Salon Nali Perera

Salon Nali Perera

Share

Hair , Beauty & Bridle Salon Beauty is a never-ending subject. For that we have two branches established at Punchi Borella and Rajagiriya.

Our ultimate goal is to improve your beauty and knowledge and uplift you in this society with self-confidence, without letting your beauty end in this world that is colorful with innovations happening every movement . With 25 years of experience in the industry we can provide you with the accurate beauty services including hair , bridal , dressing and education. We aim to further expand the services that we have to offer and reinvent you in society with beauty and confidence.

01/01/2026

ජීවිතයේ සමහර තෝරාගැනීම් හරිම පුදුමාකාරයි ✨
ලස්සන කියන එකත් මම දකින්නේ තෝරාගැනීමක් විදිහට 💭
ඒක ඔයාගේ choice එක 💫
කෙනෙක්ව ලස්සන කරන්න, ලස්සන කරන හැටි කියලා දෙන්න එක මගේ තෝරාගැනීමක් විදිහට විශ්වය මාව ලස්සන තැනකට තල්ලු කරගෙන ඇවිල්ලා තියෙනවා 🌍✨
තව කෙනෙකුගේ ලස්සන දැකලා 🤍
තව කෙනෙකුගේ ලස්සනම දවසේ ලස්සනට සරසලා 👰✨
ලස්සන කරන හැටි ගුරු මුෂ්ටියක් නැතුව කියලා දීලා
සතුටු වෙන්න පුළුවන් හිතක් ලැබුණු එක
විශ්වය මට දීපු ලස්සනම gift එකක් 🎁💖
ගොඩක් අය මගේ ඇත්ත වයස කිව්වම විශ්වාස කරන්නෙත් නැහැ 😄
වයස guess කරන්න කිව්වමත්
ඇත්ත වයසට වඩා අඩුවෙන් තමයි කියන්නේ 🙈✨
සතුටින් ඉන්න අය වයසට යන්නේ නැහැ කියනවනේ 😊💫
හැම කාන්තාවක්ම ලස්සනයි 🌸
එයාගේ ලස්සන මතුකරලා අරගෙන,
කැඩපතෙන් එයාට එයාගේ මුහුණ පේනකොට 🪞
ඒ මුහුණට හිනාවක් දෙන්න පුළුවන් වුණ එක —
ඒක හරිම ලොකු සතුටක් 🤍✨
ගැහැණු ළමයෙක්ගේ ලස්සනම දවසේ 💍✨
එයාව සුරංගනාවියක් වගේ ලස්සනට සරසවලා 🧚‍♀️
එයාගේ මුහුණට හිනාවක් දීලා 😊
එයාව දකින්න නෑදෑයෝ, යාලුවෝ
හැම කෙනාටම මුහුණුවලට සිනාවක් ගෙනල්ල දෙන්න —
ඒක හැමෝටම කරන්න බැහැ 💖
ඉතින් මේ තමයි මගේ choice එක 💫
විශ්වය මට පෙන්නපු පාර 🌍✨
හැමදාම වගේම
එදාත් මේ workshop එකට ආව
හැම කෙනාගේම මුහුණුවලට
සතුටක්, හිනාවක් ගෙනත් දෙන්න
මට පුළුවන් වුණා 😊🤍

2025 — වැඩ ගොඩක් කරපු අවුරුද්දක් ✨
2026 — වැඩ ගොඩක් කරන්න තියෙන අවුරුද්දක් 💪🌟

ඉතින් බොහොම ස්තූතියි
මටදීම මට දීපු හැමදේටම 2025 🙏🤍
ඒ වගේම ආයුබෝවන් 2026 ✨🙏

19/12/2025

🎉🥳 Happy Birthday Sachini! 🥳🎉
අද අපේ සැලොන් එකේ fun-loving staff member කෙනෙක්ගේ විශේෂ දිනයයි! 😄
අපේ ස්ටෆ් විසින් හදපු video එකත් එක්ක, සචිනිගේ උපන්දිනේ සතුටින්, සිනාවෙන් සහ ආදරයෙන් පිරුණු දිනයක් හැදුවා 💕🎥✨
ඔයාත් බලලා, සචිනිට super fun, super happy birthday wishes යවලා, මේ විශේෂ දවසේ අපේ fun moments share කරන්න! 🎂💄💖

TikTok · Salon Nali Perera 22/11/2025

TikTok · Salon Nali Perera Check out Salon Nali Perera’s video.

22/08/2025

🌹දිවයිනේ ප්‍රමුඛ නාලිකාවල රියලිටි වැඩසටහන් සඳහා අංක එකේ රූපලාවන්‍ය සේවා සපයන ප්‍රමුඛ පෙලේ රූපලාවන්‍ය ආයතනයකට

🌹 ඉතාමත් දක්ෂ නිර්මාණශීලී ආකර්ෂණීය ලෙස පාරිභෝගිකයන් ඇද ගත හැකි විකුණුම් සහායිකාවන් අවශ්‍යයි.

🌹ආකර්ෂණීය වැටුප් සමඟින් අභිමානවත් වෘත්තියක යෙදීමටත් අසීමිත ආදායමක් (unlimited income ) ලබා ගැනීමටත්

🌹පහත සඳහන් සුදුසුකම් සපුරන්නේ නම් අදම අමතන්න

🔹Sales & marketing
🔸Customer Relationship
🔹Business Development
🔸Knowledge of social media & digital tools

🔹ආකර්ෂණීය ලෙස පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව

🔸නිර්මාණශීලී අලෙවි කරන හැකියාව

New fashion /Beauty culture පිළිබඳ දැනීම අමතර සුදුසුකමක් වෙ

🌹076664255

30/07/2025

සාරියක් අන්දනවා කියන එක මහ ලොකු දෙයක්ද❓
ඔව්....
සාරියක් ඔසරියක් හැඩට ලස්සන ඉස්මතු වෙන්න අන්දනවා කියන්නෙම ලොකුම ලොකු දෙයක් තමයි......‼

ඒ ආවට පස්සේ අන්දලා යවන සාරිය ඔසරිය
අයියෝ ....
සැලුන් එකකින්ද අන්දගෙන ආවෙ 🫢 හැම තැනම බුරුල් වෙලා. හැඩයක් නැහැ🤪
මට පුළුවන් ඔයිට වඩා ලස්සනට අන්දන්න කිව්වොත් මොකද වෙන්නේ?🫣
එහෙම නැතුව ....
හරිම ලස්සනයි...‼
ඔයා හරි හැඩයි.‼ ලස්සනට... හැඩට ..නීට් එකට.. ඇඟට අලවලා... වාත්තු කරලා වගේ...🥰 අන්දවලා තියෙනවා කියලා අහගන්න කැමතිද ?

🙋‍♀එන්න අපේ one day work shop එකට
සාරි... ඔසරි... ගුජරාටි....
මේ ඕන දෙයක් හැඩ කරලා වාත්තු කරවලා වගේ අන්දවන්න ඕනි හොඳම රහස් ටික අපි එදාට කියලා දෙනවා.... ‼‼

මහත අය කෙට්ටු කරවන ලොකු බඩවල් අඩු කරවන මේ හැම ක්‍රමයක්ම දැනගන්න ‼
එන්න අප හා සම්බන්ධ වෙන්න online සහ physical දෙයාකාරයෙන්ම සම්බන්ධ විය හැක‼‼

සෑම වසරකම දෙරණ අවුරුදු කුමරිය❤ ඇතුළු රියලිටි වැඩසටහන් ගණනාවකම රූපලාවන්‍ය ශිල්පිණිය ලෙස කටයුතු කරන ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනි නාලි පෙරේරා මහත්මිය විසින් මෙහෙයවන එදින පාඨමාලාව සඳහා දැන් ඔබටත් සම්බන්ධ විය හැක‼‼‼

🌹0750958891
🌹0766642550

Photos from Creative Focus Photography's post 21/07/2025
Photos from Salon Nali Perera's post 26/06/2025

✨ Happy Beauty Queens ✨ Glowing with confidence, grace, and unstoppable smiles! Thank you for choosing us to make your day extra special. 💖👑



TV Derana Ada Derana Sinhala Subodani Karunanayake Sanjana D Rathnayake

Photos from Salon Nali Perera's post 26/06/2025

We are delighted to have the stunning Dilrukshi Weeraperuma as our client. Her elegance truly inspires. 🌟
゚viralシ

TV Derana Subodani Karunanayake Ada Derana Sinhala

Photos from Salon Nali Perera's post 26/06/2025

✨ We had the pleasure of dressing the beautiful Heshani Liyadipita at our salon! ✨
Thank you for trusting us to be a part of your special look 💇‍♀️💄
Wishing you all the best, and we can’t wait to glam you up again soon! 💕




Heshani Liyadipita
Heshani Liyadipita Fans
Heshani Liyadipita.
Heshani Liyadipita

Photos from Salon Nali Perera's post 26/06/2025

✨ Loved working with the beautiful Sanjana Gamaarachchi! 💖 It was such a pleasure to dress you — thank you for choosing me to style you. 🌸



Sanjaana Gamarachchi
Sanjaana Gamarachchi Fan TV Derana Ada Derana Sinhala Subodani Karunanayake

Photos from Salon Nali Perera's post 26/06/2025
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
01000