Rushana bridels
Professional hair salon in Baththaramulla ❤️🖤 Rushana Bridels is full-fledged beauty care salon.
We are capable to enhance the beauty of your hair, nail and skin. We also specialized in all type of bridal makeover's, we think differently & with our innovative ideas discover yourself astonishing.
✨ Beautiful Hair Starts with the Right Choice! 💇♀️🤎
ඔයාගේ Skin Tone එකට වගේම Hair Type එකටත් ගැළපෙන Hair Colour එකක් තෝරාගැනීම ඉතාම වැදගත්. 🎨✨
ඒ වගේම Hair එකට Colour එකක් හෝ Keratin Treatment එකක් කරන හැම අවස්ථාවකම, මුලින්ම Hair Condition එක පරීක්ෂා කරලා, නිවැරදි Consultation එකක් ලබාගෙන තමයි Treatment එකක් තෝරාගන්න ඕනේ. 💆♀️🖤
අපේ අරමුණ ලස්සන Hair එකක් විතරක් නෙවෙයි… ඔයාගේ Hair එකට ගැළපෙන, නිවැරදි Hair Care එකක් ලබාදීමයි! ✨🤎
📲 Appointments & Consultations: 0776983949
12/10/2026
Soft, bold, vibrant or elegant —
ඔයා කැමති colour එක මොකක් වුණත්, ඒ shade එකෙන් ඔයාගේ own style එක highlight කරගන්න පුළුවන්. 💇♀️🤎❤️
Choose your colour. Create your style. Own your look. ✨
ඔයාගේ next hair transformation එකට ready ද? 🔥
✨ Colour Correction Transformation 🎨💇♀️
වෙනත් තැනකින් Colour කරලා බලාපොරොත්තු වුණු result එක ලැබුණේ නැද්ද? ❤️
කලබල වෙන්න එපා! ඔබේ Hair එකට ගැළපෙන විදියට Colour එක නිවැරදි කරලා, නැවතත් ලස්සන Finish එකක් ලබා දෙන්න අපි සූදානම්. 😍✨
Your Hair, Our Care! 🖤
📲 Appointments & Inquiries – 0776983949
මගේ හිනාවට හේතුවක් ඕනෙම නෑ… 🥰❤️
මං මගේ විදියට සතුටින් ඉන්නවා ✨🌸
Its working mood❤️❤️🫶🏼🫶🏼
අවුරුදු 07ක් පුරාවට අපිව විශ්වාස කරලා අපිත් එක්ක ඉන්න අපේ ආදරණීය customer කෙනෙක් ❤️✨
අවුරුද්දට දෙසැරයක්ම අපෙන්ම Permanent Keratin Treatment එක කරගන්නවා.
Beautiful hair එකකට වඩා වටින්නේ ඒ hair එක අපිට භාරදෙන විශ්වාසයයි. 🖤
Thank you for trusting us for all these years! ✨
Category
Telephone
Website
Address
No-204-A, Kaduwela Road, Koswatta, Battaramulla
Colombo
10120
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 21:45 |
| Saturday | 09:00 - 21:58 |
| Sunday | 09:00 - 21:00 |
Alerts
Be the first to know and let us send you an email when Rushana bridels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.