Cosmetics Lanka
Original brand name cosmetics, Make-ups and beauty supplies the biggest variety in Sri Lanka. And the cheapest price. We make you beautiful
25/11/2025
🌸 Gluta Collagen Pink
✨ ඔබේ දිදුලන රූපය ආරක්ෂා කරගන්න ✨
💎 Why Choose Gluta Collagen Pink? 💎
✔ සමේ දීප්තිමත් හා දිදුලන පෙනුමක් ලබාදීම
✔ සමේ රැලි, අඳුරු ලප අඩු කරයි
✔ UVA / UVB ආරක්ෂාව
✔ නිය, කෙස්, අස්ථි හා සන්ධි ශක්තිමත් කරයි
✔ කොලජන් නිෂ්පාදනය වැඩි කරයි
✔ කුරුලෑ ඇති වීම අවම කරයි
✔ සිරුරටම Natural Healthy Glow එකක් ලබා දෙයි 🌟
👉 ඔබේ සුන්දරත්වය සුරැකීමට,අදම ඔබ තීරණය ගන්න!
ඔරිජිනල් නිෂ්පාදන අඩුම මිලට අපෙන් .අනුකරණ වලට නොරැවටෙන්න.
💯 Original & Best Products 🧚♂🧚
⭕ඇණවුම් කිරීම සඳහා
Islandwide Delivery Available 🚚
Delivery within 2 or 3 working days 📦
( ලංකාව පුරා වැඩකරන දින 2-3 කාලයේදී බෙදාහරිනු ලැබේ )
Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!
Contact Us : +94771397518
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝
ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE
🔥 අඩුම මිලට – Limited Offer Only! 🔥
21/11/2025
මේ දෙකම Rs.6000/=
LUMI 24h Glutathione capsule + Acorbic C-1000mg Capsule 🩷
Glowing and glass skin capsules💊
💯 Original
Made in japan 🇯🇵
මොන තරම් නිෂ්පාදන භාවිත කළත් ප්‍රථිපල නැති වූ ඔබට ඉතා සාර්ථක අභ්‍යන්තර සත්කාරයක් ලෙස lLumi Glutathione Capsule එක භාවිතා කල හැක.
මෙය භාවිතයෙන්,
🌻 සම රන්වන් පැහැ ගන්වයි.
🌻සම පමනක් නොව නිය,කෙස් ද vitamin c මඟින් ශක්තිමත් කර ගත හැක.
🌻අභ්‍යන්තරයෙන්ම සම පෝෂනය කරයි.
🌻කුරුළැ මෙන්ම පැල්ලම් මකා දමයි.
🌻වයසට වඩා ඇති වයස්ගත පෙනුම නැති කොට තරුණ පෙනුම රැක දෙයි.
🌻හිරු කිරණින් සම ආරක්ශා කරයි.
🌻දින 25-30 අතර කාලයෙන් සාර්ථක ප්‍රථිපල.
🌻කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි.
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි👫
නිර්දේශිත භාවිතය:දිනකට ආහාර වේලකට පසු,
Day - White One Capsule
Night - Pink One Capsule
Full Ingredients:
Glutathione, Vitamin C, Samambaia Extract (Polypodium Leucotomos), N-Acetylcysteine (NAC), Zinc, Alpha Lipoic Acid (ALA), Pearl Powder • Dietary Supplement with sunblock • Bioactive Collagen • With Zinc and Vitamin C • Premium Japan Glutathione • With Fernblock • Premium Whitening Capsule.
ඔරිජිනල් නිෂ්පාදන අඩුම මිලට අපෙන් .අනුකරණ වලට නොරැවටෙන්න.
💯 Original & Best Products 🧚♂🧚
⭕ඇණවුම් කිරීම සඳහා
Islandwide Delivery Available 🚚
Delivery within 2 or 3 working days 📦
( ලංකාව පුරා වැඩකරන දින 2-3 කාලයේදී බෙදාහරිනු ලැබේ )
Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!
Contact Us : +94771397518
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝
ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE
🚚📦
💦Silicone Ice Facial Roller💦 Rs.990 Delivery Free ❤️
වෙළෙඳපොළේ ලොකු මුදලකට විකුණන Silicon Ice Facial Roller එකක් රු.990/=Delivery Free වගේ පුංචි මුදලකට ඔයාලට දැන් අපෙන් මිලදී ගන්න පුලුවන්.
ලස්සනට ඉන්න කැමති, ඔයාගෙ සම ගැන හිතන හැම කෙනෙක්ම මේ ICE Cube සත්කාරය එක වතාවක් කරලා බලන්නකෝ ඔයාට හොදටම ඒක ගැලපෙනවා.
හැබැයි මේක ඔයාගෙ මූණට බොහොම ක්‍රමානුකූලව, ආරක්ශිතව කරන්න නම් ඔයා පාවිච්චි කරන්න ඕන හොඳම උපකරණය තමයි මේ Silicon ICE Roller එක.
මුහුණේ සම එල්ලාවැටීම,රැලිවැටීම පාලනය කරලා ඔයාගෙ ඇස් යට කලු වීම වලක්වන්නත් මේ ice cube සත්කාරයට පුලුවන්. ඒවගේම මුහුනේ රෝමකූප ඉවත් කරාට පස්සෙ මූණ සම්බාහනය කරගන්න,
මූණට අවශ්‍ය මනා රුධිර ගමනාගමනයක් පවත්වාගන්නත් මේ ICE Cube සත්කාරය පාවිච්චි කරනවා. ඉතිං මේ හැමදේකටම උදව් වෙන silicon ice facial roller එකක් ඔයත් මිලදී ගන්න ❤️
ඔරිජිනල් නිෂ්පාදන අඩුම මිලට අපෙන් .අනුකරණ වලට නොරැවටෙන්න.
💯 Original & Best Products 🧚♂🧚
⭕ඇණවුම් කිරීම සඳහා
Islandwide Delivery Available 🚚
Delivery within 2 or 3 working days 📦
( ලංකාව පුරා වැඩකරන දින 2-3 කාලයේදී බෙදාහරිනු ලැබේ )
Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!
Contact Us : +94771397518
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝
ONLINE PAYMENT & CASH ON DELIVERY
17/11/2025
🌟The Ordinary Niacinamide 10% + Zinc 1% Serum🌟
🫧කුරුලෑ සහ තෙල් සහිත සම නිසා විඳපු පීඩා අවසන්!
🌼Key Ingredients
📌 Niacinamide (10%)
📌 Zinc PCA (1%)
📌Aqua
📌 Pentylene Glycol
🌸 The ordinary Niacinamide serum වල ඔබ පුදුම කරන ප්‍රතිඵල මොනවද?
☘️ තෙල් නිෂ්පාදනය පාලනය කරයි.
☘️සුසිනිඳු සමක් ලබාදෙයි.
☘️Open pores අවම කරයි.
☘️සම දීප්තිමත් කරයි.
☘️කුරුලෑ ලප කැළැල් සමනය කරයි.
☘️සම වයසට යාම පාලනය කරයි.
☘️තෙතමනය ආරක්ෂා කරයි.
💌සියලු skin types සඳහා සුදුසු වන අතර තෙල් සහිත හා කුරුලෑ සහිත සම සඳහා විශේෂයි.
💌උදෑසන භාවිතා කිරීමේදි අනිවාර්යයෙන්ම suncream එකක් භාවිතා කළ යුතුයි.අව්වට නිරාවරණය නොවිය යුතුයි.
🫧 වඩාත්ම ප්‍රතිඵලදායි සහ විශේෂඥයන්ගේ අධීක්ෂණයෙන් නිෂ්පාදිත The ordinary niacinamide serum සමඟින් ඔබේ සමට pimples වලින් තොර ලස්සන glow එකක් ලබාගන්න ඉක්මණින් ඇණවුම් කරන්න.
ඔරිජිනල් නිෂ්පාදන අඩුම මිලට අපෙන් .අනුකරණ වලට නොරැවටෙන්න.
