Hair & Beauty Cluster
Professional Hair Dressing Cluster
රූපලාවන්‍ය ක්ෂේත්‍රය අනතුරේ......
ශ්‍රීලංකාවේ ඉන්දියාවෙන් පැමිණ රට පුරා රූපලාවන්‍යාගාර 100 දැමීමේ සැලැස්ම ගැන ඔබ දැනුවත් ද ?
ඔබ මහන්සි වී උපයන ආදායමෙන් වැඩි කොටසක් ඉන්දියාවටත් තවත් කොටසක් තෙවන පාර්ශ්වයකටත් දෙන්න කමතිද?
බාල වර්ගයේ ඉන්දියානු නිශ්පාදනයක් මගින් ගිවිසුමටකට යටත්ව ඔබ රූපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීමේ අවදානම ගැන ඔබ දැනුවත් ද?
තවත් මේ පිළිබඳ දැනුවත් වී මෙය වලක්වා තම ව්‍යාපාරය, ගම, පලාත සහ රට රැකගැනීමට අප දරන වෑයමට සහයෝගය දීමට කරුණාකර
ජූලි 31වන සදුදා දින පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා
දෙහිවල ජයසිංහ ශාලාවේ පැවැත්වෙන සාකච්ඡාවට පැමිනෙන්න.
16/07/2017
විදේශිය රූපලාවන්‍යගාර ශ්‍රී ලංකාවට ? ශ්‍රී ලංකීය රූපලාවන්‍ය කේෂත්‍රය කැළබේ අපගේ අසල් වැසි රට වන ඉන්දියාවට අයත් රූපලාවන්‍යාගාර සමූහයක් ලගදීම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ආරම්භ කීරීමට සැලසුමක් ඇති බව අපට වාර්ථා වී ඇත.
05/02/2014
Leaflet.210 x 99ai
22/01/2014
13/01/2014
COMPETITION CATEGORIES
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
No. 41, Ridgway Place
Colombo
00400