Art Of Beauty

Art Of Beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Art Of Beauty, Beauty, cosmetic & personal care, Colombo.

13/10/2025

Koji Gluta Body Lotion💥500ml

👉 price - 1600

13/10/2025

🌹Vaseline healthy bright GLUTA - AHA serun burst lotion
🌹RS 2650

13/10/2025

5 in 1 Hot Hair Styler 💥
RS 2200
Cod available

16/11/2024

“Mini Juice Blender” promotional image from Cute Looks, showcasing a portable 350ml USB-rechargeable blender.Available in stylish, easy-to-clean design with color options, ideal for efficient, on-the-go blending"****

RS 1200✨

01/09/2024

🌹 ORIGINAL Kojic San Whitening Soap
990/=

මුණ වගේම මුළු ඇඟම එකම එක නිෂ්පාදනයකින් අතුරු ආබාධ රහිතව සුදු කරගත හැකි බව ඔබ දන්නවාද?
දින කිහිපයකින් ඔබට නැවුම්,දිදුලන සුදු පැහැති නිරෝගි සමක්.
😍සුදු වෙන්න cream,serum ,lotion අවශය නැහ.
🔴KOJIE SAN WHITENING SOAP🔴
Result within 7 days.
❤️ලොව පිළිගත් අනර්ඝ නිෂ්පාදනයකි.
KOJIE SAN SOAP සැබවින්ම විශ්මයජනකයි.
✨ ප්‍රතිඵල 100% සහතිකයි.
✨100% අතුරු ආබාධයන්ගෙන් තොරයි.

✨පැල්ලම් දිලීර සහ සම මත ඇති සියළු මැරුණු සෛලයන් ඉවත් කරමින් නැවුම් සෛලයන් වර්ධනය කරමින් මුළු සිරුරටම එක හා සමාන දීප්තියක් ලබා දෙයි.

එසේම,
💙බිලිචින් නිසා ඇතිවූ ආසාදන ඉවත් කරයි
💙සම පැහැපත් කරයි.
💙කුරුලෑ,ලප කැළැල් ඉවත් කරයි.
💙හිරු කිරණින් ඇති වූ අවපැහැය ඉවත් කරයි.
💙සමහි ඇතිවන දුඹුරු පැහැති ලප ඉවත් කරයි.(HIGH PIGMENTATION )

තවද,වැලමිට,බෙල්ල,දණහිස්,කිහිලි , ඉකිලි, PRIVATE AREAS වල අව පැහැය මෙන්ම ඇස් වටා ඇති අඳුරු පැහැය සති 2,3 අතර අවම කිරීම.
කාන්තා, පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
💢ලංකාවේ ඕනෑම තැනකට delivery කරනු ලැබේ

Delivery 300
Cash on delivery

17/08/2024

Vaseline Lip Balm + Lip Scrub Cream මේ දෙකම දැන් Rs 950😍😍😍😍

එතකොට Vaseline Lip Balm 2 ක් ගත්තොත් 2 ම Rs 650😍😍😍😍

ඉක්මන් කරන්න මේ වාසිය අපෙන් විතරයි......
Delivery 300 ක් විතරයි😊

Photos from Art Of Beauty 's post 07/08/2024

💚𝗥𝗼𝘂𝘀𝗵𝘂𝗻 𝗼𝗹𝗶𝘃𝗲 𝗼𝗶𝗹 𝗵𝗮𝗶𝗿 𝘁𝗿𝗲𝗮𝘁𝗺𝗲𝗻𝘁 💚

Price අඩු වුණා ළමයි😍🤗

🎀🎀මේක නම් මැජික් එකක් 😍😍😍 හැමෝම හොයන Hair Treatment එක💚💚💚🤗

💚ඔයාගෙ කොණ්ඩය Curly, Wavy, Normal හෝ Chemical treated hair එකක් වුණත් Roushan Olive Oil Hair Treatment එක භාවිතා කරන්න පුලුවන්.

💚මේ Hair Mask එක හිසකෙස් කැඩීයාම, වැටීම, වගේම අකලට සුදු වීම ,වළකා කෙස් කළඹ හොඳින් වර්ධනය කරගැනීමට සාර්ථක විසඳුමක්. ..

💚Hair Mask එකක් ලෙස වගේම Hair Conditioner එකක් ලෙස භාවිතා කරන්න පුලුවන්.

💚හොඳින් පිරිසිදු කරගත් හිසකෙස් සහ හිස් කබල මත ආලේප කර සම්බාහනය කර විනාඩි 15 - 20 කින් පමණ තබා හොඳින් සෝදන්න. Olive Oil සාරය සමඟින් උපරිම ප්‍රතිඵල අත්විඳින්න...

500 ml💚
🛑Rs 1500
Delivery fee 300

Photos from Art Of Beauty 's post 04/08/2024

💋 Scru Cream - Lip Treatment 💋

ඔබේ මුහුණ Scrub කර මුහුණේ මියගිය සම ඉවත් කරනවා මෙන්ම තොල්වලද මියගිය සම ඉවත් කල යුතුයි

දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක්

👉 අදික හිරු එලියට නිරාවරණය වීම
👉 බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම
👉බ්ලීචින් අඩංගු සමට අහිතකර ක්‍රීම් වර්ග භාවිතය

දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම වැලැක්වීමට...

සතියකට වතාවක් මුහුන ස්ක්‍රබ් කරල මුහුනේ මැරුනු සම ඉවත් කරනව වගේම දෙතොල් වලත් කුනු දූවිලි වගේ දේවල් මගින් අවපැහැ ගැන්වුනු කොටස් ඉවත් කර ගැනීමට තොල් වලටත් ස්ක්‍රබ් කිරීම අවශ්‍යයි

එසේ ස්ක්‍රබ් කර දෙතොල් පිරිසිදු කිරීම මගින් දෙතොල් වල අවපැහැගැන්වීමි අවම කර ගැනීම වගේම තොල් වල තෙතමනය නොමැති කම නිසා සිදු වන තොල් පැලීම් වැනි දේවල්ද ඔයාට අවම කරගන්න පුලුවන් .

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.

ඒ සදහා මෙන්න හොදම විසදුම. ඔබේ තොල්වල මියගිය සම ඉවත් කරමින් තොල් නැවුම්ව තබා ගැනිමට උපකාරි වේ.

Rs 600✨
Cash on delivery

17/06/2024

Cute Flower😍😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo