Ruu Ceylon Products in Sri Lankna

Ruu Ceylon Products in Sri Lankna

Share

දේශීය ආයුර්වේද නිෂ්පාදන එකම තැනකින් �

13/03/2024

Ruu ceylon ✨️

13/03/2024

Ruuceylon Pomegranate bodylotion

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.

ඉතින් අද වන විට

අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම්

මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.

➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති

දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
💐ruuceylon delum body lotion- 300ml - 1450/=
💐ruuceylon delum face wash-100ml - 460/=

මෙම නිෂ්පාදන මගින්,
🩷සමට රන්වන් පැහැයක් ලබා දෙයි
🩷සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🩷හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
🩷වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
🩷ඕනෑම සමකට භාවිතා කළ හැක.

කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.

වැඩි විස්තර සදහා ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්න.

Photos from Ruu Ceylon Products in Sri Lankna   's post 13/03/2024

Ruuceylon Pomegranate bodylotion

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.

ඉතින් අද වන විට

අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම්

මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.

➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති

දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
💐ruuceylon delum body lotion- 300ml - 1450/=
💐ruuceylon delum face wash-100ml - 460/=

මෙම නිෂ්පාදන මගින්,
🩷සමට රන්වන් පැහැයක් ලබා දෙයි
🩷සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🩷හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
🩷වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
🩷ඕනෑම සමකට භාවිතා කළ හැක.

කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.

වැඩි විස්තර සදහා ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්න.

13/03/2024

RUU CEYLON Active Fairness 😍☘️
🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ Qauilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්.

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

-Safran
-Rosemary
-Vitamin
-Orange peel
-Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?😍

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.
ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය තමයි

Active Fairness Capsules

☘️දින 30කින් පැහැදිලි වෙනසක්.
☘️අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
දැන්ම ගන්න,

පිරිස අතරේ වෙනස අත්විදින්න

පිටරට පවා යවන දේශීය ආයුර්වේදයේ ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදනයකි.
කිසිදු අතුරු අබාධයකට ලක් නෙවේ.

COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price - රු. 1710 + Delivery (30 Capsules)

වැඩි විස්තර සදහා අපගේ whatapp msg කරන්න.

13/03/2024

🅾️ භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න 💝 දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි
✨️Ayurvedic fairness day cream - Rs.640
✨️Ayurvedic fairness night cream - Rs.640
✨️Ayurvedic fairness body lotion - Rs.520
මේ තුනම දැන් 1800/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
All skin type

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
COD Available

13/03/2024

ඔයාටත් අක්මාවේ තෙල් හෙවත් Fatty Liver තියනවද? 😔නැත්නම් තියෙනවා කියලා හිතෙනවාද? 🤔

👉එහෙනම් අනිවාර්යෙන්ම මේක කියවන්න.

➡️ අතීතයේ සිටම ආයුර්වේදයේ භාවිතා කල හීන් බෝවීටිය ශාකය මගින් Fatty Liver සහ ශරීරයේ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කල හැකි බව මේ වන විට 100% තහවුරු කර ඇත.
(අප නෙමේ වෛද්‍යවරු )

අපගේ ruuceylon හීන්බෝවිටියා capsule එක නිවරදිව පානය කිරිම තුලින් අක්මාවේ තැන්පත් වූ තෙල් සම්පුර්ණයෙන්ම දියකර නිරෝගී අක්මාවකට හිමිකම් කියන්න ඔබට පුළුවන් දැන්.

👇එමගින් පහත රෝග වලට

➡️දියවැඩියාව
➡️අර්ශස්
➡️සෙංගමාලය
අක්මාවේ වෙනත් රෝග තත්වයන් සමනය සඳහා මෙම හීන්බෝවිටියා පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ.

අපගේ capsule එකේ විශේෂත්වය.

ප්‍රමිතියකින් තොර ජෙලටින් Capsule භාවිතා නොකර organic capsule ම පමණක් අප විසින් නිෂ්පාදනය කිරිම,

ඒ වගේම
ආයුර්වේද අනුමැතිය සහ GMP ඇතුළු විශාල තත්ව සහතික වලින් පිදුම් ලද ආයතනය ක් හරහා ඔබට ලබා දීමත්,

අපේ රටේ ස්වභාවික හීන් බෝවිටිය ගුණය එලෙසින්ම ලබා ගැනීමෙන් රෝගී අක්මාව සම්පුර්ණයෙන් නිරෝගී කර ගන්න ඔබටත් දැන් හැකියව ඇත.

ලංකාවේ කිසිම ආයතනයක නැති organic තත්ව සහතිකය මගින් අප විසින් ජෙලටීන් capsule භාවිතය ඉවත් කරලීමේන්
Vegetables capsule පුරුදු කරන්නන්ගේ පුරෝගාම්යන් වෙත ඔබත් අදම නැඹුරු වන්න.

රාත්‍රි කා⁣ලයේ 02 බැගින් ගන්න.

මාසයටම රු. 1030/=
ඩිලිවරි චාර්ජ් රු. 350/=

350mg capsule - 60ක් ඇත.

13/03/2024

Ruu Ceylon product 🇱🇰 ✨️❤️

13/03/2024

Ruu Ceylon 🇱🇰 ❤️✨️

13/03/2024

🟨 මහත් වෙන්න කොච්චර ජාති බිව්වත් බීලා නැවැත්තුවහම කෙට්ටු උනා නේද ???

එහෙනම් මෙන්න....
මහත් වෙන්න තියෙන ස්වභාවික විසදුම
Ultra Weight Gainer Capsules

ශරිරයේ කෘෂ බව නැති කර ශරීරය ක්‍රමවත්ව මහත් කරන ආයුර්වේදයේ ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත අතුරු ආභාධ වලින් තොර නිෂ්පාදනයකි.

කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට භාවිතා කල හැක

👉 අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
👉 සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
👉 භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
👉 කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
👉 ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.

මෙමඟින් ඇති තවත් වාසි

1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
4-සම පැහැපත් කිරීම

අඩංගු ද්‍රව්‍ය :

ගල්මද
සුදුහදුන්
හාතවාරිය
ඉරමුසු
අමුක්කාර
යෂ්ටිමඩු
නෙල්ලි

ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.

මිල රුපියල් - 2100/= ( Capsules 90 කින් සමන්විත වන අතර මාසයක් සදහා ප්‍රමාණවත් වේ.)

👉 note - ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අවසරය සහිත ලියාපදිංචි ඖශධයකි..අතුරු ආභාධ කිසිවක් නොමැත.

🚛 CASH ON DELIVERY.
දින 1-3 අතර ඔබ වෙත ලැබෙනු ඇත.

order එක තහවුරු කිරීම සදහා

🔵 නම -
🔵 ලිපිනය -
🔵 දුරකතන අංක 2ක් -
අප වෙත ලබා දෙන්න.

වැඩි විස්තර සදහා Whatsapp/send message බොත්තම් ඔබන්න.

13/03/2024

වයස හොයන්නවත් බැරි
තරුණ පෙනුමකට දවසටම එකයි🙋
මුළු ඇඟම එකම පැහැයකට ගන්න කැමති හැමෝටම මෙන්න හොඳම විසඳුම.👌

❤️💜️🧡කැරපොතු සුදට තිත තියලා රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න❤️💜️🧡
විටමින් ඒ අඩංගු කැරැට් වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබේ.

Carrot Capsule මගින් ඔබේ සම ආරක්ෂා කර ස්වාභාවික පැහැපත් සමක් ලබා ගත හැකිය.

සුන්දර සමකට උරුමකම් කියනවා මෙන්ම,ඊට අමතරව ලැබෙන ප්‍රතිලාභ 👇👇👇🔥🔥

✅ දෙනෙත්වල පෙනීම දියුණු කිරීමට කැරට්වලට හැකිය.

✅ ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට ඊට පුළුවන.

✅ ඔබට සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට කැරට් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ.

✅ හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී ඉන් වැළැකීමට සුදුසු එළවළු වර්ගය කැරට් ය.

✅ සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට කැරට්වලට ඇති හැකියාව පුදුම සහගතය.

✅ ඇදෙන සුළු සමක් ඔබට ප්‍රශ්නයක් ද? එසේ නම් කැරට් ආහාරයට ගන්න.

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික ශාක ඖෂධ පමණක් අන්තර් ගත කොට ගෙනය. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

COD Available

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price -

රු. 1150 + Delivery (30 Capsules)
රු. 1850 + Delivery (60 Capsules)

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo
00100