La Fleur Aesthetic

La Fleur Aesthetic

Share

"� Welcome to La Fleur Aesthetic | Your daily dose of fashion, beauty, and self-care products �� |

Photos from La Fleur Aesthetic 's post 11/04/2025

Cinnamon Capsules Feedbacks 💕😊 Happy Customer

Send whatsapp message for orders 👇
078 474 0289

Photos from La Fleur Aesthetic 's post 11/04/2025

Order Now 👇👇

Whatsapp 078 474 0289

Photos from La Fleur Aesthetic 's post 19/12/2024

Send whatsapp message for orders👇👇👇

https://wa.me/94784740289

Islandwide delivery available🚚🇱🇰

Photos from La Fleur Aesthetic 's post 18/12/2024

💚💚ඔයාගෙත් බඩ අඩු උනාට බර වැඩිද නැත්තම් බර අඩු උනාට බඩ වැඩිද , බඩයි බරයි දෙකම එකම ක්‍රමෙන් අඩු කර ගන්න මෙන්න අපෙන් දේශීය නිශ්පාදනයක්😯😯

🟢එක එක tablets බොන්න බයද එහෙම නම් මෙන්න එකම විසදුම Naturalle Ceylon Cinnamon capsule

🟢අනවශ්‍ය විදියට ඇති මහත් වීම අඩු කරලීම සහා වැලැක්වීම.

🟢ඉදිරියට නෙරා ඇති බඩ අඩු කරලීම ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියකට එකම ප්‍රතිකාරය.

🟢පහසුවෙන් දියවෙන නිසා බය නැතිව බොන්නත් පුළුවන්.

🟢දවසට 02 ගානේ භාවිතා කරන්න.අවම මාස 03ක කාලයක් අවම continue කරන් යන්න.

🟢උදේ සහා රාත්‍රී කෑම වේලෙන් පසු මද රස්නේ වතුර වීදුරුවක් එක්ක tablet එක බොන්න.දවසට tablet දෙකක් ගැනීම අනිවාර්ය වේ.

🟢හිතාගන්නවත් බැරි වෙනසක් ඔබටත් දැන්ම අවශ්‍ය නම් අදම ඇණවුම් කරන්න.

❌ගර්භණී මාතාවන් හා අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන් සදහා සුදුසු නොවේ.

❌දිර්ඝ කාලින රෝග සදහා බෙහෙත් ලබා ගන්නා අයට සුදුසු නොවේ.

🟡capsules 60 ➡️=790/=

🟡Deliver 300 add වෙනවා.

Order now 👇👇

https://wa.me/94784740289

Photos from La Fleur Aesthetic 's post 18/12/2024

නත්තල් වාසි රැසක් 😱❤️❤️❤️😍
ඉක්මන් කරන්න ගයිස් Naturalle Ceylon Christmas Offers 😛🤪😜.50%

Hair care set එකම රුපියල් 1110/=
Charcoal Deep Clenching bar රුපියල් 180/=
Body lotion - රුපියල් 500/=
Clenser+scrub+face pack+toner =රුපියල් 1000/=
Day and Night Cream Set එකම රුපියල් 795/=

දැන්ම ඇණවුම් කරන්න ගයිස්.මේ සති දෙකේ විතරයි.❤️😍😍❤️

https://wa.me/94784740289

18/12/2024

Naturalle Ceylon Products Prices ඔක්කෝම
🌿 *Hair care* 🌿

🌻Kesharoo nourishing Hair oil -690/=
🌻Kesharoo Conditioner -850/=
🌻Kesharoo shampoo -675/=

