Fancy Girl

Fancy Girl

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fancy Girl, Health/Beauty, Colombo.

🦋 Welcome to F A N C Y G I R L 🦋

✨ Premium Imported, Original Cosmetics & Beauty Products.
🚚 Fast, Reliable Island-Wide, Doorstep Delivery.

💖 Enhance Your Beauty Routine With Us!

Photos from Fancy Girl 's post 28/08/2026

එකම Lipstick එකකින් ලස්සන Lip Looks දෙකක්ම..😱😍💋

ඔයාට Matte Finish එකක් කැමතිද? 🤔
නැත්නම් Soft & Smooth Velvet Finish එකක්ද? 💕

දෙකෙන් එකක් තෝරගන්න ඕනේ නැහැ… මේ Dual-Ended Lipstick එකෙන් Looks දෙකම try කරන්න පුළුවන්..🥰

💄 Matte Liquid Lipstick – Rich colour එකක් එක්ක beautiful ultra-matte finish එකක්.

💋 Velvet Lip Tint – lips වලට soft, smooth & comfortable velvet finish එකක්.

✨ Highly Pigmented – එක swipe එකකින්ම beautiful colour payoff එකක්.

✨ Transfer Resistant – lipstick එක ඉක්මනින් transfer වෙන එක ගැන worry වෙන්න ඕනේ නැහැ.

✨ Water Resistant – දිගු වේලාවක් beautiful lip look එක maintain කරගන්න.

✨ Non-Sticky – sticky feeling එකක් නැති comfortable finish එකක්.

✨ 2 Textures – Matte + Velvet, එකම product එකකින්.😍

Daily makeup එකකට වුණත් 💕
Date night එකකට වුණත් ✨
Party එකකට වුණත් 💃
Special occasion එකකට වුණත් 💄

ඔයාගේ makeup bag එකේ තියෙන්නම ඕනේ versatile lipstick එකක්..😍💋

📩 ඔයා කැමති shade එක Comment කරන්න, Msg කරන්න.😍

゚viralシ

27/08/2026

ගත්තට පාඩු නැති Lipsticks..💓💁‍♀️

PinkFlash Duo 💕

ගිය සැරේ ගෙනාව Pinkflash එකේ අලුත්ම Duo Pack එක මේ..😱✅

දැන් ඉතිං Pinkflash කියන්නේ හැමෝම ඉල්ලන Lipsticks Brand එකක් නේ.. ඔන්න මේ සැරේ ලස්සන Colours දෙකකින් ඇවිල්ලා.💁‍♀️✅

☘️Waterproof
☘️Tranferproof
☘️Long Lasting

🇱🇰 ゚viralシ

21/08/2026

Cetaphil Cleanser New Look එක ගැන ඔයත් දැනුවත් ද ?😱💁‍♀️

තවමත් කලින් Price එකටම අලුත් Cetaphil එක ඔයාලට Fancy Girl අපෙන් ගන්න පුලුවන් ..✅💁‍♀️

🛑 Cetaphil Officially Updated‼️

19/08/2026

😫Acne-Prone Skin එකක් නම් මේ Face Wash එක ගැන දැනගෙන ඉන්න…. 🧡✨

Garnier Anti-Acne Face Wash 🫧
ඔයාගේ Everyday Cleansing Routine එකට 💗

දැන්ම Msg එකක් දාන්න..💌💓

🇱🇰

17/08/2026

Hair eke Frizziness එක ලේසියෙන්ම නැති කරගන්න පුලුවන් ද? 😱💁‍♀️

ඔව්.. මේ.. TRESemmé Keratin Smooth N°3 Treatment Hair Mask එක ගැන..🙌💁‍♀️

Shampoo කලාට පස්සේ ඔයාගෙ Hair එකටත් Current එක වැදිලා වගේ එහෙන් මෙහෙන් කොන්ඩ කෑලී පනිනවද?.. 🙈ඒ කියන්නේ Hair එක Rough, Dry, Frizzy වෙලාද? 🙌 මේ නිසා Hair එක Neat & well-groomed look එකක් කරගන්න ඔයත් Heat Styling කරනවා වෙන්න පුලුවන්. ඒකෙන් ඔයාගේ Hair එක තවත් Damage වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද ?🥲

මේකට ඔයාලා කරන්න ඕනේ හොද Hair Care Routine එකක් Follow කරන එක. Shampoo , Conditioner , Serums වලට අමතරව හොද Hair Mask එකක් සතියට දවස් 2ක් වත් Use කරන එක අත්‍යාවශ්‍යයි.💗

මේ Hair Mask එක Keratin-infused treatment mask එකක්. Hair එක deeply condition කරලා, strands smooth & manageable feel එකක් ගේන්න උපකාරී වෙනවා. මේ Mask එක frizz control කරන්නත්, hair එක detangle කරන්නත්, Shine & Softness වැඩි කරන්නත් උපකාරී වෙනවා. 🥰

💆‍♀️ භාවිතා කරන විදිහ 💆‍♀️

1️⃣ මුලින් shampoo කරලා hair එක හොඳින් rinse කරන්න.

2️⃣ Hair එකේ excess water ටික gently remove කරන්න.

3️⃣ Mask එක hair එකේ middle length එකේ සිට ends දක්වා apply කරන්න. විශේෂයෙන් dry/frizzy ends වලට හොඳින් distribute කරන්න.

4️⃣ Fingers හෝ wide-tooth comb එකක් භාවිතා කරලා hair එක evenly detangle කරන්න.

5️⃣ විනාඩි 3- 10 ත අතර කාලයක් තබාගෙන පසුව Normal Water වලින් rinse කරන්න. අවශ්‍ය නම් Conditioner Use කරන්න.

6️⃣ සාමාන්‍යයෙන් සතියකට දවස් 2 ක් Hair Mask එකක් ලෙස use කරන්න පුළුවන්. Hair එකට අවශ්‍යතාවය අනුව routine එක adjust කරන්න.

ඉතිං ඔයා මේ විදියට Hair Mask එක Use කලොත්, ගැට ගැහෙන්නේ නැති, Smooth, Shiny Hair එකක් ඉක්මන්ටම ගන්න පුලුවන් 🥰💁‍♀️

හැමදාමත් වගේ Original & Authentic Products ගන්න අපිට Msg එකක් දාන්න..💌💓

16/08/2026

FB 10K + TikTok 29K 🥹💓

Thank you.. My 10,000 Beautiful Solus..💌🥰 මගේ Videos බලන, Follow කරන, Like/Comment/Share කරන හැමෝටම ගොඩක් ස්තූතියි. 💌🫶🏻
ඔයාලගේ Support එක මට හිතනවටත් වඩා වටිනවා. ❤️

10K on FB 🎀
29K on TikTok 💓

ඉස්සරහටත් ඔයාලාට අරගෙන එන්නේ Original & Genuine Products විතරයි. 🤍✨

Next milestone… loading… 🥹🎀✨

14/08/2026

සුවඳත් එක්ක Shimmer Glow එකක් 💖✨💁‍♀️
Party Looks ඕන Girls ලට..💃🥳🥂💗

Bath & Body Shimmer Mist ✨ Spray කරලා Glow වෙන්න, සුවඳින් දිලිසෙන්න🌸💫



🇱🇰

11/08/2026

Maybelline Fans ලට Good News එකක්..💁‍♀️💃🙌🥳

🇱🇰

07/08/2026

Contact Lens එකක් දැම්මම Confidence එක Double. 💁‍♀️👀😍

🇱🇰

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo