FitNglow

FitNglow

Share

� “Fitness + Beauty = Glow � දිනෙන් දින Lassana & Strong වෙන්න FitNGlow ekka”

07/03/2026

Weight එක්ක හුරතල් වෙන අයට මෙහෙම අත්දැකීමක් නෑ 🤭
Pain එකෙන් පස්සේ එන progress එකට වෙන feeling එකක් තියෙනවා! 🏋️‍♂️
Today’s pain = Tomorrow’s strength 💯

06/03/2026

🏋️‍♂️ Fitness කියන්නේ Style එක නෙමෙයි… Responsibility එකක්!

👉 ස්ම්‍රිති vs වනිදු

03/03/2026

හැමදාටම මතක තියා ගන්න ඕන දේවල් 🌸💚

20/02/2026

අමාරුයි තමයි…
ඒකනේ මේක හැමෝම නොකරන්නේ…
ඒකනේ මේ ලෝකේ හැමෝම හැඩ strong නැත්තේ 💯
කරන කිහිප දෙනා…
අත නොඇර කරන කිහිප දෙනාට
Positive Changes අනිවාර්යයි ✅🔥
දවසක් දෙකක් නෙවෙයි…
නැවත නැවතත් උත්සාහ කරනවද?
එහෙනම් result එන එක නවත්තන්න කාටවත් බෑ 💪
Strong body එකක් 💥
Clear mind එකක් 🧠
Confident life එකක් ✨
තීරණය අද ගන්න…
අත නොඅරින්න…
හෙට වෙනස් වෙන්න 🔥
— FitN Glow Fitnes

15/02/2026

තිත්ත ඇත්තක් කියන්නද? 👀
අපේ කෑම බීම වලට පුළුවන් අපිව අලස, කම්මැලි කරන්න…
එවෙලෙට රසයි 😋
ඊට පස්සේ… odd feeling එකක් 😮‍💨
ගුණ දෙනවා 💚
ජවය දෙනවා ⚡
හැබැයි ඒ ඒ දේවල් හරි විදිහට කෑවොත්, බිවුවොත් විතරයි.
සතියකට වේල් 21යි…
එයින් 2ක් cheat meal ගත්තත් කමක් නෑ 😉
ඒත් පුළුවන් තරම් Eat Clean යන්න උත්සාහ කරමු 💪🔥
Fresh දේවල් කාලා 🥗
ව්‍යායාම කරලා 🏋️‍♀️
දාඩිය දාගෙන ජවයෙන් ජීවිතේ ගමන් කරමු ✨
නැත්තම්…
"අනේ මට කවුරු හරි මොනා හරි කරලා" කිය කිය
අනිත් අයට බැන බැන ඉන්න වෙයි 😌
තේරෙයි…
කල් යයි…
හැබැයි අදින්ම පටන් ගත්තොත් හෙට වෙනස් වෙයි 🔥

17/10/2025

🌸 ආයුබෝවන්! ✨
මෙතනින් පටන් ගන්නේ ඔබට Strong 💪, Healthy 🌿, Lassana 🌸 වෙන්න පුළුවන් journey එක.
Welcome to FitNGlow 💖
👉 Follow karanna – දිනෙන් දින Glow wenna!

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
Colombo