Eli Online Store

Eli Online Store

Share

හොදම දේ අපෙන් අඩුම මිලට 👍👍

Photos from Eli Online Store's post 23/09/2025

Embroidery metirial and viscose metirial available on Eli ❤️
Order Now 👍

Photos from Eli Online Store's post 22/09/2025

Now available on eli ❤️

Order now 👍

Photos from Eli Online Store's post 21/03/2025

Vaseline # fadeout # Nivea # Palmers # Ordinary # Cerave # Balance # cosrx # cetaphil
All branded Cosmetics ❤️❤️
Order Now from Eli 👍

Cod available 🌸

Photos from Eli Online Store's post 29/01/2025

Eli Collections 🥰

Place your order now 👍

Cod available ❤️

24/12/2024

Happy Christmas ❤️❤️

Photos from Eli Online Store's post 20/12/2024

Eli beauty & baby items collection 💗

Order Now 👍

Cod available ❤️

Photos from Eli Online Store's post 18/12/2024

Eli seasonal chocolate gift basket 🥰🥰🥰

Available... Order Now ❤️

Cod available 💗

Photos from Eli Online Store's post 15/12/2024

Baby Diapers available on Eli ❤️

Make your order now for your little one 🌸🌸

Cod available 👍

Pretty Baby
Small/ medium/ large tape type diapers

16 pcs pack Rs 1050/-
16 pcs Xl tape type diapers Rs 1150/-
30 pcs pack Rs 1600/-
30 pcs pack XL Rs 1700/-

Medium/ large/ XL pant type diapers

30 pcs pack Rs 1750/-
60 pcs pack 3400/-

Global pants

Small/ medium tape type diapers 30 pcs pack Rs 2100/-
Large / Xl 30 pcs pack 2200/- tape type diapers

Medium/ large/ XL pant type 16 pcs diapers Rs 1500/-

Medium/ large/ XL pant type 50 pcs diapers Rs 3600/-

13/12/2024

🙄 මොන ක්‍රීම් ගෑවත් පැහැපත් වෙන්න බැරි උනා කියන අයට තමයි මේ අරන් ආවේ...🥰මොන ක්‍රීම් එක ගෑවත් ඔයා තාම අපේ ආයුර්වේදී ෆෙයානස් පැක් එක යූස් කලේ නෑ නේද..?ඉතින් කොහොමද කියන්නේ පැහැපත් වෙන්න බෑ කියලා 🧡 මේවන විට ජනතාව අතර ජනප්‍රිය වී ඇති විශාල ප්‍රතිචාර සංඛ්‍යාවක් ලබාගත් නිෂ්පාදන පෙළක් තමයි මේ 😊

භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න 💚 දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි
💚 Ayurvedic fairness day cream - Rs.640
💚 Ayurvedic fairness night cream - Rs.640
💚 Ayurvedic fairness body lotion - Rs.520
මේ තුනම දැන් 1800/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.අවශ්‍ය නම් වෙන වෙනම උවද ලබාගත හැකියි.

සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍 කුරුලෑ ඇතිවීම වලක්වයි
😍 ඇතිවූ කුරුලෑ කැළැල් නැතිකරයි
😍 ඇස් යට කළු වීම නැතිකරයි
😍 බෙල්ල වටේට කළු වීම නැතිකරයි
😍 සම පිරිසිදුකර,සම පැහැපත් කරයි
😍 සමෙහි අදුරු තද පැල්ලම් මකා දමයි
😍 සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍 සම පෝෂණය කරයි
😍 සමෙහි රැළි ගතිය නැති කරයි
😍 සමට ඒකාකාරී පැහයක් ලබා දේ
All skin type

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

Deliver Rs.350/=

ඔබට Ruu ceylon නිෂ්පාදන මිලදී ගත හැක්කේ ඔන්ලයින් ඇණවුම් මගින් පමණි

👉ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ,
⭕ ️නම
⭕ ️ලිපිනය
⭕ දිස්ත්‍රික්කය
⭕ ලගම නගරය
⭕ ️දුරකථන අංක දෙකක්

👩‍🎨💃 ලස්සනට ඉන්න...
🏌️‍🏊‍ නිරෝගීව ඉන්න...කැමති ඔබට
Ruu ceylon වෙතින් ස්වාභාවික නිෂ්පාදන 🌿🏡️
Products of Sri Lanka 🇱🇰

Ruu ceylon marketing pvt ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 07

Web 🌍 :- www.RuuCeylon.lk

13/12/2024

🧡🌿 පැහැපත්ව ලස්සනට ඉන්න ආස ඔයාලට 🌼🌼

💕 Ruu Ceylon 💕 අපෙන් Special Offers 🌸

❤🌿Special Skin Glowing Pack ❤️🌿

🧡 ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?

