L O N E S S
Beauty Cosmetic & Personal Care
04/08/2025
Jelly Mask 650g 🎭🎭🎭
මේ දවස් වල රස්නේ ට අව්ව ට ඔයාගේ skin එකත් Damage වෙලාද ? Skin එක අවශ්‍ය තෙතමනය, මෘදු බව, පෝෂණය, නැවුම් බව , ඒකාකාරී සමේ පැහැය , එල්ල වැටෙන සමට තාවකලික ව තද බවක් යන මේ සියල්ල ලබා ගත හැකි වනු ඇත. ඒ සමගම skin එකේ ඇති බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ් පිරිසිදු කර හොඳින් ලේ ගමනාගමනය සිදු වෙන ලෙස හොඳ උත්තේජනයක් ද ලැබීම සිදු වේ.
Hydro Jelly Facial benefits for the skin:
1. Hydration: These masks are designed to provide intense hydration to the skin, helping to restore moisture and maintain a healthy skin barrier.
2. Soothing: Hydrojelly masks often contain ingredients like aloe vera, chamomile, or hyaluronic acid that can help calm and soothe irritated or sensitive skin.
3. Nourishment: Many hydrojelly masks are formulated with vitamins, minerals, and antioxidants that nourish the skin, promoting a radiant and healthy complexion.
4. Cooling Effect: The jelly-like texture of the mask can have a cooling effect on the skin, which can be particularly refreshing and beneficial for reducing redness and puffiness.
5. Even Skin Tone: Some masks contain ingredients like niacinamide or licorice root extract that can help even out skin tone and reduce the appearance of hyperpigmentation.
6. Tightening and Firming: Hydrojelly masks can temporarily tighten the skin, providing a temporary firming effect.
7. Easy Application: The jelly-like consistency of these masks makes them easy to apply and remove, and they conform well to the contours of the face.
Jelly masks can help to improve skin elasticity and give the skin a firmer, more youthful appearance. Many of these masks are infused with collagen-boosting ingredients which help to increase cellular production and plump and tone the skin
නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ, -නම, Name
-ලිපිනය, Address
-දුරකථන අංකය -phone numbers
දැන්ම අපවෙත එවන්න.
pls send Us
01. භාණ්ඩයේ නම
02. නම
03. ලිපිනය
04. සම්බන්ධ කරගත හැකි දුරකතන අංක දෙකක්.
අප වෙත ලබා දෙන්න.
04/08/2025
24/07/2025
St Lves Body Lotion
Goodbye, dry skin! Skin-smoothing lotions packed with 100% natural moisturizers (like soybean oil and plant based glycerin) sooth, smooth, and let your skin live its softest life.
St.Ives Skin Renewing Collagen & Elastin Body Lotion 🫐🫐
For skin that needs a little rejuvenation, St. Ives Renewing Collagen & Elastin Body Lotion will reawaken your glow. Smooth on daily to put moisture back in your skin!
ST.IVES OATMEAL & SHEA BUTTER BODY LOTION 🧉🥮
When you’re feeling extra-dry, keep calm and smooth on this nourishing lotion infused with oats and shea butter. It keeps you soft and glowing- even when things get rough!
St.Ives Hydrating Vitamin E & Avocado 🥑🥑
Better for skin but maybe not tastier than avocado toast. This super hydrating daily lotion easily restores skins glow and leaves it feeling like silk.
HOW TO USE
1. Press 1-2 pumps of Body Lotion into palms and smooth all over, concentrating on extra-dry spots like elbows and heels.
2. Massage lotion in until absorbed. Use daily.
Taking Order‼️
Advance Required ‼️
Delivery available
100% original authentic guaranteed products. 👌👌
24/07/2025
Loness
24/07/2025
Olifair Night Cream💛
ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඉමහත් ජනාදරයට පාත්‍ර වූ Olifair Cream දැන් මෙහි ප්‍රතිපල කාටත් අමුතුවෙන් කියන්න ඔනේ නෑ...
හොදම රිසාල්ට් සමගින් Olifair Night Cream
ශ්‍රී ලාංකීය අපගේ සමට වැඩිපුරම ගැලපෙන හොඳම රාත්‍රී ආලේපනය...