💯 Original & Best Products 🧚♂🧚
⭕ඇණවුම් කිරීම සඳහා
Islandwide Delivery Available 🚚
Delivery within 2 or 3 working days 📦
( ලංකාව පුරා වැඩකරන දින 2-3 කාලයේදී බෙදාහරිනු ලැබේ )
Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!
Contact Us : +94771397518
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝
ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE
16/11/2025
සේල් සේල් සේල් 🔔🔔🔔
SALE SALE SALE 🔔🔔🔔
ORIGINAL COSMETICS PRODUCTS හොයපු ඔයාලා වෙනුවෙන්ම 😍 අදහාගත නොහැකි සාදාරණ මිල ගණන් වලට 😍 ලංකාවේ අඩුම මිලට අපෙන් 😍
දින 2ක් ඇතුලත ඔයා ලංකාවේ කොහෙ හිටියත් නිවසටම ගෙන්වා ගැනීමට පුලුවන්😍
ඉක්මන් කරන්න තොග සීමීතයි 😍
Payment Method-
Cash on Delivery
Cash Deposit
Contact 0771397518
30/10/2025
𝐌𝐀𝐈𝐍 𝐒𝐏𝐎𝐍𝐒𝐎𝐑𝐄𝐃 𝐁𝐘
EMOTION 6 🩵
Official Cosmetics Partner Cosmetics Lanka LK❤️
Thank you NSBM GREEN UNIVERSITY for choosing Us ❤️
NSBM Green University nsbmdramaclub
18/09/2025
ඔයාගේ හිසකෙස් නිතරම ගැලවී යනවද?
හිසකෙස් අග damege වෙලාද
හිසකෙස් නිතරම අවුල් වී කැඩී යනවද
හිස්සොරි කරදරෙන් පීඩා විදිනවද
හිසකෙස් වල කිසිම පිරිපුන් බවක් නැද්ද😖
ආස නැද්ද කොණ්ඩේ ලස්සනට නිරෝගීව තියා ගන්න...මෙන්න එහෙනම් ඒකට හොදම විසදුම.👇
Roushan Olive Oill Hair Tretment❤
එහෙනම් අපි බලමු මේ හෙයා මාක්ස් එකෙන් ලැබෙන වාසි මොනවද කියලා.👇👇
🌷හිසකෙස් කැඩී යාම , වැටී යාම වලක්වයි.
🌷අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
🌷කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
🌷හිසකෙස් අවුල් වීම නවතා පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි
🌷ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
🌷ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා දහා ගුණයකින් වේගවත් කරයි.
👌මේ වගේ ප්‍රතිඵල රාශියක් ලබා ගන්නනම් ඔයා අනිවාර්යයෙන්ම මේ Hair Mask එක පාවිච්චි කරලම බලන්න ඕනී.
🧚♂️කොන්ඩය යන එක නවත්තන්න
🧚♂️කොණ්ඩය කැඩෙන එක නවත්වන්න,
🧚♂️අකලට කොන්ඩය සුදු වීම වලක්වා ගැනීමට,
❤️තිබෙන කොන්ඩය වර්ධනය කරගන්න.
තියෙන හොඳම විසඳුම් කිවුවොත් හරි😋
කොහොමද මේක පාවිච්චි කරන්නේ.❤️
👉හොදින් පිරිසිදු කරගත් කොන්ඩ මත roushun olive oil treatment ආලේප කර විනාඩි 15 -20 තබා හොදින් සෝදා හරින්න
🌷සතියට දෙපාරක් භාවිතා කිරීමෙන් ඔබට ඉක්මන් හා වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ඇත.
ඔරිජිනල් නිෂ්පාදන අඩුම මිලට අපෙන් .අනුකරණ වලට නොරැවටෙන්න.
💯 Original & Best Products 🧚♂🧚
⭕ඇණවුම් කිරීම සඳහා
Islandwide Delivery Available 🚚
Delivery within 2 or 3 working days 📦
( ලංකාව පුරා වැඩකරන දින 2-3 කාලයේදී බෙදාහරිනු ලැබේ )
Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!
