Lemon on TikTok
Content Queen-Lankan Scenes 🤭
Travelling around the world 🌍
Lives in Sri Lanka 🇱🇰 & USA 🇺🇸
No Bake ටිකිරි කේක්
Craving something sweet but don’t want the hassle of baking? This super easy no bake cake is your go to treat! 💕
✨ Ingredients:
Munchee Tikiri Marie biscuits
Fresh strawberries
Condensed milk
Melted chocolate
Layer it up, follow the steps as shown in the video, and let the magic happen in your fridge! Chill for at least 6 hours for the perfect texture...
Trust me, using Munchee Tikiri Marie gives that rich, nostalgic flavor that melts right on your tongue 😍
Simple, delicious, and absolutely irresistible! Try it out and thank me later 😉
Someone's Daughter 🩷
Date : 22nd of March 2026
Time : 2.00 p.m. – 06.00 p.m.
Route : Independence Square to Viharamahadevi Park
ඇඳුම් වල ගෑවෙන එකනේ ප්‍රශ්නේ...
රත් හඳුන් ❤️
දවසට, අපිට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය හරියටම පැය 8යි වතුර වීදුරු 8යි...
අපේ skin එකට හොඳ පෝෂණයක් දෙන්න නම් මොනාද කරන්න ඕන ❤️
අපි පුරුදු වෙන්න ඕන කොච්චර මහන්සි උනත් මූණ හොඳින් පිරිසිදු කරලා නිදාගන්න...අපි සමට ආදරේ කලොත් තමයි සම අපිට ආදරේ කරන්නේ...
Salon Glamour touch තියෙන්නේ katunayake , Avariwatta town එකේ තියන food city එකට upper floor එකේ.. මතක් කරලා මේ number එකට call එකක් දීලා 071 983 0677 appointment එකක් දාලා යන්න.. ❤️
කෝමාරිකා කියන්නේ මං කන්න අකමැතිම දෙයක්..හැබැයි අමාරුවෙන් වුනත් කෑවොත් අපිට ලැබෙන results හිතාගන්න බෑ.. ගැස්ට්‍රයිටිස් වලට විතරනේ අපිට කෝමාරිකා කන්න මතක් වෙන්නේ.. හැබැයි මෙන්න මේ දේවල් ගැන හිතලාත්, කෝමාරිකා කන්න පුලුවන් කියලා අද ඉඳන් ඔයාට මතක තියන්නයි මට මේකෙන් ඕන වුනේ... ゚viralシfypシ゚viralシalシ
𝗦𝗸𝗶𝗻𝗖𝗮𝗿𝗲 | 𝗕𝗮𝘀𝗶𝗰 𝗖𝘂𝗿𝗿𝘆 𝗟𝗲𝗮𝗳 𝗧𝗲𝗮 🍵
Ingredients:
10-15 fresh curry leaves, 1.5 cups of water,
Instructions:
Wash 10-15 fresh curry leaves thoroughly.
Bring 250ml-300ml of water to a boil in a saucepan.
Add the curry leaves and simmer on low heat for 5-7 minutes.
Strain the tea into a cup.
Picnic එකක් ගියා ❤️
Fun Jelly Twist _ Motha🍇🍊🍓
***a_srilanka
***a
***a
***a_jellytwist
30/11/2025
Help 🙏
30/11/2025
ආහාර සකසා ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන මීගමුව අවට ජනතාවට පිසූ ආහාර ලබා දීමට Mr. Fawz Restaurant අප සූදානම්.
ඔබට හෝ ඔබ දන්නා අයෙකුට මෙම සහාය අවශ්‍ය නම් කරුණාකර අපට කලින් දැනුම් දෙන්න.
📞 අමතන්න: 077 022 3667
මේ පණිවිඩය හැමෝටම පේන්න Share කරන්න. ඔබේ එක Share කිරීමකින් කෙනෙක්ගේ කුසගින්න නිවෙන්න පුළුවන්. ❤️
#2025
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo