Angel's choice

Angel's choice

Share

�����Srilankan beauties who are interesting for the beaty products,the world best beauty products from Angle's choice to your door step�����

Efresh - Your Online Supermarket 18/08/2020

https://efresh.lk

Efresh - Your Online Supermarket E-Fresh Premasiri Super Market

Photos from Angel's choice's post 07/11/2019

Item - Face Blusher Powder Palette Makeup Cheek Blusher
Price -1400/=
item code - NG #00102 #
Pre order
Delivery within 3-4 weeks
for more details Drop a 💌
FREE DELIVERY ISLAND WIDE 🛍️🚚

Photos from Angel's choice's post 06/11/2019

💗💗 Nightgown Sleepwear Sleepshirts💗💗
Price - 2990/=
item code - NG #00101 #
Colours - Black/ royal blue/red
Size - M/L/XL
Pre order
Delivery within 3-4 weeks
for more details Drop a 💌
FREE DELIVERY ISLAND WIDE 🛍️🚚

Photos from Angel's choice's post 05/11/2019

👠❤️👠❤️ HOT Women Pumps New Shoes Sexy High Heels Ladies Party Stiletto & Enlargers👠❤️👠❤️
Price - 3900/=
item code - HHS #0001 #
Colours - Black/ Beige
Size - 36/37/38/39/40/41/42/43
Pre order
Delivery within 3-4 weeks
for more details Drop a 💌
FREE DELIVERY ISLAND WIDE 🛍️🚚

13/10/2019

💓Olifair Night Cream 💓
Price - 3950/=
Item code - #00396 #
(Dilivery free in colombo areas only..)

ශ්‍රී ලාන්කීය අපගේ සමට වැඩිපුරම ගැලපෙන හොඳම රාත්‍රී ආලේපනය.. 😍😍

මේ දිනවල ඉතාමත් ජනප්‍රිය වගේම භාවිතය ආරම්භ කර සියලුම දෙනාට ඉතාමත් හොඳ ප්‍රතිඵල අත් කර දුන් හොඳම තත්වයේ නිෂ්පාදනයක් 😍😍😍

බොහෝ රූමතියන් සිටින ඉන්දියාවේ නිෂ්පාදනයක් බැවින් අපේ සමට සියයට සීයක් ම ඉතාමත් හොඳින් ගැලපෙනවා 😍😍😍😍

මෙමගින් ඔබට හිමි වන්නේ කහ පැහැයට හුරු සුන්දර ස්වාභාවික පැහැයක් 😍😍

අඩංගු ද්‍රව්‍ය

-සැෆ්‍රන්
-කැරට් ඔයිල්
-රෝස්මෙරි
-ප්ර්ල්(මුතු) පවුඩර්

Olifair ව්‍යාජ නිෂ්පාදන කිහිපයක්ම වෙළඳ පොළේ පවතින අතර ඒ අතරින් ඔරිජිනල් ම නිෂ්පාදනය ඉන්දියාවේ නිෂ්පාදිත olifair රාත්‍රි ආලේපනය පමණි 🐾️🐾️🐾️🐾️

භාවිතා කල යුතු ආකාරය..

-මුහුණ හොදින් සෝදා පිරිසිදු කර හොදින් පිස දමා නින්දට විනාඩි 30කට පමන පෙර ආලේප කරන්න..

පසුදින උදෑසන ඔබගේ ෆේස්වොශ් මගින් සම සෝදා පිරිසිදු කරගන්න..

🐾️ මුල් සතිය තුල නොවරදවා ම දිනපතා ආලේප කල යුතු අතර දෙවෙනි සතියේ සිට දින දෙකකට වරක් පමන භාවිතා කිරීම කළ හැකි ය...

Send Message බොත්තම ඔබා ඉන්බොක්ස් මගින් වැඩි විස්තර ලබාගන්න.

ඔබගේ නම, ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න

නැතිනම් 076 - 9165725 අමතන්න.

සැ. යු. : වෙළදපොළේ විවිධ මිල ගණන් වලට ඇති අනුකරණ සදහා අප ආයතනය විසින් වගකියනු නොලැබේ.

SMS / Vider / Whatsup / Imo මගින්ද ඇනවුම් ලබදිය හැක

22/09/2019

❤️SEA SALT SOAP ❤️
Price - 2800/=
Item code - #0098 #
(Dilivery free in colombo areas only..)
🌞🌞🌞🌞🌞PRE ORDERS ONLY🌞🌞🌞🌞🌞

ලපකැලැල් වලින් තොර glass skin එකක් ලබාගන්න කවුද අකමැති නේද ? ඔන්න එහෙනම් ලංකාවේ පලමු වතාවට හදුන්වා දෙන SEA SALT SOAP එක මගින් ඔබටත් ලපකැලැල් වලින් තොර glass skin එකක් හිමිකරගැනිමට හැකියාව ඇත

✔මෙම soap මගින් ඔබේ මුහුන පැහැදිලිවම පැහැපත් කරයි.
✔Dark spot දින 7ක් තුල ඉවත් කරයි.
✔හිරු කිරණින් අවපැහැ උනු සම ආරක්ෂාකාරිව පැහැපත් කරයි.
✔Pigmentation ඇතිවිම වලක්වාලයි.
✔සම වයසට යාම වලක්වා ඔබට Glass skin එකක් ලබාගත හැක,
✔ සම රැලිවැටිම මගහරවා ගත හැක ,

☑Made in Thailand

This is for...

✋Scars
✋pimples
✋dark spots
✋open pores

😍 SAFE FOR: Pregnant, Lactating Moms, Teenagers ans Sensitive Skin Type

✋Nourishes skin WITHOUT IRRITATION
✋Rejuvinates skin
✋Lifts DEAD SKIN CELLS

✋WHITENS and SMOOTHENS SKIN.
✋REDUCES Wrinkles.

✋Prevents ACNE and skin irritation.
✋Reduces OIL production.
✋Tighten facial pores
✋Lightens eye bags

භාවිතා කරන අන්දම...

1. Wash your face with clean water
2. Rub the soap on the face until the foam
3. Massage the face in circular strokes.
4.wash it with clean water..

Send Message බොත්තම ඔබා ඉන්බොක්ස් මගින් වැඩි විස්තර ලබාගන්න.

ඔබගේ නම, ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න

නැතිනම් 076 - 9165725 අමතන්න.

සැ. යු. : වෙළදපොළේ විවිධ මිල ගණන් වලට ඇති අනුකරණ සදහා අප ආයතනය විසින් වගකියනු නොලැබේ.

SMS / Vider / Whatsup / Imo මගින්ද ඇනවුම් ලබදිය හැක

22/09/2019

❤️❤️LAE SA LUAY Hair Treatment & Shampoo ❤️❤️
Price - 3590/=
Item code - #0096 #
(Dilivery free in colombo areas only..)

හිසකෙස් දිග මදිද? හිසකෙස් යනවද? හිසකෙස් වැවෙන්නෙ නෑ කියලා හිත් තැව්ලෙන්ද? කොන්ඩය නිතරම අවුල් වෙනවාද ? උකුනු කරදරයෙන් පීඩා විදිනවද ?
ඔයාටත් ඕනිද ඔයාගේ හිසකෙස් තුන් ගුනයකින් වැඩි කරගන්න.ඔයාගේ හිසකෙස් යන එක නතර කරගන්න.ඒ වගේම ඔයාගේ නැති උන හිසකෙස් ආපහු ලබාගන්න.උකුනු කරදරය නතර කරගන්න.
ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ඔන්න අපි අද අරන් ආවේ ඒකට නියම විසදුමක්.දවස් 7 ත් 14 ඇතුලත මේකෙන් ඔයාලට වෙනසක් දකින්න පුලුවන.එකම දේට දැන් වැඩිපුර ගෙවන්න ඕනි නැහැ එන්න Angle' s Choice beauty blog එකට.
අඩුම මිලට ඔයාලට හොදම දේ අරන් එන අපි ඔන්න මේකත් ලංකාවේ අඩුම මිලට අපෙන් මිලදීගන්න පුලුවන් ඉක්මන් කරන්න...

💜It is an aesthetic treatment.💜You can have natural beauty straight hair after using this hair treatment. It contains plenty of vitamins.

😍 Dry hair to be moisturized,
😍Reduce hair loss,
😍Hair growth 3-4 times faster,
😍To get rid of dandruff and
😍Reduce the split ends and wrinkles of the hair.

If you don't have time to go hair shop, you can do it yourself at home easily. You just need only LAE SA LUAY charcoal hair treatment to get more natural beauty for your hair. When you used regularly, it can help your hair shiny, thick, bright and smooth.
❤ Treatment ❤
It is not elastic, not chemically controlled, it is just in the cream.No electric straightener!!
🍓To use: After shampooing your hair, apply this cream to your hair with a message and leaves for 15-20 minutes with the mask or with steam for 20 -30 minutes and rinse thoroughly.🍓
💆‍♀️ Hair is the second face. To get natural straight hair, I recommend you to use this qualified hair treatment. You should take care of your second face with LAE SA LUAY

💯% Original Thailand 🇹🇭 Products💰

Send Message බොත්තම ඔබා ඉන්බොක්ස් මගින් වැඩි විස්තර ලබාගන්න.

ඔබගේ නම, ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න

නැතිනම් 076 - 9165725 අමතන්න.

සැ. යු. : වෙළදපොළේ විවිධ මිල ගණන් වලට ඇති අනුකරණ සදහා අප ආයතනය විසින් වගකියනු නොලැබේ.

SMS / Vider / Whatsup / Imo මගින්ද ඇනවුම් ලබදිය හැක

22/09/2019

💓Olifair Night Cream 💓
Price - 3950/=
Item code - #0095 #
(Dilivery free in colombo areas only..)

ශ්‍රී ලාන්කීය අපගේ සමට වැඩිපුරම ගැලපෙන හොඳම රාත්‍රී ආලේපනය.. 😍😍

මේ දිනවල ඉතාමත් ජනප්‍රිය වගේම භාවිතය ආරම්භ කර සියලුම දෙනාට ඉතාමත් හොඳ ප්‍රතිඵල අත් කර දුන් හොඳම තත්වයේ නිෂ්පාදනයක් 😍😍😍

බොහෝ රූමතියන් සිටින ඉන්දියාවේ නිෂ්පාදනයක් බැවින් අපේ සමට සියයට සීයක් ම ඉතාමත් හොඳින් ගැලපෙනවා 😍😍😍😍

මෙමගින් ඔබට හිමි වන්නේ කහ පැහැයට හුරු සුන්දර ස්වාභාවික පැහැයක් 😍😍

අඩංගු ද්‍රව්‍ය

-සැෆ්‍රන්
-කැරට් ඔයිල්
-රෝස්මෙරි
-ප්ර්ල්(මුතු) පවුඩර්

Olifair ව්‍යාජ නිෂ්පාදන කිහිපයක්ම වෙළඳ පොළේ පවතින අතර ඒ අතරින් ඔරිජිනල් ම නිෂ්පාදනය ඉන්දියාවේ නිෂ්පාදිත olifair රාත්‍රි ආලේපනය පමණි 🐾️🐾️🐾️🐾️

භාවිතා කල යුතු ආකාරය..

-මුහුණ හොදින් සෝදා පිරිසිදු කර හොදින් පිස දමා නින්දට විනාඩි 30කට පමන පෙර ආලේප කරන්න..

පසුදින උදෑසන ඔබගේ ෆේස්වොශ් මගින් සම සෝදා පිරිසිදු කරගන්න..

🐾️ මුල් සතිය තුල නොවරදවා ම දිනපතා ආලේප කල යුතු අතර දෙවෙනි සතියේ සිට දින දෙකකට වරක් පමන භාවිතා කිරීම කළ හැකි ය...

Send Message බොත්තම ඔබා ඉන්බොක්ස් මගින් වැඩි විස්තර ලබාගන්න.

ඔබගේ නම, ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න

නැතිනම් 076 - 9165725 අමතන්න.

සැ. යු. : වෙළදපොළේ විවිධ මිල ගණන් වලට ඇති අනුකරණ සදහා අප ආයතනය විසින් වගකියනු නොලැබේ.

SMS / Vider / Whatsup / Imo මගින්ද ඇනවුම් ලබදිය හැක

22/09/2019

👛❤️Wedding pouch👛❤️
Price - 3900/=
Item code - #0093 #
(Dilivery free in colombo areas only..)

