Lush Lady

Lush Lady

Share

For fashionable ladies to grace their day to day life

18/10/2025

✅ රු. 3500 ට free delivery ත් එක්ක අපෙන් යන රෝස පාට පැටවු ටික.....😍😍😍

🌷 අතේ තියෙන මුදලට වටින දේවල්, වැදගත් දේවල් ඔයාගේ ආදරණීයන්ට තෑගි කරන්න ඉක්මණින් අපිට msg එකක් දාන්න...

24/09/2025

✅ ලස්සනම ලස්සන cute වතුර බෝතලයක් ගමූ....

✅ ලස්සන විතරක් නෙවෙයි සෞඛ්‍යාරක්ෂිතයි

✅ මේ පාට වර්ග 3න් ගන්න පුලුවන් ළමයි....

✅ ඕන අය අපිට msg එකක් දාන්නකෝ

✅ රු. 500/=

✅ ඩිලිවරි ගාස්තුව
Cash on delivery - 350
Deposit - 150

16/09/2025

✅ වෙනස්ම විදියේ watch එකක් ගමුද...

✅ මේක magnetic watch එකක් ළමයි....

✅ ඔයාගේ අතට හරියටම ගැළපෙන ලොකු වෙන්නෙත් නැතුව පොඩි වෙන්නෙත් නැතුව ඔයාට භාවිතා කරන්න පුලුවන්

✅ ඕනම පාටක් තියෙනවා ළමයි මේක විතරක් නෙවෙයි..

✅ රු. 600/=

✅ ඩිලිවරි ගාස්තුව
COD - 350
Bank deposit - 150

Photos from Lush Lady's post 07/09/2025

❤❤ සුවඳ දැනෙන gift Pack ❤❤

හැමදාම එක වගේ නැතුව ඔයාගේ ආදරණීය අම්මට, සහෝදරියට, නැත්නම් ඔයාගේ එයාට 🤭

දෙන්නකෝ මේ වගේ සුවඳ දැනෙන gift එකක්.

ඒ සුවඳත් එක්ක ඔයාගේ ආදරේ තව තවත් වැඩි කර ගන්න....

අපිට msg එකක් දාන්න

076 - 193 13 41

Photos from Lush Lady's post 07/04/2025

✅ අපේ අලුත්ම perfume collection එක.....

✅ වැඩිපුරම සුවඳ කෝකද කියලා නම් අහන්න එපා ළමයි මේ ඔක්කොගේම සුවඳ ආයේ ඉතින් කියලා වැඩක් නෑ.

✅ ඔයාගේ perfume එකත් අදම ගන්න අපිට msg එකක් දාන්න

✅ අලුත් අවුරුද්දට සුවඳට ඉන්න කැමති හැමෝටම .....

Photos from Lush Lady's post 06/04/2025

අවුරුදු offer......

අවුරුද්දට ලස්සනට ඇඳලා නෑගම් යන්න මේ ලස්සන crop t shirt එක අපෙන් ඔයාට රු. 500 ට.

Photos from Lush Lady's post 09/03/2025

🎊️🎊️🎊 Offer 🎊️🎊️🎊️ Offer 🎊️🎊️🎊️ Offer 🎊️🎊️🎊️

😍 ඕනේම වර්ගෙකිම් perfume 05ක් ගන්න අයට

Free Delivery දෙනවෝ.... 🫶🫶🫶

ඉක්මන් කරන්න .......

09/03/2025

Lush Lady නම් offer තමයි
😍😍😍
ඔන්න ළමයි pen perfume 5ක් ගන්න අයට free delivery දෙනවා....
ඉක්මන් කරන්න.

22/02/2025

😍 මේ වගේ gift pack එකක් ඔයාලට කොහෙන්වත් ලැබෙන්නේ නෑ.

😍 වටින දේවල් තියෙන මේ gift pack එක ඇත්තටම සුපිරියක්.

😍 ඩිලිවරි free

😍 මේකට අපි දෙනවා සුපිරි item 10 ක්

✅ ලස්සනට අඳින්න crop t shirt එකක්
✅ සුපිරි quality imported side bag එකක්
✅ සුවඳම සුවඳ pen perfume දෙකක්
✅ scrunchies දෙකක්
✅ එක පාරක් ගෑවොත් ආයෙ හොය හොය ගාන dove soap එකක්
✅ ලස්සනම ලස්සන cute purse එකක්
✅ Face sheet mask දෙකක්

😍 ඕන අය ඉක්මනින් msg එකක් දාන්න

😍 Whatsapp - 076 193 13 41

Photos from Lush Lady's post 11/02/2025

❤ Crop T shirt ❤

✅ මේ ඔක්කොම අලුත්ම crop t shirt

✅ පහළ තියෙන design දෙකෙන් වගේම Colours 3කින් තියෙනවා.

✅ M , L , XL size වලින් ගන්න පුළුවන්.

✅ අඳින්න පහසු මැටීරියල්වලින් තියෙන්නෙ.

✅ එකක් රු. 500

✅ ඕනෙ අය inbox හරි whatsapp හරි මැසේජ් එකක් දාන්න.

✅ Whatsapp - 076 - 1931341

✅ Delivery charge
🚙 Cash on delivery - 350
🚙 Bank Deposit - 150

19/01/2025

😍 Lush Lady අපි ගෙනාවා සුපිරි gift pack එකක්.

😍 මේ වගේ gift pack එකක් ඔයාලට කොහෙන්වත් ලැබෙන්නේ නෑ.

😍 ළඟ ළඟ එන valentine එකට වගේම birthday එකකට anniversary එකකට දෙන්නත් සුපිරි

😍 ඩිලිවරි free

😍 මේකට අපි දෙනවා සුපිරි item 10 ක්

✅ ලස්සනට අඳින්න crop t shirt එකක්
✅ සුපිරි quality imported side bag එකක්
✅ සුවඳම සුවඳ pen perfume දෙකක්
✅ scrunchies දෙකක්
✅ එක පාරක් ගෑවොත් ආයෙ හොය හොය ගාන dove soap එකක්
✅ ලස්සනම ලස්සන cute purse එකක්
✅ Face sheet mask දෙකක්

😍 ඕන අය ඉක්මනින් msg එකක් දාන්න

😍 Whatsapp - 076 193 13 41

Photos from Lush Lady's post 05/01/2025

😍😍😍 සුවඳට ඉන්න අඩු මුදලකට pen perfume ගෙනාවා 😍😍😍

✅ ගමන් බිමන් යද්දී ඔයාගේ පර්ස් එකේ බෑග් එකේ උනත් පහසුවෙන් දාගෙන යන්න පුළුවන්

✅ පෑනක් වගේ නිසා ගෙනියන්නත් පහසුයි.

✅ සුවඳ වර්ග ගොඩක් තියෙන නිසා සුවඳම එක කෝකද කියලා නම් අහන්න එපා ළමයි .....

✅ මේ ඔක්කොම මාරම සුවඳයි.

✅ ඔයාට සුවඳට ඉන්න වගේම ඔයාගේ ළඟම ආදරණීයන්ට තෑගි දෙන්නත් පුළුවන්.

✅ මිල රු. 500

✅ ඩිලිවරි ගාස්තුව
🚛 බැංකු තැම්පතු නම් - 150
🚛 කෑශ් ඔන් ඩිලිවරි නම් - 350

✅ ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරනවා.

✅ whatsapp 076 193 13 41

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


No. 05/T20, Baseline Mawatha, Borella, Colombo 08
Colombo