මේ දිනවල ඉතාමත් ජනප්‍රිය වගේම භාවිතය ආරම්භ කර සියලුම දෙනාට ඉතාමත් හොඳ ප්‍රතිඵල අත් කර දුන් හොඳම තත්වයේ නිෂ්පාදනයක්😍
බොහෝ රූමතියන් සිටින ඉන්දියාවේ,නිෂ්පාදනයක් බැවින් අපේ සමට සියයට සීයක් ම ඉතාමත් ගැලපෙනවා.
මෙමගින් කහ පැහැයට හුරු සුන්දර ස්වාභාවික ලස්සන පැහැයක් තමයි ලැබෙන්නෙ😍😍
අඩංගු ද්‍රව්‍ය
-සැෆ්‍රන්
-කැරට් ඔයිල්
-රෝස්මෙරි
-ප්ර්ල්(මුතු) පවුඩර්
Olifair ව්‍යාජ නිෂ්පාදන කිහිපයක්ම වෙළඳ පොළේ පවතින අතර ඒ අතරින් ඔරිජිනල්ම නිෂ්පාදනය ඉන්දියාවේ නිෂ්පාදිත Olifair රාත්‍රි ආලේපනය පමණි.
Olifair භාවිත කිරිමෙන් ඔබේ මුහුණ,
රන්වන් පැහැයක් ලබා දෙයි😍
කුරුලෑ ළප කැලැල් නැති කරයි😍
සම වියළීම නැති කරයි😍
ඇස් වටා කළු වීම් නැති කරයි😍
මුහුණේ ඇති කළු ළප ඉවත් කරයි😍
භාවිතා කල යුතු ආකාරය..
-මුහුණ හොදින් සෝදා පිරිසිදු කර හොදින් පිස දමා නින්දට විනාඩි 30කට පමන පෙර ආලේප කරන්න..
පසුදින උදෑසන ඔබගේ ෆේස්වොශ් මගින් සම සෝදා පිරිසිදු කරගන්න.
LONESS
Available now
17/11/2024
කොච්චර තිබුනත් දැක්ක තැන ආයෙ ගන්න හිතෙන දේවල් 🤍🥺🌸
26/10/2024
🔴 St.Lves Blackhead Clearing Scrub (170g)
_____________________________________________
▶️ නිවැරදි ප්‍රතිඵල ලබාගැනීමට පාවිච්චි කරන ආකාරය
▪️මුහුණ හොදින් සෝදා ක්ලෙන්සර් කරගන්න
▪️ක්ලෙන්සර් කර අවසන් වූ පසු මුහුණ උණු ජලයෙන් සෝදන්න.
▪️පසුව ස්ක්‍රබ් එක ආලේප කර විනාඩි 10ක් තබා ස්ක්‍රබ් ආලේපනය මුහුණෙහි තියෙද්දීම විනාඩි 5 හෝ 10ක් මුහුණ ස්ටීම් කරන්න.පසුව මුහුණ විනාඩි 2-3 ක් හොදින් ස්ක්‍රබ් කරගන්න.පසුව උණු වතුරින් සෝදා හරින්න.
▪️පසුව ටෝනර් කරන්න.
▪️සතියකට දෙවරක් ස්ක්‍රබ් කරන්න.
▶️ ප්‍රතිඵල
▪️අදුරුවූ සම යථාතත්වයට පත්වීම
▪️කුණු, දූවිලි,ඉවත්කිරීම මගින් බ්ලැක් හෙඩ්ස් හා වයිට් හෙඩ්ස් ඇතිවීම වළකාලීම
▪️මැරුණු සම ඉවත් වීමෙන් මුහුණට දීප්තියක් ලබාදෙයි.
_____________________________________________
⏩භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා පහත සඳහන් විස්තර සමඟ අපගේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් එවන්න. අප ඔබව සම්බන්ධ කරගන්නම්...!!!
⏩(To Place an Order Please Send Us below Details. We will contact you;)
Name -
Address -
Two Contact No. -
Code -
Quantity -
_____________________________________________
⏩ Delivery Charges;
(Cash on Delivery Island-wide / භාණ්ඩය ඔබේ අතට ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.)
