Herbline By Shemi
�
16/10/2021
Whatsapp 0758790606
07/10/2021
🛑දියුණු වෙන්න කැමති ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා.
ගෙදර ඉදන් online business , කරන්න කැමතිද Phone එකෙන්?
🔥මේකට ඔයාලට කිසිදු මුදලක් වියදම් වෙන්නෙ නෑ.🔥
👉හොඳින් කියවන්න.👈
මේ අපේ ආයතනය
Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්. මේ සමාගම සමග ඔයාලට business කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥 කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
සත පහක් වත් වියදමක් නෑ.
ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
ඔයාලගේ කැපවීම අනුව ඔයාට ඔනේ ආදායම ඔයාලම හොයාගන්න.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්න අපි සූදානම්
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක් දේවල් .
ආරම්භයේ සිටම ඔබට හැමදේම කියලා දෙනවා
කැමති අය ඉන්නව නම් කියන්න.
ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්ථාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් whatsapp 0758790606 පණිවිඩයක් යොමුකරන්න.
04/10/2021
02/10/2021
Whatsapp 0758790606
01/10/2021
ඔබත් නිවසේ සිටම ආදායමක් ලබන්න කැමැත්තෙන් සිටින කෙනෙක් ද එසේනම් එන්න අප ආයතනය සමග එකතුවී ඔබේ සිහින
සැබෑ කරගන්න
📞📞0758790606
01/10/2021
Herb line🌿🌺
🌺 Keratin Repair Shampoo
🌺 Keratin Repair Conditioner
🌺 Keratin Repair Treatment
කෙරටීන්,
ආගන් ඔයිල්,
pro vitamin අඩංගුය..
rebonding hair
relaxing hair
Straightening hair
(ඔබගේ හිසකෙස් සැකසුම් වර්ග සඳහා විශේෂයි)
හිසකෙස් සැකසුම් නිසා ඔබේ දුර්වල වූ හිසකෙස් සඳහා මෙය භාවිතා කරන්න.
එමගින් හිසකෙස් පෝෂණය කර පිරිපුන් නීරෝගිමත් ආකර්ෂණීය කෙස් කළබක් ඔබට ලබා ගත හැකිය🙂🙂
ඔබටත් දැන් ලබා ගැනීමට අවශ්‍යනම්
Whatsapp 0758790606
Cash on delivery 🙂
01/10/2021
නිරෝගිමත් කෙස් කළඹක අයිතිකාරයෙක් වීමට කැමති ඔබ වෙනුවෙන්මයි..
30/09/2021
💰තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඔබත් කැමතිද..
💰ඒත් ආයෝජනය කරන්න ලොකු මුදලක් අතේ නෑ නේද
💰රුපියලක්වත් ආයෝජන නොකරන ඉහළ ආදායමක් උපයා ගන්න කැමතිද...
💰අද වන විට අපේ සාමාජිකයන් මාසෙන් දෙකෙන් රු 200 000 ඉක්මවූ ආදායමක් ලබනවා..
💰අද වන විට 100 000 සාමාජික සංඛ්‍යාවක් අප සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා..
💰Office වල පැය 8ක් 9ක් මහන්සි නොවී ගෙදරට වෙලා ආදායමක් උපයා ගන්න අදම අප හා එක්වන්න .....
Whatsapp 0758790606
28/09/2021
🏵️ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන්මයි.. බීලීචින් අඩංගු නැති, 100% දේශීයව නිෂ්පාදනය කළ වෙනිවැල් සත්කාර පෙළ🏵️
☘️ඔබගේ විශ්වසනීය බව රකින අපේම දෙය
ඉතා අඩු මුදලකට නිවසටම ගෙන්වා ගන්න..
📞📞📞Whatsapp no.0758790606
28/09/2021
☘️නිරෝගී දිවි පෙවතක් ගත කිරීමට කැමති ඔබ වෙනුවෙන්මයි..🌾
☕☕☕Immunity Boosting Coffee = Rs.2450
28/09/2021
🌿ලස්සනට හැඩට ඉන්න කැමති ඔබ සඳහා ම Herbline නිවසින් තවත් අපූරු තිලිණයක් 🌿
🌸🌸කුංකුම සාරයෙන් නිෂ්පාදිත පෙල🌸🌸
😍ඔබත් ගෙදරදිම තනියම facial එකක් කරගන්න කැමති ද ❓ 😍
💐Saffron Natural Fairness kit💐
🍋 Saffron Natural Fairness Cleanser (499/=)
🍋 Saffron Natural Fairness Mud Pack (499/=)
🍋 Saffron Natural Fairness Scrub ( 499/=)
🍋 Saffron Natural Fairness Moisturizer(499/=)
🍋 Saffron Natural Fairness Astringent (399/=)
🍋 Saffron Natural Fairness Sun protection
Cream (699/=)
♦️ පලමු පියවර
😍 Saffron Natural Fairness Cleanser
▪️සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.
▪️පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
📌️Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
♦️ දෙවන පියවර
😍 Saffron Natural Fairness Mud Pack
▪️ස්වභාවික මුල්තානි මැටි,කුංකුම , විටමින් වර්ග අන්තර්ගත කර ඇත.
▪️මුහුනේ ඇති අඳුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
▪️පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙන්න තබා හොදින් සෝදා ඉවත් කරන්න.
♦️ තෙවන පියවර
😍 Saffron Natural Fairness scrub
▪️වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිෂ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
▪️විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
♦️ සිව්වන පියවර
😍 Saffron Natural Fairness Moisturizer
▪️මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝෂණය ලබා දෙයි. ආලේප කර හොදින් සම්භාහනය කලයුතුය.
▪️එමඟින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
♦️ පස්වන පියවර
😍 Saffron Natural Fairness Astringent
▪️ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මඟින් සිදුවේ.
▪️පුළුන් කැබැල්ලකට මෙයින් ටිකක් දමා මුහුණේ හොඳින් ආලේප කරන්න.
♦ සයවන පියවර
😍 Saffron Natural Fairness Sun protection
Cream
▪️ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම් එක ආලේප කිරීම.
▪️මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.
▪️Saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද භාවිතා කල හැක.
💐මේ Set එකම භාවිතා කර වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවනි. 💐
💠 කාන්තා/පිරිමි දෙපර්ශයටම භාවිතා කල හැක.
🔹ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීමට ඔබගේ,
♻️ නම
♻️ ලිපිනය
♻️ දුරකථන අංක දෙකක්
♻️ දිස්ත්‍රික්කය
0758790606 වෙත යොමු කරන්න.
(Whatsapp & inbox )
Chash on delivery 🛵
භාණ්ඩ ඔබ අතට ලැබුනු පසු මුදල් ගෙවා ලබාගත හැකිය.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01