Shine Hair Cosmetics Pvt Ltd

Shine Hair Cosmetics Pvt Ltd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shine Hair Cosmetics Pvt Ltd, Health/Beauty, 337(200/1/1), Dehiwala Road, Boralasgamuwa, Colombo.

15/02/2026

Happy Maha Shivaratri !



🇱🇰

11/02/2026

Ultimate Shine එකක් සමඟ
සිහින මැවූ කෙස් කළඹ දැන් සැබෑවක්...

ඔයාගේ Natural Hair එක Protect කරලා
දිගුකාලීන Smoothness එකක් දෙන
රහස Shine Hair Prime Brazilian Protein...

Hotline : 072 881 8584

🇳🇿 ❤️ 🌴

09/02/2026

ඔබේ සැලෝන් එකට ලොව
අංක 01 Hair Care නිෂ්පාදන දැන් අපෙන්!

ඔබ උසස් තත්ත්වයේ, විශ්වාසනීය සහ ජාත්‍යන්තර මට්ටමේ
Hair Care Products සොයන කෙනෙක්ද?

Hotline : 072 881 8584

🇳🇿 ❤️ 🌴

07/02/2026

රළු කෙස් කළඹට සමුදෙන්න!

ඔබේ කොණ්ඩය පළුදු වී ඇත්නම්, වර්ණ ගැන්වීම් නිසා හානි වී ඇත්නම් හෝ අධික ලෙස රළු වී ඇත්නම් Shine Hair Prime Nanoplastia මගින් එය නැවත සජීවී කළ හැකියි.

ඇයි Nanoplastia තෝරාගත යුත්තේ?
හිසකෙස් අභ්‍යන්තරයටම ගොස් පෝෂණය ලබා දීම
කොණ්ඩය සේදූ පසුත් ස්වභාවික පෙනුම සහ දීප්තිය රැකීම
ඉහළ පෙළේ නවීන තාක්ෂණික ප්‍රතිකාරයක් වීම

Hotline : 072 881 8584

🇳🇿 ❤️ 🌴 Shine Hair Cosmetics

04/02/2026

Celebrating 78 Years of Freedom and Sovereignty
Let’s pledge to Build a Brighter more United Future for Every Sri Lankan
Happy Independence Day!

02/02/2026

A Royal Shine For Your Hair...
Premium Bio Organic Blue Protein Conditioner සත්කාරය මඟින්, කෘත්‍රිම රසායනිකයන්ගෙන් තොරව, ඔබේ කොණ්ඩයට සේද වැනි මෘදු බවක් සහ අසමසම දීප්තියක් එක් කරගන්න...

Hotline : 072 881 8584

🇳🇿 ❤️ 🌴

30/01/2026

සිහිනයක් බඳු වූ පිරිපුන් කෙස් කළඹකට

රසායනික ද්‍රව්‍ය ගැන බයක් නැතුව කොණ්ඩය Straight කරගන්න
කැමති අයට ලෝකයේ නවීනතම සත්කාරය
Shine Hair Prime Nanoplastia
✅ 100% ආරක්ෂිතයි
✅ දීප්තිමත් නිමාවක්
✅ ඕනෑම වර්ගයක හිසකෙස් සඳහා සුදුසුයි

The Ultimate Glow-up For Your Dream Hair...

Hotline : 072 881 8584

🇳🇿 🌴 ❤️ 🇮🇹 🇸🇬 🇲🇾

28/01/2026

සැබෑ වෙනසක් බලාපොරොත්තු වන ඔබට...
ඔබේ කොණ්ඩය නිතරම අවුල් වෙනවාද? පණ නැති පෙනුම නිසා ඔබ පීඩාවෙන්ද? එන්න Shine Hair Prime Nanoplastia මගින් ඔබේ කෙස් කළඹට සැබෑ වෙනසක් ලබාගන්න. අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොරව කොණ්ඩය ඇතුළතින්ම පෝෂණය කරමින් මෘදු බවක් සහ දීප්තියක් ගෙන දෙයි.

Hotline : 072 881 8584

🇳🇿 🌴 ❤️ 🇮🇹 🇸🇬

26/01/2026

ඔබ සොයන වෙනස...
අපි හැමෝම කැමති පෙනුමෙන් වගේම ස්පර්ශයෙන් පවා දැනෙන වෙනසකටයි. Shine Hair Prime Nanoplastia සත්කාරය හරහා ඔබේ කොණ්ඩයට ලැබෙන ඒ ප්‍රිමියම් පෙනුම අදම ලබාගන්න...

Hotline : 072 881 8584

🇳🇿 🌴 ❤️ 🇮🇹 🇸🇬

23/01/2026

වර්ණ ගැන්වූ (Colored) හිසකෙස් සඳහාත් ඉතා සුදුසුයි!

ඔබේ කොණ්ඩයේ පාට මැකී යාවි කියලා බයද? Shine Hair Prime Nanoplastia සත්කාරය වර්ණ ගැන්වූ හිසකෙස් සඳහාම විශේෂයෙන් නිපදවා ඇත. එමගින් ඔබේ කොණ්ඩයේ වර්ණය තවදුරටත් ආරක්ෂා කරමින්, එයට දීප්තියක් ලබා දෙයි.

Hotline : 072 881 8584

🇳🇿 🌴

21/01/2026

ඔබේ කෙස් කළඹට ඇතුළතින්ම පෝෂණය ලබා දෙන
නවීනතම Nanoplastia සත්කාරය...

සාමාන්‍ය Keratin Treatment එකකට වඩා එහා ගිය, හිසකෙස්වලට හානි නොවන නවීනතම Nanoplastia තාක්ෂණයෙන් ඔබේ කොණ්ඩය දැන් වඩාත් දීප්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න කරගන්න...

Hotline : 072 881 8584

🇳🇿 🌴

20/01/2026

කාර්යබහුල කාන්තාවන් Shine Hair Prime Nanoplastia සත්කාරය තෝරාගත යුත්තේ ඇයි?

උදෑසන කාලය ඉතිරි කර දෙයි (Ready-to-go Hair): නැනෝප්ලාස්ටියා සත්කාරයෙන් පසු ඔබේ හිසකෙස් කෙතරම් සිනිඳු සහ මනාව සැකසී පවතිනවාද යත්, උදෑසන අවදි වූ පසු පනාවකින් පීරීම පමණක් ප්‍රමාණවත් වේ. Blow-Drying හෝ Ironing සඳහා වැය කරන කාලය ඔබට දැන් ඉතිරි කරගත හැකියි.

Hotline : 072 881 8584

🇳🇿 🌴

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


337(200/1/1), Dehiwala Road, Boralasgamuwa
Colombo