E Beauty

E Beauty

Share

Your online Beautician...

06/11/2019

සාර්ථකත්වය සොයමින් යන ගමන නවතන්න. මේ මොහොතේ ඔබ කරන දේ මොකක් උණත් උපරිමයෙන් කරන්න. සාර්ථකත්වය ඔබ සොයා පැමිණේවි..

16/12/2017

ජපන් ජාතිකයන් වතුර භාවිතා කරන්නේ Therapy එකක් විදියට. ඔවුන්ට අනුව මේ විදියට වතුර බිව්වොත් ලෙඩරෝග 300කටත් වඩා වැඩි ගනණකින් ආරක්ෂා වෙන්නත් සිහින් හැඩැති සිරුරක් ලබා ගන්නත් පුළුවන්.

16/12/2017
16/12/2017

සුදු වෙන්න කැමති නම්...
බොහෝ යුවතියන් මේ සදහා විවිධ නිශ්පාදන භාවිතා කරනවා. අපි දැන් කියන්න යන්නේ සුදු වෙන හැටි ගැන නෙවෙයි මුලු සිරුරටම එකම පැහැපත් පෙනුමක් ලබාගන්න ගෙදර ඉදන්ම ලෙහෙසියෙන් කරන්න පුලුවන් සත්කාරයන් ගැන..
🍉 හොඳින් වතුර බොන්න
සිරුරේ ඇති විශාලතම බහිස්ස්‍රාවීය ඉන්ද්‍රිය තමයි සම. ඉතින් නිසිලෙස වතුර බොන අයගේ සිරුර අතුලතින් නියමාකාරයෙන් පිරිසිදු වෙනවා. එතකොට සම ඉතාම ඉක්මනින් පැහැපත් වෙනවා විතරක් නෙවෙයි තරුණ පෙනුමකුත් ලැබෙනවා
🍉 කරවිල කන්න.
🍉 කොමඩු , අනෝදා වැනි පලතුරු කන්න
🍉 බඩ සුද්දකරන සහ ලේ පිරිසිදු කරන ආහාර නිතර ගන්න
🍉 වට්ටක්කා තම්බා කන්න
🍉 වට්ටක්කා ඇට, එවායින් සකස්කල කරල් හෝ තෙල් (Pumpkin Seed Supliments or Oil) සම පැහැපත් කරවන, තිරිහන් කරවන, ඇස්වලට දීප්තිමත් පෙනුමක් ලබා දෙන Zink වැඩිම ප්‍රතිශතයක් අඩංගු ස්වාභාවික ආහාරයකි.
🍉 සිරුර අභ්‍යන්තරයෙන් පිරිසිදු කර ඉතාම ඉක්මනින් සම පැහැපත් කරවන 100% ප්‍රතිඵල සහිත වසර 5ක් පුරා යුවතියන්ගේ විශ්වාසය දිනු ස්වාභාවිකව
🕊️ ඉගිනි
🕊️ ගැනොඩාමා
🕊️ වට්ටක්කා ඇට ඔයිල් හෝ කරල්
භාවිතා කරන්න

16/12/2017

බොහෝ දෙනෙක් හිතන්නේ රුව රැකගන්න බාහිරින් කරන්න තිබෙන දේවල් ගැන විතරයි. ඒත් අත්තටම රූපලාවණ්‍යය කියන්නේ නිරෝගීකමේ කොටසක්. ඔබේ සිරුර නීරෝගි නැත්නම් බාහිරින් මොන දේ කලත් වැඩක් නෑ. ඔබ නීරෝගි නම් ඔබ ලස්සනයි. ඉතින් නීරෝගීව ලස්සනට ඉන්න මේ දේවල් කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
20000