Kavee Beauty

Kavee Beauty

Share

BEAUTY SECRET OF QUEENS 👸🇱🇰

02/09/2026

✨ සුවඳින් පිරුණු, නැවුම් සමක් — දිනපතා විශ්වාසයෙන් ✨

ඔබේ සමට අවශ්‍ය මෘදු සත්කාරය, තෙතමනය සහ නිරෝගී දිදුලන පෙනුම Kavee Beauty සමඟින්. 🤎🌿
Face Wash, Face Cream & Body Cream — ඔබේ daily skincare routine එක සම්පූර්ණ කරන්න එකම තැනකින්. ✨

ඔබේ සමට ආදරය කරන්න… ඔබේ Glow එකට Kavee Beauty තෝරගන්න. 👑

📦 Islandwide Delivery Available
📞 Order Now – 076 707 0848

02/09/2026

✨ Your Glow, Your Confidence ✨

ඔබේ සමට ලැබිය යුතු ආදරණීය care එක Kavee Beauty සමඟින්. 🤎
දිනෙන් දින fresh, healthy & naturally glowing look එකක් වෙනුවෙන් ඔබේ daily beauty routine එකට Kavee Beauty එකතු කරගන්න. ✨

Glow වෙන්න හේතුවක් තියෙන්න ඕනේ… ඒ හේතුව Kavee Beauty. 👑

📦 Islandwide Delivery Available
📞 Orders – 076 707 0848

13/08/2026

👸 කුරුලෑ ලප, Pigmentation සහ අසමාන සමේ වර්ණය නිසා ඔබත් කැඩපත ඉස්සරහා ලතවෙනවාද? 🪞😔

✅ තවදුරටත් සමේ අඩුපාඩු සඟවන්න ඕන නෑ. Kavee Beauty Combo Pack එකෙන් දින 14ක් ඇතුළත ඔබේ සමට නිරෝගී, දීප්තිමත් සහ ඒකාකාරී පැහැයක් ලබාගන්න! 🥰✨

🌸 Kavee Beauty Combo Pack එකේ විශේෂත්වයන්:
1️⃣ පැහැපත් මුහුණක්: අඳුරු ලප සහ Pigmentation ඉවත් කරමින් සම ඇතුළාන්තයෙන්ම දීප්තිමත් කරයි.
2️⃣ සිනිඳු හා ඒකාකාරී ශරීරයක්: මුළු ශරීරයේම සම එකම වර්ණයකට ගෙන ඒමට උපකාරී වේ.
3️⃣ උසස් ප්‍රමිතිය: සංවේදී සමට පවා වඩාත් ආරක්ෂිතයි.

✨ "සුන්දරත්වය කියන්නේ හීනයක් නෙවෙයි, එය නිවැරදි සත්කාරයක ප්‍රතිඵලයක්."

🚚 ගෙදරටම නොමිලේ ගෙන්වා ගන්න (Free Delivery)
💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න! (Cash on Delivery)

📩 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපගේ WhatsApp අංකයට යොමු කරන්න:
📲 WhatsApp: 076 707 0848

13/08/2026

👁 දෑසේ සුන්දරත්වයෙන් ලොවක් වසඟ කරන්න! ✨ Natural Lash & Brow Serum 💖

🥰හැඩකාර, දිගු ඇහිපිළිහැලි සහ පිරිපුන් ඇස් බැම යුගලකින් ඔබේ මුහුණට ලැබෙන ආකර්ෂණය කොපමණද? ☘️ කෘත්‍රිම eyelashes පිටුපස නොගොස්, ඔබේම natural eyelashes සහ brows ස්වාභාවිකවම වර්ධනය කරගන්න Kavee Beauty Unique Eye Serum භාවිත කර බලන්න! 🌿✨

🌿 100% Organic & Nutritious Formula
👀 ස්වාභාවික Castor Oil, Argan Oil, Jojoba Oil, Vitamin E, Biotin, Aloe Vera, Rosemary සහ Amla වැනි උසස්ම සාරයන්ගෙන් ඔබේ ඇහිපිළිහැලි මුල සිටම පෝෂණය කරයි.

🌟 Kavee Beauty Unique Eye Lash Serum වල විශේෂත්වය:
☘️ සති 2ක් ඇතුළත: වර්ධනයේ පූර්ව ලක්ෂණ අත්විඳින්න.
☘️ සති 8ක් ඇතුළත: ශක්තිමත්, ඝනකම් සහ ආකර්ෂණීය පූර්ණ පෙනුමක්!
☘️ Night Care Routine: රාත්‍රියට නින්දට පෙර තත්පර කිහිපයකින් ආලේප කර පහසුවෙන්ම සත්කාරය ලබා දෙන්න.

💧 ප්‍රමාණය: 10ml (0.33 FL OZ)

✨ ඔබේ ඇස් දෙකටත් ඒ රාජකීය පෙනුම ලබාදෙන්න අදම ඇණවුම් කරන්න!

📩 DM Us: නම, ලිපිනය සහ දුරකථන අංකය අප වෙත Whatsapp 076 707 0848 කරන්න.
📞 Call Us: වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!

09/08/2026

✨ Clear Skin, More Confidence! ✨

අපේ KAVEE BEAUTY Face Cream භාවිතයෙන් ලැබුණු තවත් ලස්සන customer result එකක් 🥹💛
Before & After එකම වෙනස කියනවා ✨

🌿 සමේ පැහැදිලි පෙනුම වැඩි කරගන්න
🌿 Even-looking skin tone එකකට
🌿 Healthy, glowing look එකකට
🌿 දිනපතා skin-care routine එකට

ඔබත් ඔබේ skin එකට ආදරෙන් care කරන්න 💛👑
📲 Orders / WhatsApp – 076 707 0848

09/08/2026

✨Lashes That Make a Difference! ✨

පුංචි වෙනසක්… ලස්සන ඇස් දෙකක් 👁️💛
KAVEE BEAUTY – UNIQUE EYE LASH OIL භාවිතයෙන් ලැබුණු තවත් සුන්දර result එකක්. 🥰

දිගු පෙනුමක්, ඝන පෙනුමක් සහ naturally beautiful lashes ✨
ඔබත් ඔබේ lashes වලට ආදරෙන් care කරන්න අදම පටන් ගන්න. 👑🖤

📲 Order Now / WhatsApp – 076 707 0848

08/08/2026

අපේ KAVEE BEAUTY – UNIQUE EYE LASH OIL භාවිතා කරලා ලැබුණු තවත් ලස්සන result එකක් 👁️🖤

Customer feedback එකක් එක්ක මෙහෙම වෙනසක් දකින්න ලැබෙන එක අපිටත් ගොඩක් සතුටුයි 🥹✨

දිගු, පෙනුමෙන් ඝන සහ ලස්සන lashes වලට ඔබත් ආස නම්, Unique Eye Lash Oil try කරලා බලන්න 💛

📲 Orders / WhatsApp: 076 707 0848

08/08/2026

✨මූණට අපි treatment කරනවා වගේම ඇස් ලස්සනට තියාගන්න කැමති ඔයාලටමයි

මෙන්න මේ little & sweet product එක 😘

KAVEE BEAUTY – UNIQUE EYE LASH OIL සමඟ ඔබේ natural lashes වල සුන්දරත්වය තවත් වැඩි කරගන්න. ✨

💛 Longer Looking Lashes
💛 Thicker & Beautiful Appearance
💛 Easy to add to your daily beauty routine

👑 Beauty Secret of Queens
📲 Order Now – 076 707 0848

ඔබේ ඇස්වල ලස්සන තවත් කැපී පෙනෙන්න… ✨🖤

07/08/2026

👸 රාජිනියකගේ සුන්දරත්වයේ රහස - Natural Lash & Brow Serum! ✨

👁 ඔබේ ඇස් බැම සහ ඇහිපිළිහැලි ඝනකමින්, දිගින් සහ ආකර්ෂණීයව වර්ධනය කරගන්න Kavee Beauty Unique Eye Serum භාවිත කරලම බලන්න! 👁️💫

🌿 100% ස්වාභාවික සත්කාරය:
Castor Oil, Argan Oil, Jojoba Oil, Vitamin E, Biotin (Vitamin B7), Aloe Vera, Rosemary & Amla Extracts වැනි උසස්ම මට්ටමේ ස්වාභාවික පෝෂක කොටස් රැසකින් සමන්විතයි.

✨ Kavee Beauty Unique Eye තෝරාගත යුත්තේ ඇයි?

✅ ඉක්මන් ප්‍රතිඵල: සති 2ක් වැනි කෙටි කාලයකදී පැහැදිලි වෙනසක් අත්විඳින්න!
✅ පූර්ණ පෝෂණය: සති 8ක් යද්දී ශක්තිමත්, නිරෝගී සහ ඝනකම් ඇහිපිළිහැලි හා ඇස් බැම යුගලක් ලබා දෙයි.
✅ පහසු භාවිතය: රාත්‍රියට නින්දට යාමට පෙර හොඳින් ආලේප කරන්න.

💧 ප්‍රමාණය: 10ml (0.33 FL OZ)

👉 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!
Whatsapp 0767070848 Direct Message (DM) කරන්න, නැතහොත් අප අමතන්න. 📩📞

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Bypass Road, Meepitiya
Colombo
71000