SIE Beauty hansi

SIE Beauty hansi

Share

S.I.E. WELLNESS
100% දේශිය රූපලාවණ්‍ය නිශ්පාදන ආයතනයක්

24/01/2025

Rosemary Oil සහ H**p Protein වලින් සපිරි S - I - E Wellness ආයුර්වේද Conditioner සමගින් නිරෝගි දිදුලන කෙස් කලඹක් ලබා ගන්න.

☘️කෙස් කලඹේ තෙතමනය සුරකියි.

☘️හිසකෙස් ආරක්ශා කරයි.

☘️හිසකෙස් වලට දීප්තියක් ලබා දෙයි.

☘️කෙස් ඇවිස්සුන ස්වභාවය අඩුකරයි.

☘️හිස කෙස් වර්ධනය කරයි.

✅නිරෝගී දිදුලන කෙස් කලඹකට ආයුර්වේද සත්කාරය.අදම ඇනවුම් කරන්න

මිල:-
100ml - 1649/=
Island wide dilivery - 200/=

සුරෑපිනියන්ගේ එකම තේරීම SIE WELLNESS

conditioner

23/01/2025

🟢ලස්සන දිදුලන වරලසකට Tea Tree Oil සාරය සපිරි ආයුර්වේද සත්කාරය S - I - E WELLNESS Ayurvedic Shampoo

☘️හිස්කබලේ අසාත්මිකතා සුව කරයි.

☘️හිස්කබල සහ හිසකෙස් පිරිසිදු කරයි.

☘️තෙල් ගතිය සහ හිස්සොරි අඩු කරයි.

☘️හිසකෙස් හානිවීම වළක්වයි.

☘️කෙස්කලඹේ volume එක වැඩි කරයි.

☘️හිසකෙස් වර්ධනය කරයි.

📌Paraben Free

22/01/2025

Is your pass coral?
Extremely dry??
Wrinkled skin due to dry and flaky skin???

🤩 Here is the perfect solution for that

💖 💖

❄️ Rs.3990/- for both months, 200ml is available.
💖 100% effective.
💖 For dry skin
💖 Coral skin
💖 For blotchy skin
💖 For dark skin
⭕ Order now for quick results.
name
address
2 phone numbers
Send Lagam city.
Delivered anywhere in the country.
Payment can be made after receiving the goods.

⭕ For those who use our products, there is no need for an explanation

⭕ Put an inbox message.

22/01/2025

🟣S-I-E Wellness Day Cream🟣

🟥මුහුන අදුරුයිද ?කිසිම glow එකක් නැද්ද ?කුරුලෑ පිරිලද ?

එහෙනම් මෙන්න S-I-E Wellness වෙතින් Day Face cream එකක්.

100%ක් හොදම අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කරන S-I-E wellness day cream හි අඩංගු Niacinamide ,virgin coconut oil,Olive oil සත්කාරයෙන් සමේ තෙතමනය රැක දෙමින් පැහැපත් සමක් ලබාදෙයි .සමේ පැහැයේ අසමානතා ,අදුරු ලප අවම කරයි,කුරුලෑද සුවකිරීමට හැකි මෙම නිශ්පාදනය SPF 25 අඩංගු නිසා බය නැතුව අව්වට උවත් පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා.

නීරෝගි ,දිදුලන,පැහැපත් පැහැදිලි සමක් ලබා ගන්න අදම ඇනවුම් කරන්න..
මිල:-2910/=
Island wide dilivery 200/=

සුරෑපිනියන්ගේ එකම තේරීම SIE wellness

19/01/2025

💟අද කාලේ කොච්චර සල්ලි තිබ්බත් මදි නේද 😩 ඉතින්... පොඩ්ඩක් මහන්සි වෙලා ලොකු ආදායමක් ගන්න කැමතිද ?

💎ඔබ නිකරුනේ Facebook එකේ Whatsapp එකේ Tik tok එකේ නාස්ති කරන කාලයෙන් ආදායමක් උපයන්න දැන් ඔබට අවස්ථාවක් මෙන්න...
💎කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
💎ඔබගේ කැපවීම හා උනන්දුව පමණක්ම ප්‍රමාණවත් වේ.එන්න අප හා එක්වන්න.

👍 whatsapp groop එකට join වෙලා බලන්න👇👇👇👇👇👇.

https://chat.whatsapp.com/GmPgMmWeNVvIeqHtj0Jmw0

18/01/2025

❤️💐ඔබේ හිසකෙස් පෝෂණය කිරීම හා ශක්තිමත් කිරීම සඳහා සකස් කරන ලද අපගේ අද්විතීය ශාකසාර අමුද්‍රව්‍ය සමඟින් ඔබේ හිසකෙස් ස්වභාවිකව ප්‍රබෝධමත් කරන්න.

✅මෙම Hair Oil විටමින් E, කරපිංචා කොළ, Virgin Coconut Oil සහ සැවැන්දරා මුල් වල ප්‍රබල ගුණාංග ඒකාබද්ධ කර නිශ්පාදනය කර ඇත.

✅විටමින් E: හානියට පත් කෙස් කළඹ අලුත්වැඩියා කිරීමට උපකාරී වේ, හිසකෙස් වර්ධනය කරයි, සහ ඔබේ හිසකෙස් වලට දීප්තියක් ලබා දෙයි.

✅කරපිංචා: බීටා-කැරොටින් සහ ප්‍රෝටීන් වලින් පොහොසත් කරපිංචා කොළ හිසකෙස් තුනී වීම වළක්වන අතර ශක්තිමත්, දිගු කෙස් කලඹක් ලබාදෙයි .හිස්සොරි පාලනයට හා හිස් කබලේ ආසාත්මිකතා සුව කරයි.

✅Virgin Coconut Oil: කෙස් සහ හිස්කබලට තෙතමනය සහ පෝෂණය සපයයි. එය හිසකෙස් කැඩීම, කෙස් අග පැලීම නවතා හිසකෙස් සුමටව සහ කළමනාකරණය කිරීමට උපකාරී වේ.

✅Vetiver Roots(සැවැන්දරා) : හිසකෙස් කලු කිරීමට, හිස්කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට සහ සමස්ත හිසකෙස් සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන අතරම හිසකෙස් නැතිවීම පාලනය කිරීමට උපකාර වේ.

✅කෝමාරිකා:හිස්කබලේ තෙතමනය සුරකියි.හිසකෙස් ගැලවී යාම වැළැක්වීම, හිස්කබලේ ඇති අතිරික්ත තෙල් ඉවත් කිරීම, හිසකෙස් තෙතමනය, හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය, හිරු එළියෙන් සිදුවන හානිවලින් ආරක්ෂා කිරීම සහ හිසේ කැක්කුම හෝ හිස්කබලේ ආසාදනවලට ප්‍රතිකාර කිරීම.

💐💐භාවිතය:

තෙල් ස්වල්පයක් ගෙන එය ඔබේ හිස්කබලේ සහ හිසකෙස්වල ගල්වා මෘදු ලෙස සම්බාහනය කරන්න. ගැඹුරු පෝෂණයක් සඳහා අවම වශයෙන් පැයක් හෝ එක රැයක් තබා මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න.

100% ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කර ඇත.

හානිකර රසායනික ද්‍රව්‍ය, පැරබන් හෝ සල්ෆේට් නොමැත .

ස්වාභාවික ,ආයුර්වේද නිශ්පාදනයකි.

සියලුම හිසකෙස් වර්ග සඳහා සුදුසු වේ.

දිනපතා භාවිතා කල හැක.

100ml
1299/=
Island wide dilivery 200/=

සුරෑපිනියන්ගේ එකම තේරීම

13/01/2025

🔮S-I-E Wellness Hair treatment oil🔮

ඔබේ හිසකෙස් පෝෂණය කිරීම හා ශක්තිමත් කිරීම සඳහා සකස් කරන ලද අපගේ අද්විතීය ශාකසාර අමුද්‍රව්‍ය සමඟින් ඔබේ හිසකෙස් ස්වභාවිකව ප්‍රබෝධමත් කරන්න.

මෙම Hair Oil විටමින් E, කරපිංචා කොළ, Virgin Coconut Oil සහ සැවැන්දරා මුල් වල ප්‍රබල ගුණාංග ඒකාබද්ධ කර නිශ්පාදනය කර ඇත.

විටමින් E: හානියට පත් කෙස් කළඹ අලුත්වැඩියා කිරීමට උපකාරී වේ, හිසකෙස් වර්ධනය කරයි, සහ ඔබේ හිසකෙස් වලට දීප්තියක් ලබා දෙයි.

කරපිංචා: බීටා-කැරොටින් සහ ප්‍රෝටීන් වලින් පොහොසත් කරපිංචා කොළ හිසකෙස් තුනී වීම වළක්වන අතර ශක්තිමත්, දිගු කෙස් කලඹක් ලබාදෙයි .හිස්සොරි පාලනයට හා හිස් කබලේ ආසාත්මිකතා සුව කරයි.

Virgin Coconut Oil: කෙස් සහ හිස්කබලට තෙතමනය සහ පෝෂණය සපයයි. එය හිසකෙස් කැඩීම, කෙස් අග පැලීම නවතා හිසකෙස් සුමටව සහ කළමනාකරණය කිරීමට උපකාරී වේ.

Vetiver Roots(සැවැන්දරා) : හිසකෙස් කලු කිරීමට, හිස්කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට සහ සමස්ත හිසකෙස් සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන අතරම හිසකෙස් නැතිවීම පාලනය කිරීමට උපකාර වේ.

කෝමාරිකා:හිස්කබලේ තෙතමනය සුරකියි.හිසකෙස් ගැලවී යාම වැළැක්වීම, හිස්කබලේ ඇති අතිරික්ත තෙල් ඉවත් කිරීම, හිසකෙස් තෙතමනය, හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය, හිරු එළියෙන් සිදුවන හානිවලින් ආරක්ෂා කිරීම සහ හිසේ කැක්කුම හෝ හිස්කබලේ ආසාදනවලට ප්‍රතිකාර කිරීම.

භාවිතය: තෙල් ස්වල්පයක් ගෙන එය ඔබේ හිස්කබලේ සහ හිසකෙස්වල ගල්වා මෘදු ලෙස සම්බාහනය කරන්න. ගැඹුරු පෝෂණයක් සඳහා අවම වශයෙන් පැයක් හෝ එක රැයක් තබා මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න.

100% ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කර ඇත.

හානිකර රසායනික ද්‍රව්‍ය, පැරබන් හෝ සල්ෆේට් නොමැත .

ස්වාභාවික ,ආයුර්වේද නිශ්පාදනයකි.

සියලුම හිසකෙස් වර්ග සඳහා සුදුසු වේ.

දිනපතා භාවිතා කල හැක.

100ml
1299/=
Island wide dilivery 200/=

සුරෑපිනියන්ගේ එකම තේරීම

06/01/2025

💕මේවගේ ලස්සන දිග කොන්ඩෙකට ආස ළමයි yes කියාගෙන යන්න.දෙන්නම් සුපිරිම ආයුර්වේදි නිෂ්පාදනයක්

04/01/2025

Hi ලස්සන ළමයෝ..

🥳🥳මෙන්න අනගි අවස්තාවක්
🤗SIE AYURWEDIC HAIR PACK
🍃Hair oil
🍃Shampoo
🍃Condition
👍pack එකම රු.4000ක් පමනයි .

✴️ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා වේගවත් කර ශක්තිමත් කර කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි. 🤩
✴️අකලට කොන්ඩය සුදු වීම වලක්වා නැතිවෙලා ගිය හිසකෙස් යලි වවාගන්න ගැනිමට හැකි.

💥මෙම නිශ්පන්ද තුනම 100% ආයුර්වේද නිශ්පන්ද තුනකි.👊💯✅
💬 ඇනවුමු කිරිමට
නම/ලිපිනය/ දිස්ත්‍රික්කය / දුරකථන අංක 2 ක් අපට එවන්න. 📩

💵 Island wide Cash on delivery Rs.200/=🚚

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Walakubura; Witharandeniya
Colombo
1234HANSI