Elite Beauty & Wellness By Dr. Ishara Sandamini
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Elite Beauty & Wellness By Dr. Ishara Sandamini, Beauty Store, 10th Floor, Nawaloka Hospital, Colombo.
Elite Beauty & Wellness – Nawaloka Hospital
By Dr. Ishara Sandamini
Ayurvedic Doctor | Actress | Beauty Queen | TV Personality
Founder of Ayurway Cosmetic Brand (Since 2019)
Western • Herbal • Aesthetic Treatments
Holistic Beauty with Medical Excellence
මම මොනතරම් කාර්ය බහුල උනත් සතියකට වතාවක් සිදුකරන ආයුර්වේද හිසතෙල් සම්බාහනය..
ආයුර්වේද හිසතෙල් සම්බාහනය ( Ayurvedic Head Oil Massage) යනු හිසකෙස් පෝෂණයට පමණක් නොව, ශරීරය සහ මනසටද ප්‍රයෝජනවත් සාම්ප්‍රදායික සත්කාරයකි.
ආයුර්වේද හිසතෙල් සම්බාහනයේ වටිනාකම්:
* 🌿 හිසකෙස් මූලයන්ට පෝෂණය ලබාදී කෙස් ශක්තිමත් කිරීමට උපකාරී වේ.
* 💆♀️ හිස්කබලේ රුධිර සංසරණය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
* 😌 මානසික ආතතිය සහ විඩාව අඩු කරමින් ගැඹුරු විවේකයක් ලබාදීමට උපකාරී වේ.
* 🌙 හොඳ නින්දක් ලබා ගැනීමට සහ ශරීරය සන්සුන් කිරීමට උපකාරී වේ.
* ✨ හිස්කබලේ වියළි බව අඩු කර තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වේ.
* 💖 නිසි ලෙස සිදු කරන විට හිසකෙස්වල දීප්තිය සහ මෘදු බව වැඩි කිරීමට උපකාරී වේ.
* 🧘♀️ හිස, බෙල්ල සහ උරහිස් ප්‍රදේශයේ මාංශ පේශි ආතතිය ලිහිල් කිරීමට උපකාරී වේ.
Ishara Sandamini
✨ Keratin Hair Treatment – ඔබේ කොණ්ඩයට වටිනා ආයෝජනයක්! ✨
කොණ්ඩය නිතරම රළු වෙනවාද? Frizz වැඩිද? Shine එක නැති වෙලාද? Chemical treatments, coloring, bleaching, heat styling සහ පරිසර දූෂණය නිසා කොණ්ඩයේ ස්වභාවික keratin ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්.
Keratin Hair Treatment එකකින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
🌿 Frizz සැලකිය යුතු ලෙස අඩු කිරීමට උපකාරී වේ.
🌿 කොණ්ඩය මෘදු, සිනිඳු සහ දිලිසෙන පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.
🌿 Blow dry කිරීම සහ දෛනික styling කිරීම ඉතා පහසු වේ.
🌿 ආර්ද්‍රතාවය (humidity) නිසා කොණ්ඩය පුපුරා යන ස්වභාවය අඩු කිරීමට උපකාරී වේ.
🌿 Damaged hair එක නිරෝගී පෙනුමක් ලබා ගැනීමට සහ ශක්තිමත් බවක් දැනෙන්නට උපකාරී වේ.
🌿 කොණ්ඩය ගැට ගැසීම අඩුවී, පීරීම පහසු වේ.
🌿 Hair breakage සහ split ends පෙනීම අඩු කිරීමට උපකාරී විය හැක.
🌿 දිලිසෙන, පිළිවෙලට ඇති, සෞඛ්‍යවත් පෙනුමක් ඔබේ කොණ්ඩයට ලබාදේ.
💎 Keratin Hair Treatment යනු කොණ්ඩයට ප්‍රෝටීන් පෝෂණය සහ ගැඹුරු conditioning ලබාදෙන සත්කාරයකි.
මෙම සත්කාරයෙන්,
✨ කොණ්ඩය මෘදු හා සිනිඳු වේ.
✨ Frizz අඩු කිරීමට උපකාරී වේ.
✨ ස්වභාවික දිලිසීම වැඩි කරයි.
✨ හානි වූ කොණ්ඩය නිරෝගී පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.
✨ Styling කිරීම පහසු කරයි.
✨ කොණ්ඩය කළමනාකරණය කිරීම පහසු කරයි.
🌿 ලස්සන කොණ්ඩයක් කියන්නේ වාසනාවක් නොවෙයි… නිවැරදි සත්කාරයක ප්‍රතිඵලයක්.
ඔබේ කොණ්ඩයට අවශ්‍ය ප්‍රෝටීන් පෝෂණය ලබාදී, සෞඛ්‍යවත්, මෘදු සහ දිලිසෙන පෙනුමක් ලබාගන්න අදම ඔබේ Keratin Hair Treatment එක වෙන්කරගන්න.
කතාකරන්න අපිට
0773 317 317
02/08/2026
✨ Discover your most confident, smooth self with Elite Beauty & Wellness by Dr. Ishara Sandamini. ✨
We provide the safest, most effective, and trusted waxing solutions in Colombo, including:
👉 Full Body Waxing
👉 Brazilian Waxing
👉 Body Part Waxing
Our professional services ensure the longest-lasting smoothness and best care.
📞 For Appointments: 0773 077 331 7317 / 0772 217 217
📍 Location: 10th Floor, Nawaloka Hospital, Colombo 2
ඉතිං අපේ රටේ ඉන්න තවත් දක්ෂ වගේම රූමත් රංගන ශිල්පිනියක් තමා Dilki Hansika කියන්නේ. එයා Elite Beauty and Wellness එකට Doctor Ishara Sandamini ව හම්බවෙන්න ආවේ එයාගේ කොණ්ඩේ ප්‍රශ්නයකට. එයාට රංගන කටයූතු වලදි කොණ්ඩෙට ගොඩක් Chemical වර්ග පාවිච්චි කරන්නම වෙනවනේ. ඉතිං ඒ හැම දෙයක් එක්කම එයාට තිබ්බේ ගොඩක් Dry හිසකෙස් ටිකක්. ඉතිං එයාට ආයුර්වේ අපේම Hair Oil එකෙන් හොදම හොද Head and Shoulder Massage එකක් කරන්න Doctor Ishara Sandamini Recommend කලා. ඉතිං ඔයාලත් එන්න. ඔයාට ගැලපෙනම සත්කාරය කරන්න අපි සුදානමින් ඉනනේ. පහත අංකයකට කතා කරලා වෙලාවක් දාගෙනම එන්න හොදේ.
077 331 7317 0772 217 217
ඔන්න දැන් අපේ තැනට පිට රට ඉන්න අයත් එනවා....
අපි දන්නවා කාන්තාවන් වෙන ඔයාලටත් ඕන නේද හොද Full Body Massage එකක්? හැබැයි ඒකට 100% විශ්වාසය තියන්න පුළුවන්, පිරිසිදු ආරක්ෂිත තැනක් නම් ඔබ හෙව්වේ, ඔයා එන්න ඕන කොළඹ 2 නවලෝක රෝහලේ 10 මහලේ තියන අපේ Elite Beauty and wellness by Dr. Ishara Sandamini එකට. ඔයාට ඕන කරන හොදම ප්‍රතිකාර අපි ලග තියනවා වගේම, ඒවා 100% නිවැරදිව වගේම ඔයාට කිසිදු අපහසුතාවයක් නොවෙන්න සිදු කර දෙන්න අපි සුදානම්. ඉතිං එන්න ඔය ඇගේ පතේ අමාරුව අපිට දීලා ඔයා සතුටින් ගෙදර යන්න.
077 331 7317 / 0772 217 217
ඉතිං මුලු ඇගම අදුරු වෙලා, ඔයා Dull වෙලා, Dark වෙලා කියලා ඔයාටම දැනෙවද? එහනෙම් එන්න ඔයාව Shine කරන වැඩේ අපි කරන්නම්
ඔබේ සමේ මළ බැඳුණු ස්ථර ඉවත් කර, සමට නව පණක් සහ දීප්තිමත් බවක් ලබා ගැනීමට අවශ්‍යද? ඒ සඳහා ඇති සාර්ථකම සහ ආරක්ෂිතම විසඳුම වන්නේ Body Polishing සත්කාරයයි.
Full Body - Rs. 18500/-
Back, Legs & Hands - Rs. 12500/-
Legs & Hands - Rs. 10000/-
ඒ එක්කම අපි එයාට Recommend කලේ අපේ ආශිර්වාද Foot Cream එකයි, ශෝබා Body Lotion එකයි. ඉතිං ආශිර්වාද Foot Cream එකට පුලූවන් ඔයාගේ පැලුනු වියලුනු දෙපය සුවපත් කරන්න වගේම කොරල සහිත දෙකකුල් සුවකරන්න. ඒ වගේම ඒවා ඇතිවීම වලක්වන්නටත් ආශිර්වාද Foot Cream එකට පුලූවන්. අපේ ශෝබා බොඩි ලෝශන් එකට ඔයා ගේ සම වියලීම වලක්වා සමට හොද පෝෂණයක් ගෙන එන්නටත් පුලුවන්.
Ashirwada Foot Cream - Rs.1150
Shobha Body Lotion - Rs. 1950
For appointment Elite Beauty & Wellness By Dr. Ishara Sandamini - 077 331 7317
කුරුළෑ වලට බය උන කාලේ ඉවර කරලා දාන්න. එන්න අපි ලගට ඔයාලගේ පැහැපත් ලස්සන මුහුණ අපි ආපහු අරන් දෙන්නම් ඔයාට. ඉතිං වෙලාවක් වෙන් කරගෙනම එන්න.... 077 331 7317 / 0772 217 217
ගොඩක් මහන්සි වෙනකොට - කායිකව වගේම මානසිකව - හැමෝටම වෙන දෙයක් තමයි අපේ රටේ ඉන්න ගොඩක් දක්ෂ වගේම හරිම ලස්සන රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් වෙන Dasuni Navodya වෙලා තිබ්බේ. ඉතිං අපි එයාට ඕනම කරන සත්කාරය කලා. Full Body Massage and Japanese Head Spa එකක්. අපි ඉන්නේ හරිම ආරක්ෂිත වගේම ගොඩක් පිරිසිදු තැනක නිසා ඔයාට බය නැතිව මෙතෙන්ට එන්න පුලුවන්. ඉතිං එන්න ඔයාගේ වෙහෙස, මහන්සිය නැති කරලා අළුත් කෙනෙක් බවට අපි ඔයාව පත් කරන්නම්. වෙලාවක් වෙන් කරගන්න අපිට එකක් දෙන්න. 077 331 7317 / 0772 217 217
10Th Floor, Nawaloka Hospital, Colombo 2
අපි හැමදාම කියනවා වගේ ඔයාගේ කොණ්ඩෙ ගැන වගේම ඔළුව ගැන හිතන එක ඔයාගේ වගකීමක්. හොද Head Massage එකක් කිදයන්නේ ඔයාගේ ඔළුව වගේම කොණ්ඩයට හොද සත්කාරයක්. හැබැයි ඒ දෙකට විතරක් නෙවේ ඔයාගෙ මනසට ලොකු සහනයක්. ඒ නිසා මහන්සි වෙලා මහන්සි වෙලා ඉන්නකොට පොඩි පැය බාගයක් දාගෙන අපේ elite beauty and wellness by dr. Ishara Sandamini එක පැත්තෙ ආවොත් ඔයාට ඒ සැහැල්ලුව හොදටම ගන්න පුලුවන්.
වැඩි විස්තර සහ වේලාවක් වෙන් කරගන්න අපිට කතා කරන්නකෝ. අපි ඉන්නේ කොළඹ, නවලෝක රෝහලේ 10 මහලේ.
077 331 7317
08/07/2026
ගොඩක් දෙනෙක් කියන දෙයක් තියෙනවනේ. අයියෝ මේ ඔෆිස් වැඩ හින්දා නා ගන්නවත් වෙලාවක් නෑ කියලා, කොණ්ඩෙට ඔයිල් ටිකක් හරි මොකක් හරි treatment එකක් කරගන්න ඕනේ. ඒත් කෝ අපිට වෙලාවක් කියලා. ඉතින් ඔන්න එහෙම අයට මේක හොඳ මැසේජ් එකක් වෙයි. ඔයාගේ treatment එක හරි Hair Wash එක හරි lunch hour එකේදිම කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයා අනිවාර්යෙන්ම Appointment එකක් දාගෙනම එන්න. අපි ඉන්නේ කොළඹ 2 නවලෝක රෝහලේ, 10 මහලේ...
0773 077 331 7317 / 0772 217 217
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
10th Floor, Nawaloka Hospital
Colombo
00200
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 09:00 - 17:00 |