PS products
SaKu & Stella's Diaries
17/08/2026
නුවර එලියේ ගියොත් අනිවාර්යෙන්ම යන තැනක් තමයි jagro එක මේ Strawberry Cheesecake එකේ රස 🤤
16/08/2026
කන්න ආසම විදියක් තමයි කොස් ඇට එක්ක මෑ කරල් තෙල් දාලා හරිම රසායි,මන් කෑම හදද්දි ඒ කෑම එකේ පාට තියාගන්න Try කරනවා එතකොට ඇස් දෙකත් පිනා යනවනේ 🥹👍🏻
#කොස්ඇට
16/08/2026
මුහුණට fresh, rosy look එකක් දෙන්න Face Blusher එකක් නම් අනිවාර්යයි. 💕✨
(Viana HD Collection) එකේ No:05 Stick Blush එක තමයි මේ Rs 2400 වෙන්නේ, හරිම ලස්සනයි 🌸
මේ තරම් Light & Fluffy Cheesecake එකක් දැකලා තියෙනවද?
15/08/2026
අයියෝ මම කාපු upset ම රෝල් එක 😭රස ඇති කියලා හිතලා ගෙනාවා,pancake කනවා වගේ 🫤 අතින් අලන්න වත් බෑ කැඩෙනවා 😫❌
15/08/2026
Shampoo එකයි Conditioner 🧴එකයි ඉවරවෙන්න ලංවෙනකොට දැනෙන වේදනාව Girls ලා විතරයි දන්නේ 😭😫 ඒ වගේද මේ දෙක ගන්න 12K වගේ යනවනේ කියලා මතක් වුනාම 🙉
Cantaloupe Melon — රස විතරක් නෙවෙයි, Benefits ගොඩක්!
14/08/2026
Cantaloupe melon 🍈 කියන්නේ nutrients ගොඩක් තියෙන, calories අඩු පලතුරක්. ඔයාලාට මේ melon එක Foodcity එකෙන් මිලදි ගන්න පුලුවන්.
ප්‍රධාන benefits:
💧 ශරීරය hydrate කරගන්න උදව් වෙනවා — water content වැඩියි.
👁️ ඇස් සෞඛ්‍යයට හොඳයි — beta-carotene / vitamin A තියෙනවා.
🛡️ ප්‍රතිශක්තියට සහය වෙනවා — vitamin C හොඳ ප්‍රමාණයක් තියෙනවා.
❤️ හෘද සෞඛ්‍යයට සහය — potassium ඇතුළු minerals තියෙනවා.
✨ Skin එකට හොඳයි — vitamin C සහ antioxidants නිසා collagen production එකට සහය වෙනවා.
🌿 Digestion එකට උදව් වෙනවා — water සහ fiber තියෙන නිසා.
⚖️ Weight-conscious diet එකකට සුදුසුයි — relatively low-calorie fruit එකක්.
14/08/2026
𝓜𝓪𝓽𝓬𝓱𝓪 𝔀𝓲𝓽𝓱 𝓒𝓸𝓬𝓸𝓷𝓾𝓽 𝓙𝓮𝓵𝓵𝔂 🥥 🍵
Ever since bubble tea shops started popping up everywhere, this is still the very first place where I discovered bubble tea. 🧋❤️ I’ve been coming here since then, and honestly, I haven’t found this same quality anywhere else. The taste is simply unmatched! ✨
Hair care secret එකක්…
Rosemary Water Spray!💚
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
Colombo
Colombo