SLviki Media
දැනුම හා විනෝදය ඔබ වෙත Ayurveda Medical Council
🎓Professional Ayurvedic Beautician🌱 Educational, Entertainment and News Page
✅ ඉක්මනින් සුදු වෙන්නනම් Ubtan (උබ්ටන්) පැක් එක තමයි සුපිරිම..ඉන්දියාවේ අයගේ පැහැපත් සමේ රහසත් මේකමයි❤️ එක පාරයි ගෑවේ මටම හිතාගන්න බෑ 💯
08/05/2026
✅ කුරුලෑ කැළැල් මැකීමට (Scars & Dark Spots)
අර්තාපල් වල ඇති ස්වභාවික බ්ලීචිං ගුණය නිසා අඳුරු ලප මැකීමට එය ඉතා ප්‍රබලයි. අර්තාපල් පෙත්තක් ගෙන කැළැල් මත පිරිමැදීම හෝ එහි යුෂ ආලේප කර විනාඩි 20කින් සෝදා හරින්න...
ලක්ශ 20කට වඩා බලපු වයිරල් ගිය රෝස්මරි ඔයිල් එක ❤️🌱
සම පැහැපත් කරන කිරිබත් පොට්ටනිය 💯මේකනම් මැජික් එකක් සම තරුණ කරලා සම දීප්තිමත් කරගන්න පුලුවන්... ප්‍රතිඵල මටම හිතාගන්න බැරි උනා..සමටත් මාරම සනීපයි ✅
මේකනම් නියම ෆේශල් එකක් 🙈❤️
නිතරම ඔයාගේ මුහුණ ඉදිමිලා වගේද? Stress ආතතිය අඩු කරගන්න මේ පානය බොන්නකෝ.. ❤️ ලෝකය පුරාම ප්‍රසිද්ධ Cortisol Drink කෝටිසෝල් පානය ✅
ප්‍රතිඵල ගන්න ග්‍රීන් ටී 🌱 බොන්න ඕනේ ක්‍රමය..ඔයාගෙ සම පැහැපත් කරගන්නත් පුලුවන් මෙහෙම ග්‍රීන් ටී බිව්වොත් ✅
28/04/2026
✅ ඔයාගේ කොන්ඩේ කොච්චර දිගද කියන්නකෝ 🙈❤️ කොන්ඩේ වවාගන්න ඔයා කරන සත්කාර ගාන දේවල් කියන් යන්න...
සුදු වෙන්න ගොටුකොළ (Centella Asiatica) සීරම් එකක් ගෙදරදීම හදාගමු..ගිනිගනන් දීලා CENTELLA Brand එකේ ක්‍රීම් සීරම් ගන්න ඕනේ වෙන්නේ නෑ ✅ කළු ලප කැලැල් ඉවත් කරගන්න මේක නියම සීරම් එකක් ❤️
අව්වට පිච්චුන සමට අලුත් පැහැපත් සමක් ගන්න මේක කරන්න ✅ මාරම මාරයි අනේ ප්‍රතිඵල 💯 සමේ අදුරු ගතිය නැති වෙනවා එක පාරින්ම..සම තරුණ කරලා බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස් ඉවත් කරගන්නත් පුලුවන් ❤️ ゚
ඔයා ගාන ක්‍රීම් එකෙන් ප්‍රතිඵල නැත්නම් මේක කරලා ක්‍රීම් එක ගාන්න✅ ප්‍රතිඵල 100% ක්ම ලැබෙනවා..සතියෙන් සම රන්වන් පාට වෙනවා...අරුණෝද ආයුර්වේද නිෂ්පාදන නිරෝගීව පැහැපත් වෙන්න කැමති ඔයාටමයි ❤️
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
10120