Saku Nihon Mart
🎎 Konnichiwa 🎌
✨ Authentic Japanese Products to your door step
🛍️ Beauty | F&B | Lifestyle Essentials
🚛 lslanwide delivery
07/04/2026
🌾 🌾
is a popular Japanese sheet mask designed to deeply hydrate, nourish, and minimize the appearance of enlarged pores. Made with 100% Japanese rice-derived ingredients (serum, bran oil, and ceramides), it treats rough, dry skin for a plump, smooth texture.
Suitable for: Dry, dehydrated, or combination skin with visible pores.
🎯 : Targets pores caused by dryness, making them appear smaller.
🎯 : Contains fermented rice liquid, rice bran oil, and rice ceramides for intensive moisture.
🎯 : Promotes soft, plump "mochi-mochi" skin.
🎯 : Typically colorless, fragrance-free, and mineral oil-free.
💦
✅Use on clean skin, ideally after toner.
✅Place the sheet mask on your face, aligning it with eyes and mouth.
✅Leave on for 5–10 minutes.
✅Remove the mask and gently massage the remaining serum into the skin.
✅Gentle enough for daily use.
⚠️ Limited stock
☎️ Order now - 070 624 0058
🚚 Islandwide Delivery
22/03/2026
🌾 🌾
Saku Nihon Mart වෙතින් ඔයාලට අලුතින්ම හදුන්වා දෙන 🌾
😁Pack එකක් දාලා ආයේ හෝද හෝද ඉන්න කම්මැලි ,
🏃Busy life style එක නිසා skin care වලට වෙලාවක් නැති,
✨නමුත් ලස්සන වෙන්න ආස කෙල්ලන්ටයි, කොල්ලන්ට යි හරියටම හරියන එක තමයි 🌾 🌾
💯 ජපන් සහල් සාරයෙන් හදල තියන මේ එක දීප්තිමත්, ලප කැළැල් නැති, සුසිනිදු මුහුණකට හොදම විසදුමයි
🌸ඒ වගේම open pores නැති කරලා සමේ තද ගතිය, ( Tightness) ඇදෙනසුලු බව (elasticity) ඇති කරන්නත් මේ sheet mask එකට පුලුවන්
💫ඉතින් බල බල ඉන්නේ නැතුව දැන්ම sheet mask එක පාවිච්චි කරල ඔයාගේ මුහුණත් ලස්සනම ලස්සන එකක් කරගන්න.
📝භාවිත කරන ආකාරය;
1. මුහුණ හා දෑත් හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කරගන්න.
2. KEANA RICE MASK නිසි පරිදි මුහුණේ පැතිරෙන ලෙස රදවා විනාඩි 05 පමණ සිටින්න.
3. විනාඩි 05 පසු sheet mask ගලවා ඉවත් කරන්න.
4. ගලවා ඉවත් කිරීමෙන් පසුවත් එහි සාරය පවතී නම් සම්පුර්ණයෙන් වියලීමට හරින්න.
⚠️ නැවත මුහුණ සේදිමෙන් වලකින්න
✌️සතියට වරක් හෝ දෙවරක් භාවිත කරන්න
📢තොග සීමිතයි
ඔයාගේ sheet mask එක වෙන් කරගන්න අදම 070 624 0058 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
,
12/03/2026
🌾 🌾
💫 💫
The KEANA RICE FACE PACK is the highest selling Japanese Rice-based skincare product made with 💯 Japanese rice bran oil, rice extract, and fermented rice (sake) to nourish skin. 🍚🌾
🎯Key Benefits
💧 Deep hydration
🌟 Minimize the appearance of pores
🌞Improves the skin glow
🛁 Removes the dead skin
📝How to Use
✨Wash your face first.
✨Apply a generous layer of the rice pack, avoiding the eye area
✨Leave it on for about 5 minutes.
✨Rinse off with lukewarm water.
✨Follow with toner or moisturizer.
🌸use 1- 2 times per week and enjoy the baby-smooth skin👶
✅ Suitable for all skin type
📩 Order now - 070 624 0058 (WhatsApp)
🚚 Islandwide Delivery
04/03/2026
💫ලප කැළැල් නැති දීප්තිමත් මුහුණකට ජපන් යුවතියන්ගේ රහස💫
✨ ✨
ජපානයේ අංක එකේ රූපලාවන්‍ය නිශ්පාදනය , වෙතින් දැන් ඔයාලටත්🎊🎌
අපි වැඩිපුර කෑමට භාවිත කළාට අතීතයේ ඉදන්ම " #සහල්" කියන්නේ සමේ ස්වාභාවික සුන්දරත්වය වැඩි දියුණු කරන්න භාවිත කරපු වටිනා රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක්. හාල් හෝදපු වතුර,හාල් පිටි face pack ලෝකයේ ඉතාම ජනප්‍රිය beauty tips වෙලා තියන්නේ අන්න ඒ නිසයි.
