Cosmetic SL Korea

Cosmetic SL Korea

Share

We know that beauty and skincare is a way of life,which is why we are bringing the latest and best international brands at great prices to Sri Lanka.

Check out the newest products from your favourite international brands💫. 💟cosmetic SL Korea🇰🇷🇱🇰

05/05/2026

🍃FORMULATED WITH PURIFYING BOTANICAL INGREDIENTS,THIS FORMULA WORK TO SOOTHE,REFESH,AND SOFTEN THE SKIN WITHOUT THE STRIPPING FEELING

🇱🇰❤️🇰🇷

03/05/2026

ඔයාලට අපි ගෙනාව කොරියාවෙ තත්වයෙන් උසස්ම
🍃ඔබගෙ මුහුනෙ ඇති අදුරු ලප කැලල් ඉවත් කර මුහුනට අවශ්ශ්‍ය තෙතමනය ලබා දී.
🍃මුහුනට නැව්ම්බවක් ලබා දෙයි
🍃කුරුලෑ ඉවත් කර මුහුනෙ රැලිවැටුනු ස්වභාවය නැති කර දෙයි
❤️🇰🇷🇱🇰

Photos from Cosmetic SL Korea's post 02/05/2026

Original Korean Face Sheet Masks ❤️
දැන් Rs 320 ඉඳන්. දැන් අපෙන් ගන්න පුළුවන් ඔයාලට..💫

Face Sheet Masks පාවිච්චි කරන ඔයාලට ලැබෙන ප්‍රතිඵල මෙන්න මේවයි.❤️
🤍සම පැහැපත් කර ග්ලාස් ස්කින් එකක් ලබා දේ.
🤍සම ඇතුළතින්ම පෝෂණය කරයි.
🤍සමේ අතිවන කුඩා බිබිලි , කුරුළෑ , කැළැල් , ඉවත් කරයි.
🤍සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. 🤍සම පැහැපත් කරයි.
🤍සම රැළි වැටීම වළක්වයි.
🤍හිරු එළියෙන් පිළිස්සුණු සම යථා තත්ත්වයට පත් කරයි.
🤍බ්ලීචින් ආසාදන වුන සම සුවපත් කරයි❣️

Korean Face Sheet Masks පාවිච්චි කරන්නෙ මෙන්න මෙහෙමයි?

(1)ඔයා පාවිච්චි කරන cleanser එකක් හරි Facewash එකක් හරි use කරලා මුණ හොඳට සෝදා ගන්න.
(2)ඊට පස්සෙ Sheets Mask එක මුණට දාන්න. විනාඩි 25ක් 30ක් වගේ ඉඳලා මාස්ක් එක මූණෙන් අයින් කරන්න..
(3)Sheet Mask පැකට් එකේ ඉතුරු වෙලා තියන සීරම් ටිකත් අත් දෙකේ බෙල්ල අවට ගාලා හොදට Massage කරගන්න (4)මූණට Serum ටික උරාගත්තට පස්සේ ඇල් වතුරෙන් මූණ සෝදලා දාන්න
(5)සතියට දවස් 2 හෝ 3 භාවිතා කිරිම මගින් ඉක්මන් ප්‍රතිළුල ලබා ගන්න පුළුවන්.
(6)දවසේ කැමති වෙලාවක ඔයාට sheets mask එක පාවිච්චි කරන්න පුළුවන්...

↗️Working Days 2-3 ක් ඇතුලත Islandwide Cash on Delivery Available 🚚

මිල : රු.350 සිට ඉහළට🫴
💟Cosmetic SL korea 🇰🇷💟

Photos from Cosmetic SL Korea's post 03/04/2026

💖 Infused with centella asiatica extract, the five travel-sized products in this portable kit soothe and nourish all skin types during long trips and sleepovers. Gentle yet strong in cleansing power, the Ampoule Foam rids all impurities without drying out skin. The Toning Toner replenishes and brightens skin by gently removing dead skin cells. The Ampoule contains 100% centella asiatica extract that fortifies the skin barrier.❤️
Formulated with EWG-certified green grade ingredients only, the Soothing Cream locks in moisture while leaving skin refreshed. The Light Cleansing Oil provides deep cleansing to melt down heavy makeup and sunscreen.❤️

The Ultimate 5 travel-size skincare set t the products in the Madagascar Centella .....
This Set Contains Following Items:
1. Centella Ampoule Foam 20ml❤️
2. Centella Light Cleansing Oil 30ml❤️
3. Centella Toning Toner 30ml❤️
4. Centella Ampoule 30ml❤️
5. Centella Soothing Cream 30ml❤️
If you have bleach-damaged skin, SKIN1004 will help you recover soon. For optimal results, use the products consistently for up to 3 months, or continue longer to maintain your healthy skin❤️
❤️Cosmetic SL Korea🇱🇰🇰🇷

Photos from Cosmetic SL Korea's post 26/03/2026

“10/10 Highly Recommended!” ✨
The COSRX Low pH Good Morning Gel Cleanser is everything people say… and even MORE! 😍
Gentle gel formula එකක් වෙලා skin එක dry නොකර clean කරනවා, morning & night දෙකටම perfect 💚
🧼 Low pH formula – skin balance protect කරනවා
🌿 Gentle cleansing – irritation නැතුව clean කරනවා
💧 Fresh & soft skin feeling එකක් ලබාදෙනවා
✨ Daily use එකට safe & effective
Oily, dry, sensitive — all skin types වලට suitable ✔
👉 Once you try, you won’t go back! 🔥
📞 Order now
Cosmetic SL Korea🇰🇷🇱🇰

21/03/2026

Available ❤️

Photos from Cosmetic SL Korea's post 21/03/2026

Available now

23/01/2026

💟Cosmetic SL Korea 💟🇰🇷🇱🇰

21/01/2026

🇱🇰🇰🇷

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo