ITuch Hair Treatment

ITuch Hair Treatment

Share

ඔයාගෙ කොන්ඩෙ Colour කරල තිබුනත් Straight කරල තිබුනත් මේ මොනවත් කරල නොතිබ්බත් ඒ ඒ කොන්ඩෙට හරියන හොදම සත්කාරය iTuch වෙතින්ම පමනයි.

02/05/2024

ස්ට්‍රේට් කොණ්ඩේ හැමදාටම ලස්සනට තියාගන්න හොදම අංක 01 සත්කාරය😍❤️

මෙය රජයේ අනුමැතියලත් නිශ්පාදනාගාරයක දැඩි සුපරික්ශාවක් යටතේ නිශ්පාදනය සිදු වන බැවින් ඔබට බය වෙන්න කිසි දෙයක් නෑ.

- ශක්තිමත් හා දිගු කෙස් කලඹක් ලබා දෙයි
- කොන්ඩය අග පැලීම පාලනය කරයි.
- වේලී ගිය මැරුණු කොන්ඩය නැවත ප්‍රාණවත් කරයි.
- නීරෝගී කෙස් කලඹක් ලබා දෙයි.

මෙය ගැහැනු පිරිමි දෙපාර්ශවයටම බාවිතා කල හැක.

මිල රු.1900/=

නිවසටම ගෙන්වා ගැනීමට නම්,

නම, ලිපිනය සහ දුරකතන අංකය අපිට ලබා දෙන්න,
නැතහොත් අමතන්න=074 307 3866

දවස් දෙකක් හෝ තුනක් ඇතුලත ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo