Shashi Beauty Salon

Shashi Beauty Salon

Share

ලස්සන වෙන්න ලස්සනට ඉන්න කැමති ඔයාලා ව?

13/11/2025

නීල කේශ්කල්‍යාණී තෛලය 💚
ස්වාභාවික ශාකසාර රැසක එකතුවකින් ඔබේ අතට එන වටිනාම නිශ්පාදනක් තමයි මේ💚

අවුරුදු ගානකට කලින් ආව මේ නිශ්පාදනය ගැන දන්න අය නම් දන්නවා ඉතිම්.

ඔන්න එයා ආයෙමත් එයා ඇවිත්💚

කොණ්ඩය වවාගන්න උණ තියෙන අය ඉන්නවා නම් එන්න ලමායි 🤗

කියවන්න...........

දිගම දිග කොන්ඩයක් 😍
ඒක එක හීනයක් 🤔

ඒත් දැන් ඒක හීනයක් නෙමෙයි 🤩
හැබෑවක් කරගන්න අවස්තාවක්
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

ස්වාභාවික අමුද්‍රව්‍ය රාශියක් එකතු කර කලට වේලාවට සිදුවා ගත්
#නීල #කේශකල්‍යාණී #තෛලය

හොර බොරු නෑ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔබ සමග රැදී සිටීමට දෙන පොරොන්දුවක් සමගින්♥
ඉක්මනින් ඇනවුම් කරන්න 👌

Shashi Beauty product වෙතින් නවතම 💪👍

💆නීල කේශකල්‍යාණී තෛලය
✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️

🔵හිසකෙස් අග පැලීම
🔵අකලට හිසකෙස් ගැලවී තට්ටය පෑදීම
🔵හිස්කෙස් අවපැහැ වී හෝ තුනී වී කැඩීයාම
🔵හිසකෙස් වර්ධනයට නොවීම
🔵පීනස වැනි තත්වයන් නිසා හෝ අකලට හිසකෙස් පැසීම
🔵විවිධ හිසකේ සැකසුම් ආලේපන භාවිතාව නිසා හානි වීම
🔵හිස්හොරි වලින් හානි වූ හිසට

✔️මේ සියලුම හිසකෙස් සම්බන්ධව ගැටලු වලට නීල කේශකල්‍යාණී තෛලය දිනපතා භාවිතා කරමින් ඔබේ හිසේ සිට කෙස් අග දක්වා සුන්දර, නිරෝගී, දිදුලන දිගු වරලසක් හිමි කර ගන්න💯💯💯💯💯

🔑Shash Beauty product
☎ 0729253447
WhatsApp 🐳 Imo

08/09/2025

❤️🌹

08/09/2025

🌹

18/08/2025

අපේ B2B use කරන ගමන් කරගෙන තියෙන හරිය🥹
ඔයාලාම කියවල බලන්නකෝ🥹

සති දෙකෙන් හොදටම අඩු කරලා දුන්නා. B2b, niacinamide serum, activity charcoal facewash මෙන්න මේ 3 තමයි මෙයාව හොද කලේ

ඉස්සරහට මීට වඩා හොද වෙයි

01/08/2025

හැමෝගෙම ආදරණීය හීන පාට වෙන ලස්සන මාසයක් වේවා..!

31/07/2025

අලුතින් ආව එයා😘
එන්න බලන්න🥰

Secret of beauty product by shashi weerathunga

Secret of beauty🌹
🌹Rose🌹face serum

Benifits🌹
Rose face serum offers several benefits, including deep hydration, nourishment, and improved skin texture. It can also help soothe and calm sensitive or irritated skin, reduce redness and puffiness, and diminish the appearance of fine lines and wrinkles. Additionally, rose serum can help brighten skin tone and enhance overall radiance.

Ingredient: Distilled water, Organic rose, Grade A rose oil, Niacinamide, HM W Hyaluaronic acid, D panthanol, Vegetable glycerin, Liquid germal plus
0729253447

31/07/2025

මෙන්න මෙයත් ඇවිත්😍

වයසට යන්න යන්න ලස්සන වෙන්න කැමති අයට තමයි මෙයා ඉන්නේ😘

Secret of beauty By shashi weerathunga

Secret of beauty Pomegranate anti-aging face serum⚡️

Benifits⚡️Pomegranate face serum offers a variety of benefits due to its rich antioxidant and nutrient content. These include anti-aging properties, hydration, brightening effects, and potential acne-fighting capabilities

Ingredient: Distilled water, Organic pomegranate, Niacinamide, alpha arbutin, HM W Hyaluronic acid, D Panthanol, Vegetable glycerin, Liquid germal plus0729253447

26/07/2025

Secret of beauty product new member ❤️

Secret of beauty product by shashi weerathunga

Secret of beauty Magical glowing gel cream🥰

All skin type👍

Benifits👇
reducing acne and pimples,
fading dark spots and dark circles,
reviving dull skin,
promoting a brighter and more even skin tone, and providing deep hydration.

Key ingredient 👇
Rose Beetroot
Pomegranate
Carrot
Orange
Nil katarodu
HM W Hyaluaronic acide
D penthanol
Liquid germal plus

Contact: 0729253447

Photos from Shashi Beauty Salon's post 24/03/2025

🥰🥰

24/01/2025

කාලයක් ගිහිල්ල උනත් ආයෙත් මාවම හොයන් එන ඒ රහස 🥰

ඒක තමයි මගේ ලස්සන හීනෙ පාට කරන්න හේතුවක් උනේම💐
ඔව් ඒ ඔයලා මා වෙත දුන්න විශ්වාසය තමයි👍

Want your business to be the top-listed Hair Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ascon Residence Building. Colombo 9
Colombo
10600

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00