Bead Beauty

Bead Beauty

Share

_your own style- 🥹🫶
📍sri lanka
🎀fashion | lifestyle
💌[email protected]
⬇️social media links

09/02/2025

Meridian comb😌💗
ඔයාලට මේක wooden වලින් ගන්නත් පුලුවන්, එතකොට මේක
🎃head massager එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්
🎃body massager එකක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන්
🎃ඒ වගේම face massager එකක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන්

අපි බලමු මේකෙන් මොනාද වෙන්නෙ කියලා
🍰blood circulation එක වැඩි කරවනවා
🍰දිග ගනකම් කොන්ඩයක් ලැබෙනවා( මසාජ් කිරීම නිසා)
🍰Drandraff අයින් වෙන්නත් හොදයි
🍰කොන්ඩෙ වැවීම වේගවත් කරවනවා
🍰Stress එක නැති වෙන්නත් හොදයි
දවසට එක පාරක්වත් ඔයාලගෙ hair එකට massage එකක් දෙන්න 😌 අතින් මසාජ් කරනවට වඩා ලේසියි head massger tool එකක් පාවිච්චි කරන එක. මේක මූනට වගේම ඇගටත් පාවිච්චි කරන්න පුලුවන් නිසා ඔයාලට ගන්න එක පාඩු වෙන්නෙත් නෑ 😉
🍊ඔයාලට අපේ store එකෙන් wooden or plastic head massager ගන්න පුලුවන් 🥰
🐙Colors available
🐙Bank deposit (no return no exchange )
🐙 Delivery method: post
🐙Post charge :200

Price- Available visit our whatsapp / instergram/ massenger 📩

_Bead_beauty_ ✨
(your own fashion)

21/12/2024

nail polish💅 nail polish💅nail polish
ගෑනුලමයි ගොඩක් ආස දෙයක්නෙ nail polish කියන්නෙ. ඔයාලට කැමති පාටකින් මිලදී ගන්න පුලුවන් අපේ store එක පැත්තෙ ආවොත්🤗 මේකෙ 10ml අඩංගු වෙනවා😌
මතක ඇතුව page එකත් like කරන් follow කරන් යන් ලමායි🥰
🐙Colors available
🐙Bank deposit (no return no exchange )
🐙 Delivery method: post
🐙Post charge :200

Price- Available visit our whatsapp / instergram/ massenger 📩

_Bead_beauty_ ✨
(your own fashion)

18/12/2024

ගෑනු ලමයි නම් දන්නවා ඇති මේ මොනාද කියලා 😌
මේ වගේ pouch එකක් අපහසුවක් නැතුව ඔයාලට කොහෙ හරි යද්දි අරන් යන්න පුලුවන් ❤️😊 ඔයාලට කැමති පාටකින්, කැමති design එකකින් මේ වගේ cute cosmetic pad pouch ගන්න පුලුවන් අපේ store එක පැත්තෙ ආවොත්🙈
මතක ඇතුව page එකත් like කරන් follow කරන් යන්😍
🐙Colors available
🐙Bank deposit (no return no exchange )
🐙 Delivery method: post
🐙Post charge :200

Price- Available visit our whatsapp / instergram/ massenger 📩

_Bead_beauty_ ✨
(your own fashion)

17/12/2024

Ice cube 🧊 ice cube🧊 ice cube🧊
රූපලාවනය වලට නැතුවම බැරි දෙයක්නෙ ice cube කියන්නෙ.

