BISEKA
Handmade Skin & Hair care products formulated using SriLankan Ayurveda medicines.
07/09/2026
කොණ්ඩෙ යන එකයි, වියළි ගතියයි නිසා හිසකෙස් ගැන තියෙන confident එක නැති වෙලාද? 😥
රසායනික ද්‍රව්‍ය පිරුණු products පාවිච්චි කරලා දැන් කොණ්ඩෙට හානි වෙලා නම්, ඒකට හරියන ස්වභාවික solution එකක් හොයනවා ඇති නේද?
මෙන්න Biseka Herbal Shampoo සහ Conditioner එක. 🌿
ආයුර්වේදීය ශාකසාර ගුණයෙන් පිරිපුන් මේ සත්කාරය මඟින් හිසකෙස් නැවුම්ව පිරිසිදු කරලා, natural විදිහට කොණ්ඩෙට මෘදු, සිනිඳු සහ නිරෝගී පෙනුමක් ලබා දෙනවා. දිනපතා පාවිච්චියටත් ගොඩක් ආරක්ෂිතයි.
අදම ඔබේ නිරෝගී කෙස් කලඹ වෙනුවෙන් මේ ස්වභාවික සත්කාරය try කරලා බලන්න! ✨
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
04/09/2026
Dry වෙලා, නිතරම කැඩෙන කොණ්ඩෙ manage කරන්න අමාරුද? 🥺
හැමදාම පාවිච්චි කරන සැර chemical products නිසා ඔයාගෙ හිසකෙස් ගොඩක් දුර්වල වෙලා, shine එක නැති වෙලා යන්න පුළුවන්. ඒකට හොඳම solution එක තමයි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් පිරිපුන් shampoo එකක් පාවිච්චි කරන එක.
මෘදු, නිරෝගී සහ ශක්තිමත් කෙස් කලඹක ආයුර්වේදීය රහස වන Biseka Herbal Shampoo එකෙන් ඔයාගෙ හිසකෙස් වලට වගේම හිස් කබලටත් ලොකු බලපෑම් 8ක් කරනවා..
✨ හිසකෙස් මෘදු කරයි
✨ හිසකෙස් හොඳින් පිරිසිදු කරයි
✨ වියළි බව අඩු කරයි
✨ තෙතමනය රැකගනී
✨ හිසකෙස් කැඩී යාම අඩු කිරීමට උපකාරී වේ
✨ හිසකෙස් වලට දිදුලන පෙනුමක් ලබා දෙයි
✨ හිසකෙස් පහසුවෙන් හැසිරවීමට උපකාරී වේ
✨ නැවුම් සහ සැහැල්ලු කෙස් කලඹක් ලබා දෙයි
Aloe Vera, කීකිරිඳිය, Shikakai, සහ කොහොඹ වැනි ඖෂධ රැසක සාරය අඩංගු මේ shampoo එකෙන් හිස්කබලට අවශ්‍ය පෝෂණය දීලා healthy පෙනුමක් ලබාගන්න පුළුවන්. 🌿
ඔයාගෙ hair care routine එකටත් අදම මේ ආයුර්වේදීය සත්කාරය එකතු කරගන්න! 👇
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
02/09/2026
September මාසේ අලුත්ම Biseka New Packs මෙන්න! 🤩
Skin එක dull වෙලා, කොණ්ඩෙ dry වෙලා, ගැලවී යන නිසා අමාරුවෙන්ද ඉන්නේ? මුහුණේ එන acne ප්‍රශ්න නිසා confident මදිද?
මේ හැම ප්‍රශ්නෙකටම හරියන, ඔයාගෙ skin එකටයි hair එකටයි පෙනෙන වෙනසක් ගේන අපේ අලුත්ම September Bundle Packs දැන් ඔයාලට order කරන්න පුළුවන්. ඔයාට ඕන result එකට හරියන pack එක අදම තෝරගන්න! 😍👇
✨ Hair Care Packs
🌿 Strong & Smooth Hair Trio: Shampoo (300ml) + Conditioner (300ml) + Hair Oil (100ml) | Rs. 6600
🌿 Soft & Silky Hair Duo: Shampoo (300ml) + Conditioner (300ml) | Rs. 4900
🌿 Deep Repair Hair Pack: Intensive Hair Masque (250g) + Hair Oil (100ml) | Rs. 5100
🌿 Complete Hair Care Pack: Shampoo (300ml) + Conditioner (300ml) + Hair Oil (100ml) + Bhringraj Hair Moisturiser (100ml) | Rs. 8300
✨ For Curly Hair
🌀 Moisture & Growth Hair Trio: Moisturising Shampoo (300ml) + Leave-in Conditioner (300ml) + Hair Growth Oil (100ml) | Rs. 7700
🌀 Curl Repair & Hydration Trio: Moisturising Shampoo (300ml) + Leave-in Conditioner (300ml) + Curl Defining Cream (300ml) | Rs. 9500
✨ Face & Skin Care Packs
🌸 Golden Glow Face Care Pack: Golden Face Serum (30ml) + Jasmine Night Cream (50g) + Hibiscus Day Cream (50g) | Rs. 6300
🌸 Bright Skin Essentials Pack: Herbal Face Wash (300ml) + Face Scrub (100g) + Fairness Lotion (200ml) | Rs. 6300
🌸 Acne Control Essentials Pack: Herbal Face Wash (300ml) + Acne Treatment (40ml) | Rs. 3500
✨ Body Care Packs
🧴 Saffron Glow Body Care Pack: Saffron Body Butter (250g) + Shower Gel (200ml) | Rs. 3100
🧴 Head-to-Toe Hydration Pack: Herbal Foot Cream (100g) + Avocado Detan Body Lotion (300ml) | Rs. 3400
ඉක්මනින්ම ඔයාගෙ pack එක වෙන්කරගන්න! 🛒
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
31/08/2026
දවසින් දවස කොණ්ඩෙ යනවා කියලා stress වෙනවද? කොණ්ඩෙ තුනී වෙලා, ගැටගැහිලා manage කරගන්න අමාරුද? 🥺
ඔයාගේ කෙස් කළඹට ඕනේ කරන නියම පෝෂණය ලබා දීලා, කොණ්ඩෙ යෑම පාලනය කරන්න Biseka Herbal Hair Oil එකට පුළුවන්! 🌿✨
මේක 100% ස්වභාවික ඖෂධීය සත්කාරයක්. පිරිසිදු පොල්තෙල් එක්ක ගොටුකොළ, මුකුණුවැන්න, කීකිරිදිය, කොහොඹ සහ නිලාවරිය වගේ වටිනා ඖෂධ රැසකින් පිරිපුන්.
✅ හිස්කබල උත්තේජනය කරලා ඉක්මන් කෙස් වර්ධනයක් ලබා දෙනවා.
✅ මුල ඉඳන්ම කොණ්ඩෙ ශක්තිමත් කරලා Hair fall එක අඩු කරනවා.
✅ කොණ්ඩෙ රළු බව නැති කරලා, ගැටගැසීම පාලනය කරනවා.
සතියට තුන් පාරක් විනාඩි 15ක් massage කරලා වෙනස අත්විඳින්න. 😍 අදම ඔයාගේ Hair Oil එක order කරන්න. 👇
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
25/08/2026
Shampoo කරලා wash කළාම පැය 2කින් කොණ්ඩේ සම්පූර්ණයෙන්ම dry වෙනවද?
ඒක ඔයාගේ කොණ්ඩෙ වැරැද්දක් නෙවෙයි, ලංකාවේ hard water එකට ගැලපෙන්නම හදපු Biseka Shampoo එකට අදම මාරු වෙන්න.
🚿 Herbal නිසා moisture එක strip කරන්නේ නැතුව lock කරලා තියාගන්නවා.
☀️ ලංකාවේ climate එකට හා වතුරට specifically formulate කරලා තියෙනවා.
👩🦱 Curly සහ straight කොණ්ඩ දෙකටම එකම විදිහට වැඩ කරනවා.
DM Now 👇 / Order yours now! 💌
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
24/08/2026
Skin එකේ glow එක අඩු වෙලා, dry වෙලා වගේද දැනෙන්නේ? 😥
දවස ගානේ අව්වට යද්දි, දූවිලි වැටෙද්දි skin එක dull වෙනවා වගේම, ලප කැළැල් නිසා skin tone එක uneven වෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
මේ හැමදේටම සාර්ථක විසඳුමක් තමයි Biseka Herbal Fairness Lotion එක. කෝමාරිකා, වෙල්මී, රත්හඳුන්, සහ සුදු හඳුන් වගේ බලගතු ආයුර්වේද සාරයන්ගෙන් පිරිපුන් මේ lotion එකෙන් ඔයාගේ සමට අවශ්‍ය පෝෂණය ලබා දීලා තරුණ පෙනුම රැකගන්න උදව් වෙනවා.
මෙමගින් ලැබෙන ප්‍රතිලාභ:
💧 Deep Hydration - දවස පුරාම සමට අවශ්‍ය තෙතමනය ලබා දීලා dry ගතිය නැති කරනවා.
✨ Brighter Skin - වෙල්මී සහ ස්වාභාවික සාරයන් මගින් සමේ පැහැය වැඩි කරනවා.
🌟 Evens Skin Tone - ලප කැළැල් අවම කරලා පැහැපත්, සමාන skin tone එකක් ලබා දෙනවා.
🌿 Softens Skin - කෝමාරිකා සහ මල් සාරයන් සමට මෘදු බවක් එකතු කරනවා.
🍃 Natural Glow - කෘතිම නැති, නිරෝගී ස්වාභාවික දීප්තියක් ලබා දෙනවා.
අදම order කරලා වෙනස අත්විඳින්න!
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
21/08/2026
කොණ්ඩෙ ගොඩක් යනවද? 🥺 නැත්නම් dry වෙලා, අගින් පැළිලා manage කරන්නම අමාරුද?
