Girly Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Girly Beauty, Beauty, cosmetic & personal care, Colombo.
09/07/2026
💄 ලිප්ස්ටික් එක ලස්සනට ගාන රහස් ටික! ✨
ලස්සන ලිප්ස්ටික් එකක් තිබුණත් හරියට නොගාන්නෙ නම් ඒ ලස්සන පේන්නේ නැහැ.
මේ tips ටික try කරන්න. 👇
💋 තොල් හොඳට moisturize කරගන්න.
💋 මැරුණු සම (dead skin) මෘදු ලෙස ඉවත් කරගන්න.
💋 Lip balm එක විනාඩි කිහිපයක් තියලා අතිරික්තය tissue එකකින් පිස දමන්න.
💋 Lip liner එකකින් තොල්වල හැඩය මුලින්ම අඳින්න.
💋 ලිප්ස්ටික් එක මැදින් පටන් අරගෙන පිටතට ගාන්න.
💋 Tissue එකක් මත තොල් තද කරලා, තවත් සැහැල්ලු layer එකක් ගාන්න.
💋 Edges ටික concealer එකකින් clean කරගත්තොත් තවත් neat look එකක් ලැබෙනවා.
💋 Matte finish එකක් කැමති නම් අවසානයේ ටිකක් translucent powder tissue එකක් හරහා දාන්න.
✨ මේ tips ටික follow කළොත් ලිප්ස්ටික් එක දිගු වෙලාවක් ලස්සනටම තියේවි!
💕 ඔයාගේ favourite lipstick brand එක මෙහෙම ගාන්න.
Girly Beauty 🌸
07/07/2026
❤️
20/03/2026
හිසකෙස් සදහා නිවසේදී කල හැකි ප්‍රතිකාරයක්..
Girly Beauty 🌸
20/03/2026
ඔයාටත් තියෙන්නේ මේ වගේ සමක් නම් මෙම serum වර්ග පාවිච්චි කිරීම ඉතා සුදුසුයි....
Girly Beauty 🌸
13/02/2026
🥰🎁
13/02/2026
අද ගියපු එයාලා 🌸🥰
13/02/2026
🎁 𝗕𝗲𝗮𝘂𝘁𝘆 𝗚𝗶𝗳𝘁 𝗕𝗼𝘅 💖 අඩු මිලට රු.500/- සිට 𝗕𝗲𝗮𝘂𝘁𝘆 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝘀 💄| | 𝗙𝗮𝗻𝗰𝘆 𝗜𝘁𝗲𝗺𝘀 ✨💝 𝗦𝘂𝗿𝗽𝗿𝗶𝘀𝗲 𝗴𝗶𝗳𝘁 වලට 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁 ☺️💸
🎨 ඔබට කැමති විදිහට Customise කරලා
👉🏻 අඩුම මිලට අපෙන් හදාගන්න පුළුවන්
📲 WhatsApp order කරන්න: 076 8802918
🛍️ Girly Beauty 💗🌸
31/01/2026
❤️
GIFT එකක් හොය හොයද හිටියේ🥰 එහෙනම් එන්න Girly Beauty එකට🌚 Whatsapp 076 880 2918
ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට CUSTOMIZE කරල GIFT BOX සාදා ගත හැක👈🤗
ලඟම එන VALENTINE DAY එකටත් අපි ගාව ලස්සන GIFT තියනවා🎉️❤️💖
ඊට අමතරව Birthday,Anniversary,children day,Mother's day,Father's day වලට දෙන්න ඇති තරම් gift අපේ ලඟ තියනවා🎁🤩🥳
ඔයාගේ ආදරණීයන්ව පුදුම කරන්න,සතුටු කරන්න එන්න අප සමග එකතුවෙන්න🥰
දිවයින පුරා බෙදාහැරීම්🚛🚛🚛
Cash on deliver 👍
Online transfer 👍

Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo