Buy & Glow

Buy & Glow

Share

The Reliable Quality Cosmetics
�Dubai Cosmetics

01/09/2024

🥰Orginal💗 La Fresh💗
500ML Scrub & 100ML Face wash with ( 250MLRose water toner FREE) 😍
💞Special PRICE 3490/-💞

වෙඩින් එක දවසට ලස්සනට ඉන්න බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටමයි මේ ආරංචිය..😍😍

හැමෝම ගන්න හොයන LA'FRESH scrub එකේ තියෙන මෙච්චර විශේෂත්වය මොකක්ද..ඔයාලා හැමෝටම දැන ගන්න මෙයා ගැන විස්තර ටිකක් කියන්නම්.🤗❤

ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මොන ක්‍රීම් එක පාවිච්චි කරත් හිතන තරම් ප්‍රතිපලයක් ලැබෙන්නේ නැති එක. ඒකට හේතුව තමයි ගොඩක් අය සතියට එක පාරක්වත් scrub එකක් use කරන්නේ නැති එක. සතියට එක පාරක්වත් අපි හොඳ scrub එකක් පාවිච්චි කරනවා නම් ඔයාලගේ සම මතුපිට තියෙන මැරුණු සම ඉවත් කරලා පිරිසිදුව තියනවා. එහෙම නැති වුණොත් සමේ තියෙන සිදුරු අවහිර වෙලා blackheads වගේම whiteheads හැදෙන්න ගන්නවා.😓

LA'FRESH scrub එකේ මූලිකවම අඩංගු වෙන්නේ කොලැජන් සහ Vitamin E. මේකෙන් මූලිකවම වෙන්නේ මැරුණු සම ඉවත් කරලා සමේ තියෙන කුණු දූවිලි ඉවත් කරන එක. ඒවගේම මූණේ තියෙන තෙල් ගතිය පාලනය කරලා සම සිනිඳු කරලා පැහැපත් කරනවා. මේක ඔයාලා හරියටම පාවිච්චි කරන්න ඕන scrub එකෙන් පොඩි ප්‍රමාණයක් අතට අරගෙන විනාඩි 5 - 10 ක් වගේ හොඳට මසාජ් කරලා ටිකක් උණු වතුරින් සෝදලා අයින් කරන්න ඕන. සතියට එක පාරක් දෙපාරක් වගේ කරාම ඇති. මූණටයි ඇඟටයි දෙකටම මේක ඔයාලට use කරන්න පුළුවන්. ගැහැණු පිරිමි දෙගොල්ලටම use කරන්න පුළුවන් වීමත් සුවිශේෂත්වයක්. 500ml නිසා ඔයාලට අවුරුද්දක් විතර use කරන්න පුළුවන්.❤😘

Fake products වලට රැවටෙන්නේ නැතුව 100% ක් ඔරිජිනල්ම direct dubai වලින් import කරන LA'FRESH SCRUB+FACEWASH ඔයාලට මගෙන් ගන්න පුළුවන්.
ඉතින් ඔයාලටත් 100% ක වගකීමක් එක්ක Scrub+FaceWash එක ගන්න

LA FRESH SCRUB මගින්.,

💜 මැරුණු සම මනාව ඉවත් කරයි.

💜 විටමින් ඊ ඔබේ සම වඩාත් පැහැපත් කරවයි.

💜 සමෙහි ඇති තෙල් සහිත බව ක්‍රමාණුකූලව අඩු කරයි.

💜 Balck Heads White Heads ඉවත් කර සම සුපැහැදිලි කරයි.

💜 අත් යට වැලමිට හා බෙල්ල වැනි ප්‍රදේශවල අදුරු බව ඉවත් කරයි.

🌼 සමට අහිතකර හෝ අතුරු ආබාධ කිසිවක් නැත.

අවශ්‍ය අය
❤️සම්පූර්ණ නම
❤️ලිපිනය
❤️දිස්ත්‍රික්කය
❤️දුරකථන අංක දෙකක්
අපට එවන්න

Delivery 350🚚

Photos from Buy & Glow's post 01/09/2024
29/08/2024

For a healthy glowing skin
Original Dubai branded products

SKIN IS AN INVESTMENT😊

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Dehiwela/Colombo
Colombo