Hair fall එකයි frizz එකයි නිසා ලස්සනට කොණ්ඩෙ හදාගෙන යන්න බැරි වෙනකොට දැනෙන කනගාටුව අපි දන්නවා. මේ ප්‍රශ්න ඔක්කොටම ගෙදරදිම විසඳුමක් දෙන Biseka Pure Hair Rituals සත්කාරය තමයි මේකට හොඳම solution එක. 🌿✨
🥥 Biseka Herbal Hair Oil: මුල ඉඳන්ම හිස්කබල පෝෂණය කරලා hair fall අඩු කරන්න සහ healthy growth එකකට support කරනවා.
🌿 Biseka Herbal Shampoo: Sulfate-free නිසා scalp එකට හානියක් නැතුව clean කරලා, හිසකෙස් වලට natural shine එකක් දෙනවා.
✨ Biseka Herbal Hair Conditioner: කොණ්ඩෙ frizz එක control කරලා, soft, silky finish එකක් ලබා දෙනවා.
🌸 Bhringraj Hair Moisturiser: දවස පුරාම කොණ්ඩෙට ඕනෙ කරන තෙතමනය දෙන leave-in hydrator එකක්.
මේ products 4ම එකට පාවිච්චි කරලා ලස්සන, නිරෝගී කොණ්ඩයක් හදාගන්න අදම ඔයාගේ order එක place කරන්න. 👇
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
20/08/2026
Kickstart your career in finance with Biseka ! 🚀
We are looking for a highly motivated and detail oriented Accounts Intern to join our dynamic team. If you are an accounting or finance student eager to gain hands on corporate experience within a fast growing Sri Lankan beauty brand, this is the perfect opportunity for you!
You will work closely with our finance team to assist with daily accounting transactions, bank reconciliations, and financial reporting while developing your analytical skills.
Who we are looking for:
• Undergraduates or students studying Accounting, Finance, or a related field.
• Individuals with basic knowledge of accounting principles & MS Excel.
• Detail oriented problem solvers who maintain high accuracy.
• Enthusiastic team players eager to learn and grow.
Ready to take the first step in your career?
📧 Apply Now: Send your CV to [email protected]
📞 Contact: 071 472 8769
📍 Location: Nugegoda
20/08/2026
තොල් වියළිලා පැලෙන ප්‍රශ්නෙට simple solution එකක්! ✨
Lips dry වෙලා, peel වෙනකොට තියෙන අපහසුතාවය අපි හැමෝම දන්නවා. Lipstick එකක් ගෑවත් ලස්සනට පේන්නෙ නෑ නේද?
Biseka Coco Berry Lip Butter එකෙන් ඔයාගේ lips වලට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න.
🍓 Strawberry සහ Shea Butter එකතුවෙන් lips වලට deep hydration එකක් ලැබෙනවා.
✨ තොල් වලට ලස්සන natural tint එකක් එක්කම soft, smooth ගතියක් දවස පුරාම තියාගන්නවා.
🥥 Virgin Coconut Oil, Almond Oil සහ Vitamin E වලින් chapped lips යථා තත්වයට පත් කරන්න help කරනවා.
අදම ඔයාගේ Coco Berry Lip Butter එක order කරලා වෙනස අත්විඳින්න! 🛒
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
19/08/2026
මුහුණට වඩා ඉක්මනින් ඔබේ scalp එක වයසට යනවා කියලා ඔබ දැනගෙන හිටියද? ⏳
කොණ්ඩෙ යනවද? අගින් පැලෙනවද? කොණ්ඩෙ වවන්න කොච්චර try කළත් ප්‍රතිඵලයක් නැති නිසා ඔයා ඉන්නේ කලකිරීමෙන්ද? UV damage, දූවිලි, pollution, සහ සැර chemicals නිසා අපේ හිස්කබලට ලොකු damage එකක් වෙනවා. Scalp එක healthy නැති වුණාම අලුතින් හැදෙන කොණ්ඩෙත් ගොඩක් දුර්වලයි.
මේකට හොඳම solution එක තමයි Biseka Herbal Hair Oil සහ Herbal Shampoo එක පාවිච්චි කරලා පිරිසිදු, නිරෝගී scalp environment එකක් හදාගන්න එක. ✨
✔️ Deep Cleansing: කොණ්ඩෙට හානි කරන product buildup සහ excess oil අයින් කරලා, scalp එකේ තෙතමනය ආරක්ෂා කරනවා.
✔️ Root Strengthening: 100% natural virgin coconut oil, කීකිරිඳිය, ගොටුකොළ සහ කෝමාරිකා සාරයෙන් මුල ඉඳන්ම කොණ්ඩෙ ශක්තිමත් කරනවා.
✔️ Healthy Growth: Blood circulation එක වැඩි කරලා අලුත්, ඝනකම් කොණ්ඩයක් ඉක්මනින් වවන්න support කරනවා.
✔️ Visible Shine: Breakage එක සහ hair fall එක අඩු කරලා, කොණ්ඩෙට ලස්සන නිරෝගී පෙනුමක් දෙනවා.
අදම ඔබේ healthy hair journey එක පටන් ගන්න. 👇
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10250