sheer D

sheer D

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from sheer D, Health/Beauty, Colombo.

25/08/2025

😍😍
ලප කැළල් නැති සුන්දර පැහැපත් සමක් සදහා
මුල්තානි මිට්ටි pimple face pack,

"මුල්තානි මිට්ටි" නමින් හදුන්වනු ලබන මෙය ස්වභාවික මැටි වර්ගයකි.

භාවිතා කිරීමෙන් :-
🔅 හිරු එළියෙන් අදුරු වූ සම පැහැපත් කරයි
🔅සමෙහි අනවශ්‍ය තෙල් ඉවත් කරයි
🔅කුරුළෑ සහ කුරුළෑ කැළැල් සුව කරයි
🔅 සමෙහි රැලි ඉවත් කරයි
🔅 ඇස්වටා කළුවීම් ඉවත් කරයි

🔅භාවිතා කරන ආකාරය :-

සාමාන්‍ය ජලය හෝ රෝස වතුර සමග මිශ්‍ර කර සම මත ආලේප කර විනාඩි 20-30 ත් අතර කාලයක් තබා සෝදා හරින්න
සතියට දින 03ක් පමණ භාවිතා කිරීමෙන් වඩාත් ප්‍රතිඵල ලැබේ.

🔅 ගෙන්වා ගැනීම සඳහා ඔබගේ,

🔅නම
🔅ලිපිනය
🔅දුරකතන අංක2

පහත දුරකථන අංකයට whatsapp කරන්න
0772882707
https://wa.me/message/H6EHPOLCINYLI1


#මුල්තානිමිට්ටි #මුල්තානි

25/08/2025

හිසකෙස් ගැලවීයාම හිසරදයක් වෙලා නේද???
කැමති hair style එකක්වත් දාන්න තරම් කොණ්ඩය නෑ නේද ??

අකලට හිසකෙස් පැසීම,පරම්පරා රෝගයක් ලෙස තට්ටය පෑදීම ,හිසකෙස් හැලීම,අග පැලුණු දුර්වර්ණ වූ දුර්වල හිසකෙස් ,හිස්හොරි රෝගය,කේශවර්ධනය මදිකම ආදී ගැටලු වලින් පීඩා විදින කාන්තාවන්,පිරිමින් ඇතුලු පාසල් යන වයසේ දරුවන්ටද ඉතාමත් හොද ඖෂධීය තෙල් එකක් ඔයාලට අරන් ආවා 😍

Sheer D Herbal Hair Growth oil

මෙමඟින් ,
🟢ඔයාගෙ හිසකෙස් වේගයෙන් වර්ධනය වෙනවා

🟢කොණ්ඩයට දීප්තියක් ලැබෙනවා
🟢හිසකෙස් වල වියලි බව නැති කරනවා 🟢හිසකෙස් හැලීම නවතනවා 🟢හිස්හොරි නැතිකරනවා 🟢අකලට හිසකෙස් පැසීම නවතනවා

සතියෙන් දෙකෙන් ප්‍රතිඵල ලැබෙනවා කියලා බොරු කියන්නෙත් නෑ😊

වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීමට මාස 02ක් අවම පාවිච්චි කරන්න ඕන
නෑමට පෙර හිස ගල්වා මද වේලාවක් හොදින් සම්භාහනය කරන්න.

අඩංගු දේවල්:-

🟢පිරිසිදු පොල්තෙල්
🟢කීකිරිඳිය
🟢මුකුණුවැන්න
🟢නිල් අවරිය
🟢බෙහෙත් නෙල්ලි
🟢පොකුරු වදමල්
🟢නික 🟢 ලුනුවිල 🟢මරතොණ්ඩි 🟢අං කෙන්ද 🟢වැල් කැප්පිටියා 🟢දෙහි 🟢උලුහාල් 🟢වෙරලු කොල 🟢ගොටුකොල 🟢කරපිංචා 🟢 කලුදුරු
ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙලකි.

😍100ml ඇසුරුම රු. 1400/=ක් පමණයි.
(Delivery charges - රු.350/=)

🟠ඇණවුම් කිරීම සඳහා ,

🟠ඔබේ නම
🟠ලිපිනය
🟠නගරය
🟠දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.
https://wa.me/message/H6EHPOLCINYLI1

Contact whatsapp -0712882707

Website

Address


Colombo