Twinkle Stardust
All kind of beauty products which make you feel a twinkling Star
02/03/2025
ඇස් යට කළු වීම හා රැළි වැටීම අඩු කරන Avocado Eye Mask ගෙනාවා..
පලතුරු සාරය සමඟ ඇස යටත් අඳුරු ගතියක් ඉවත්කර මුහුණේ පාටටම පැහැයක් ලබා ගන්න හොඳම නිෂ්පාදනය.
Eye mask patch 60ක් සහිතයි.මාස 03 ට ප්‍රමාණවත් ..
❤ පලමු ඇනවුම් 10 ට ෆෙස් මාස්ක් දිනාගන්න පුළුවන් ❤
සීමීත ප්‍රමාණයක් තියෙන්නෙ..ඉක්මනින් ඇනවුම් කරන්න..
මිල රු 1500/= පමණයි.
දිවයින පුරා බෙදා හැරීම්. (300/=)
24/12/2024
😍 💄CammDU Liquid Matte Lipstick 10 pcs , 06 pcs , 03 pcs set💄😍
100% Branded & High Quality Product 👄
😍 Water proof & Sweet Lasting නිසා වතුරට දාඩියට සේදෙන්නැතිව ලස්සනට lips colour එක මුලු දවස පුරාම තියාගන්න පුලුවන් 💋💄
😍Office යද්දී වගේම wedding සදහාත් use කරන්න පුලුවන් .
😍දවස ගානේ පාවිච්චි කලත් මාස 6කට වඩා යූස් කරන්න පුලුවන්.
👉වෙළදපලේ පවතින බාල ප්‍රමිතියෙන් අඩු නිශ්පාදන වලට නොරැවටෙන්න !!!
👉 වෙළදපලේ පවතින මිලට වඩා ඉතා අඩු මිලකට ලබාගන්න !!!
😍අතේ තියෙන ගානට තෝරගන්න සෙට් ගනනාවක් ම
💢භාණ්ඩය අතට ලැබුනු පසුව මුදල් ගෙවන්න
💢ඔබට ලංකාවෙ ඕනම තැනකට භාණ්ඩ ගෙන්වා ගත හැක.
27/07/2024
ආවා ❤️🔥ආවා ❤️🔥 ආවා ❤️🔥
අලුත් ස්ටොක් එක ආවා.. 😁
සුවඳ නැති බාල ඒවට අහුවෙලා දුකෙන් ද ඉන්නෙ.
අපෙන් එකපාරක් අරං බලන්න.ආස හිතෙයි..
Victoria's Secret body mist අලුත් ටික ආවා.
ඔයාලා හැමදාම හෙව්ව සුවඳ අරං ❤
❌ මේ quality Malaysian perfume එක මේ දෙන්නෙ කොහේ කීය උනත් අඩුම මිලට. ❌
Bombshell
Love spell
Good vibes
Noir
Candy baby
Fruit crush
Sun kissed
Aqua kiss
Love spell in bloom
Velvet petals
වගෙ වර්ග ගොඩක්ම තියෙනව ..
Bank deposit ,Online Transfer දෙකම පුලුවන් .
COD ගාස්තු විතරක් ගෙවලා ගන්නත් පුලුවන්
එන්න පේජ් එකට ඉක්මනින් ඕඩර් කරන්න .❤❤
23/07/2024
🌸🌸Evangeline perfume 🌸🌸
💗 Pink Sakura
❤ Red Sakura
🤍 White Sakura
🖤 Black Sakura
🩷 🩷 NOW AVAILABLE AT Stardust
🛵 Cash on Delivery ✅
Online Payment ✅
DM us now for your orders
29/06/2024
ආවා ❤️🔥ආවා ❤️🔥 ආවා ❤️🔥
අලුත් ස්ටොක් එක ආවා.. 😁
එකපාරක් අරං බලන්න.ආස හිතෙයි..
Victoria's Secret body mist අලුත් ටික ආවා.