22/09/2019

👛❤️Wedding pouch👛❤️
Price - 3800/=
Item code - #0092 #
(Dilivery free in colombo areas only..)

Photos from Angel's choice's post 20/09/2019

❤️ Breast up cream ❤️
Price - 3000/=
Item code - #00580 #
(Dilivery free in colombo areas only..)
Made In Thailand

පියයුරු ප්‍රදේශය ප්‍රමාණයෙන් කුඩා වීම නිසා කනස්සල්ලෙන් පසු වෙන ඔබ සදහාම විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද ලොව පුරා කාන්තාවන්ගේ විශ්වාසය දිනා ගත් ගෙ තවත් අද්විතීය නිෂ්පාදනයක් ලෙස Breast up cream හදුන්වා දිය හැකිය.

පියයුරු කුඩා වීම නිසා අපහසුතාවයට පත්වන කාන්තාවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද මෙහි ඔලිව් ඔයිල් ඇතුලු තවත් ඔයිල් වර්ග 8ක සංයෝගය නිසා ශරීරයට කිසිදු අහිතකරබවක් නොමැත.100%ක වගකීම සහිත මෙම Breast up Cream භාවිත කරන ඔබට ඔබේ පියයුරු මනාව වැඩී පියයුරු හොදින් උස්සා තබා ශක්තිමත් සහ පිරිපුන් බවක් ලබා දෙයි.

දිනකට දෙවරක් හොදින් පිරිසිදු වී මෙම ආලේපනය භාවිත කර හොදින් සම්භාහනය කල පසු ඉක්මන් ප්‍රතිපල ලබා ගත හැකි වේ.ඔබත් අදම ගන්න. breast up cream මිලට ගෙන භාවිතා කර වෙනස වටහා ගන්න.

ඔබත් අදම breast up cream අත් හදා බලා ඔබේ ශරීරයේ සුන්දරත්වය වැඩි කරගන්න..

Send Message බොත්තම ඔබා ඉන්බොක්ස් මගින් වැඩි විස්තර ලබාගන්න.

ඔබගේ නම, ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න

නැතිනම් 076 - 9165725 අමතන්න.

සැ. යු. : වෙළදපොළේ විවිධ මිල ගණන් වලට ඇති අනුකරණ සදහා අප ආයතනය විසින් වගකියනු නොලැබේ.

20/09/2019

💋💋💋😃Say goodbay for dark lips💋💋💋💋
Original coconut soft lip scrub
Price - 1600/=
Item code - #00589 #
ඩිලිවරී ගාස්තු නැත

රෝස පෙතිමෙන් කෙනෙක් දෙපාරක් බලන්න මූණට වඩාත් හොද පෙනුමක් එක්කරන Original coconut soft lip scrub Angle's Choice වෙතින් .

සුන්දර දෙතොලකට ඔබත් සිහින මවනවාද? භාවිතා කර සුන්දර රෝස පැහැති දෙතොලක් කෙටි කලයකින් ඔබත් හිමි කරගන්න.
💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
මුහුණ කොතරම් පැහැපත් වුවත් දෙතොල් අවපැහැනම් ඉන් ඔබ අපහසුතාවයට පත් වෙනවා නේද?

කලු පැහැවීම,වියළි බව, අවපැහැ ඉවත් කර සුමුදු රෝස පැහැති දෙතොලක් ඔබට සහතිකයි.
100% අතුරු ආබාධ රහිතයි.

💋💋💋😃Say goodbay for dark lips💋💋💋💋
Original coconut soft lip scrub with Original seal imported
Reduce lips getting dark, Crack, Dry.💋💋
Make lips Shine, Pink and Soft💋💋
🌟Popular Lip balm brand amoung Actors🌟

👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄

Send Message බොත්තම ඔබා ඉන්බොක්ස් මගින් වැඩි විස්තර ලබාගන්න.

ඔබගේ නම, ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න

නැතිනම් 076 - 9165725 අමතන්න.

සැ. යු. : වෙළදපොළේ විවිධ මිල ගණන් වලට ඇති අනුකරණ සදහා අප ආයතනය විසින් වගකියනු නොලැබේ.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo