Emergency contraceptive pill sri lanka
emergency contraceptive pill
26/10/2025
🛑පොස්ටිනෝර් 2
🤷මොනවද මේ පොස්ටිනෝර් කියන්නෙ ?
🛑පොස්ටිනෝර් 2 යනු,
අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට භාවිතා කරන පිල් එකක්. පැය 72 පෙත්ත කියන්නෙත් මේ පොස්ටිනෝර් එකටම තමයි. පොස්ටිනෝර් 1 සහ පොස්ටිනෝර් 2 යනුවෙන් දෙවර්ගයකින් අපිට දැකගන්නට පුළුවන්. මේ පෙත්තෙ අන්තර්ගතවෙන්නෙ රසායනිකව සංස්ලේෂණය කරපු Progesterone කියන හෝමෝනය. මේක ලංකාවට ගෙන්වා බෙදාහරින්නෙ FPA නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් මගින්.
🕵️Postinor කියන්නෙ Abortion drug එකක් ද ?
පොස්ටිනෝර් කියන්නෙ ගබ්සාවක් සිදුවන, එහෙමත් නැත්නම් ඇබෝෂන් එකක් වන ඩ්‍රග් එකක් නෙවෙයි.ඒක කන්ට්‍රාසෙප්ෂන් ඩ්‍රග් එකක්. ඒ කියන්නෙ පිළිසිඳ ගැනීම වළක්වාලන ඩ්‍රග් එකක්.
👉Pregnant වීමකින් පසුව එහෙමත් නැත්නම් ගැබ් ගැනීමකින් පසුව Postinor ගැනීමෙන් ප්‍රතිඵලයක් තියනවද ?
ඔබ දැනටමත් ප්‍රෙග්නට් නම් පොස්ටිනෝර් ගැනීමෙන් එය වැළකෙන්නේ නැ. එයට හේතුව තමයි පොස්ටිනෝර් වලින් කරන්නෙ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මෝචනය වළක්වාලන එක. මේ නිසා ඩිම්බය ශුක්‍රාණු සමඟ සංසේචනය වීම වළකිනවා. නමුත් ඔබ දැනටමත් ගැබ් අරගෙන නම් පොස්ටිනෝර් ගත්තා කියලා කලලයට හානියක් සිදුවෙන්නෙ නෑ.
🛑පැය 72 කට පස්සෙ postinor පාවිච්චියට ගත්තට කමක් නැද්ද ?
ඔයා මේ පිල් එක ගන්නවනම්, අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසුව හැකි ඉක්මණින් ගන්න ඕන. පැය 72 කට පසුව මේක පාවිච්චි කලාට ප්‍රතිඵල ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. පැය 72 ක් ඇතුලත මේ පෙති දෙක ගත්තොත් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
👉Postinor හරි ආකාරයෙන් ශරීරගත කරගන්නේ කොහොමද ?
🛑පොස්ටිනෝර් 2 පැක් එකේ ටැබ්ලට් 2 ක් තියනවා. ටැබ්ලට් 2 න් එක ටැබ්ලට් එකක් අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසුව හැකි ඉක්මනින් ගන්න ඕන. දෙවනි ටැබ්ලට් එක, පළවෙනි ටැබ්ලට් එක අරගෙන පැය 12 කට පස්සෙ හරියටම ගන්න ඕන. උදාහරණයක් විදියට ඔයා උදේ 7 ට එක පෙත්තක් බොනවනම් අනිත් පෙත්ත රෑ 7 ට බොන්න ඕන. කිසිමවිටකවත් ටැබ්ලට් දෙකම එකපාර ගන්න එක සුදුසු නෑ.
👉Postinor එක් ආර්ථව චක්‍රයකදී කිහිපවතාවක් භාවිතා කිරීම සුදුසු ද ?
🛑පොස්ටිනෝර් කියන්නෙ රෙගියුලර් එහෙමත් නැත්නම් ක්‍රමවත් උපත් පාලනයක් නෙවෙයි. ඒක හදිසි උපත් පාලන ක්‍රමයක්. ඒ නිසා ඔයා එක් ආර්ථව චක්‍රයකදී එක් වරක් පමණක් මේ ටැබ්ලට් එක ගන්නවනම් ඒක වඩාත් හිතකරයි. ඒ කියන්නෙ දින 28 කට වරක් තමයි මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. එක ඔසප් චක්‍රයක් තුළ මේ පෙති 1 ට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීම අහිතකරයි.
👉Postinor වල අතුරු ආබාධ තියනවද ?
🛑ඔව්. පොස්ටිනෝර් ගත්තම අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. ප්‍රධානවම ඔයාගෙ ඔසප් චක්‍රයේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙනස්කම් විදියට ඔසප්වීම නියමිත දිනට වඩා කලින් සිදුවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පසුව සිදුවෙන්න පුළුවන්. ඊට අමතරව ඔසප් වීමේදී ගලායන රුධිර ප්‍රමාණය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඒ වගෙම වේදනාව වැඩිවෙන්න පුළුවන්. මීට අමතරව බඩ රිදීම, වමනය, පියයුරු වේදනාව වැනි අතුරු අබාධ මේ පොස්ටිනෝර් වලින් ඇතිවෙන්න පුළුවන්. කලාතුරකින් දරුඵල අහිමිවීම්, පියයුරු පිළිකා වැනි අවාසනාවන්ත තත්වයන් ඇතිවෙන්න පුළුවන්.
👉Postinor වල ඵලදායීතාව කොපමණද ?
🛑මෙහි ඵලදායීතාව 75 % ක් 85 % අතර ප්‍රමාණයක් බව විද්‍යාවේදීන් සොයාගෙන තියනවා.
👉Postinor පවුල් සැලසුම් ක්‍රමයක් විදියට නිතර භාවිතා කිරීම සුදුසුද ?
🛑හොඳට මතක තියාගන්න, මේ පිල් එක භාවිතා කල යුත්තේ අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ විට පමණමයි. ඒ කියන්නෙ ටොෆි කනවා වගේ මේක පාවිච්චි කරන්න සුදුසු නෑ.සැලසුම් නොකල එක් වීම්..
ලිංගිකව එක්ව සිටියදී කොණ්ඩමය ඉරීයාමක්,වැනි අවස්තාවන් වලදී පොස්ටිනෝර් පාවිච්චි කරන්න පුළුවන්.
👉Postinor පාවිච්චියෙන් පසු වමනෙ ගියොත් ඔයා මොකද කරන්න ඕන ?
🛑ඔයාට වමනෙ ගියෙ පොස්ටිනෝර් අරගෙන පැය 2 කට පස්සෙ නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් පැය 2 කට වඩා අඩු කාලයක් තුල ඔයාට වමනෙ ගියානම් අනිවාර්‍යෙන්ම තවත් ටැබ්ලට් එකක් ඔයාට ගන්න වෙනවා. මේ වමනය යාම ඔයාට අවමකරගන්න පුළුවන් හිස්බඩ මේ ටැබ්ලට් එක ගන් නැතුව හිටියනම්. ඒ කියන්නෙ කිරි වීදුරුවක්, ෆෘට් ජූස් එකක් හෝ පාන් පෙත්තක් කෑමෙන් පසුව ගත්තනම් මේ වමනෙ යාමේ ප්‍රවණතාව අවම කරගන්න පුළුවන්.
🛑Postinor ගත්තට පස්සෙ ඒක හරියටම වැඩ කරාද කියලා දැනගන්නනම් ?
ඔබට සැකයක් තියනවනම් ඒ කියන්නෙ ගැබ් ගැනීමෙන් වැළකිලද කියලා දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මුත්‍රා පරික්ෂාවක් සිදුකරගත යුතුයි. ෆාමසියෙන් රු. 50 කට වගේ ප්‍රෙග්නට් ටෙස්ටින් ස්ටික් එකක් ඔයාට මේ වෙනුවෙන් යොදාගන්න පුළුවන්.
🛑මම ඔයාලට දෙන බෝනස් ටිප් එක තමයි මේ ,
සේෆ් පීරියඩ් එක.. ඒ කියන්නෙ කිසිම උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන් නැතුව දෙදෙනෙකුට ලිංගිකව එකතුවෙන්න පුළුවන් සුරක්ෂිතම දින කීපය..මෙන්න මේ දවස් වලට ඔයාලට පොස්ටිනෝර් පාවිච්චි කරන්න උවමනා වෙන්නෙ නෑ. හේතුව ඔයාලා දන්නවෙනෙ. කෙල්ලෙක් උනාම දැනන් ඉන්න ඕන තමන්ගෙ සේෆ් පීරියඩ් එක ගැන.
ඒක හදාගන්න හෝ දැනගන්න විදියක් දන් නැත්තම් 0750917977 whatsaapp මැසෙජ් මගින් ඔබට අවශ්‍ය ඕනෑම ගැටලුවක් යොමු කරන්න.එසේම් ඔබට අවශ්‍යය නම් මෙම ටැබලට් මිලදී ගැනිමටත් පුළුවන් whatsapp පණිවුඩයක් යොමු කරන්න.ඔබගේ ගැටලුද යොමු කරන්න්.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Colombo
00100