ඔයාලා හැමදාම හෙව්ව සුවඳ අරං ❤
❌ වගකීමෙන් කියනවා ,මෙ ඩුබායි එක නම් නෙවෙ.. quality Malaysian perfume එක මේ දෙන්නෙ කොහේ කීය උනත් අඩුම මිලට. ❌
Bombshell
Love spell
Good vibes
Noir
Candy baby
Fruit crush
Sun kissed වගෙ වර්ග ගොඩක්ම තියෙනව ..
එන්න පේජ් එකට ඉක්මනින් ඕඩර් කරන්න .
27/06/2024
Portable painting picture books with water colours ❤
ඔබේ දරුවා පැන්සල හුරුවෙන වයසේදී , පාට හුරුව සහ වර්ණ ගැන්වීම් ගැන අවබෝධයක් ලබා ගැනීමට මූලික පියවරක් ලෙස භාවිතා කල හැකි පාට කරන පොත් දැන් ලබාගන්න පුලුවන්.
* පින්තූර 12 ක්
* රූපයට අදාල වර්ණ ඇතුලත්
* පින්සලක් සහිතයි
* වෙනස් රූප රටා සහිත පොත් 5 ක්
* දිවයින පුරා බෙදා හැරීම
ඕඩර් කරන්න දැන්ම අපිට ඉන්බොක්ස් කරන්න ..
Coloring books are now available that can be used as a first step in your child's pencil learning and understanding of color recognition and colouring.
*12 pictures in a book
* Colors included in the image
* free paint brush
* 5 books with different picture patterns
* Island wide delivery available .
DM us for orders ...
08/06/2024
ගෙදර ලස්සනට තියාගෙන ඉන්න ඔයාට හැමවෙලේම ගෙදර සුවඳින් පුරවන්න මොකක්ද කරන්නෙ.??
Air freshener spray එක විදිනවද නැත්තම් Air freshener cube එල්ලනවද?
ඔය දෙකටම වඩා වාසි පහසු රහසක් කියන්න ද?ඒ තමා Automatic Air Disperse machine එක
මෙකට විදුලිය යන්නෙ නැ සාමාන්‍ය බැටරි දෙකක් විතරයි ඕනෙ කරන්නෙ. මමත් පෞද්ගලිකව පාවිච්චි කරන නිසා මේකෙ වටිනාකම දන්නවා.
Air freshener spray , cubes දෙකටම වඩා මේක පහසුයි ,කලක් පාවිච්චි කරන්න පුලුවන් වගේම භාවිතයත් ලෙසී ..
11/03/2024
New Arrival on March ❤️🔥❤️🔥❤️🔥
Fully Automatic Umbrella with UV protection cover.
Button for Open and Fold
UV protection cover inside
3 flip & fold design (28cm hight)
Easy to use in anywhere
Bear printed design
COD available island wide with in 3-5 days..
Catch us for price . DM your oders.
23/02/2024
New Arrivals ❤️🔥❤️🔥❤️🔥
Passport Holders with multi Functional pokets.
Made with Leather
Multi pockets
Elastic protecter
Available in Black , Gray , Navy and Red
Island Wide Delivery available
22/02/2024
New Product Update ❤️🔥❤️🔥❤️🔥toilet Seat protection covers.
Office යනකොට , trip එකක් යනකොට , කොටින්ම ගෙදරින් පිටදී වෙනත් toilets පාවිච්චි කරන්න වෙනව නම් අනිවාර්යයෙන් ඔයාගෙ handbag එකේ තියෙන්නම ඕන දෙයක් මේ.
ඔයා වගේම ඔයාගෙ දුවට , ප්‍රෙග්නට් අම්මලාටත් කිසිම අපහසුවකින් තොරව toilets භාවිතා කරන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ශිතව ..
Poly laminated නිසා මේක වතුරට ඔරොත්තු දෙනවා. දියවෙන්නෙ, ඉරෙන්නේ ගැලවෙන්නේ නෑ.
ඕන ප්‍රමාණ වලින් Covers (10,20) ගන්න පුළුවන් .
ඕන අය inbox කරන්න..
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Western Province
Colombo