(🚚 Cash on Delivery Within One Week)
_____________________________________________
26/10/2024
New stock available
Olifair ccream
0782884479 whatsapp
27/09/2024
☘Śt LveŚ☘ 🇺🇸SKIN PRODUCTS🇺🇸
🍂ගුණාත්මක භාවයෙන් ඉතා ඉහල අගයක් ගන්නා.ඇමරිකාවෙහි නිශ්පාදිත ☘st lves☘ යනු ලොවපුරා බොහෝ කාන්තාවන් සම රැක ගැනීම සඳහා භාවිතා කරන ඉතා උසස් නිශ්පාදනයකි..
🍂මෙහි වටිනාම දෙය Bleaching අඩංගු නොමැතිව, ස්වාභාවික සාරයන් යොදා(Natural ingredients)නිශ්පාදනය කරන ලද්දකි
🍂,st lves Body Lotion මගින් ශරීරයට ගුණාත්මක භාවය පමනක් නොව සම ඉතා පැහැපත් කර ගැනීම මෙන්ම සමෙහි තෙතමනයද රඳා පවතා ගත හැක..තවද සම සුසිනුදු කර සුවඳ දවස පුරා රැඳේ
.Scrub මගින් සම ඉතා මනාව පිරිසිදු කරයි..
🍂ඔබ තෝරා ගැනීමෙදී USA BRAND එකක් වන මෙය ඉතා ගුණාත්මක සහා විශ්වාසවන්ත ප්රමිතියකින් යුතු නිශ්පාදනයකි..
🍂මෙය මාස 3ක පමණ කාලයක් භාවිතා කල හැකිය 621ml..
🍂සත 4-6 පමණ කලකදී ඔබම වෙනස වටහා ගන්න..
☘st lves has spent more than 30 years exploring the skin care benefits of ingredients from nature,
☘use dozens of ingredients from nature,apricot to oatmeal and can help every type of skin look and feel fresher and younger.
💥St lves body Lotion HYDRATING VITAMIN E ▪️& AVOCADO
💥St lves body Lotion SOFTENING & ORCHID
💥St lves body Lotion RENEWING COLLEGEN ▪️&ELASTIN
☘St lves ACNE CONTROL Apricot scrub
☘St lves BLACKHEAD AND CLEARING scrub
☘St lves GENTLE SMOOTHING Oatmeal ▪️scrub and mask
☘St lves RADIENT SKIN pink lemon and ▪️mandarin Orange scrub
☘St lves FRESH SKIN Apricot scrub
USA ORIGINAL නිශ්පාදනයකි
📩FOR ORDER
💥CASH ON DELIVERY
23/08/2024
Zero Pharmaact Additive Free Facial Foam
🎌ජපන් නිශ්පාන දැන් ඔබට අපෙන් 🇯🇵🇯🇵
මෘදු මුහුණ පිරිසිදු සේදීම කාරකයක් වෙන මෙය ප්‍රථිඵලදායි සුසංයෝගයකින් නිෂ්පාදනය කර ඇත. එමගින් මුහුණ ගැඹුරින් පිරිසිදු කරයි. සෑම සමක් සඳහා සුදුසු වේ.
මෙය කාබනික සබන් රහිත ය.
දිනපතා මුහුණ සේදීම මගින් තෙල් සහිත සම පාලනය කරන අතර ,ඔබේ සම අධික ලෙස වියළීමකින් තොරව ආරක්ෂා කරයි.
එය පිරිසිදු ස්වභාවික සාරය වලින් පොහොසත් වේ.
මෙම අද්විතීය සංයුතිය ඔබේ සම, මෘදු, පිරිසිදු, නම්‍යශීලී සහ ප්‍රබෝධමත් කරයි.
එය ඔබේ සමට සහනයක් සහ සිසිලන බලපෑමක් ලබා දෙයි.ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම භාවිත කල හැක.
චර්ම රෝග විශේෂඥයා නිර්දේශ කරනු ලැබේ.
▪️A gentle cleansing face wash deep cleans and protects the skin with its proven effective formula.
▪️Suitable for all skin types.
▪️This is organic soap-free.
▪️Daily natural face wash pampers and protects your skin without over-drying.
▪️It is enriched with pure natural extracts.
▪️This unique formulation leaves your skin, soft, clean, supple and refreshed.
▪️This wash is free from hard chemicals.
▪️It’s gentle enough for your whole family to use.
▪️It Provides a soothing & cooling effect to your skin.
▪️Dermatologist Recommended.
130g
Made In Japan🇯🇵
🔺 DM us to your order !
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Hanwella-Kirindiwela Road, Meddegama
Colombo