🌸 *Skin Care* 🌿

🌿Liquorice Day Cream -795/=
🌿Liquorice night cream-795/=
🪻Kunkumadee Cream -590/=
🌻Rose Moisturizing Body Lotion 995/=
🌻Venivel &wild Turmeric Body Lotion 995/=
🌸Neem& Tea tree face wash-445/=
🌸Venivel &Wild Turmeric face wash-445/=
🌸Venivel &wild Turmeric Scrub-650/=
🌸Venivel &wild Turmeric Toner -390/=
🌸Venivel &wild Turmeric Cleanser-390/=
🌸Venivel &Wild Turmeric GlowMud pack - 580/=
🌸Pigmentation Night Cream-1400/=

🍀 *Soap* 🍁

🍀Charcoal Deep Cleansing Bar-350/=
🍀Kokum &Venivel Herbal Soap-350/=

🌻 *Capsule* 🌿🌿

🌸Cinnamon capsule -790/=
🌸Karapincha &Garlic Capsule-650/=
🌸Karawila Capsule -980/=
🌸Gotukola Capsule -750/=
🌸Turmeric Capsule-650/=
🌸Ashwagandha Capsule-1050/=
🌸Moringa Capsule-750/=
🌸Welpenela Capsule-750/=
🌸Pitawakka Capsule-750/=
🌸Tebu Capsule-790/=
🌸Heen Bovitiya Capsule-790/=

🌻 *Vitamin C Range* 🌻

🌸Vitamin C Body lotion- 1100/=
🌸Vitamin C Day Cream-1550/=
🌸Vitamin C Night cream-1550/=
🌸Vitamin C Serum-2400/=
🌸Vitamin C Capsul - 1480/=

🍀Aloe Vera Smoothing Moisturizing Gel- 975/=

🍀Green Tea-1680/=

🍁 *Suwa Range* 🍁

🍀Suwa Oil - 225/=
🍀Suwa Balm -170/=
🍀Suwa Paspaanguwa -100/=

🪻 *Incense Sticks* 🪻

🌸All incense stick 6 pack - 900/=
🌸Ayush incense stick 100 stick pack -200/=
🌸Ayush incense Stick 7 pack - 1050/=

❌ඇණවුම් කිරීමට..
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ලඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕වැඩි විස්තර සදහා සහ

⭕ මිලදීගැනීමට අවශ්‍යනම් පමණක් WhatsApp කරන්න.
👇👇👇👇🥰

wa.me

Photos from La Fleur Aesthetic 's post 18/12/2024

Turmeric capsules Happy Customer 😊💕

Order now 👇👇

https://wa.me/94784740289

Photos from La Fleur Aesthetic 's post 18/12/2024

සුදු වෙන්න ඔනි අයට සුපිරියක්...😍 දන්නො දනිති💝 ගෙදරටම ගෙන්න ගන්න..... රු.650 පමනයි😍😍😍

ස්වාභාවික පැහැපත් සුන්දර රුවක් ලබා ගැනිමට කැමති ඔබට😍

සති 2න් වෙනසක් දැක ගන්නට පුළුවන්.❤️

වෙනස අත් විදින්න අදම ගන්න අයුර්වේද_දෙපාර්තමේන්තුවේ_අනුමැති ඇතුළු තවත් තත්ව සහතික වලින් සමන්විත විශ්වාසනීය අයුරින් ඔබ අතට එන අපේ නිෂ්පාදන 100% වගකීමෙන් යුතුව මිලදී ගන්න💖

ශරීරයට අහිතකර බ්ලිචින් වර්ග වලින්තොරව නිෂ්පාදිත💛💛කහ කැප්සුල 💛💛ඔබත් පාවිච්චි කර වෙනස බලන්න

අදික මිල ගනන් යටතේ ඇති කැප්සුල වර්ග පාවිච්චි කලාට කිසිම ප්‍රරතිපලයක් නෑ,ඇග මහත් උනා විතරයි කියලන් අයට හොදම විසදුම

දේශීයව නිෂ්පාදිත 💛💛කහ කැප්සූල්💛💛 අතුරු ආබාධ වලින් තොරව මුලු ශරීරයම පැහැපත් කර ගන්න පුලුවන්

💛💛කහ කැප්සුලය💛💛Rs.650/- (කහ කැප්සුල 60 ක් තියෙනව මාසයක් පාවිච්චි කරන්න පුලුවන් )

https://wa.me/94784740289

Photos from La Fleur Aesthetic 's post 18/12/2024

ගොඩක් කෙට්ටුයි කියලා කනස්සලෙන්ද ඉන්නේ 😥😥😥😥

Naturelle Ceylon හි වැඩිම අලෙවියක් වන
👉 Naturelle Ceylon Cinnamon capsules
(උදරය අඩු කර ගැනීමට)
👉 Naturelle Ceylon Turmeric capsules
(පැහැපත් සමක් සදහා) පාරිභෝගික වැඩි පිරිසකගේ විශ්වාසය දිනා ගත් නිෂ්පාදන දෙකකි.

👉Naturelle Ceylon Moringa Capusuls යනු අප නිෂ්පාදන අතරින් තවත් ඉතා වටිනා නිෂ්පාදනයකි..
විශ්මිත ගුණ දෙන Moringa Capusuls දැන් rs. 750/= පමණි..
Delivery 300

😍ලස්සන වෙන්න නිරෝගී වෙන්න පිරිපුන් වෙන්න, වයසට යාම පාලනය කරන විශ්මිත ගුණ දෙන ඖෂධයක් තමයි මුරුංගා කියන්නේ...
👉අප ශරීරයට අවශ්‍ය වටිනා ඖෂධීය ගුණ රැසක් මුරුංගා සතු වේ..

👉 කෙට්ටුවට ඉන්නෙ නැතිව ලස්සනට පිරිපුන් වෙන්න
👉 වයසට යාම පාලනය කර ලස්සන තරුණ පෙනුම හැමදාම පවත්වාගන්න
👉 සම පැහැපත් කරගන්න
👉 සම රැලි වැටීම පාලනයකරගන්න
👉 දියවැඩියා තත්වයන් පාලනයට
👉 මොළයේ සහ ඇස් වල ක්‍රියාකාරීතවය වැඩි දියුණු කිරීමට
👉 කොලෙස්ටරෝල් පාලනයට
👉 අක්මාවේ සහ වකුගඩු ක්‍රියාකාරීත්වය දියුණු කිරීම
👉 ස්වභාවික ආරක්ෂණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට
👉 ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට
👉 මානසික ඒකාග්‍රතාවය දියුණු කිරීමට
👉 මතක ශක්තිය වර්ධනය කිරීමට
👉 සංධි වේදනා කැක්කුම් ආදිය පාලනය කිරීමට
👉 ආහාර ජීරණය පහසු කරවීමට
👉 නිරෝගී රුධිර සංසරණයක් පවත්වාගන්න
👉 ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා හොඳින් පවත්වාගැනීමට මුරුංගා ඉවහල් වේ.

ලෝකයේ වටිනාම ඖෂධයක් ලෙස සලකන මුරුංගා ශාඛයේ විශිෂ්ට ගුණයෙන් පරිපූර්ණ මෙම නිශ්පාදනය

විටමින් A D C වැනි විටමින් වර්ගද කැල්සියම්, පොටෑසියම් ආදී ඛනිජ ලවන මෙන්ම යකඩ ප්‍රෝටීන් බහුල නිශ්පාදනයක් වන අතර ප්‍රතිඔක්සිකාරකද විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙයි.
ඉතින් මෙවන් ඉතා වටිනා නිශ්පාදනයක් භාවිතයෙන් නිරෝගීව ඉන්න.

➡️ මිලදී ගැනීමට ඔබගේ :
🔴නම
🔴ලිපිනය
🔴දිස්ත්‍රික්කය
🔴ලගම නගරය
🔴 දුරකථන අංක 2ක් අපට එවන්න.

https://wa.me/94784740289

😍මිල රු.750 ක් පමණයි.

