Salon Mate
SalonMate BLACK Magic Pvt. Limited introduces a smart device friendly salon product, SalonMate. Get yours today!
SalonMate is a personalized smart device friendly cape with wider coverage than regular salon cape that you can take with you to your own favorite salon. As a truly Sri Lankan product SalonMate provides a smart solution to individuals with demanding lifestyles that requires around the clock connectivity and for those concerned about their personal hygiene. It comes in three different colors that can cater to every type of personality, packed in a sleek and chick pouch.
10/10/2024
See you there…
09/10/2024
An unknown couple (looked like a working couple) doing Uber delivery with one holding the umbrella to protect the other!!
a scene that made my heart go all mushy!!! Made me ashamed of myself, complaining about the rain - sitting inside my car!!
Don’t know what kind of hardships they are going through, to work this hard in the rain!!
Dedication and commitment to what they do - to make ends meet!!
-KaluRanil-
අම්මෙ තාත්තෙ - පාස් වුනේ නෑ, ලකුනු අඩුයි කියලා දුක් වුනාට දරුවාට සපොට් කරන්නම ඕන වෙලාව මේකයි!
මතක තියාගන්න - Aනවයක් ගත්තු හැමෝම කොම්පැනි චෙයාර්මන්ලා වුනෙත් නෑ ෆේල් වෙච්ච හැමෝම පාරෙ හිඟා කෑවෙත් නෑ!!
-කළුරනිල්-
24/09/2024
22/09/2024
Caption this and win two free Cappuccinos at CafeCotta for the funniest !
අද ඔබ ෂේප් එකෙ හොඳ කපටි (වහෙන්හොරව) පෝස්ට් දානවැයි සිතා යම් කිසි පක්ෂකයකට කඩේ යන පෝස්ට් දැම්මොත් - ඔබ පතන සිස්ටම් චේන්ජ් එක ඔබ විසින්ම බොරුවක් කර ගත්තු බව මතක තියාගන්න! ලැජ්ජ වෙන්න ඕන දෙයක්!
-කළුරනිල්-
මේ ජනාධිපතිවරණයේ සතුටු වෙන්න පුළුවන් දේ තමයි
ජාති වාදය සහ ආගම් වාදය අඩුවෙන්ම මාකට් කරන්න හදපු
ජනාධිපතිවරණයක් හැටියට තිබුනු නිසා
මට නම් හිතෙන්නෙ
මේ ජනාධිපතිවරණයේ කවුද දිනන්නෙ කියලා තීරනය වෙන්නෙ මෙන්න මේ අයගෙ චන්දයෙන් තමයි
1. රිස්ක් එකක් ගන්න භය අය
2. තියෙන දෙයින් සතුටු වෙන අය
3. වෙනසට අකමැති අය (who likes their comfort zone)
කවුරු දින්නත් - මම නම් සින්දුවක් කියලා ෂේප් එකෙ නැති බැරි අයට පුළුවන් වෙනසක් කරන්න සපෝට් එකක් දීලා ඉන්නවා!
මතක තියා ගන්න - කවුරු ආවත් රටේ මිනිස්සුන්ට හරි දෙයක් කරනවානම් ඒක අගය කරන්න… තමා දාපු චන්දය දිනුවෙ නෑ කියලා කුහක මෝඩ පෝස්ට් දාගෙන වැලපෙන්න එපා
ජය වේවෙ ඔබ සැමට
-කළුරනිල්-
27/06/2024
- පිස්සු කාලෙ !!
ලිරික්ස් අකමැත්තෙන් ලිව්වෙ Chinthana Dharmadasa
සල්ලිත් එපාම කිව්වා මෙලෝ රහක් නැත් වැඩක් හින්දා
Melo Rahak nethi sinduwak Music: BLACKLyrics: Chinthana DharmadasaMix/Mastered: Daminda & Dinesh @ Black Magic StudiosAnimations/Video: Mirakal Studios (www.mirakal.lk)
ඔක්කෝටම කලින් Facebook marketplace එකේ ඇඩ් දාන සම-හරක්ට මිළ ගනන් දාන විදිහයි බින්දු කීයක්ද කමා කීයක්ද කියලා පාඩමක් කරන්න හිතෙනවා!!
-කළුරනිල්-
අපේ සිරි ලංකාවෙ… මාලු පාන්වල මාලු නෑ… මහ බැංකුවෙ සල්ලි නෑ… ක්‍රිකටර්ස්ලා ගාව…
එක්කෝ ඕන් නෑ!
-කළුරනිල්-
හිනාව | Smile
ටික්ටොක්, ඉන්ස්ටා, එෆ් බී එකෙ නාඳුනන මිනිස්සුන්ගෙ ලයික්ස් ගන්න කැමරාවට හිනාවෙන අද කාලේ ළමයි ඇයි ඇත්තටම මුහුනට මුහුන හම්බවෙන අය දිහා බලලා හිනා වෙන්නෙ නැත්තෙ?
-කළුරනිල්-
Why do they call a radio station that’s web streaming an FM station ?
Web is not on Frequency Modulation (fm)
-KaluRanil-
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Borella
Colombo
0094