Ice cube roller😍
🫐සම පැහැපත් කිරීමට
🫐කුරුලෑ ආසාදන සුව කිරීමට
🫐ලප කැලැල් අඩු වීමට
🫐ග්ලාස් ස්කින් එකකට
🫐රුදිර ගමනාගමනය ක්‍රමවත් කිරීමට
🫐සමේ එල්ලා වැටීම නතර කිරීමට
එකී නොකී ප්‍රයෝජන ගොඩාරියක් ice cube වලින් තියනවා😌🤍 අයිස් කැට අතින් අල්ලන් ගාද්දි හරි අමාරුයි. ඒ වගේම පොඩි නිසා ලිස්සලා යනවා🥲 ඔහොම ප්‍රශ්න ගොඩාරියක් තියනවා නෙ 😥
ඉතින් ඒකට විසදුම තමා ice cube roller එක.
🍓මේක අතින් අල්ලන් ගාන්න හරිම පහසුයි
🍓ලිස්සන්නෙත් නෑ
🍓මේ roller එකට කැමති පලතුරු වර්ගයක් දාලා ice cube හදා ගන්න පුලුවන්
🍓අයිස් කැට වගේ පොඩි නැති නිසා ඉක්මනින් දිය වෙලා ඉවර වෙන්නෙත් නෑ

ඉතිම් ඔයාලට මේ ice cube roller එකත් අපේ store එකෙන් දැන් ගන්න පුලුවන් 🙈🍉
අපේ page එකත් like කරන් follow කරන් යමු ලමායි😊
🐙Colors available
🐙Bank deposit (no return no exchange )
🐙 Delivery method: post
🐙Post charge :200

Price- Available visit our whatsapp / instergram/ massenger 📩

_Bead_beauty_ ✨
(your own fashion)

Photos from Bead Beauty 's post 17/12/2024

Offer‼️ offer‼️ offer‼️
ඔයාලට දැන් අපේ store එකේ තියන මේ item මේ ගානට ගන්න පුලුවන්. December 31 වෙනකම් මේ offer එක තියනවා. 🔴 🤭
🐙Bank deposit (no return no exchange )
🐙 Delivery method: post
🐙Post charge :200

_Bead_beauty_ ✨
(your own fashion)

Photos from Bead Beauty 's post 17/12/2024

Quick eye liner
🐙Colors available
🐙Bank deposit (no return no exchange )
🐙 Delivery method: post
🐙Post charge :200

Price- Available visit our whatsapp / instergram/ massenger 📩

_Bead_beauty_ ✨
(your own fashion)

17/12/2024

Simple makeup එකකට උනත් eye shadow නැතුවම බෑනෙ🤭
අපේ ඇස් ලස්සනට කැපිලා පේනවා eyeshadow
එකකින්😌🙈
ඔයාලට දැන් ලස්සනට makeup කරන්න eyeshadow pallet අපේ store එකෙන් ගන්න පුලුවන්😇😍

🐙Bank deposit (no return no exchange )
🐙 Delivery method: post
🐙Post charge :200

Price- Available visit our whatsapp / instergram/ massenger 📩

_Bead_beauty_ ✨
(your own fashion)

17/12/2024

ඔයාලා තාමත් මේ gua sha එක Use කලේ නැද්ද😪
🍉ඔයාලගෙ මූනෙ shape එක හදාගන්න
🍉Jow line එක හදාගන්න
🍉ඔයාලගෙ මූනෙ blood cirulation වර්දනය කරගන්න
🍉මසාජ් කිරීම නිසා pimple වගේ දේවලුත් අඩු කර ගන්න පුලුවන්

ඔයාලට කැමති oil වර්ගයකින්(argan oil, grapseed oil, olive oil, almond oil etc...)ඔයාලගෙ මූන මසාජ් කරන්න පුලුවන් මේ gua sha එක පාවිච්චි කරලා. මේක ඔයාලට අපේ store එකෙන් මිලදී ගන්නත් පුලුවන් 🥰🤍

🐙Bank deposit (no return no exchange )
🐙 Delivery method: post
🐙Post charge :200

Price- Available visit our whatsapp / instergram/ massenger 📩

_Bead_beauty_ ✨
(your own fashion)

Photos from Bead Beauty 's post 17/12/2024

Customer snaps 🤩🤩

Photos from Bead Beauty 's post 17/12/2024

Small ice roller
🐙Colors available
🐙Bank deposit (no return no exchange )
🐙 Delivery method: post
🐙Post charge :200

Price- Available visit our whatsapp / instergram/ massenger 📩

_Bead_beauty_ ✨
(your own fashion)

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Ragama
Colombo
11012