Contact Us : +94771397518
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝
ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE
Rs.999/= Free Delivery ❤️
🟣Flfwlass Facial Massager Jade Roller and Gua Sha Stone Cristal 🟣
ගෑනු ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් මුහුණේ හම ගැන හිතන හැමකෙනෙක්ටම හරිම ප්‍රයෝජනවත් සම ලස්සනට තියාගන්න උපකාරි වෙන Jade Roller නැත්තනම් Face massager සහා Gua sha තමයි මේ.
🟢Jade Roller හා Gua sha මේවගෙන් මොකක්ද කරන්නේ ;
මුහුණ සම්භානය සදහා මේවා භාවිතා කරයි.
🟢Jade Roller සහා Gua sha භාවිතා කරනකොට ලැබෙන ප්‍රථිපල
👉 මුහුනේ සම රැලි, ඉරි වැටි වයසට යාමේ ලක්ෂණ අඩු කරගත හැකි වීම.
👉රුධිර සංසරණය වැඩි කිරිම.
👉 blackheads සිදුරු කුඩා කරගත හැකි වීම.
👉මුහුණේ මාංශ පේශී ඇදීම නිසා නිසි හැඩය පවත්වා ගැනීමට හැකිවීම.
👉 ඇස් යට ඉදිමුණ ගතිය අඩු කරගන්න හැකි වීම.
👉සේරම් එකක් මොයිස්චරයිස් ක්‍රීම් එකක් භාවිතා කරන විට සමාභානයෙදි එය සමට හොදින් උරා ගැනීමට උපකාර වීම.
👉ඔයාලට ගෙදරදිම මුහුණෙ සම ලස්සනට පැහැපත්ව නිරෝගීව පවත්වාගෙන යන්න මෙකෙන් උපකාර වෙනවා.
Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!
Contact Us : +94771397518
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝
ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE
Facebook https://www.facebook.com/Cosmeticslankalkofficial?mibextid=ZbWKwL
Instagram: https://instagram.com/cosmeticslankalk_pvtltd?igshid=NTc4MTIwNjQ2YQ==
Wholesale & Resale
https://www.facebook.com/groups/136388865204684/?ref=share
06/09/2025

11/08/2025
MAX SLIM 7DAY CAPSULE
ඔබත් ඔබගේ තරබාරු සිරුර නිසා පසුතැවිල්ලෙන්ද? , සිරුරේ කිසිදු හැඩයක් නොමැති කමෙන් ඔබ පිඩා විදිනවාද ? දැන් ඔබට පසුතැවිලි වීමට අවශ්‍ය නැත.
MAX SLIM 7DAY CAPSULE එක 100%ක් ස්වාභාවික ඖෂධ වලින් සාදන ලද මෙය විශාල ලෙස සිරුරේ තැම්පත් වී ඇති මේදය, ඉදිරියට නෙරා ඇති උදරය මෙන්ම තරබාරුව නිසා අපහසුතාවයට පත්වී සිටින සෑම දෙනාටම ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන නිශ්පාදනයකි .
👉 max slim මඟින් ඔබේ පරිවර්තන ක්‍රියාවලිය ක්‍රමවත් කරයි
👉 ඔබේ ශරීරයේ ඇති අනවශ්‍ය කැලරි දහනය කරයි
👉අතේ , උදරයේ , කකුල් , කලවා ආශ්‍රිත මේදය ඉවත් කරයි
❤️ max slim capsule ඇමරිකාවෙන් ආනයනය කරන ලද FDA මඟින් අනුමත කර ඇති ඉතාම විශිෂ්ට ප්‍රතිඵල සහිත නිශ්පාදනයකි..
MAX SLIM 7 DAYS 7KG WEIGHT LOSS FDA Approved !!!
⭐️ANG SECRETO NG MGA THAI BAKIT SUPER SLIM ANG MGA LOLA NIYO
💊✨Accelerate fat burning, trap and get rid of fat, starch and sugar.
💊✨Suitable for person that hard to lose weight, become resistance to the diet pills, safe with no side effects, prevent the accumulation of fat.
💊✨Accelerate the burning of fat, and trap grease.
💊✨Dosage Max Slim : Take 1 capsule after breakfast or main meal, take only 1 capsule per day.
💊✨FDA Approved
Contact Us : +94771397518
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Facebook https://www.facebook.com/Cosmeticslankalkofficial?mibextid=ZbWKwL
Instagram: https://instagram.com/cosmeticslankalk_pvtltd?igshid=NTc4MTIwNjQ2YQ==
Wholesale & Resale
https://www.facebook.com/groups/136388865204684/?ref=share
09/08/2025
මේ ඔක්කොම Rs.5000❤️
Delivery Free❤️
Kojic Soap and Body Lotion from Original ප්‍රතිඵල 💯 මාස 2 කට ප්‍රමානවත් භාවිතය පිලිපීනයේ නිෂ්පාදිත 🇵🇭
සති 2ක් ඇතුළත හොඳම ප්‍රතිඵලය
දහස් ගණනින් සම පැහැපත්කල Kojic අම්ලය සමග, ලංකාවේ සමට උචිතම ආකාරයෙන් Kojic Soap සහ Kojic Lotion නිශ්පාදන කර ඇති අතර Bleaching සහ Mercury (රසදිය) කිසිවක් අඩංගු නොවන මෙම soap and Lotion ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
Kojic Soap සහ kojic Body Lotion භාවිතය මගින් 100% කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි. මුහුණේ මැරුණු සෛල ඉවත් කරමින් නිසි පොෂණය ලබාදෙයි. තෙතමණය ආරක්ෂා කරයි. පැහැපත් සුදුවීමක් දින කිහිපයකින් සහතිකයි.
➡️ හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන අදුරු ලප ඉවත් කරයි.
➡️ සමේ රැලි ගතිය අවම කරයි
➡️ සමෙ පිග්මන්ටේශන් අවම කරයි
➡️ සමේ සිදුරු මකා දමයි
➡️ සම වියපත් වීම අවම කර තරුණ සමක් ලබා දේ .
➡️ සමේ මෙලනින් නිපදවීම අවම කිරීමට උපකාරි වී සම දීප්තිමත් කරයි .
➡️ සමේ තෙතමනය රදවාගනී.
🦠 පැල්ලම් දිලීර සහ සම මත ඇති සියළු
කල් ඉකුත් වූ සෛලයන් ඉවත් කරමින්
නැවුම් සෛලයන් වර්ධනය කරමින්
මුළ සිරුරටම එක හා සමාන දීප්තියක් ලබා දී තරුණ පෙනුමක් ලබා දෙයි.
⏭️ Kojic soap භාවිතය ➡️
සාමාන්‍ය සබන භාවිතා කරනවා වාගේ මුහුණ සහ සම්පූර්ණ ශරීරයට භාවිතා කර, 1min පමන තදින් අතුල්ලන්න. ඉන්පසු 2mins පසුව සෝදා හරින්න.
දිනකට දෙවරක්.
⏭️ Kojic Lotion භාවිතය ➡️
උදේ සහ සවස දවසට දෙපාරක් සම මත තවරා සම්භාහනය කරන්න මාස දෙකකට පමණ ප්‍රමාණවත්වේ.
Recommended: බෙල්ල සිට කකුල් දක්වා භාවිතා කරන්න.
Kojic Soap 135g
Kojic body Lotion 300ml
Ingredients soap:
කොජික් අම්ලය, ග්ලිසරින්, පොල්තෙල්, ජලය, ආදිය.
Kojic Body Lotion ingredients
Glutathione, Kojic Acid, Vitamin C, Vitamin E, Alpha Arbutin, Glycerol Monostearte
ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන්
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery Available
Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!
Contact Us : +94771397518
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝
ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE
Facebook https://www.facebook.com/Cosmeticslankalkofficial?mibextid=ZbWKwL
Instagram: https://instagram.com/cosmeticslankalk_pvtltd?igshid=NTc4MTIwNjQ2YQ==
Wholesale & Resale
https://www.facebook.com/groups/136388865204684/?ref=share
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 20:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 09:00 - 20:00 |