නමුත් ඉස්සර වගේ home remedy ගෙදර හදාගන්න දැන් කරදර වෙන්න ඕන නෑ, ඒකට නියම විසදුම 🥰✨
🌸කුරුලෑ, ලප කැළැල් නිසා අදුරු වෙලා තියන ඔයාගේ මුහුණ දීප්තිමත් කරන්න වගේම open pores අඩු කරන්නත් මේ නිශ්පාදනයට විශේෂ හැකියාවක් තියනවා.
💯 ජපන් සහල් සාරයෙන් නිශ්පාදනය කරල තියන නිසා සමේ ස්වාභාවික තෙතමනය ආරක්ෂා කරනවා.
🌸අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති නිෂ්පාදනයක් නිසා බය නැතුව පාවිච්චි කරන්නත් පුලුවන්.
ඉතින් ඔයා ආස කරන තවදුරටත් හීනයක් නෙමෙයි🎉🥰
🌟භාවිත කරන ආකාරය
1. මුහුණ හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කරගන්න.🧼🛁
2. KEANA RICE PACK ප්‍රමාණවත් පරිදි මුහුණේ ආලේප කර විනාඩි 05 පමණ සිටින්න (ඇස් වටා ආලේප කිරීමෙන් වළකින්න)💆🕑
3. වියලුණු පසු ඇගිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරමින් සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න 💦🚿
4. අවසාන වශයෙන් Toner හෝ moisturizer භාවිත කරන්න🧴💖
5. සතියට වරක් හෝ දෙවරක් භාවිත කරන්න ✌️🧏
⚠️තොග සීමිතයි
☎️ඔයාගේ face pack එක වෙන් කරගන්න අදම 070 624 0058 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
゚viralシfypシ゚viralシalシ
25/02/2026
🌸🎊Saku Japanese Language School වෙතින් ඔබට ,🌸🎊
ජපන් සංස්කෘතික ආශ්වාදය විදින්න කැමති ඔයාලා වෙනුවෙන්ම ජපානයට ආවේණික Green Tea, Ramen, උසස් තත්වයේ රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුලු තවත් බොහෝ දේ වෙතින් ඔයාලා අතටම ගෙනත් දෙන්න අපි සූදානම් 💫🎌
විශේෂ වට්ටම්, දීමනා සමඟින් උසස්ම තත්වයේ ජපන් නිෂ්පාදන රැසක් ලගදීම!✨🎉
🌸✨ Exciting News from Saku Japanese Language School! ✨🌸
📢 We’re thrilled to introduce our new venture — 🇯🇵🛍️
Bringing Japan closer to you, Saku Nihon Mart offers a premium range of , including:
🍵
🍜
🧴
🍫 !
At Saku Japanese Language School, we don’t just teach the Japanese language — we share the beauty of Japanese culture. Now, through Saku Nihon Mart, you can experience the taste and lifestyle of Japan right here at home.
We are committed to providing:
✅ 100% Authentic Products
✅ Quality You Can Trust
✅ A True Japanese Experience
👉 Follow and Like our new page Saku Nihon Mart to stay updated on new arrivals, special offers, and exclusive deals!
: https://www.facebook.com/share/1DLkLjcWmz/
: +94 70 624 0058
Let’s enjoy the flavors and lifestyle of Japan together! 🇯🇵❤️
24/02/2026
🌸✨ – ✨🌸
Konnichiwa! 🇯🇵
We are excited to introduce , your trusted source for — carefully selected and brought directly from Japan to you!
At Saku Nihon Mart, you’ll find:
🍵 Premium Japanese Green Tea
🍜 Delicious Authentic Ramen
🧴 High-quality Japanese Skincare
🎁 Unique snacks & lifestyle items
…and so much more!
Our mission is simple:
To bring the true taste, beauty, and culture of Japan closer to your home 💖
Whether you’re a Japan lover, a foodie, or someone who appreciates quality skincare, we’re here to serve you with genuine products you can trust.
🌟 Stay tuned for product highlights, special offers, and exciting arrivals!
👍 Follow our page and share with friends who love Japan!
Arigatou gozaimasu for your support 🙏
— Team Saku Nihon Mart 🌸
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 07, Turnour Road, Colombo 08
Colombo