මාසෙකට 2kg ත් 4ත් අතර බර වැඩි කරගෙන ලස්සන නිරෝගී පිරිපුන් සිරුරක් හිමි කරගන්න කැමතිද?
එහෙනම් එන්න ආයුර්වේද සත්කාරයකින් මහත් වෙන හැටි අපි කියලා දෙන්නම්😲😲😲

දෙපාර්ශවයටම සුදුසුයි ❤️❤️

18/12/2024

Kokum & Venivel Herbal Soft soap

කොකුම් සහා වෙනිවැල්ගැට අඩංගු නැචුරලි කොකුම් වෙනිවැල්ගැට ශාක සාර මෘදු සබන් තෙල් සහිත සහා කුරුළැ සමට විශෙශ්ෂයි. මුහුණේ සහා ශාරිරයේ ඇති කුණු සහා තෙල් හොදින් ඉවත් කර සමට වැඩි පිරිසිදු බවක් ලබා දෙයි. මෙහි අඩංගු කොකුම් පොතු ,සුදු හදුන් සමෙහි වර්ණය පැහැපත් කරන අතර වෙනිවැල්ගැට සහා කස්තුරි කහ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියාකාරි කුරුළැ සහා ලප කැළැල් ඇති විම වළකයි.දිනකට දෙවරක් භාවිතා කරන්න .සත්ව තෙල් අඩංගු නැත. 100% එළවළු තෙල් වලින් නිෂ්පාදනයකි.

❌ඇණවුම් කිරීමට ,
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ලඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕වැඩි විස්තර සදහා සහ

⭕ මිලදීගැනීමට අවශ්‍යනම් පමණක් WhatsApp කරන්න.
👇👇👇👇🥰

https://wa.me/94784740289

18/12/2024

🍀🍀🍀ගොටුකොළ capsule.🍀🍀🍀

☘️☘️☘️Rs.750/=

☘️☘️☘️ගොටුකොළ මගින් සමට ආලෝකයක් සහ පැහැපත් බවක් ලබා දෙයි. ආයුර්වේදයේ ගොටුකොළ හඳුන්වන්නේ සම පැහැපත් කරන ඖෂධයක් ලෙස යි.☘️☘️

☘️☘️ගොටුකොළ ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය සමනය කිරීමට මෙන්ම හොඳ නින්ද ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.☘️☘️

☘️☘️හිසකෙස් ශක්තිමත් කිරීමට සහ හිසකෙස් වර්ධනය කිරීමට උපකාරී වේ☘️☘️☘️

🍀🍀ගොටුකොළ යනු ආයුර්වේදයේ වඩාත් ජනප්‍රිය ඖෂධ පැළෑටියකි. එය හිසකෙස් දිග වැඩි කිරීමට සහ හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීමට හේතු වේ. 🍀🍀

🍀🍀ස්නායු පද්ධතිය සමතුලිත කිරීම සඳහා බොහෝ විට නිර්දේශ කරනු ලැබේ.

🍀🍀හොඳ මතක ශක්තිය සඳහා බොහෝ විට නිර්දේශ කරනු ලැබේ.
🍀🍀

ඇණවුම් කිරීමට වට්ස් ඇප් හරහා සම්බන්ධ වෙන්න 👇👇

https://wa.me/94784740289

Photos from La Fleur Aesthetic 's post 18/12/2024

මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..kesharoo Hair Care Pack
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

කේෂාරූ Hair Care Pack නීල්්‍යාදි තෛලය , විටමින් E සමග ගොටුකොළ, කෝමාරිකා, මුකුනුවැන්න,ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Naturelle Ceylon කේෂාරූ Hair Care Pack මගින් ඔබගේ හිස කෙස්

👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🍀☘️✅කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශාරූ තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශාරූ තෛලය-690/=

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශාරූ තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. කේශාරූ ෂැම්පූ 675/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. කේශාරූ කන්ඩිශනර් -850/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.

Send message for orderss 👇👇

https://wa.me/94784740289

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
90001