විනාස කරගෙන බෙහෙත් කරන්නදහස් ගණන් වියදම් කරලා ඔබෙ සම විනාස කරගන්න එපා❗)

👉❤️ අවශ්‍යනම් ඉන්බොක්ස් මගින් හෝ වට්සැප් කෙටි පණිවුඩයක් මගින් මෙම නිශ්පාදන ගෙන්වා ගැනීමට හැකියාව ඇත. ඔබගේ නිවසටම ලැබීමෙන් පසු මුදල් ගෙවිය හැක. 🚚🚚🚚

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01