AyurSri Herbals Pvt Ltd

AyurSri Herbals Pvt Ltd

Share

Ayurveda Department Approved Best Healthy Life Ayurveda Products

21/06/2025

Our Herbals Product Range

28/05/2025

පැහැපත් සිනිදු සමකට කැමති ඔබ පාවිච්චි කල යුතුම සබන් වර්ග 3ක් AyurSri Herbal වෙතින් අපි හදුන්වා දී තිබෙනවා. ඔබත් අදම පාවිච්චි කර වෙනස වටහාගන්න.
💥 Scrub Soap ( Coffee & Turmeric) 100g-Rs 950/-
💥 Herbal Soap ( Ginger & Aloe Vera) 100g- Rs 950/-
💥 Whiting Soap ( Niacinamide & Vitamin C , Enrich with Aloe Vera ) 100g Rs 950/-
💥 3 Soaps Full Set :- 1950/=
Call / WhatsApp :- 0711-576374

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද නිෂ්පාදනයකි. Products Approved By Ayurveda Department

28/05/2025

හරියටම දවස් 10ක් පැහැදිලි වෙනසක් ලබා දෙන බවට සහතික වෙනව dear මන් ඔයාට🥰

Bleaching වගේ සමට අහිතකර රසායනික දේවල් අන්තර්ගත කරල නෙමෙයි අපි මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ
💥 AyurSri Face Cream 30g
💥 AyurSri Face Wash 100ml
💥 AyurSri Body Lotion 200g

#සුදු හදුන්
#කස්තුරි කහ
#කහ
#වැල්මී
#කොකුම්පොතු
#වෙනිවැල්
#විටමින් C

#දෙලුම්
කියන ස්වාභාවික අමුද්‍රව්‍ය අන්තර්ගත ආයුර්වේද නිෂ්පාදනය ක් නිසා අතුරු ආබාධ ඇති වෙන්නෙත් නෑ dear🥰

🌹සම නීරෝගී ව පිරිසිදු ව පැහැපත් කරගන්න
🌹මොනව ගෑවත් අඩුවෙන්නැති කුරුලෑ නැත්තටම නැති කරගන්න
🌹කුරුලෑ නිසා ඇතිවුන පැල්ලම් සහ සමෙහි ඇති තද පැල්ලම් මකාගන්න
🌹පිග්මන්ටේෂන් තත්වයන් නැති කරගන්න
🌹අව්වට පිච්චුනු සම පැහැපත් කර
ගන්න
🌹හිරු කිරනින් සම ආරක්ශා කර ගන්න
🌹ඇස් වට බෙල්ල වට නහය දෙපැත්ත කටවටේ කලු වෙලා නම් සුදු කර ගන්න
🌹සමේ රැලි ගතිය නැති කරගන්න
🌹සම සිසිල්ව මෘදු ව තබා ගන්න
🌹මුහුනට මෙන්ම ඇගටත් ඒකාකාරී රන්වන් පැහයක් ලබා ගන්න

හිත හිත ඉන්නෙ නැතුව අදම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න
Call / WhatsApp :- 0711-576374

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද නිෂ්පාදනයකි. Products Approved By Ayurveda Department

02/04/2025

පාද වල ඇති වන තදබල වේදනාව නහර පිටතට ඉදිමීම , නහර ගැටගැසීමේ තත්වයේ මූලික අවධිය බව ඔබ දන්නවාද?..

රුධිර ගමනාගමනය භාදා කරමින් පටක වලටද හානි කිරීමට මේ නහර ගැටගැසීමේ රෝගයට හැකියාවක් පවතී..

නහර ගැටගැසීමේන් ඔබ පිඩා වින්දා හොදටම ඇති

ආයුශී හර්බල් වෙතින් ඔබ වෙතට ගෙන එන Verico herb ඔසු තෛලය භාවිතා කර අතුරු ආබාදයකින් තොරව නහර ගැටගැසීම සුව කරගන්න දැන් ඔබට පුලුවන්

මැන්ජෙස්ටර්,බ්‍රාහ්මී , ගොටුකොළ , කහ ඇතුළු තවත් ස්වාභාවික අමුද්‍රවය භාවිතා කරමින් නිශ්පාදන කරන මෙම Verico Herb ඔසු තෛලය ඔබේ අත්ලට සෑහෙන පරිදි රැගෙන පාදයේ මෘදු ලෙස ආලේප කරන්න..සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් සම්බාහනය කරන්න

රුධිර නාලිකා වල ශිරා බිත්ති සහ රුධිර නාල ශක්තිමත් කරනවා වගේම , ප්‍රතිඔක්සිකාරක රාශියක් අඩංගු මෙම විශ්මිත තෛලය මගින් ඔබේ පාදවල අපහසුතාවයන් ඉක්මනින් සමනය කරයි

Vericose Herb Oil (100ml) - Rs 1950/=

දැන්ම ඇණවුම් කර සුවය ලබන්න
තිරයේ දිස්වන අංක ඔස්සේ දැන්ම සම්බන්ධවන්න

0711-576374
0711-576385

ආයු ශ්‍රී හර්බල් පුද්ගලික සමාගම නාරාහෙන්පිට කොළඹ 05

26/03/2025

වෙහෙසකර ජීවන රටාව එක්ක අද කාලෙ ගොඩක් දෙනෙක්ට තියන ලෙඩක් අක්මාවෙ තෙල් තැන්පත්වීම හෙවත් fatty liver

ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ඇතුලු තවත් ක්‍රියාවලි ගනනාවක් පාලනය කරන අක්මාව නිරෝගීව තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා

Fatty liver පාලන කොට ඔබේ ශරීරයේ විෂ ඉවත්කර ‍රුධිරගත කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කරන එකම හර්බල් නිශ්පාදනය ආයුශ්‍රී හර්බල් වෙතින් ගෙන එන මේ liver care පානය පමණයි.... Rs 1950/= ( 1 box 20 Tea Bags)

හීන් බෝවිටියා යකි නාරං කහ ඉගුරු සිහින්ව කුඩුකොට සකසන මෙම දිව්‍යමය පානය දිනකට දෙවරක් උදේ සවස පානය කොට ඔබත් සුවය ලබන්න

උණු ජල කෝප්පයකට මෙම liver care bag එකක් දමා විනාඩි 3-5 ක් පමණ හොඳින් තැම්බෙන්නට හැර පානය කරන්න

Liver care පානා නිරෝගී දිවියකට මගකියන ආයුශ්‍රී හර්බල් වෙතින්ම පමණයි

ආයුශ්‍රී හර්බල් පුද්ගලික සමාගම
නාරාහේන්පිට කොලඹ 05

තිරයේ දිස්වන අංක ඔස්සේ දැන්ම සම්බන්ධවන්න

0711-576374
0711-576385

26/03/2025

හිසේ කැක්කුම ඉවසන්නම බැරිද? මිග්‍රේන් එහෙමත් නැත්නම් ඉරුවාරදය කියන්නෙ අදකාලෙ ගොඩක් අයට තියන ගැටලුවක්...
දරන්න අමාරු හිසේ කැක්කුමක් එක්ක දැන් ඔයා ජීවිතේ ගෙවන්න ඕනි නෑ....
මිග්‍රේන් වලට වගේම ඕනෑම හිසේකැක්කුමකට හොදම ආයුර්වේද විසදුම ආයුශ්‍රී හර්බල් වෙතින් ගෙන එක ආයුශ්‍රී migraine relife

කීකිරිඳිය, ගොටුකොල නිල් අවරිය, තලතෙල් සැවැන්දරා උළු හාල් නෙල්ලි අරූ ද කෝමාරිකා ඖෂධීය ශාකසාරයක් කැටිවුනු මේ oil එකෙන්

ඉරුවාරදය, හිසරදය පීනස , සෙම්ප්‍රතික්ෂාව මාස 03 ක් වැනි කෙටි කලකින් සුවකරන ඔබේ හිසට සිසිලසක් ගෙනදී
හිස කෙස් වැටීමද නවතාලයි

ආයුශ්‍රී තෙල් බිඳු කීපයක් හිසේ ආලේපකොර හොඳින් සම්බාහනය කරන්න

ඔබත් දැන්ම ඇනවුම්කර සුවට ලබන්න

ආයුශ්‍රී migraine relife
ආයුශ්‍රී හර්බල් පුද්ගලික සමාගම
නාරාහේන්පිට කොලඹ 05

තිරයේ දිස්වන අංක ඔස්සේ අපත් සමග සම්බන්ධ වන්න


0711-576374
0711-576385

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
00500