Salon Nilu
We do all kinds of dressing and beauty care
For more info call us on: 077 0078114 / 071 4771961
Email: [email protected]
14/09/2022
#සියළුම_දුවරුන්ගේ_කතාවක්
දුවෙක් ඉපදුන දවසේ ඉදලා
කොයි තරම් නම් ගැහැණියක් විදිහට ජිවිතේ යම් යම් තැන් වල දුක් විදිනවද
ශාරිරික වශයෙන් මානසික වශයෙන් ..
හැබැයි...
ශාරිරිකව විදින වේදනාවන් ට
අපිට ඕන තරම් බෙහෙත් ගෙදරින් එළියට ගියාම ඕන තැනකින් අපිට ගන්න පුළුවන්
ඒත මානසික වශයෙන් ....
ස්කොලේ යන කාලේ ඉදන්
කසාදයක් බදිනකල්ම දුවෙක් හැදෙන්නේ
දුවෙක් රැකෙන්නේ අම්මා තාත්තා ලග...
උදේට කෑම එක හදන්නෙ අම්මා .
රෙදි ටික හොදලා දෙන්නෙ අම්මා
බත් ටික අනලා කවන්නෙ අම්මා .
ඔය ටික ඔහොමම ස්කොලේන් අවුට් වෙලා
රස්සාවට ගිහින් ගෙදර එනකමුත්
ඒ හැමදේම අම්මා කරන්නෙ...
අපිට කරන්න වෙන කාලය ගොඩක් අඩුයි
උදේ හවා අම්මාගේ තුරුලේ ඉදලා
අම්මා එක්කම හැමදේම කරලා
කසාදයක් බැදලා ගෙදරන් යන
දවසට අම්මාගෙන් වෙන් වෙලා ඉන්න එක
ඒ දෙවල් වලට හුරු වෙන එක කෙල්ලෙක්ට
ඉක්මනට කරගන්න ගොඩක් අමාරුයි
ඒකට පුංචි කාලයක් සමහර වෙලාවට ගත වෙනවා
ඉස්සර නිදහසක් හම්බ වුනාම අපි කරන්නෙ
තමන් ආදරේ කරන කෙනා හම්බ වෙන්න යනවා
එක්කෝ ශොපින් කරන්න යනවා
ගිහින් ඇවිත් ආයමත් හවස නතර වෙන්නෙ අම්මා ලග
එත් දැන් අද වෙද්දි කසාදයක් බැන්දට පස්සේ
නිදහසක් නිවාඩුවක් ලැබුනම කරන්නෙ
අම්මාගේ මුණ බලන්න දුවගෙන
ගෙදර යන එක
එදාට වඩා සෙනෙහසක් ආදරයක් පාළුවක් තනිකමක් අම්මා ලග නැති වුනාම අද දැනෙනවා
අම්මාගේ මුණ දකින වාරයක් පසා
ලග ඉන්න තත්පරයක් ගානේ හිත නිවෙනවා
සතුට සැනසිම ඉහවහා යනවා
එකයි දුවෙක් වෙන එක ගොඩක් අමාරුයි කියන්නේ...
තමන්ගෙ ගෙදරම පිට කෙනක් වෙනවා
උදේ හවා දැකපු ලග හිටපු අම්මාගෙන්
ඈත් වෙනකොට දුවෙකුට දරාගන්න අමාරුයි
එත් එක තෙරුම් ගන්න හැමෝටම අමාරුයි
එක තෙරුම් කරවන්නත් අමාරුයි
අපි හරි ගොඩක් අසරණයි
ඒ වගේ ප්‍රශ්ණ ලගදි
උදේ හවා අම්මාව දකින කෙනාට වඩා
ඈතින් ඉදන් අම්මාව දකින කෙනාට
දැනෙන හැගිම හාත්පසින් ම වෙනස්
කෙල්ලෙක් ආසම කසාදයක් බැන්දම
තමන්ගේ මහත්තයා එක්ක තමන්ගේ
අම්මා බලන්න යන්න ....
දෙන්නම ගිහින් ඒ සතුට ඒ අම්මාට දිලා එන්න...
ජිවිතේ ඉස්සරහට යන්න යන්න
අපිට මුණ දෙන්න හම්බවෙන විභාග
හරි වෙනස් ... සමහර වෙලාවට හරි අමාරුයි
කොයි තරම් කතා කරලා නිතරම
අම්මා ගැන හොයලා බැලුවත්
අම්මා ලග ගිහින් අමිමගේ අතින් හදන
බත් ටික කලා තේ ටික බිලා
කුස්සියේ කයියක් ගහන් මහ හයියට හිනා වෙනලා ලැබෙන සතුට
අපි ලග මොන සැප සම්පත් තිබුනත් ලැබෙන්නැ සමාන කරනන බැ
ඇත්තටම
ඔයා ලග අම්මා ඇස් මානේම පෙන්න ඉන්නවානම් ඔයා හරි වාසනාවන්තයි ❤
මධු සිරිවර්ධන
27/10/2017
26/10/2017
Mother & Daughter
18/03/2017
Rebonding ..
15/03/2017
Never brush curls out with a brush,instead,loosen them with ur fingers,this will give curls added lift without flattening them down....Salon Nilu.
Before u start blow drying ur hair,add a volumizing spray to ur roots,this will give ur locks some added lift....Salon Nilu.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
216 J, Dias Terrece, Divulpitiya, Boralesgamuwa
Colombo
10290