✳️ ඔන්න දැන් අපි ගෙනාවා ❗❗

📌️ Ayurvedec Fairnes Day Cream 01 🍃
📌️ Ayurvedec Fairnes Night Cream 01🍃
📌️ Ayurvedec Fairnes Bodylotion 01 🍃
📌️ Ayurvedec Delum Facewash 01 🍃

මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍

❌ භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. 🍃❤️

🙂 මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

Ruuceylon Fairness Pack 🎁🎀

🔶 සුදු හදුන්
🔶 කස්තුරිකහ
🔶 කහ
🔶 වැල්මී
🔶 කොකුම්පොතු
🔶 වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

👉කුරුලෑ ලප නැතිකර කැළැල් මකාදමයි,
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි,
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි,
👉හිරු කිරණින් සම ආරක්ෂා කරයි,
👉සම පෝෂණය කරයි,
👉සමෙහි රැලි ගතිය නැති කරයි,
👉ඇස්‍ යට,බෙල්ල වට,වැලමිට,අවපැහැ ඇති සියලුම ප්‍රදේශයන්වල අවපැහැය මකා දමයි,
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ.

🔥 ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

‼️අධික කුරුලෑ කැළැල් ඇති අයටද සුදුසු නොවේ.
😊ඒත් කණගාටු වෙන්න එපා,ඒවගේ අයටත් ගැලපෙන නිෂ්පාදන අපි ලග තියෙනවා.අප සමග සම්බන්ධ වෙන්න හොඳම විසදුම් අපි ඔයාලට දෙන්නම්.

ඔබට Ruu Ceylon නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් ඇණවුම් කිරීමෙන්ම පමණයි.ඩිලිවරි ගාස්තුව රුපියල් 350ක් පමණයි.

ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ,
⭕ නම
⭕ ලිපිනය
⭕ දිස්ත්‍රික්කය
⭕ ලගම නගරය
⭕ දුරකථන අංක දෙකක් අප වෙත එවන්න

Page 🌐:-
web 🌍 :- www.RuuCeylon.lk

👩‍🎨💃 ලස්සනට ඉන්න...
🏌️‍🏊‍ නිරෝගීව ඉන්න...කැමති ඔබට
Ruu ceylon වෙතින් ආයුර්වේදී නිෂ්පාදන 🌿🏡️
Products of Sri Lanka 🇱🇰

Ruu ceylon marketing pvt ltd,
No,297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 07

12/12/2024

🇱🇰 ලංකාවේ නිෂ්පාදිත ආයුර්වේදී නිෂ්පාදනයක් 🍃 කෙට්ටු වෙන්න හීන දකින ඔබ capsule වර්ග බොන්න බයයිද?

ඒ වගේම capsule සෑහෙන්න කාලයක් බොන්න ඕනේ නේද?

ඉතින් ඇයි අපි වැඩි ගණන් දීලා ඒවා බොන්නේ.

ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත Ruu Ceylon Silm Drink එක මගින් අවම මාසයකට 7kg කට වඩා ප්‍රමාණයක් දැන් ඔබට අඩු කර ගත
හැක.

⭕ අමුද්‍රව්‍ය

▶️ මහදුරු
▶️ සුදුරු
▶️ කොත්තමල්ලි
▶️ ඉගුරු
▶️ අරළු
▶️ සුදුලුණු
▶️ කරපිංචා
▶️ කුරුඳු
▶️ ගොරකා

✔ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.

✔ අධික තරබාරුව අඩු කරයි.

✔ සීනි , ක්ලොස්ටරෝල් පාලනය කරයි.

✔ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.

✔ අධික රුධිර පීඩනය පාලනය කරයි.

✔ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.

✔ ආහාර ජීර්ණය පහසු කරයි.

✔ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.

✔ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.

✔ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.

✔ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි

*භාවිතයට උපදෙස්*

▶️ අවුරුදු 08 න් ඉහල දිනකට එක් වරක් තේ හෝ උණු වතුර සමග මුසු කර පානය කරන්න.

▶️ අවුරුදු 13 න් ඉහල දිනකට දෙවරක් තේ හෝ උණු වතුර සමග මුසු කොට පානය කල හැකිය.

▶️ කෑමට පෙර හෝ පසු භාවිතා කල හැකිය.

📌️ ගැබිනි මව්වරුන් , මාස 06 ට අඩු කිරි දෙන මව්වරුන් භාවිතයෙන් වලකින්න.

දවසට දෙසරයක්

තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට යොදා ගෙන භාවිතා කළ හැක.

Product Price - 1880/= ( 100g )
දිවයින පුරා බෙදා හැරීමේ ගාස්තුව රුපියල් 350 /= ක් පමණයි.භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවා ලබාගන්න.

ඔබට Ruu Ceylon නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් ඇණවුම් කිරීමෙන්ම පමණයි.

ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ,
💢 නම
💢 ලිපිනය
💢 දිස්ත්‍රික්කය
💢 ලගම නගරය
💢 දුරකථන අංක දෙකක් අප වෙත එවන්න

Page 🌐 :-

Web 🌍:-www.RuuCeylon.lk

👩‍🎨💃 ලස්සනට ඉන්න...
🏌️‍🏊‍ නිරෝගීව ඉන්න...කැමති ඔබට
Ruu ceylon වෙතින් ස්වාභාවික නිෂ්පාදන🌿🏡️

Products of sri Lanka 🇱🇰

Ruu ceylon marketing pvt ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo