Beauty girls.lk

Beauty girls.lk

Share

beauty cosmatic & personal care

Photos from Beauty girls.lk's post 09/08/2023

100% original Olifair day & night cream

✅ ඉන්දියාවේ වගේම දැන් ලංකාවේත් ගොඩාක් දෙනෙක් ලස්සන වෙන්න, සුදු වෙන්න පාවිච්චි කරන Cream එකක්. කුංකුම ඇතුලු තවත් ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයක් එකතු කරලා හදන මේ cream එක කාන්තා පිරිමි දෙගොල්ලන්ටම ගැලපෙන විදියට තමයි හදලා තියෙන්නේ, මනාලියන්ට වඩාත්ම සුදුසුයි. ඔයා හැමදාමත් හෙව්ව, බලාපොරොත්තු වුන ප්‍රතිපල ගන්න මේ Cream එක ආලේප කරන්න ඕනි බොහොම සුලු වාර ගනනක් විතරයි.

50 ML
Made in India 🇮🇳

අඩංගු ද්‍රව්‍ය saffron,carrot oil ,rosemary,purl

ව්‍යාජ Olifair වර්ග කීපයක් වෙළඳපලේ මේ වන විටත් සීග්‍රයෙන් විකිනෙමින් පවතින අතර ඔබගේ වටිනා මුදල් එවැනි වංචනිකයින් අතට පත් කරන්න එපා.

මුහුණ හොදින් සෝදා පිරිසිදු කර හොදින් පිස දමා නින්දට විනාඩි 30කට පමන පෙර ආලේප කරන්න..
පසුදින උදෑසන Kojic soap මගින් සම සෝදා පිරිසිදු කරගන්න..

ඔබට අවශය්‍ය පැහැය ලබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.

11/01/2023
01/01/2022

Happy New Year

Photos from Beauty girls.lk's post 15/07/2021

😍Scru lip cream😍

ඔබගේ වියලි , ඉරි තැලී ගිය දෙතොල් සුමුදු කර රෝස පැහැති දෙතොලක් ලබා දේ.

SCRU CREAM (For Dark Lips)💋💋💋💋💋

පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ...ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් ..මේ සදහා බොහෝ හේතූ බලපානව.ඒ අතරින්,

👉අදික හිරු එලියට නිරාවරණය වීම
👉ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම
👉අදික ලෙස කැෆේන් භාවිතය
👉බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින්
👉දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම යනාදියයි.

සතියකට වතාවක් මුහුන ස්ක්‍රබ් කරල මුහුනේ මැරුනු සම ඉවත් කරනව වගේම දෙතොල් වලත් කුනු දූවිලි වගේ දේවල් මගින් අවපැහැ ගැන්වුනු කොටස් ඉවත් කර ගැනීමට තොල් වලටත් ස්ක්‍රබ් කිරීම අවශ්‍යයි ..එසේ ස්ක්‍රබ් කර දෙතොල් පිරිසිදු කිරීම මගින් දෙතොල් වල අවපැහැගැන්වීමි අවම කර ගැනීම වගේම තොල් වල තෙතමනය නොමැති කම නිසා සිදු වන තොල් පැලීම් වැනි දේවල්ද ඔයාට අවම කරගන්න පුලුවන් ..මේ scru cream එකෙන් ඔයාට හොද result එකක් බලාගන්න පුලුවන් ..

Rs.700/=

More Details=0766110964

CASH ON DELIVERY ISLAND WIDE 🚛🚚

Photos from Beauty girls.lk's post 14/07/2021

😍Gold Skin එකක මනාළියන් නොකියනා රහස 👰👰😍
දැකලා තියනවද මනාලියක් වන යුවතියක් ඒ දිනවල ඉතා ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා ඒ මනාළියන් සඳහාම පවතින විශේෂ සත්කාර සැලෝන් වලින් කරන නිසා ඔවුන්ට දෙන 7Days Vitamin C Lanbena Ampoule එක ගැන ඔබ දන්නවාද 🧚🧚

අපි කැමතියි මනාලියක් නොවුනත් හැමදාම ඒ වගේ ඉන්න ඔබටත් මෙය පහසු මිලට ලබා දෙන්න

මෙය ඉතා පහසුවෙන් ආලේප කිරීමට තියෙන serum එකක්. එක බොක්ස් එකක දින හතකට සෑහෙන පරිදි සීරම් හතක් තියෙනවා දින හතකින් විශාල වෙනසක් තියෙන නිෂ්පාදනයක්.
Vitamin C අඩංගු නිෂ්පාදනයක් (බ්ලීචින් අඩංගු නොවේ )
මේක
Pimple (කුරුලෑ) සහිත සමකට,
අව්වට පිළිස්සුණු සමකට,
සාමාන්‍ය අඳුරු සමකට ලෙස වර්ග වලින් ලබාගන්න පුළුවන්.
ඉතා කෙටි කලයකින් සම පැහැපත් දීප්තිමත් වීම
(මනාලියන් සදහා ඉතා සුදුසුය).
කුරුලෑ ඇතිවීම වැලැක්වීම,
අදුරු ලප කැලැල් වැලැක්වීම,
හිරු කිරණින් සිදුවූ පිලිස්සීම් වැලැක්වීම,
ඇස් යට සිදුවූ රැලිවැටීම් වැලැක්වීම මුහුනේ ,බෙල්ලේ රැලිවැටීම හා සම එල්ලා වැටීම් වැලැක්වීම
තරුණ බව රැකදේ.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

දකින අය පුදුම වන වෙනසකට ඔබත් පත්වෙන්න ලස්සනට ඉන්න ගෝල්ඩ් ස්කින් එකක් ලබාගන්න

දැන් ගෙදරටම ගෙන්වා ගන්න
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න

හදුන්වාදෙන මිල Rs.2490/=

ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න.

For More Details=0766110964

Photos from Beauty girls.lk's post 30/07/2020

😍UJOOBA BEAUTY CREAM😍

and Retail Available...

👉ISLAND WIDE DELIVERY AVAILABLE👈

WHATSPP To 0766110964 For more details🤝

Photos from Beauty girls.lk's post 26/05/2020

😍Original TCM Scar Cream😍 මගින් කුරුලැ ලප කැළැල් , තුවාල කැළැල්, ශල්‍යකර්ම නිසා ඇති වු කැළැල්, දරුවන් ප්‍රසුත කිරීම නිසා ඇතිවන කැළැල් සහ අනෙකුත් සියලුම සමේ ඇති කැලැල් සති 4 වැනි කාලයක් ඇතුලත ඉවත් කරනු ලබයි.

ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න

TCM Scar and Acne Mark Removal Gel Ointment

Acne Mark Removal Gel Ointment is scientifically formulated to help in repairing firming and smoothing acne, scars and stretch marks.

The cream easily penetrates to the cortex, softens the scar tissue and promotes the natural skin renewal and healing. Improve your damaged skin magically over days of constant use!

✅Repair & Smooth Skin: The cream works deep down the cortex to soften scar tissues. It speeds up skin's natural renewal and healing.

✅Effective on scars caused by acne, burns, cuts, rub marks, operation marks & more.

✅Anti-Inflammatory

HOW TO USE:

Clean and disinfect the affected part or wounds before use.
Take the appropriate amount of scar cream to apply on the affected area gently massaging until absorbed.
Use it several times a day.

PRODUCT SPECIFICATION:

Main Ingredients: Centella Asiatica, Glycerin, Allantoin low, Molecular, Weight heparin, Carbomer, Ginseng, White tea, Rhodiola, etc.
Capacity: 30 g.

✔To confirm your order, please send below details,
👉Name :
👉Address to deliver :
📲Phone number 1:
☎Phone number 2:

👫Visit Us.
beautygirls.lk

☎Contact:- 0766110964

Photos from Beauty girls.lk's post 20/02/2020

❤❤ VITAMIN E CREAM ❤❤

විටමින් ඊ කියන්නේ අපේ සමේ තෙතමනයට වගේම සමේ ඇතිවෙන විවිද කැලැල් මැකීමට බොහෝ උපකාරී වන සංයෝගයක්.. 💞💞💞

දැනට ලෝකයේ පුරාම විශාල වශයෙන් අති සාර්ථක ලෙස විකිනෙන නිශ්පාදනයක් තමයි මේ.. ❤

🌹සම පැහැපත් කරයි.
🌹සමෙහි ඇති රළු බව නැතිකරයි
🌹ලප කැලැල් නැති කරයි.
🌹සම සුසිනිදු කරයි
🌹මැරුනු සම ඉවත් කරයි.
🌹වියලි සමට ඉතාමත් හිතකරයි.

ගැහැණු පිරිමි දෙපාර්ශවයම වගේම ගැබිනි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන්ටද භාවිතා කර හැක.

තායිලන්තයෙන් නිෂ්පාදනයකි.100% ආරක්ෂිතයි

💥මෙලස්මා
💥කුරුලෑ
💥කුරුලෑ කැලැල්
💥අඳුරු ස්ථාන පැහැපත් කරයි
💥තෙල් සහිත සහ වියළි සමට ගැලපේ.
💥ඇස් යට කළු නැති කරයි.
💥ගර්බනී කාලයේදී ඇති වූ ස්කාර්ස් ස්ට්රෙච් මාර්ක්ස් නැති කරයි..

විටමින් ඊ සමඟ සූරියකාන්ත තෙල්වල ස්වාභාවික සන්ගටක
සමට රැකවරණ,සිනිඳු බව, පෝෂණය කරයි.

තෙතමනය සමතුලිත කිරීම සඳහා,
වියළි බව,
ඉරිතැලීම්,
දද කුශ්ට ඇති වූ කැලැල් ඉවත් කිරීම,
අඳුරු පැල්ලම් අඩු කිරීම සූර්යයාගේ පාරජම්බුල කිරණ ආරක්ෂා කරන අතරම සුමට, මෘදු, තෙතමනය, ස්වාභාවික දීප්තිය ලබා දේ..

VITEMIN E හි ප්‍රතිලාභ

👑️සම, මෘදු හා සිනිඳු කරයි
👑️වියළි බව අඩු කර සමේ තෙල් ගතිය පාලනය කරයි
👑️සම තෙතමනය පවත්වා ගනී
👑️කුරුලෑ සලකුණු, අඳුරු පැල්ලම, රැළි සහ මෙලස්මා අඩු කරයි
👑️හිරු එළියෙන් පාරජම්බුල කිරණ වලින් ආරක්ශා කරයි
❤සම සුදු කරයි

හොදම දේ හොදම තැනින් ගන්න 💞💞💞💞

Photos from Beauty girls.lk's post 16/02/2020

Cool Day's Bright Pencil😍


නියපොතු වල නිරෝගී තත්වය යථා තත්වයට පත් කිරීම, ක්ෂුද්‍ර ජීවීන්ගේ අධික වර්ධනය සීමා කිරීම සහ හතු වර්ධනය වීම වළක්වයි. දීප්තිමත්, දිලිසෙන සහ සුදු නියපොතු සාදන්න🥰..

👉 භාවිත:

👉1 මෙම නිෂ්පාදනය රැගෙන, බුරුසු ආවරණයේ පැත්ත ගලවා, පෑනෙහි අනෙක් පැත්ත හරවන්න, අපි ප්‍රමාණවත් දියර ප්‍රමාණයක් මිරිකා දිලීර වලින් හානියට පත් පටක වලට යොදන්නෙමු. දිනකට 3 වතාවක් සහ එක් වරක් 3 වතාවක් යොදන්න (එක් එක් ආ ar ්‍රාණයෙන් පසුව ද්‍රව පූර්ණ ලෙස අවශෝෂණය වන තෙක් බලා සිටින්න. ඊළඟ වතාවේ අතුල්ලන්න). භාවිතයෙන් දින 14-28 කට පසුව දෘශ්‍යමාන බලපෑම්. පටක ආසාදනය මුළුමනින්ම ඉවත් කරන තුරු පැල්ලමට අවධාරනය කරන්න (ප්‍රති-ක්ෂුද්‍ර ජීවී නාශක භාවිතය සඳහා දිගටම කරගෙන යන්න හානියට පත් පටක සම්පූර්ණයෙන්ම භාවිතයෙන් පසු නව නියපොතු වල වර්ධනය ආරක්ෂා කරන නිෂ්පාදන).

01. තුවාල වූ හෝ හානියට පත් සම මෙම නිෂ්පාදනය අක්‍රිය කරයි; ගර්භනී කාන්තාවන් විසින් තහනම් කර ඇත; මත්පැන් ආසාත්මිකතා සහ මෙම නිෂ්පාදනයට ආසාත්මිකතා ඇති අය ආබාධිත වේ.

02. මෙම නිෂ්පාදනයට ආසාත්මිකතා ඇති අය සඳහා වහාම අක්‍රිය කරන්න. මෙම නිෂ්පාදනය බාහිර සූදානමක් ලෙස භාවිතා කරයි, මුඛයෙන් ගැනීම තහනම් කර ඇත, හෝ ඇස හා ශ්ලේෂ්මල පටලය අක්‍රීය කරයි. ඉතිරි කිරීමේ ක්‍රමය: එය සෙවණෙහි තබා සෘජු හිරු එළියෙන් වළකින්න.

හොදම දේ හොදම තැනින් ගන්න
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

Cash on Delivery🚚

Photos from Beauty girls.lk's post 12/02/2020

LANBENA Teeth Whitening Essence😍

දත් වල කහට යන්නෙම නැද්ද? මැලියම් බැඳීමෙන්, සිගරැට් / බුලත් විට භාවිතයෙන් , තේ / කෝපි නිසා ඇතිවූ පැල්ලම් මකන්න සුවිශේෂමවූ Teeth Whitening නිෂ්පාදනය අප විසින් ඔබට හඳුන්වා දෙනවා.

LANBENA Teeth Whitening Essence දත් වල ඇති ඕනෑම ආකාරයක පැල්ලමක් පහසුවෙන් ඉවත් කරනවා.

කරන්න තියෙන්නේ පොඩි දෙයයි. කොට්න් බඩ් එකක් LANBENA Teeth Whitening Essence වලින් පොඟවල ඔබේ දත් වල කහට ඇති ස්ථාන වල ගාල පිරිමදින්න.

LANBENA Teeth Whitening Essence - Removes The Stains Resulted From Smoking And Drinking Tea Or Coffee In A More Effective Way, Whitens Yellow Teeth Completely And Sweeps Away Plaque For A Full Clean-Mouth Experience.

Cash On Delivery🚚🚚🚚

Photos from Beauty girls.lk's post 12/02/2020

VICTORIA'S SECRET Body mist

Valentine's day OFFERS!

GET 5% OFF with island-wide FREE DELIVERY!!!

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo 11
Colombo
20100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00