Chandu Ekka Travel
Life is a different story A must learn lesson
ජීවිතය වෙනස්ම කතාවක් ඉගෙනගත යුතුම පාඩමක්
26/10/2025
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2000 වසරේදි නිකුත් කරණ ලද ජාතික ලේඛනාගාරයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු හා කෘතහස්ත ලේඛනාරක්ෂකයෙකුවූ ජී පී එස් එච් ද සිල්වා ශූරින් විසින් රචිත History of Coins and Currency in Sri Lanka නමැති ග්‍රන්ථය ‘ශ්‍රී ලංකාවේ කාසි හා මුදල් ක්‍රමයේ ඉතිහාසය’ නමින් සිංහල භාෂාවට පරිවර්තනයකර 2018 වසර දක්වා යාවත්කාලීනකර මුද්‍රණයකර ඇත. එය පර්යේෂන ග්‍රන්ථයක්වන අතර එහි ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ සිට මේ දක්වා පැවති නොයෙක් යුගයන්හි භාවිතාවූ කාසි හා නෝට්ටු ඡායාරූපද, (උදාහරණ ලෙස ඕලන්ද යුගයේදී සහ බ්‍රිතාන්‍ය යුගයේදී නිකුත් කරණ ලද නෝට්ටුවල ඡායාරූප ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ දක්වා නිකුත් කළ සමරු කාසි හා සමරු නෝට්ටුවල ඡායාරූපද, ශ්‍රී ලංකාවේ මුදල් භාවිතයේ ඉතිහාසයද ඇතුළත්කර ඇති බැවින් එය පාඨක ජනතාවට, පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ට ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස අනුමතකර ඇත. මේ ග්‍රන්ථය මෙම ඔක්තොබර් මාසය තුළ දී පමණක් 30%ක වට්ටමකට ලබාගත හැකිය. ඒ සඳහා 071 932 6910 අංකයට Whatsapp කරන්න. 30% වට්ටම් මුදල අඩු කළ පසු මිල රුපියල් 1750 යි.
17/09/2025
මහසෙන් රජු විසින් ඉදිකරන ලද ජේතවනරාම විහාර නටබුන්
17/09/2025
වලගම්බා රජු විසින් ඉදිකරන ලද අභයගිරි විහාර නටබුන්
01/09/2025
බෝගම්බර් සිරගෙදර සොයා ගිය ඒ ගමන 🥰
10/11/2024
⭐♨️🏖️️
10/11/2024
ජිවිතේ අපි කැමති හැමදේම අපිට ලැබෙන්නේ නැ....😪🥰⭐🌏
10/11/2024
නාග විහාරය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යාපනය ☘️🪷
10/11/2024
ඒ VIBE එක හැමෝටම ගන්න බෑ....... ❤⭐CITY OF COLOMBO ....
30/10/2024
I love those who have the heart to live knowing that we don't get everything in life the same way❤🌏🔥
04/08/2024
Remember that everything you see of me is not true.😎
06/07/2024
ශ්‍රී ලංකාවේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයකු විසින් මෝර දතකින් කල පළදනාවකි.මෙය අලවල පොතුගුල් ලෙන කැණීම මගින් සොයා ගන්නා ලදී.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo